තව තවත් වැඩි කරයි නුඹ ගැන ආදරය ..................... කුරුටු ගෑ ගී පවුර පාලුව ඉරාගෙන නැගුණු කළුහදයදිමින් උඩුබුරන කටෝර හඩකිටි කිටියේ හඩ තලන රෑහි නදතව තවත් වැඩි කරයි නුඹ නැති දුක .....................මොර සූරාගෙන වහින දිය කදපොල් අතු නවා ගෙන හමන තද සුළගකළින්ම ගෙනැවිත් සැදෑ අදුරතව තවත් වැඩි කරයි නුඹ නැති ශෝකය ...........................කෑලි කපන්නට තරම් තද අන්ධකාරයපීරාෙගන හමායන පිච්ච සුවදඅෑතින් පෙනෙන බොද වුණ තරු එළියතව තවත් වැඩි කරයි නුඹ නැති පාලුව ..............................ඉරිතලා ගිය කාෂ්ටක ...
වෙන්ව යමි ඔබෙ සිතින් කඳුළු බිඳු සඟවාන.................... කුරුටු ගෑ ගී පවුර කාශ්ටක අව්වටගෙන දෙමින් නිගාවතවැටෙන සඳ සිහිල් දියපොළෝ ගැබ රූරානපෝළිමේ සිටගෙනගොහොරු මඩ තවරානමල් වැටුණු ඔසරි පොටදෑඟලක් ඔසවාන..............කිලෝ ගණනක් බරැති ඇඳුම් මලු ඔසවානරෙජිසිටර් පෝලිමේ විඳින සඳ විරවානනෙත ගැටුණු සුනිල නෙත්කෙලෙස අතහැරලම් ද..................සම්මතය අසම්මතයඅමතකව ගිය අරුමළං වුණා ටික දිනටකල්පයක් තරමටමසිතින් විඳි සැනසුමමඅපමණයි ඔබ මෙන්මඒ නමුදු සුහදිනියනැත උරුම ඔබ සිසිල..................නික්මුණත් ඔබ ළඟින්බොහෝ දුර ඈතකටයදිමි මම අවසරයනික්ම යන්නට පෙරමමා මෙන්ම ඔබ හදත්සැලෙන බව දැන දැනමවෙන්ව ...
ඉඩ දෙන්න සොදුර මට ඔය ගල් හිතේ ......... කුරුටු ගෑ ගී පවුර තරුවක් ව දිලිසෙන්න නීල අම්බරේ...........නෙළුමක් ව පූදින්න සීත පිරි විලේ ........සුළගක් ව දැවටෙන්නඔබෙ පපුතුරේ ..........ඉඩ දෙන්න සොදුර මටඔය ගල් හිතේ ......... ගීයක් ව මුමුණන්නමිහිරි ස්වර සතේ .......ඔබ එන්න මා එක්කසුනිල ගංතෙරේ .........හීනයක් ව සැතපෙන්නමගේ හද විලේ ...........ඔබ ඉන්න හැමදාමමගේ හද විලේ .......කවියක් ව පබැදෙන්නඔබේ හදවතේ ......දසුනක් ව රවටන්නනීල නෙත් ඔබේ .......සුසුමක් ව දැවටෙන්නඔය දෙතොළගේ ....මග බලමි තවම මමසොදුර ඔබ මගේ ...
එපා වෙන්නැති ඕන්නෙත් නැති ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා.... කුරුටු ගෑ ගී පවුර ජීවිතේ ඔහෙ ගලාගෙන යනවාතෙරක් නැති ගංගාව සේඉමක් නැති මහ සයුර සේනිමක් නැති සංසාරයේවිටෙක හෙමිහිට - විටෙක විගහටජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................සුමුදු මල් සිප මද සුළං යනවාකටු අකුල වැසි බලා අයැදිනවාපොළව අහසට තවත් දෙස් දෙනවාඒ කිසිත් නොපෙනෙනා නොබලනජීවිතේ ඔහෙ ගලාගෙන යනවා..................අතට ගත් දේ අතින් ගිලිහෙනවාසිතු පැතූ දේ ඇවිත් සනහනවාකදුළ සිනහව අතර සමවෙනවාඑපා වෙන්නැති ඕන්නෙත් නැතිජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................තුෂාර විතාරණ. ...
පේන මානේ නේන නුඹ ගැන හිතේ මුල්ලක අාලයක් අැත. කුරුටු ගෑ ගී පවුර හීන සියොලඟ වෙලාගෙන අැතනේක සිතුවිලි හදවතේ නැතපේන මානේ නේන නුඹ ගැනහිතේ මුල්ලක අාලයක් අැත.ධවල අංජන දෙනෙත නිල් නැතනා තුරඟ දළු දෙතොල් මත නැතඉනූ වරලස මයුර පිල් නැතඒත් ඔය වත අඩුවකුදු නැතඔබේ වත ගැටි සුළඟ දැක නැතහීන අතරද නුඹ සරන්නැතගෙපැල එළියට එයිද දන්නැතහිතේ අැතිවුණ අාලයක වත.....................තුෂාර විතාරණ. ...
ආදරය වර්චස් ගොඩක්....................... කුරුටු ගෑ ගී පවුර උප්පත්තිය ගඟක් ගලන්නැතුව පැවැත්මක් නැති....................පාසල හිරගෙයක්හොරෙන් පනින්නැතිව ආතල් එකක් නැති....................අධ්‍යාපනය මැණිකක්පොලිෂ් කරන්නැතිව ෂයින් වෙන්නැති....................ආදරය වර්චස් ගොඩක්වැහිලා තියෙනකල් මාට්ටු වෙන්නැති....................කසාදය රෝස මලක්නැට්ටේ කටු නැතිව කොලිටියක් නැති................වයිෆ් මුගටියෙක්බෙල්ලෙන්ම කඩාගෙන මිසක් අතඅරින්නැති.............රැකියාව කොටිවල්ගයක්අතඅරින්නට විදිහක් ම නැති....................කොහොමත්අන්තිමට බැලුවම,ජීවිතය හෝටලයක්පරිප්පු නැතිව කිසි ගතියක් නැති
පසුකර යයි සියැටෙල් ........................... කුරුටු ගෑ ගී පවුර ඉවක් බවක් නොමැති මිනිසාදැදුරු කරමින් සියත් රාවය හෙළා මිහිමත වන පියසතාර ලා එළා පැදුරු මාවත්පරිසර හිතකරය ලේබල් ලාගෙනදුම් ගොබ දමා මහමග ඉගිලෙනලොරි රථ බස් රථ මෝටර් රථපසුකර යයි සියැටෙල්ලා හෙටත්.......හසිත හර්ෂණ. ...
සර් මං වකුගඩුවක් දුන්නා............. කුරුටු ගෑ ගී පවුර වකුගඩුවක් නෙමෙයි අක්මාවක් වේවාපණක් ගැහෙන්නට අවැසි නම්ගත පුරා දුවන රක්ත වර්ණ ලේනොනැවතී දුවන්නටත් ඕනෙනම්දෙකක් තියෙන එකේඑකක් දීලා පින් ගන්නත් හැකිනම්ගෙදර ප්‍රශ්ණ විසඳ ගන්නපින් ටිකක් මුදල් කරගන්න වේ නම්පත්තරේ අැඩ් එකක් දමාඅහිංසකකමට ගන්නටත් බැරිනම්උපන් දා සිට හම්බකරපු සල්ලිමක් වෙනවද කරාම වියදම්......................කසුප් අනුරාධරූපය - www.lankaenews.com ...
කවියක් ලියන්න බෑ අද මට ............... කුරුටු ගෑ ගී පවුර ලියන්නට දැගලුවෙමි කවියක්..........දැන් දවස් ගානක් තිස්සේබෑ ලියා ගන්නට පේළි දෙකක් වත්ගැලපෙන්නෑ එකකට එකක්ගැලපෙන්නට ලියවුණත් ආයෙම හිතෙන්නේ ඒක හරියන්නෑ කියලා තව තව ලියන්න..............................කොහොම හරි ලියනවාමයි කියලා හිතාගෙනඅද ඉදගතිමි පෑනක් පොතක් ගෙනකුරුටු ගෑ වෙමි පොත පුරානැත ලියවිලා එකම වචනයක් වත්ඉතින් කොහොමද අද කවියක් දාන්නේ.............................තුෂාරට එපා වෙලා ද බ්ලොග් කෙරුවාවහැමෝම අහනවා කෝල් කරකරඉතින් නොලියත් බෑනේ ලැජ්ජාවටසිත හදාගමි කොහොම හරි ලියන්නටඅනේ අපරාදේ කාලයකෝ ...
චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ.... කුරුටු ගෑ ගී පවුර මව්පියන්ට දරුවන් ලොව ඇති එකම වස්තුවය. එමෙන්ම දරුවන්ට ද මේ ලොව මව්පිය දෙදෙනා ට සම සෙනෙහසක් කොහෙන් ලැබේවිද? ඔවුන්ගේ දරු සෙනෙහසට සම කරන්නට මේ ලොව තවත් සෙනෙහසක් නොමැති තරම්ය. එමෙන්ම දරුවන්ට මුලින්ම හරි වැරැද්ද තොරා බේරා දි ඔවුන් නිසි මාවතට ප්රවිශ්ට කරන්නේ ද දෙමාපියන්ය. මේ හෙයිනි මව්පියන් මුල්ගුරුවරු යන අර්ථ සහිතව පුබ්බාචරියාය ආහුන්‍යෙ ආදි ගෞරවාර්ථ නාම වලින් හදුන්වන්නේ. දරුවන් ...
ගඟ ගලා ගියා...... කුරුටු ගෑ ගී පවුර ඈත කන්දෙන් ගලා ආ සඳදහර සමගින් එක්වෙලාඔබේ සුදු මුදු නැවුම් ආලයමගේ ලොව මන්මත් කළාරැහැයි නාදෙක පාළු අරණකදෙදෙන එක්වී තනිවෙලාලොව්තුරා රස පහස ගඟුලකහිතුමගේ කිමිදුම් කළාඑකම ගඟුලක දෙපස ඉවුරකඅපි මෙසේ ඇයි වෙන්වෙලාකිමිද එන්නට නොහැක මා හටගඟ දියත් සැඩ රළු වෙලාගඟ දියේ ඇයි ඔබ ගියේඇය රැගෙන සරු කෙත් ගං බලාමං මෙසේ අද තනි වුණේ මැයිනිසරු නිම්නෙක හුදකලා අසංක ගයාන් අබේසිංහ ...
චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ.... කුරුටු ගෑ ගී පවුර මව්පියන්ට දරුවන් ලොව ඇති එකම වස්තුවය. එමෙන්ම දරුවන්ට ද මේ ලොව මව්පිය දෙදෙනා ට සම සෙනෙහසක් කොහෙන් ලැබේවිද? ඔවුන්ගේ දරු සෙනෙහසට සම කරන්නට මේ ලොව තවත් සෙනෙහසක් නොමැති තරම්ය. එමෙන්ම දරුවන්ට මුලින්ම හරි වැරැද්ද තොරා බේරා දි ඔවුන් නිසි මාවතට ප්රවිශ්ට කරන්නේ ද දෙමාපියන්ය. මේ හෙයිනි මව්පියන් මුල්ගුරුවරු යන අර්ථ සහිතව පුබ්බාචරියාය ආහුන්‍යෙ ආදි ගෞරවාර්ථ නාම වලින් හදුන්වන්නේ. දරුවන් ...
චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ.... කුරුටු ගෑ ගී පවුර මව්පියන්ට දරුවන් ලොව ඇති එකම වස්තුවය. එමෙන්ම දරුවන්ට ද මේ ලොව මව්පිය දෙදෙනා ට සම සෙනෙහසක් කොහෙන් ලැබේවිද? ඔවුන්ගේ දරු සෙනෙහසට සම කරන්නට මේ ලොව තවත් සෙනෙහසක් නොමැති තරම්ය. එමෙන්ම දරුවන්ට මුලින්ම හරි වැරැද්ද තොරා බේරා දි ඔවුන් නිසි මාවතට ප්රවිශ්ට කරන්නේ ද දෙමාපියන්ය. මේ හෙයිනි මව්පියන් මුල්ගුරුවරු යන අර්ථ සහිතව පුබ්බාචරියාය ආහුන්‍යෙ ආදි ගෞරවාර්ථ නාම වලින් හදුන්වන්නේ. දරුවන් ...
හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා ................ කුරුටු ගෑ ගී පවුර නුඹේ නිසසල ගත දකින සඳ දෑස කඳුලින් පිරෙනවාඅවි අමෝරං යුධ කළත් හිත තෙත ගතිය තව තියෙනවාහිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවාකොහොම අතහැර යන්නදෝ නුඹ මගේ පුතු සිහිකරනවාසිගිති අත්පා මොලකැටිය පුත හිනැහිලා දුව පනිද්දීසුන්දරයි තව අකුරු පටලං මුදු වදන් නුඹ කියද්දීතෙමෙන නෙත්යුග වසා ගමි ඒ දසුන් මා නෙත අැදෙද්දීඅාදරේ දුක දැනෙන පපුතුර නුඹ නමින් ඉකිගහද්දීඋපන් නුඹ හට අාගමක් හා ජාතියක් ...
Untitled Post කුරුටු ගෑ ගී පවුර ඔහොම යං....... ඔහොම යං........දවසක් දා හැටන් පැත්තෙ යන බසයක්සෙනග පටෝගෙන යනවා කට කපලාදුනු කැඩෙන්න ඔන්න මෙන්න වී තිබුණත්ලෝඩ් කරයි තව තව කොන්දොස්තර මලයාබසය ඇඹරි ඇඹරී යන ලතාවටකඳු පල්ලම් වංගු ගන්න රටාවටදෙයියො සිහිවෙලා ඇත එහි මගියන්ටකොයි වෙලාවෙ යයිදෝ මරු තුරුල්ලටඔන්න මෙහෙම යන අතරේ බස් රථයමහ කැම්බැල්ලෙකි බස් රථයේ ඉදිරිපිටරියදුරු තැන අඬ ගහනව කොන්දොස්තරටකොන්දොස්තරත් දැන් යනවා ඉදිරියටඕයි ඕයි මේ ඉලව්වෙ බ්රේක් ...
අහෝ දෙවියනි........................ කුරුටු ගෑ ගී පවුර අහෝ දෙවියනි බලනු මැන අදමෙවන් ලොවකට වූ විපාකය...............බුදුන් වැඩි රටඋතුම් දේශයඅමිල බුදු බණ නිතර ඇසෙනා...........ඔබේ පිහිටමඅයැද මනුයාතවත් මිනිසෙකු ගෙල සිඳින්නේ..........සරණ කොයිබදමෙහෙව් මනු ලොවකිළි පොළා යයි රුහිරු දහරා.............එකෙකු පාගාඑකෙක් නැගෙනාසියළු ජනයාමඩෙහි එරෙනා...........කැපිලි කෙටිලිදපගා මණරම්සවන් රිදවන තරම් ගැරහුම්...........හිතන්නට ඇතතවත් කොතරම්නිරා දුකවත්වෙයිද සැනසුම්...........ඉසුරිකා චූලරත්න ...
මේ ඔහු පිළිබද ව වූ මාගේ වේදනාවයි.................... කුරුටු ගෑ ගී පවුර ගුත්තිල ගුරුවර ගත වෙහෙසා දර පලනාඅසිත තවුස්වර කල ගෙඩියෙන් දිය ගෙනෙනාමහසද් පඩිවර උදළු මිටට දුක කියනාගණදෙවි නුවණට බර වැඩ නුහුරට දැනෙනා ...........//අළුයම සීනුව තාමත් හිත ගස්සනවානීල කොබෙයි රැල මා නැතුවත් හිනැහෙනවාපාළුව තනිකම සතර අතින් නැගැ එනවාපෙන්ෂන් දිවියේ මිහිර තවම අහුලනවා ..............රජවරු තැනුවෙකි, තනි ව මිදුල අමදිනවාඉර හඳ දුටු සිත බිත්ති හතරෙ බැඳලනවාහාන්සි පුටුවේ දැල් නුහුලන බර දෙනවාදහවල් සීනුව හිත නිදහස් ...
අතීතයෙන් විත් නෙතේ ඇදෙනවා.... කුරුටු ගෑ ගී පවුර අතීතයෙන් විත් නෙතේ ඇදෙනවාඑදා නුඹේ කෙලි කවට සිනාආයෙත් ආසයි යන්නට පාසල්සැමරුම් මග බලා ඉදිනවා........පියසි අග බිද බිදෙන් හැලෙනාසීත වැහි බිදු අතරට සුරත පොවාඈත දුර සිහිනෙක උන්නා බිත්තිය කොනකට වාරුවෙලා...මිහිදුම් අතරින් මග බලන් ඉදිනවාඅතීතයෙන් විත් නෙතේ ඇදෙනවා....ඔබේම අකුරින් ලියූ කවක්තාමත් හිරිකඩට ගැහෙනවාඑදා සේම නා තුර මල් දා අතීතයෙන් මට සුවද ගෙනෙනවා....... හසිත හර්ෂණ ...
ඉතිං මං එහෙම කෙනෙක්යැ...... කුරුටු ගෑ ගී පවුර 1 දවස( ස්වාමියා පුවත්පතක් බලයි. බිරිඳ ඔහු ළඟට පැමිණෙයි )බිරිඳ : අනේ ඒයි මේ පුටුවක් කැඩීලා ගොහිංස්වාමියා : ඉතිං මොකද මට කියන්නෙ වඩුවෙක්යැ මෙමං( බිරිඳ මුහුණ පුළුටු කරගෙන ආපසු යයි )2 දවස( ස්වාමියා රූපවාහිනිය නරඹයි. බිරිඳ පැමිණ දැවටෙයි )බිරිඳ : අර කුස්සියෙ කරාමයක් ලීක් වෙයි අනේස්වාමියා : ටැප් හදන්න මම බාසෙක් නොවෙයිනේ පනේ( බිරිඳ ශෝකයෙන් ආපසු යයි )3 දවස( ස්වාමියා ...
එකම එක පාරක් . . . . . . . . කුරුටු ගෑ ගී පවුර කවුරුහරි ඔබට එක පාරක් බැන්නාද? ඔහු ඔබත් එක්ක සිය පාරක් හොඳින් කතා කරලා තියෙනවා.කවුරුහරි ඔබට එක පාරක් එරෙව්වාද?ඔහු ඔබත් එක්ක දහස් පාරක් හිනාවෙලා තියෙනවා. කවුරුහරි එක පාරක් ඔබ දිහා නොබලා ගියාද?ඔහු අනේක වතාවක් ඔබ දිහා බලල තියෙනවා. කවුරුහරි ඔබව එක පාරක් ප්‍රතික්ෂේප කරාද? ඔහු කීප පාරක්ම ඔබත් එක්ක වැඩ කරලා තියෙනවා. කවුරුහරි ඔබව එක පාරක් පහත් කොට කතා කළාද?ඔහු බොහෝ ...