නාමයෝජනා සමග මානසික සෞඛ්‍ය වාර්තාවක් කැදවීම ........... කුරුටු ගෑ ගී පවුර ඊයේ රාත්‍රියේ සිහිනයක් දුටුවෙමි.එය පුදුමාකාර සිහිනයකි.තමන් විසින් පාලනය කරන ලද්දා වූ,අමාත්‍යංශයන් හී වංචා දූෂණයන්,පාර්ලිමේන්තු ව ඉදිරියේ දී පිළිගනිමින්, අමාත්‍යංශ භාරව සිටි අමාත්‍යවරුන්, තමන් විසින් ම තමන් ගස්බැඳ ගත් හ. මා විශ්මයට පත් විය. අසල සිටිඅයෙකුගෙන් මම හේතුව විමසා සිටියෙමි. මෙවර නාමයෝජනා දෙන විටමානසික සෞඛ්‍ය වාර්ථාවක්ලබා දීම අනිවාර්ය කොට තිබූ බව ඔහු පැවසීය. එය සිහිනයක් බව මම එසැනින් දැනගතිමි. ඊට පෙර ...
අැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්න..... කුරුටු ගෑ ගී පවුර දෑස් ඉමේ සිනා සලන ඉරගිරවී අහන්නදෑත් ඉනේ තබා රඟන මාලගිරවි බලන්නඅෑත ඉඳන් පෙම් කෙරුවට මගේ ගැනත් හිතන්නඅැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්නනුඹ කිව්වට ගී පද බැඳ අාදරෙයි කියාලාමට කියන්න බැහැ ගිරවියෙ මා ඔබෙයි කියාලානුඹට වඩා මගේ ගිරවි මට අගෙයි කියාලාදන්නවනං අැයි බලන්නෙ මං බලයි කියාලාඔතන ඉඳන් අත වැනුවට මට එන්නට බෑමගේ ගිරවි අඬවන්නට දුකක් දෙන්න බෑමේ හුරතල් දකින්නැතුව මට ...
හොර ඡන්දත් වට්ටනවද මාමේ.................. කුරුටු ගෑ ගී පවුර මාමේ මාමේ එස් බී මාමේකොහොමද ඕවා කියන්නේ මාමේ99යෙ හොර කළ හැටි මාමේරෙදි අැදගෙනදැයි කියන්නේ මාමේලැජ්ජයි මාමේ තුච්චයි මාමේමරිච්ච ඡන්දත් දැම්මද මාමේගහලා පන්නලා හොර කළ මාමේමාමා කළ වැඩ මේවද මාමේමේ ඡන්දෙත් මෙහෙවනවද මාමේහොර ඡන්දත් වට්ටනවද මාමේමැරිච්ච, නොඅාව ඡන්දෙන් මාමේමහින්ද මාමා දිනයිද මාමේකලින් දිනෙක කට හින්දා මාමේදෑ වසරක් හිරගේ දුටු මාමේමෙදත් විපක්ෂයේ හිටියොත් මාමේතියෙන දෙකත් නැති වෙනවා මාමේ99යෙ රස කතාව මාමේ14රේ දී ...
හිනා එක්කලා නුඹ අැවිත් උන්නා........ කුරුටු ගෑ ගී පවුර ඉඳින් බැසපලයන්...............තවත් කුමකට එබෙනවාදෝ වළාකුල් අතරින්පළාතම රන් පෑ කෙරූ - මවා පෙන්නන්නට හැදූහීන ලෝකය තවත් පාරාවීහඩන්නට කඳුළැල් නැතීඅහිංසක මගෙ නෙත්පෙතී............මගබලා ඉඳලා..........සියොලඟම වැහැරිලා කොළ හැලිලා.නුඹේ උණුහුම මයෙ ළඟින් තියලා.ගව් ගණන් අෑතින්............. පෙනී නාෙපෙනී නුඹ යන්න යනවා.....නිල් ගුවන පීරා...........නේක පෑයට වළාකුල් මැවිලා.අදහ ගන්නට බැරි කතා කිව්වා.ඒත් පහුවෙනිදා............ හිනා එක්කල නුඹ අැවිත් උන්නා....හිතින් දුක්වින්දා..........මට අයිති නැති හීනයක් දැකලා.පූදින්න වෙර
අසම්මතයේ සොඳුරු වග............................. කුරුටු ගෑ ගී පවුර සිහින් සිරිපොද වැටෙන වැහි බිඳුහීන් සැරයෙම වියළිලාසොඳුර ඔබ මා බැඳුණු අත් වැල්අපිට නොදැනිම ගිලිහිලා................සොඳුරු අහඹුව මැව්ව අරුමයඅසම්මතයේ පැටලිලාසදා ඔබ ළඟ රැඳී ඉන්නට නොහී මගෙ සිත පෑරිලා....................එදා සෙනෙහෙන් බැඳුන වග තුගගලේ ඇඳි ලෙස ලියවිලාමගේ නෙත් තුළ ඔය සොඳුරු බවසිරවෙලා මට හැඬීලා......................අගුළු ලා තද කර පතමි මමහදේ කොනකටවත් එපාඅගුළු සිඳ ඔබ යදම් හී සරහදෙහි කිමිදෙන රඟ සුබා..................කාලයේ රුදු බව ඔබව මටකළත් අහිමිව ...
අනුන් වෙනුවෙන් ජීවත්වීම................. කුරුටු ගෑ ගී පවුර හමා යන මද පවන් සිසිලස බෙදා සෙනෙහස හොයනවාසොයා උණුහුම සරන විහඟුත්අාදරේ සුව දන්නවානිවී හෙට දින පායන්න මගබලන හිරු යළි හිතනවාඊයේ අද නොව හෙටින් එළැඹෙනදවසෙ වෙනසක් දැනෙනවාසතුට වෙනකක් නොවේ හිත්තුළනැගෙන සිනහව අැති තරංවේදනාවන් නොවේ වෙනකක්සිටින තරහක් හිර කරංදුක සතුට දෙක වෙන්ව අරගෙනවිදවන්න වෙයි නං ඉතිංදුකත් සතුටත් වෙන්ව නොදකිමුහිනාවෙමු අපි හැකි තරංඅනුන් වෙනුවෙන් ගෙවෙන තත්පරදවස් අවුරුදු කරනවාඅනුන්ගේ සිනහව දකින්නට අපේ සිනහව පුදනවාඅනුන් ...
සාත්තරේ සාත්තරේ කාටදෝ...... කුරුටු ගෑ ගී පවුර එකයි එකයි එකතු කළාම කීයද...? දෙකයි.කොයි ඉස්කෝලෙක ඉගැන්නුවත් උත්තරේ එසේයි...එහෙමනම්,එකයි එකයි එකතු කළාම කීයද...? දෙකයි හරි එකොළහයි හරි වෙන මොකක් හරි.අපේ රටේ ජ්‍යෝතිෂ සාත්තරෙත් ඒ වගෙයි...එකෙක් කියනවා මෙයා දිනනවාමයි කියලා...තව එකෙක් කියනවා මෙයා පරදිනවාමයි කියලා...සේරමලා බලන්නේ එකම කෙන්දර නම්...සේරමලා දන්නේ හරි කොරන්නේ හරි එකම සාත්තරේ නම්...එහෙම වෙන්නේ කොහොමද...?රාහු, කේතු, ශනි, ගුරු, කුජ, දෙකර්ණාධිපති රෙද්ද අස්සේ ගහගෙන බෝල උඩ දදා...හතරවරං පච ...
නිවැරදි මන්ත්‍රීවරයෙක්.... නිවැරදි පාර්ලිමේන්තුවක්.... නිවැරදි දේශපාලනයක්............ කුරුටු ගෑ ගී පවුර දේශපාලනය යනු......රටේ සියල්ල පාලනය කරන්නා වූසියලු අාතයන ව්‍යුහයන් හසුරවන්නා වූසංවර්ධනය සමෘද්ධිය උදාකරන්නා වූසාධකයයි....තවද, දේශපාලනය යනු .......රටේ සියල්ලම කණපිට හැරවිය හැකි වූසියලු අායතන ව්‍යුහයන් විනාශ කළ හැකි වූවිනාශය ඛේදවාචක උදාකළ හැකි වූසාධකයකි....පාර්ලිමේන්තුව යනු.....රටේ සියලු නීති නිර්මාණය කරන්නා වූජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නා වූරට නිවැරදි මග ගමන්කරවන්නා වූඅායතනයයි.....තවද, පාර්ලිමේන්තුව යනු...රටේ සියලු නීති අතික්‍රමණය කළ හැකි වූජනතාවගේ බලය හෑල්ලුවට ලක් කළ හැකි වූරට වැරදි ...
හනිමූන් කිචිය......!!! කුරුටු ගෑ ගී පවුර ( අළුත විවාපත් යුවළක් සිය මධුසමය සඳහා පිටත්ව යති. හෝටල් කාමරය තුළදී සියළු දෛනික කාර්යය වලට පසුව දෙදෙනාම ඇඳට ගොඩවී විවේක ගන්නාහ. සුන්දර රාත්‍රිය ඇරඹෙයි. මනමාලයා මනමාලිය වෙත හෙමින් කිට්ටු වෙයි. එහෙත් මනමාලයා එතෙක් නොදන්නා කරුණක් ඇත. එනම් මනමාලියට අධික ලෙස හංකිති ඇති බවය )මනමාලයා : එන්නකො සුහදේ තවමත් කෝල නොවීලාමනමාලිය : මොනව කියනවද මන්දා මෙයා ඇවිල්ලා මනමාලයා : ...
හැට නවය (69) කුරුටු ගෑ ගී පවුර සිල්වෙස්ටර් බොන්නට වෙයි හරි රුසියාබීමට ලොල් ඔහු වෙයි නම ගිය මැරයාවැයික්කියේ පතළව ඇත උගෙ සෙයියාඑදත් ගියේ බාර් එකට මේ ගොයියාමෙතන තියන තැබෑරුමත් අමුතු වෙතේනෑ නොවැ එක එක මත්පැන් නමින් වෙතේනම් වෙනුවට ඉලක්කමක් යොදා ඇතේඒ අනුවම ගනුදෙනු ටික සිද්ධ වෙතේසමහරු ඉල්ලයි අංකය 'පහ' දෙන්නඉතින් පහේ මත්පැන් වර්ගය ඔන්නලැබෙයි අතට ගනුදෙනුකරු හට බොන්නපුරුදුකරුට හරි ලේසිය ඉල්ලන්නසිල්වෙස්ටර් ප්‍රියතම වර්ගය බොන්නඉඳගත්තේ එහි ගොස් හරි ...
හොරු කුඩ්ඩො වේ නං - නොමිනේෂනුත් දේ නං ................... කුරුටු ගෑ ගී පවුර හොරු කුඩ්ඩො වේ නංනොමිනේෂනුත් දේ නංතොපිට උන් එපා නංඋන්ට ඡන්දය නොදී ඉඳහං...... පාර්ලිමේන්තුත් යා නංසුදු රෙදිත් අඳී නංතොපිට හිරිකිතනංඅැදන් ඉන්නා රෙදි ගලෝදාහං .........අැමතිකං කරයි නංවාහන වලත් යයිනංතොපිට කරදර නංපාර අතහැර කානුවල යාහං ........පරපුරම ඒ නංමල්ලිලා වැඩ නංතොපිට බය හිතේ නංගේ තුළට ගොස් දොරං වහගං ........රේඩියෝ බදු අරංටීවි වල ඉදියි නංතොපිට ලැජ්ජහයි නංගෙදර බඩු ටික පොලේ ගාහං .......රට උන්ට යා නංඋන්ම ...
එදා නොකී ජන කවි කුරුටු ගෑ ගී පවුර පැල් කවියවැට මොට බඳිනවද අලි පෙරලා යන්ටදළු මොට දානවද සත්තුන් හට කන්ටඅල මොට එරෙනවද මීයන් හාරන්ටපැල මොට රකිනවද දෑහම පියවෙන්ටකරත්ත කවියකුර ගෙවිලා ගොං අඩමානෙට යන්නේපටි ගෙවිලා රෝදෝ බාගෙට යන්නේසඳ ගෙවිලා අඩ සඳනේ පායන්නේකල් ගෙවිලා අපි තංගල්ලට යන්නේපාරු කවියපාරුව පාවෙනා මේ මහ ජලකදටහිතේ දුක කියන්නද මං මාළුන්ටඉර බැහැ ගිහිං කලියෙන් තව රෑ වෙන්ටවරෙං තව එකෙක් වත් එගොඩට යන්ට තුෂාර විතාරණ. ...
ඇයි මට තුන්පාරක් ඉල්ලන්න බැරි ........... ? කුරුටු ගෑ ගී පවුර ආ....................... මෙන්න කතාවක්මං හොරකම් කරපු දෙයක් ඇත්තේ නැහැඕනනම් අපේ අම්මා පේන කියනවාගිහින් අහලා බලන්න.............(හොර විසින් ප්‍රකාශ කරනු ලබයි)දී කිරි ද ? ..................... නැහැ නැහැ. දී කිරි ගෙනාවේ නැහැ.ඔයාලට වැරදිලා ඇති. මට ෂුවර්....දී කිරි මෙහෙ තිබුණෙ නැහැමයි..................(බලළා විසින් ප්‍රකාශ කරනු ලබයි)ආ......................... වතුරට ද ??ඔන්න ඔහෙ කමක් නැහැ ඉතින්.ආය ඉතින් මං මොනවා කියලා කියන්නදවතුරට දැම්මාය කියලා. ඔයාලගේ කැමැත්තනේ.(ඉබ්බා විසින් ප්‍රකාශ කරනු ලබයි)ආ.....................
තුටින් සිත මල් පිපේවා.................! කුරුටු ගෑ ගී පවුර සිතේ පැතුම් ඉටුවනමුවේ සිනා මතුවනනෙතේ කදුළු නොරැදෙනතුඩින් තුඩට රැව්දෙනකිරි සිනා මැවේවාතුටින් සිත මල් පිපේවාහදින් හද පෙම පිරේවාසුභ නව වසරක් වේවා..................!කුරුට්ටෝ. ...
පහනක් වූවෙමි නිවෙන්නට දැවෙනා - (වැඩිහිටි නිවාසයේ මව) කුරුටු ගෑ ගී පවුර දොඩමළු වූ නෙත් අගට කෙසේ එනවද කදුළුදරා දුක් ඉහිලුමුත් සොදුරු ලොව රුදුරු වීආදරය පසෙකලා නැගෙන දුක් අඳෝනාතුනී කරලයිද නුඹ සිතේ කකියන රිදුම්,නෙත් අගින් තොල් අගින් තුන් සිතින්වත් නොමැතජයෙන් ජය මිස පතා පුතුන් හට නිරා දුකඉර නැගී බැහැලා යන පරවු මල් හැන්දෑවේඅසා ඉන්නේද නුඹ උලලේනන්ගේ ගී,එදා නුඹ තුරුලේ ඉද තන පුඩුවේ තොල් ඉළූපුතා නැහැ දකින්නට පිටුපායි නුහුරුවටඉහිළු දුක් පුතු නමින් සිහිව ...
ඈවරයි........දෑවරයි............... කුරුටු ගෑ ගී පවුර දිළෙන රන් තරු පැහැය තවරාහමන මද නල සිසිල දනවාසඳේ නොමියන කුළුම් පුරවාඑකළු කළ මගෙ දිවිය සනසා............කල්ප ගණනක් පෙරුම් පුරලාසොඳුරු සරසවි බිමෙහි දිව්රාබැඳුනු දෑඟිලි සිතේ රඳවාඔබ ගිහින් දුර ඈත හඬවා..............පරස්පර වූ හීන දැකලාඅපගේ සිත් අප රවටවාලාහෙළූ කඳුලැළි බිම වැටීලාසොඳුරු සරසවි බිම තෙමීලා............එක්ව යන්නට හදෙන් දිව්රාලංසු තැබුමුත් පෙමට සැමදාඈවරයි දෑවරයි ඔබ මගෙන් උදුරාගත්ත ඇය අද ඔහුගෙ වීලා..............සිනා නොම වෙමි ඔබට කිසිදාඔබට බැඳි ...
ඒ විතරක්නං මදැයි පේළිත් තුනයි - ආදර හයිකුව කුරුටු ගෑ ගී පවුර අපේ ආදරයත් හරියට හයිකුවක් වගේඑක පේළියකට පද පහයි අනිකට පද හතයිඒ විතරක්නං මදැයි පේළිත් තුනයිතුෂාර විතාරණ.පසු සටහන - හයිකු පිළිබද අසා තිබුනෙමි. නමුත් හයිකුවක් කිසිදා ලියා හෝ ලිවීමට උත්සහ කොට නොතිබුණි. හයිකු කියවූ කිසිවිටෙක ඒවා මගේ සිතට දැනුණ බවක් මට මතක නැත. ඒ නිසා ම හයිකු පසුපස නොගියෙමි. නමුත් දින කිහිපයකට පෙර හිතට ආ සිතුවිල්ලකට අනුව ජපනුන්ගේ යුද්ධ පුදුම සහගතය, ...
අඩක් අැස් දෙක පියා තාල තියු නාමල ...... කුරුටු ගෑ ගී පවුර හිත් අගින් නෙත් අගින් පිපිණු දා පෙම්මලඅපෙ වයසේ බොහො දෙනා පුරවාන හිත්මලගී සින්දු අැහුවනම් හඩ එයයි පෙම්කළඅඩක් අැස් දෙක පියා තාල තියු නාමලපිපුණු මුව මලකි මා කුඩා කළ දසුනේකැසට් පියනක් අස්සේ රුව දමා තිබුණේසුදෝ සුදුවට මූණ හිනාවකි පිරුණේඒත් අද කිමද මේ කෙටි කලකි ගෙවුණේපෙම් ගීත කොහෙ වෙතත් විරහ ගී උල්පතපද ලියා ස්වර තියා ඔබම ගැයු ගී පොතනෑසෙන්න කවුළු වැහු කරුමයක් ...
ප්‍රේමයේ නදී ගීතය ................ කුරුටු ගෑ ගී පවුර උල්පතක් වෙලා - ඔබ උනන්නනැවුම් සිතින් - පිළිගන්නම් කදුරක් වෙලා - ඇදී එන්නදෙණිය වෙලා - මම ඉන්නම්දිය ඇල්ල වෙලා - ඇද හැලෙන්නපාමුල ඉද - දරා ගන්නම්ගගක් වී - ගලා යන්නදෑල වෙලා - ඔබ රකින්නම්වියපත්ව සයුර - හා බැදෙන්නගං මෝය වී - සමු දෙන්නම්හසිත හර්ෂණ. ...
mini කවිය ............... කුරුටු ගෑ ගී පවුර එක් වූයේ අප දෙදෙන සම වූ නිසාවෙනි අප සිතුම් පැතුම් ....වෙන්වූයේ ද අප දෙදෙන සම වූ නිසාවෙනි අප සිතුම් පැතුම් ....අසංක ගයාන් අබේසිංහ.