අසම්මත විරාමය...................... කුරුටු ගෑ ගී පවුර අමතකව ගියඅතීතය වල්මත්වසීත රාත්‍රියේ දිසිහිනෙකින් ළං වෙලා......ලෝකයට වසන් කරසීත වූ මගෙ දෙතොළ් උණුසුමෙන් නහවලා අර අදියි දුවන්නට හනික..........කතා කළ නිල් දෑසමගෙ නෙතුළ සඟවලාහසුව පෙම් සුළඟකටමගෙ දෙතොළ වියළිලා..........පැයක වැඩ විරාමයඅතරමග නවතලාඔය දෙතොළ කී රහසරහසින්ම ළං වුණා.........නෙතුළ සැඟවූ ව දෙයදුටිමි මා සැක හැරමගලන ඒ ආදරය විඳ ගතිමි සිත් සේම........ලෝකයට වසන් කරවින්ද ඒ හද සිසිලදෙතොල් මත තියා ඔබපැන ගියා පෙර සේම..........ඔබගෙ හිස් ...
මැරෙන්න බය නැති මිනිසා ....................... කුරුටු ගෑ ගී පවුර මට ගෙදරක් නැත.ගෙයක් දොරක් කුමට ද මට කාත්කවුරුවත් නැත.ඒ නිසා ම මං මොනවත් මපොදි ගසා නැත.ඉතින් මට රකින්නට දෙයක් තිබුණේ ද නැත.තිබුණත් ඒ වෙනුවෙන් යුද වදින්නටදරුවන් ද නැත.දරුවන් කොයින් දමම කසාද බැන්දේ ද නැත............................මම මැරෙන්න බය නැත.මන්ද මගේ මිනිය ප්රදර්ශනයටදවස් ගණං තියාගන්නේ නැත.තියාගන්නේ කොහේ දමට ඉන්න හිටින්න තැනක් නැත.තියාගත්තත් මොකට දමං වෙනුවෙන් දුක්වෙන්න, අඩන්න කවුරුත් නැත.අඩන්න තියා දවසක් දෙකක්නිදිමරන්නවත් එකෙක් ...
සරසවි බිත්තියේ කුරුටු නොගෑ ගී.............. කුරුටු ගෑ ගී පවුර කවිය 01 ඊයේ මගේ ගත දැවටී සිටියාටමා වැළඳන් නෙත කදුලැල් පිසුවාටඅදයයි තවත් බැචියක් සිඹිමින් රෑට ඔයා අැදන් හිටි කමිසය රතු පාට....................පසු සටහන - මට තාම මතකයි පළවෙනි දවසේ කැම්පස් ගියේ එක ඩෙනිමකුයි එක ටීෂර්ට් එකකුයි අරගෙන. කැම්පස් ඉන්නකල් කවදාවත් සල්ලි වලට ඩෙනිමක් ටීෂර්ට් එකක් ගත්තේ නැතුවාට මං අායෙම ගෙදර යත්දිත් මට (වෙන) ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි තිබුණා........ කවිය 02සින්නෝ කියපි කොකු ...
සාධාරණ මැවිල්ල...... කුරුටු ගෑ ගී පවුර විෂ්ණු දෙවිඳු දවසක් දා නිදැල්ලේමහා බ්‍රහ්මයා සමගින් වාඩිවෙලාපුංචි චැට් එකක් දාගෙන හිඳින්නේලෝකෙ සිද්දවෙන දේවල් ගැන හිතාලාඔන්න ඉතින් හොඳ මොහොතක් බලාලාවිෂ්ණු දෙවිඳු ඇහුවේ මේ පුරස්නයමහා බ්‍රහ්ම තුමනි ඉතින් කියනු මැනහොඳම ලෙසට මැව්වේ ඔබ කුමන රටමහා බ්‍රහ්මයා දෙවරක් නොසිතාලාපැනපු ගමන් 'සිරි ලංකා' ලෙස කිව්වාඊට එපිට කරුණු තවත් දැනගන්නවිෂ්ණු දෙවිඳු කන අයාන දැන් ඉන්නාමුහුදෙන් වට වූ මුතු ඇටයකි ඒකදේශගුණය සමබරවයි මම මැව්වේස්වාභාවික විපත් ...
- නො එනු මැන - කුරුටු ගෑ ගී පවුර කිව්වට නාවත් ඔබ මගෙ දිවියටපෙරදා කඳුලින් ඉල්ලද්දීඑන්න එපා දැන් මගෙ ඇස් මානෙටඔහු සතු වී කල් බෝ ඉක්මීවරක් නොවේ ඔබ හිත රිද්දූයේවරද මගේ යයි නිති පවසාඑහෙව් වු වරදක් තවමත් නොදනිමිපමා වැඩී දැන් ඔබ මෙදිනාසතුටින් ඇරඹූ ප්‍රේමය නිමියේඇස්වහ කාගේ වැදිලාදෝසිහින විජිතයේ නිරිඳුන් ඔබ මුත්කිරුළු පළන් රජු ඔහු නේදෝනොපතන ලෙස මා යළි ඔබෙ දිවියටවත්මන කඳුලින් ඉල්ලමි මංපිටුපා ගිය මුත් පෙරදා කඳුලටඅදවත් සලකනු එහි ...
සදා ඔබ ගැන තැවෙන පපුතුර ......... කුරුටු ගෑ ගී පවුර යන්න සැරසී මගෙන් වෙන්වීඅවසරයිදැයි විමසුවා ................සසර පුරුදුව යළිදු සිහිවීමගේ කම්මුල් තෙත්වුණා ...................සීත කම්මුල්ඔබේ හාදුව යළිදු මා උණුසුම් කළා ...............ඒ හාද්දට ලොබ බැදීලාපියවි සිහියෙන් දුරවුණා ..................පියවි සිහියට යළිදු ආවත් නොතිත් දුරකට ඔබ ගියා ...................සදා ඔබ ගැන තැවෙන පපුතුර වෙනදා වාගේම හිරවුණා ....................කාංචනා චන්ද්‍රසේකර. ...
සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන එකට අැවිත් යනවද .....???? කුරුටු ගෑ ගී පවුර අපි යුද්ධෙ ඉවර කරා.ඕනෙම යුද්ධාධිකරණයට යන්නඕනෙම තැනක අපි කරපු දේවල් කියන්නබින්දුවක්වත් බය නැහැ.නන්දිකඩාල් කලපුවෙන් ප්රභාකරන් අතුගාලා දාපු අපි කාටද බය........???සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන එකට අැවිත් යනවද ?අෑ මොනවා ....බුදු අම්මෝ ...මෙන්න මාව මරන්න ගෙනියනවෝ...මාව බේරාගනියෝ......අම්මෝ.............අපි රට සංවර්ධනය කරා.කන්න අදින්න නැතුව හිටපු ජනතාවටකාර් වල හෙල්ලෙන්නැතුව යන්න අපි පාරවල් හැදුවා.බිම වැටිලා හිටපු ජනතාවගේ දිවිය නැග්ගුව අපි කාටද බය .................????සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන ...
ඒත් නොකියා කෝම මේ වග. නොසිතු මොහොතක හමුවුණිය ඈ................... කුරුටු ගෑ ගී පවුර ඔබයි සොඳුරිය ජීවිතය මගෙඑක්ව මෙතරම් දුර ගෙවා ආඒත් නොකියා කෝම මේ වගනොසිතු මොහොතක හමුවුණිය ඈ...................නුඹේ මුව තඹරත දැනුන සුවතවත් අඩුවක් නොදැනුනත් මටඇයි ද නොදනිමි හිත කියන්නේ සුන්දරයි අෑ හැමට වැඩියෙන්...............නුඹේ දෑතග විඩා නිවුනටදෙහිත දොඩමළු වෙලා උන්නටඅහම්බෙන් ඇගෙ දෑස ගැටුනමලෝකයම අමතක ව යන හැටි...............නමුත් සොඳුරිය එක දෙයක් ඇතනුඹෙ ළඟත් ඇගෙ ළඟත් දැනෙනාඒ කිසිත් නොව නුඹේ ළමැදෙන්ඇය උරන ලේ කිරෙහි සුවඳයි.............තුෂාර විතාරණසටහන ...
චමින්ද..... කුරුටු ගෑ ගී පවුර ඔබ කවුද?සසර ගමනෙහිමුල මැද අග සෙයන තවුසෙක්ද?ගො වෘතයසුනක වෘතය සමාදන්වසුන්යාගාරවදිවි ගෙවනසත්ය යනු කුමක්දැයිසොයායනමව් පිය සොහොයුරන්අතහැර තැන තැන ඇවිදිමින් යැදියෙක් නොවීසිව්පසය ලැබීමටඵල දුන්නත්පසිදුරන් ඇති මුත්නිසියාකාර නැතිව්යුහයක් ලබාදුන්අකුශලය කිමද?අව් වැසි සුළං හිරිකඩනුඹෙ නින්දට නොවේ බාධකසිව්පසය පිළිගෙනඅතහැර යන්නටතරම් නුඹ සිත දියුණු වූයේකෙලෙසද?කියන් මා හට.......ඩබ්ලිව්.ටී වීරසිංහ ...
අාදරණීය ජනාධිපතිතුමනි, මට බලාපොරොත්තුවක් තිබේ............ කුරුටු ගෑ ගී පවුර ඔබතුමා පියෙක් බව දනිමි.හිටපු පියවරු රටට ම දරුවන් දුන් බව ද දනිමි.නමුත්ඔබ අනුන්ගේ දරුවන්ට පියෙක් නොවනු අැතියිඋදෙක්ම බලාපොරොත්තු වෙමි.................................ඔබතුමාට පුතෙක් අැති බව දනිමි.හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් ද දනිමි.නමුත් ඔබේ දරුවන් යුවරජවරු නොවනු අැතැයිඋදෙක් ම බලාපොරොත්තු වෙමි.................................ඔබතුමාට සහෝදරයින් අැති බව දනිමි.හිටපු සහෝදරවරු හූරාගෙන කෑ බව ද දනිමි.නමුත්ඔබේ සහෝදරවරු රට පාලනය නොකරනු අැතැයිඋදෙක් ම බලාපොරොත්තු වෙමි.................................
කොටහළු ගෙවල් වලට පැන - ගල් බෝතල් හිඟන.............. කුරුටු ගෑ ගී පවුර සිවිල් අැඳුම් ලා ගෙනකොටහළු ගෙවල් වලට පැනගල් බෝතල් හිඟනහිඟන්නන් පිරිසකිය බිහිවනමේ හිඟන්නන් දුටු තැනමිනිසුන් තමන්ට ගහගෙනඋඩ තට්ටුවට නැගගෙනකොල්ලො පනී ජනෙල් කඩාගෙනදුක ඉපිද හිඟන්නන් ගැනදැන දැනම ඉරි කපාගෙනපිනට දහමට ලැදි මහා ජනමොණර කොළ දී මොවුන් සනසනවේ නම් ගෙදර දොර ප්රශ්ණහිඟන ගුබ්බෑයමට ගිය තැනමොණරු ගෙන ප්‍රශ්ණ විසඳනඕනෙනං රෑ ගෙටත් රිංගනවටලනවා නං හොදම තැනකුඩ්ඩො මැරයෝ රැළක් ගැවසෙනඅයුතු ජන රාශියක් සිදුවනතැනකි දියවන් පොකුණ මැද්දෙනනොවී ...
නුඹෙන් හිස්වුණු හිතේ රික්තය තාම එහෙමයි අංජනා ..... කුරුටු ගෑ ගී පවුර කිලිපොලායන තරම් හීතලහීං පිනිකැට අත වැනූවත්,නෙත් අගින් වෑහෙන කදුළු බිදුහරිම රස්නෙයි අංජනා ...............................ඇගේ හිරිගඩු පිපෙන තරමටසුළං කෝඩය ගත වෙලූවත්,නුඹෙන් හිස්වුණු හිතේ රික්තයතාම එහෙමයි අංජනා ............................උදාගිර නෙතු අගින් හිනැහීසප්ත සයුරම එළිය කෙරුවත්,හිතේ කෙළවර නුඹ උන්නු තැනකළුවරයි තව අංජනා ............................අහස් ලම්භක සූර්ය කත් මල්පිපී හිනැහෙන අරුම ලෝකෙක,නුඹ දෑත් බැද ගිහින් අහවරහෙටක් ඇයි මට අංජනා .........................තුෂාර විතාරණ. ...
ඒබ්‍රහම්, මහත්මා, ලියනාඩෝ, නොබෙල්....උඹලා අඩාපල්ලා ..................... කුරුටු ගෑ ගී පවුර උඹ අඩාපන් ඒබ්‍රහම්,උඹ වහල් භාවය ලෝකයෙන් නෙරපුවාටමිනිස්සු කුලමල-ජාති-ආගම් වලින්ඔළු උදුම්මවා ගනිමින්අනෙකා පහත් කොට සලකනවා.ඉතින් උඹ අහෝසි කළ වහල්භාවය මොකටද ඒබ්‍රහම්,උඹ අඩාපන්.............................උඹ අඩාපන් මාර්ටින්,උඹ අඩාපන් මහත්මා,උඹලා ලෝකයට අවිහිංසාවෙන් සටන් කරන්න කියලා දුන්නට,තාමත් ලෝකය මිනිස්සු මරාගෙනලක්ෂ ගණන් යට කරගෙන යුද්ධ කරනවා.ඉතින් උඹලා කියලා දුන්න අවිහිංසාව මොකටද මාර්ටින්, මහත්මාඋඹලා අඩාපන් ..........................උඹ අඩාපන් සොක්රටීස්,උඹ ලෝකයට දේශපාලනයක් කියලා දෙයක් හොයලා දුන්නටමිනිස්සු ඒකට
අාදරණීය ජනාධිපතිතුමනි, මට බලාපොරොත්තුවක් තිබුණි........ කුරුටු ගෑ ගී පවුර ඔබතුමා මෙත්සිරිගම් හැදූ බව ද දැන සිටියෙමි.හිටපු ජනාධිපතිවරු මහින්ද්යෝදය හැදූ බවද දනිමි.නමුත් මහින්ද්යෝදය මකා දමා මෙෙත්‍රී සෙවනක් නොහදනු අැතැයිඋදෙක් ම බලාපොරොත්තු වුණෙමි.ඔබතුමා ජනවාරි 8 වෙනිදා රට භාරගත් බව දනිමි.හිටපු ජනාධිපතිවරු පදවි ප්‍රාප්තිය සැමරූ බව ද දනිමි.නමුත් ඔබතුමා අනුන් ලවා බෝධිපූජා, උත්සව නොකර ගනු අැතැයිඋදෙක් ම බලාපොරොත්තු වුණෙමි.ඔබතුමාට පුතෙක් අැති බව දැන සිටියෙමි.හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් දැන සිටියෙමි.නමුත් ඔබේ දරුවන් ...
දඬුවම... කුරුටු ගෑ ගී පවුර දවසක් දා එක මිනිහෙක් - සිය බිරිඳයි නැන්දම්මයිසමග ට්‍රිප් එකක් යන්නට - එළියට බැස්සාඒ ට්‍රිප් එක හරි අමුතුයි - බෝට්ටුවෙන් යා යුතු වෙයිනවමු අත්දැකීමකි ඒ - හැමටම ලැබෙනාඒත් කරුමයක් පළදී - කවුරුවත්ම නැති තැනකදිබෝට්ටුවේ ඇන්ජිම - නැවතී ලෙඩ දුන්නාඅමාරුවෙන් හබල් ගසා - එහා ඉවුරෙ ගොඩ බැහැලාරට ඇතුළට කැලේ මැදින් - තිදෙනා යන්නාඅහෝ දෛවයේ සරදම - මේ තිදෙනා වට කොරානගෝත්රිකයො රැළක් ...
රත්නපුර පැල්මඩුල් උඩරංවල විද්‍යාලයේ නෙලුම් මල් පිපුණු දා.......... කුරුටු ගෑ ගී පවුර දුවේ,ඔය පහණ වගේදවසක දැල්වෙමින්පාසල විතරක් නෙමෙයිලෝකය ම එළිය කරන්න...දුෂ්කර මාවතක යන හැම ගමනක ම අවසානයේජයග්රහණය තියෙනවා...සුමට පාරක ගිහින්ජීවිතේ දිනපු උන්ට වඩානුඹලාගේ ජයග්‍රහණය වටිනවා...මොකද ඒ ජයග්‍රහණය දුක පරදා අත්පත් කරගත්තු තනිකර ම නුඹලාගේ ජයග්‍රහණයක් වන නිසා...ජීවිතේ කියන්නේ මමහ අමුතු දෙයක්...දුක කියන්නේ මහැමෝම විදින දෙයක්...කදුළ කියන්නේ ම සිනහවට අභියෝගයක්...වේදනාව කියන්නේ මසතුටට ආරාධනයක්...ජයග්‍රහණය කියන්නේ මපරාජයන් පරාජය කිරීමක්.....ඊයේ දිනයේ අප විසින් රත්නපුර පැල්මඩුල්ල උඩරංවල ...
විහාර මහ දේවියේ.......... කුරුටු ගෑ ගී පවුර විහාර මහ දේවිසුනාමියට බිය නොවීරට බේරා දුන්වීර මහා දේවියේවඩිනු මැනවි තුසිතයෙන්දේශපාලන සුනාමියෙන්සිරිලක් මෑණිගෙ දරුවෝදුකට පත් වෙලාඋන්ගේ දුක් ගිනි නිවන්නමෙත් සිත් පා ඉන් චුත වීවඩිනු මැනවි තුසිතයෙන්විහාර මහ දේවියේ..........ඩබ්.ටී වීරසිංහ ...
බවුන් වඩමි මා...... කුරුටු ගෑ ගී පවුර පඬු සුවඳේ - මුදු පවනේවැලි මළුවේ - බෝ සෙවණේසිලි සිලියේ - මිමිණිල්ලේහිත නවතින්නේඔබෙ ළඟමයි අම්මේ...මල් සුවඳේ - රෑ හුළඟේහෝ හඬ මැද - පාළු යමේපහන් සිලක - ළෙලවිල්ලේහිත නැළවෙන්නේඔබෙ තුරුලේ අම්මේ...සීත හිමේ - වන අරණේමිටියාවත - නිහඬ පෙතේඈත කොනේ - රුවක් මැවේඔබමද එන්නේමගෙ පියාණනේ...වග වළසුන් - නිති සරනේනැත සරණේ - ඔබ සෙවණේයළි ඒදෝ - දැන් ඒදෝහිත විමසන්නේමගෙ පියාණනේ...සිහිවන විට - වාවන්නේනෑ ...
සක නැති රිය ගමන අපගේ ජීවිතය. නුඹෙ බද ගැට ගසා අදිනට දැන් බැරිය.......... කුරුටු ගෑ ගී පවුර ලොවට සිනාසී තනිවම හඩන්නේදහදුක් විද ගෙනත් දරුනට කවන්නේනිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ...................//අකුරට යන්න අන්දයි ගත වැරහැලියපුතුනට බත් බෙදයි හාරා බත් හැලියසක නැති රිය ගමන අපගේ ජීවිතයනුඹෙ බද ගැට ගසා අදිනට දැන් බැරියනිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ..................දෑස් නොපෙනෙනා තුරු නිදිවැරුවාමදෑත් වාරු නැතිවන තුරු දුක් වින්දාමමුවට සිනා දී තුටුවන්නෙද කෝමඔටුනු පලන්දනදා නුඹ නැතුවාමනිදිබර දෙනෙත් ...
වේදනාවක තරම ........................ කුරුටු ගෑ ගී පවුර නිමාවිය වසන්තය ඇය ළඟින් සිටිපැමිණේද කාලයක් එවන් වූ යළිනොදනිමි මා තවමත් ...............ගිලිහී ගිය අත්වැල්බොඳවී ගිය සුසුම්ඇදුම් කවනා මතකයන්මාවත පෙන්වයි මා හටසැනසුමේ මාවත වේය එයමරණයේ මාවතද සමග පැමිණිනොහැඟේ යා යුචුද යනු ඒ මග ...................දෙගුරුන් වෙතින් මිදී මාලෝකයේ ගැරහුම් නොලබාකෙසේ තරණය කරම්ද ඒ මාවත ...........වේදනා නොදැනේ හදවතටවේදනා තිඹිරිගෙය වී අද එයකඳුළු නොනැගේ නෙතු අගටඇත සිඳී ඒ කඳුළු උල්පතසොයා එනතුරු සොඳුරු මරණයසිටී මගබලා ...