ගැටඹේ බෝ සමිදු නමදිද්දී සිහි කළෙමි.................. කුරුටු ගෑ ගී පවුර රෑ සඳපහන දිළිසෙන ඝණ කළුවරටගැටඹේ බෝ සමිදු නැමදිමි මම පොහොය දිනපැතුවා පැතුම් දහසක් මගෙ සියොළඟටබෝ සමිඳුනේ දෙනු මැන මට සිත සුවය..............පසු කර මල් වත්ත පේරාදෙනි සරසවියහදවත ගැහෙයි සිරකරමින් සියොළඟමඔබ නෙත ගැටෙයි මම බියවෙමි හැමදාමබෝ සමිඳුනේ නෙත නොගැටෙන් ඔබ මටම............සිත්තම් කරන ලද පෙම් සැමරුම් අපගේසිරකර හඬමි හැඬුමන් සඟවා රහසේඅමතක කර දොරඟුළු ලූවත් මසිතේසිහි වී හැඬුම් එයි නිතරම හද පතුලේ................දහසක් බොහෝ දෑ ...
ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක් කුරුටු ගෑ ගී පවුර මොනවා.............ඇමරිකාවටත් ගෑණියෙක්.ගෑණු විදිහට හිතන ගෑණු වැඩ කරනදවසක් ඒවිද ඇමරිකාවට...............?මේ අර ඇමරිකාව නේද...?ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය යෑඅනික් අතට ජර්මනිය තියා එංගලන්තය යෑ............ඇමරිකාව යකුනේ ඇමරිකාව........ලෝකෙම පොලිස්කාරයාලෝකෙම සල්ලිකාරයාලෝකෙම හයිකාරයාලෝකෙට ම සද්දෙ දාන මර්සියාකොහොම තියෙයි දපොලිස් නෝනා කෙනෙක්සල්ලිකාර ඇන්ටි කෙනෙක්හයිකාර මැඩම් කෙනෙක්ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්ධවල මන්දිරයට භාර ගන්නා පළමුවැනි කාන්තාවලු......මොන පිස්සු ද ?මෙච්චරකල් පිරිමි පත්වුණාටධ
නිළියකට පෙම් බැඳ... කුරුටු ගෑ ගී පවුර සොමි කැළුම් උතුරනා - රෑ සැඳෑ සාදයේරන් පබළු එළි වැටක - රැඳුනු මුතු කුමරියේඔබෙ දිස්න නෙතු මැණික් - කළඹවන්නේ හදයිඑක් සිනාවක් ඔබේ - ලැබගන්න ආසමයිරුවන් මුතු කුමරියේ...රූබර වු යුවතියේ...දෑස මගෙ පින් කළත් - ඔබේ රුව දැකගන්නගත මගේ එලෙස වෙද - පහස නුඹෙ විඳගන්නසිත මගේ මුමුණන්නෙ - ප්‍රේමයේ සොඳුරු කවලදොත් මා ඔබේ පෙම - සක්විති වු රජෙක් වෙදදහස් නෙත් පරදවා - ...
කෝ අපිට නඩු............... කෝ FCID...... කුරුටු ගෑ ගී පවුර සිල්වා කොහොමද ඉතින්.......???මේ සිල්වා එදාටත් වැඩිය හොදින් ඉන්නවා දැන්.....ඒ වුණාට ඉතින් පැරදුනා නේද සිල්වා...???මේ සිල්වා පරදින්න ඡන්දේ ඉල්ලුවා යෑ....අනික කවුද පැරදුනේ...? මට පෙන්නන්න මෙන්න මෙයා පැරදුනා කියලාකවුරුත් පැරදුනේ නැහැ.... හා කවුද පැරදි හොදයි.....???හරි මං මෙහෙම අහන්නම්කෝ.අනික් කට්ටිය දිනුවා නේද සිල්වා ......???දිනුවා.......... හිහ්.. කවුද දිනුවේ.....??? මට පෙන්නන්න මෙයා දිනුවා කියලා.කවුරුවත් දිනුවේ නැහැ.... හා කවුද දිනුවේ හොදයි......???නෑ මං කියන්නේ හැම දේම වෙනස් ...
උඹට තියෙන ප්‍රශ්ණ කප්පරක් තරම් ........................ කුරුටු ගෑ ගී පවුර පුළුවනි ද උඹට අඩිය ගහන්න පන්තියට හෙටගේන්න කියූ රුපියල් පනහ අත නැතිවකළු ගැහුණු පිය මුහුණ කරගැට වපුල දෑතහෙට හොයාවිද වැඩිපුර කාසි නුඹ නමට ................................උදේට කාපු හීල් බතට හා ළූණු පළුවට හැකි ද හිතේ හැංගුණ ආශාවන් නිවන්නටඅතේ පැද්දෙන වලලු වල හඩට දුවනලේන් පැටියට කියන්න ද මේ දුක ...............................කෙස් හැලුණු බෝනික්කිට අන්දන්න ගවුමක්උඹ හීන දැක්කාට කොයින්ද සුද්දියේ කාසිමහන්න පුළුවන් නම් අම්මා මහයි ...
කෑම වෙනුවෙන් දිවීම සහ කෑම දිරවීමට දිවීම .................. කුරුටු ගෑ ගී පවුර ඇස් ගිලී හකු ඇට පෑදුණු,කලු ගැහුණු මුහුණු වලින් වේදනාව බේරෙන,නෙරූ කළගෙඩි වැනි බඩගෙඩි එල්ලාන,කුරුටු කොන්ඩය නියෙන් කසමින්,කොරළ පිපුණු කෝටු කකුල් වලින් පණගනිමින්,ඉරටු කූරු වැනි ඇට ගැහුණු අත් දිගුකරමින්,උන් දිවයති.........................වේල් ගණනක් නොව දවස් ගණනක්,අහරක් නොලද හිස් කුස් වෙනුවෙන්,පාන් පිටි ගුලියක් හෝ ලැබේදැයි බලමින්.උන් දිවයති.......................මස් පිරුණු හකු එල්ලා වැටෙන,බෙල්ලක් නැතුව කර මුහුණට පිම්බුණ,පපුව බඩටත්, බඩ දණිහටත් බේරුණ,කකුල් තරමේ අත් කොට ඇති,ඉණ පනහේ ...
අපිට කවදා හම්බෙයිද මාලු කුට්ටි................. කුරුටු ගෑ ගී පවුර ජීවිතේ කියන්නේ මාර දෙයක්නේද මචං...බඩ පිටට අැලෙන තරම් බඩගින්නේඅපි දෙන්නෙක් ම ඉන්නවා......අපරාදේ කියන්න බැරි තරම් සයිස්මාලු කූරියෙකුත් ඉන්නවා......ලෑලි පිහි අපිට මොකටදඒවා පැත්තකින් ම තියමුකෝ,ඕක බරුගහගෙන කෑවානම්බඩ පිරෙනවා අපි ගිහින් නිදා ගන්නවා......ඒත් වෙන්නේ වෙන දෙයක්ලෑල්ලේ තියලා කපලා සුද්ද කරලාඅැති හැකි මිනිහාට දෙනවාමාලු කුට්ටි ...........................................අපි කෙළ හළ හළ බලා ඉදලාඅන්තිමට ම විසිකරලා දානකටු ටික බඩවැල් ටික කනවාඅපිට කවදාවත් හම්බවෙයිද මාලු කුට්ටි ...........................
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ..... කුරුටු ගෑ ගී පවුර වීදි බසින සඳ එළියේසුවඳ අරන් ඇදෙන ලියේතුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේසැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.......නග්න අහස විසිරි තරුයිනුඹෙ තනියට ළඟ උන්නේරෑ කුමාරි මල තනිකරනුරා බඹරු පැන යන්නේගිනි ගත් කුස සනසවන්නදෙලෝ ගිනිද අවුලන්නේවිලවුන් තැවරූ සියොලඟ කෙලෙස් ගඳද මතුවෙන්නේවීදි බසින සඳ එළියේසුවඳ අරන් ඇදෙන ලියේතුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේසැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....ඉසූ. ...
නොයිඳුල් සඳට ඇරයුමක්................ කුරුටු ගෑ ගී පවුර දෙනෝ දහසක් යඳින සුසුවඳදෙනෝදහසක් පතන සැනසුමනන් දෙනා ඔබෙ සොයන සිසිලසමටම ව්තරක් ලැබෙනු කලෙසද..............දිනෙන් දින පඬු පොවන සඳ ගැබපඬු පොවන තරු එළිය විඳ විඳලොවම සොයනා ඔබේ සිසිලසනොපතමිය අද සිහිනෙකිඳු මම................ඉඳුල් වන ඔබෙ පාට දැක දැකහූල්ලනු මිස නොදැක ඒ වගසඳේ ඔබගේ ඉඳුල් සිසිලසසමාවනු එය නොපතමිය මම................සඳේ කැළුමන් දුටුව පෙර දිනසිපගතිමි එය වශී විලසිනව්ඳින බව අන් අයද සිසිලසකෙලෙස අමතක කරන්නෙම් මම............ඈත කඳුකර ගිරි ...
ආත්මාර්ථකාමීත්වය...... කුරුටු ගෑ ගී පවුර ඉසුරුමුණි ඔහුඉසුරුමුණි ඈමේතරම් ප්රේමයක්ආදරයක් කොහෙන්යැයිදහසක් කිවිවරුන්සැලමුතු ප්රේමයසමකරනාමේ යුවළසැබෑම ප්‍රේමයේ ආදරයේ ප්රතිමූර්තියද?නැත නැතඑය මුලාවකි. මායාවකි.ඔවුන් කොටුකරඑය ප්‍රේමය....සැළමුතු ප්‍රේමය..යැයි කීමආත්මාර්ථයකි.නොපෙනෙන්නනොදැනෙන්නපියවි ලෝකයටඇය ඔහු ගැනත් ඔහු ඇය ගැනත්සැක කරන්නට ඇතදහස්වර...ගල්තලාවක ඔවුන් තබානොතෙරපන්නටමේ වන විටත්ඔවුන් වෙන් වීබොහෝකලක් වනු ඇතහසිත හර්ෂණ ...
සීතල දෙතොලත මාගේ උණුසුම් සුව වින්දා...... කුරුටු ගෑ ගී පවුර අැස් වලින් පවා නුඹ හිනැහුණ දාසද රැස් ගැලුවා......නෙත් වලින් පවා ඉගි බිගි කළ දාතරු නෙතු දිලුනා......මත් සිතින් බලා මට අැරයුම් කළ දාහදේ සුව වින්දා.........සරා සද ඒළියේසුසුම් සර වැදිලාඔබේ නෙතු විමනේමගේ රුව අැදුනා.......අැරයුම් පිරි ඔබ දෙඅැසේකැල්මෙන් හද සැලුණාසීතල දෙතොලත මාගේඋණුසුම් සුව වින්දා........කාංචනා චන්ද්‍රසේකර ...
කේ. පී අත්අඩංගුවට........................ කුරුටු ගෑ ගී පවුර ඡන්දෙ තිබුනේ 8 වෙනිදාමුළු රට ම හොල්ලලා හැමෝම නිදි නැතුව ඡන්දය බලවලාදිස්ත්රික්ක 12 ක් ම අල්ලලාඅපි දින්නාකට්ටඩියෝ සේරම පරද්දලා...............එක අැමතියෙක් පැන්නා 8 වෙනිදාවක්කඩ කැඩුවා වගේ අැරලාහිටපු බලකණු ගලවලාසරත් අමුණුගමලාවිජිත් විජිතමුණිලාහිටි ගමං අැවිල්ලාඅපි දින්නාරාජපක්ෂ රෙජීමය බිදලා ...................සභාපතිකම අැගේ ගැහුවා 9 වෙනිදාමැද කර සභාව අැවිල්ලාමාධ්ය සංදර්ශන පවත්තලාපක්ෂ ව්‍යවස්ථාවත් ගෙනැල්ලාපෙන්නුවා අතේ පැළ කරලාඅපි දින්නාහිටපු සභාපතිව පන්නලා ...................බඩු පටවද්දි අැල්ලුවේ 12 වෙන
වාසුලදත්තාවක් ම මිස නොවෙමි මම අනුලාව .... කුරුටු ගෑ ගී පවුර තරු අතර දහසකුත් පුංචි තරුවක් වෙන්නේකෙලෙසක ද සොදුර මමවෙමිය මම ගුරුතරුවඔබේ හද පෙම් අරණේකිරුළ හිමි අගබිසවහිස පැළැදි රන් කිරුළමම කෙලෙස හිසලම්දකළ ද අැරයුම් නිතිනඑන්නේ කෙලෙසද සොදුරවාසුලදත්තාවක් ම මිස නොවෙමි මම අනුලාවඑළැඹි මේ භව සසරේවෙනත් පෙම් සුරපුරකඉපිද සුව විදිමු අපඉරණමේ සරදමටමතු උපන් සසරෙදිත්ලදොත් ඇරයුම් ඔබෙන්සද කිදුරු දා කවෙහිකිදුරන් ම වෙමු සොදුරකාංචනා චන්ද්‍රසේකර. ...
මං හැදුවේ මකරෙක්................. කුරුටු ගෑ ගී පවුර මං හැදුවේ මකරෙක්....මේ වැඩවසම් ක්‍රමය ගිනිතියන්න.මේ විකාර ව්‍යුහයන් බිමට සමතලා කරන්න.ඒත් අද ඒ මකරා හීලා වෙලා.චූටි ගින්දරක් පිටකරනවාවැඩවසම් පාලකයන්ට සුරුට්ටු පත්තු කරන්න....................මං හැදුවේ ව්යාග්රයෙක්...දූෂිතයෝ නිය පහරින් හූරන්න.වංචනිකයෝ රෞද්‍ර ව සපාකන්න.එ්ත් අද ඒ ව්යාග්රයා හීලා වෙලා.චූටි බංකුවක් උඩ නැගලා.සර්කස් පෙන්නනවා ජනතාව සතුටු කරන්න..................මං හැදුවේ තල්මහෙක්...පුංචියට ඉපදිලා ලොකු වෙන්න.මහා සාගරයක් වුණත් ජයගන්න.ඒත් අද ඒ තල්මහ මැරිලා.ඇගේ මස් ටික දන්දෙනවා,මුහුදේ ඉන්න අනික් මාලු ...
රැවටිලිකාර කොක්කට කොක්කක්................ කුරුටු ගෑ ගී පවුර කවිකාර වදන් වැල් රස මුසුව ගොතා ගෙනඉර හඳත් මුතු රනුත් රැගෙන දී පය මුලටලොව පුරා දිළෙන තරු රැසක උපමාව ගෙනනොදිළේවි ඔබ වන්ව පවසමින් නිරතුරුව............හිටි අඩියේ සිහි වෙලා හලෝ කොහොමදැයි අසාරැය පුරා බොරු සෙනෙහේ ගඟේ මා පා කළානළවමින් බොහෝ සිත් නිදිවරා රැය පුරාඑළි වෙලත් නිදිකිරයි වී වගේ මං මුලා.............දහසකුත් අනග පෙම් රැගුම් සුරවිමනෙදීසනසවා ඇගේ සිත කිමිදවා රස ගඟේදිව්රමින් ඔබ මගේ යැයි ...
එකක් නොව අත පුරා සම්මාන ත්‍රිත්වයක් - නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ කුරුටු ගෑ ගී පවුර තෙවසරක බ්ලොග් දිවිය විඩාබර කාලයක්බැලූ කල ආපස්සදුක සතුට මතකයක්ජීවිතේ පොරබැදපු දාහකුත් දින තිහක්අත්දැකපු දේ අරන්කවි කෙරුණු පද ගොඩක්බලා අදහස් කියූ බ්ලොග් සොහොයුරන් රැලක් ළග ඉදන් දිරිදුන්නු සහෝදර බැදීමක්මුල් වරට බ්ලොග් ලොවේදිරිය සම්මානයක්එකක් නොව අත පුරාසම්මාන ත්රිත්වයක්නෙලුම්මල් පිපුණු දිනසතුට පිරි සාදයක්හිතේ තිබු පැතුම් පොදිහැබෑ වුණ දාවලක්...............2015 වසරේ හොදම බ්ලොගය - කුසලතා සම්මානය2015 වසරේ හොදම ප්‍රහසන පෝස්ටුව - දෙවන ස්ථානය2015 වසරේ හොදම ...
හෝව්...... හෝව්......!!! කුරුටු ගෑ ගී පවුර නින්ද නොයන ලෙඩක් තිබුණ එක මිනිහෙක්ඒකට බෙහෙතක් ගන්නට හිතා ගොඩක්දොස්තර කෙනෙකුන් හමුවට යයි දවසක්ගන්නට මේකට හොඳහැටි නිදි බෙහෙතක්දොස්තර ඇහුවෙ ලෙඩ හොඳ හැටි ළං වීලානැවත නැවත රෝග නිදන් හාරාලාඑයින් එළිවුණේ යළි යළි විමසාලාමානසිකව කළ හැක මෙය සකසාලාතමුන් කළ යුතුයි මේ ලෙස නිසි අයුරින්සැතපිය යුතුය ඇඳ මත හිඳ උඩුබැල්ලෙන්සිහි කරද්දි මා කියනා මේ විලසින්නිදි දෙව් දුව පහස ලැබිය හැක විගසින්කකුල් දෙකේ නියපොතු ...
අභියෝගයක් - දිනුවොත් අපි දෙනවා තෑග්ගක් .... කුරුටු ගෑ ගී පවුර හැකිවෙයි ද හිතන්නට හෙට අපට වෙන දෙයක්හැකි වුණොත් කියන්නටඅපි දෙනවා තෑග්ගක් .......................හෙට අපිට විශේෂයිඒක ලොකු කතාවක්ඉවසාන හිටියොතින්බලන්නට හැකි දෙයක් ..................ඒත් බෑ ඉවසන්ටදැනෙනවා හදිස්සියක්එහෙම නම් කරන්නටතියෙනවා එක දෙයක් .....................රහස මේ කොහේ හරි බ්ලොගයේ ම ඇති දෙයක්ඇත්තමයි කියන්නේ හෙව්වොතින් තෑග්ගක් .................බලමු කාටද ඇහැකිගන්න අභියෝගයක්කවුරුන් ද ජයගන්නේ හෙට දවසේ තෑග්ගක් ...................කුරුටු ගෑ ගී පවුරේ අපි. ...
මෙෙත්‍රී හමුවී මහින්ද කියන ගීතය......... (අනේ සර් මට හිමි තැන දෙනවාදෝ....) කුරුටු ගෑ ගී පවුර පණම් අටෙන් මට වැඩිකර දුන්නහැකි වුනත් බත් කටක් පවුලට කවන්නමාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝඅනේ සර් අනුකම්පා නොසිතේදෝඅප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේනිම වෙන්නට කල් ගත වෙයිදෝඅනේ සර් අපි මිතුරන් වෙයිදෝඑදා දවස උදාවේවිදෝමට මතක් වෙනවා සරත්ට තැලූ පෙලූ හැටීඒත් සරත් අාවේ නෑ මං වගෙ දණින් වැටීමාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්නඅනේ සර් කරුණාවෙන් සලකන්නඅප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේනිම වෙන්නට කල් ...
අක්‍රීය සත්‍යවාදීනි, තොප හැමටත් වඩා විනයකි .......................... කුරුටු ගෑ ගී පවුර අක්‍රීය සත්‍යවාදීනි,නුඹ මිනිසුන් රස්තියාදු කරන්නේ නැති බව හැබෑවකි.එනමුත් සක්‍රීය ඔලමොට්ටලයන්,එක වැඩක් කර ගැනීමටඅතේ පිච්චියක් නැතිවබස් ගානේ බඩ ගාගෙනපාන්දර හිට නැගිටදවස ම ටවුමට එන නීති රීති හරිහමං නොදන්නා අහිංසක මිනිසුන් ව මාස ගණන් රස්තියාදු කරති.ඒත් ඔබ මිනිසුන් රස්තියාදු කරන්නේ නැති බව හැබෑවකි..................අක්‍රීය සත්‍යවාදීනි,නුඹ පගා යදින්නේ නැති බව හැබෑවකි.එනමුත් සක්‍රීය පගාකරුවන්වේලක් හැර වේලක් කනබඩවල් පිට කොන්දට ඇලී ගියමුහුණු හැකිලී හකු පෑදුනුදරුමල්ලන් ද ...