මේ සටහන මධූමාධවී වෙනුවෙනි........ කුරුටු ගෑ ගී පවුර පාලුයි මචං...උඹ නැති බ්ලොග් කරලියමහිනාවේ අඩුවක් දැනෙනවාහිනා වෙන්නට බැරි තරම්.....පාලුයි මචං...උඹ නැති කමෙන්ටු ඔක්කොමඉන්නවා අපි මගබලංඉක්මනට එනකං තුටිංපාලුයි මචං...උඹ නැති සයිබරයමමගබලං ඉන්නං ඉතිංහිනා වෙන්නට අා සැනිංකුගෑගීපසටහන - මධුමාධවී හී මධුවා රෝගාතුර වීමෙන් පසුව රෝහල්ගත වී සිට මේ වන විට නිවසේ වෙෙද්‍ය උපදෙස් මත විවේකීව ඉන්නා බව දිනකට පමණ පෙර දැනගත්තෙමු... මේ සටහන ඔහු වෙනුවෙනි... ඉක්මනින් අායෙම බ්ලොග් ලියන්නට එනතුරා අපි ...
හුදෙකලාව ............................ කුරුටු ගෑ ගී පවුර මේඝයක් සේ ඇදී විත් සිත් අඹර හළු කළාවිශ්වාසය ........................ගව්ගණනක් දුර හා හැර දමා ඔබ ගියාබලාපොරොත්තුව ..........................ආත්ම ගණනක් පුරා දුටු හීන බොද කළාආදරය .......................වගවලසුන්ට හසු ව සිදී බිදී විසිර ගියාරැකවරණය ...................නොකා නොබී නිදිවරාගෙන සොයා ඇවිද්දාජීවිතය .....................සියල්ල සැඩ සුළගකට හසු ව ඔබ විතරක් ම ඉතිරි වුණාහුදෙකලාව .......................කාංචනා චන්ද්‍රසේකර. ...
පහුවදා මං ගියපු එකදැයි වරද මාගේ කියල්ලා .................... කුරුටු ගෑ ගී පවුර බලය අැතිදා කරට ගත් උන් මෙදා ඔලුවෙත් නගිනවාඅගේ ඉදගෙන කන කාපු උන් අැහැට නහයට අනිනවාකැඩූ මී හැම ලෙවකාපු උන් අාණ්ඩුව තුළ රැකෙනවාපනින ගෙම්බන් කොයිතරම් නම් පජාත දැන් හිතෙනවාකොරපු දේවල් නොකෙරුවාහේ රටම අමතක කරනවානොකළ දේවල් නොහිතු දේවල් කළා වාගේ කියනවාකරපු වැරදිත් නොකළ වැරදිත් එකම ගිණුමට වැටෙනවාරිදෙනවා හිත රිදෙනවා එය හැම දෙනාටම දැනෙනවාසුදෝ සුදුවට ගත වසාගත් සුදු රෙදිත් දැන් මඩ වෙලාකරවටේ අත ...
අනේ නාමල් උයනේ සාදූ ................ කුරුටු ගෑ ගී පවුර බුදුරදුන් මග පෑදූධර්මය රකින්නට හැදූසඟුන් තිරිවානා කඳූරකියි නාමල් උයනේ සාදූ ..............ජීවිතය නෑ තුටක්වේදනාවන් ගොඩක්අාත්මය මහ දුකක්නිවන සඟුන් යන මගක් ..............හෙලා දෙව්දත් ගල්නාලාගිරිට රා කල්බුදුහිමිට රැකවල්දුනිද එදා කොස්තාපල් ..............අවි අතට ගත් උන්නැසෙයි නම් අවියෙන්රැකවරණ හොයපු උන්අවියෙන් ම වෙනු පරිස්සන් ..............අහෝ හිමියනීනිවන් මග පෙනි පෙනීගල් කඳු වලට තනීරැකුම හිනායන විහිළුවක් වැනී ..............තුෂාර විතාරණ. ...
විවාහය.................. කුරුටු ගෑ ගී පවුර කාපට් මාර්ගයේදෙපසට ව්හිද යනශ්වේත රේඛා යුග්මයන් සේඑකිනෙකට මුහුණලත්කිසිම දින හමු නොවන..........දෙමසකට වරක්හමුව සැලසුම් කරනසයිබර් අවකාෂයේහැඟීම් ගනුදෙනුව..............දිනකට විනාඩි පහක්සුව දුක් විමසනදහසකුත් ඉදිරියේදිව්රා ගිව්සගත්.............ඔබට මා ද නැතිමටද ඔබ ද නැතිපොතේ පමණක් ම ඇතිහිතෙහි කිසිදි නොරැඳි..............ලොවට බියෙන්සුරුවම් කරනඅකුරු හතරවි.......වා..........හ.......යකාංචනා චන්ද්‍රෙස්කර ...
අපායක දී.................................... කුරුටු ගෑ ගී පවුර වරම් ලැබුවෙමි දින දෙකක් සැරිසරන්නට මහා අපායේඉතින් ඇරියෙමි අගුළු දොර දුන් යතුර අරගෙන අපායේමග උපදෙසට නොමිලයේයක්ෂයෙක් ලැබුණා අපායේඇරඹුවා සැරිසැරිමි මා පෙරතබා වමි පය අපායේ..................කටු ඉඹුල ලෝ නැළිය දුටුවෙමිඇසූ කතා වල පෙර කළඋල තබන තැන ගෙල සිඳින තැනතෙල් නැළිය ඇත මුළු වලකතා වල නැති දැක පුරුදු ඇතිනමක් දැක්කෙමි මුලට ,ල,ලංකාව බව දුටු විටදි මගෙහෙළුව පෙනෙනා ලෙස යස..........කෙසේ හෝ දොර ඇරන් ඇතුළටගිය ...
එහෙව් පෙම්වතියයි මා................... කුරුටු ගෑ ගී පවුර හැමදාම සිහිනයෙන්නුඹට තරවටු කරමින්හිතේ ඉඩ ඉල්ලා හැඩූ පෙම්වතියයි මා...................ගොළු උනත් හැබැහින්නුඹෙ දෙනෙත් දකිමින්දුරින් අත අල්ලාතිබූ පෙම්වතියයි මා..................නුඹ යනෙන විට තුටින්වෙන අතක වෙලෙමින්හීන පොඩි කරලාදැමූ පෙම්වතියයි මා..................ඉසුරිකා උත්පලානී. ...
කිරි බුරුලු තද කරං එරෙනා සුදට සුදු ලේ කිරිවලින් කුරුටු ගෑ ගී පවුර රෝස පෑ මුව මතක් වෙනවිට නෙතින් කදුලැල් ගලනවාහීං හඩලා වැල්ලෙ පෙරළී මවට හුරතල් පානවාමගේ පා ළග දැවටෙමින් නුඹ උන්නු හැටි මට පෙනෙනවාපුංචි වටකුරු නුඹේ උණුහුම දැනෙනවා තව දැනෙනවාසුමුදු අත් පා හයිය අරගෙන එදා නුඹ නැගිටපු දිනේනුඹේ අක්කා මල්ලි දෙන්නා පසුවදාමයි නැතිවුණේමගේ තනියට කිරි උරන්නට නුඹ පමණි මට හිමිවුණේඒත් දෙවියනි මෙහෙව් විපතක් අනේ අැයි මට සිදු වුණේකියන්නට හැකිනං කියමි දුක පපුකැවුතු ...
................හිතේ දුකට එතකොට කවි කියවෙනවා................ කුරුටු ගෑ ගී පවුර සිත්තරාට වර්ණ මෙන් කවියාට, ගී පද රචකයාට මාධ්‍ය වන්නේ භාෂාවයි. සිත්තරා වර්ණ උපයුක්ත කරගනිමින් ස්වකීය නිර්මාණය හැඩගන්නවා මෙන් කවියා, ගී පද රචකයා භාෂාවේ ජීවය බඳු රසාලිප්ත වචන භාවිත කරම්න් මනබඳනා නිර්මාණ බිහි කරන්නට වෑයම් කරයි. නමුදු කෙටිකතාකරුවාට, නවකතාකරුවාට මෙන් කවියාට, ගේය පද රචකයාට නිදහසේ ඇති තරම් වචන භාවිත කිරීමට ඉඩ හසර නැත. මන්ද ගේය පද රචකයා ස්වකීය අත්දැකීම නැතිනම් ප්රස්තුතය ...
නෙලුම් යායක් නැවුම් හෙටකට පිපී හිනැහෙනවා................... කුරුටු ගෑ ගී පවුර පිපී හිනැහෙනවා...............සියගණන් මල් එකම යායට පිපී හිනැහෙනවා...............හමායන මද පවන මුහුකොටඅපේ සුසුවඳ බෙදා ලෝකෙටනෙලුම් යායක් නේක පෑයට පිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා."අ"යනු "ආ"යනු සමව අරගෙනකවි කතා රස ගඟුල පාදනතර්ක හා සංවාද අතරිනඅනාගත ලොව දිශාගත වෙනනෙලුම් යායක් අලුත් ආරටපිපී හිනැහෙනවා..................... පිපී හිනැහෙනවා.විසිර විහිදුණු ලොවේ නන්දෙසඅපට හරියන අපේ අදහසවැට කඩොලු මායිම් නොවන ලෙසලියන්නෙමු අපි සොයා නිදහසනෙලුම් යායක් නැවුම් හෙටකටපිපී හිනැහෙනවා...................සියගණන් මල් එ
මැකී ගිය සොඳුරු රුව ................. කුරුටු ගෑ ගී පවුර නෙත් සොයයි ඔබේ රුවකාලයේ වැලි තල අතරකඳුළු නෙත් පොකුණ තුළගිලී ගිය ඔබේ රුව........................ගෙවුණු හැම සිහිනතරනුරා විත හෙළූ නෙතසිත් අහස එකලු කරමැකී ගිය සොඳුරු රුව..........................තව තවත් සොයන්නේ මතක මල් සුවඳ මැදපරව ගිය පෙම් කුසුම .......................සිත් හැඟුම් නිදි වරනඅඳුරු සැමරුම් කුටියමළානික සඳ එළියඑළි කරන නිශාන්තයකරිදුම් දී ඔච්චමට යළි යළිත් ඉඟිකරන.........................ඉසුරිකා චූලරත්න. ...
බොමුද සර්......!!! කුරුටු ගෑ ගී පවුර සිරිපාල : බොමුද සර් මගේ ගානෙ අද විතරක්ගුරුතුමා : එහෙම හොඳද සිරිපාලයො ඇත සැකයක්සි : මොන කතාද මේ කියන්නෙ සර් අනේගු : ඇයි උඹ මේ තරමට දැන් වද වෙන්නේසි: නම්බුව අපිට ලැබෙනව නොවැ සැලකුවොතින්ගු : හා එහෙනම් කරමු උඹෙත් හිත සතුටින්සි : ඔන්න වක්කරා ඔබ හට වීදුරුවගු : වරෙන් උඹත් හැරදමලා ලැජ්ජාවසි: සර් එක්ක එකට බොන්න මොකද වගේගු : කමක් ...
ආදරේ සොයමි මම් .................. කුරුටු ගෑ ගී පවුර කුරුටු පෙම් ගී ලියන්ආදරේ සොයමි මම්ඒත් ඈ දුර ගිහින්මාව නොපෙනෙන තරම් ...............නෙත් කෙවෙනි බොඳ කරන් ඉකි ගසා කුමට මම්සිත් සතන් තුටු කරන්නුඹ තුටින් සිටියි නම් .................ආවෙමිය මග ගෙවන්ඔය වතම පතා මම්මා දමා ගියෝතින්හෙටත් මග බලන්නම් ...............ඉකි ගැහෙන හදවතින්කෝම ඉවසමි ද මම්ඒත් කඳුලැලි වසන්දෑස් පිස දමන්නම් ................තුෂාර විතාරණ. ...
අල්මඩිත්ත ගියපු කතාව................. කුරුටු ගෑ ගී පවුර අල්මඩිත්තට හිරු හිනාවෙයිඋදෑනැක්කෙම එකහෙලා.කෙහෙල් දල්ලට පාට වෙන්නටකුඹුරු යායම සැරසිලා.කන්ද මුදුනේ ලන්ද අස්සෙන්ගලන හීතල වතුර පාරකි.වක්කඩේ කැඩුවම ලියැද්දටඉහේ පීදුනු මල් හිනාවකි.මැටි ගසා අතු හෙවිල්ලා ඇතසිරිපාල මාමගේ පැලේ.සුද්ද කළ පොල්කටුව පිල උඩවතුර බොන්නට උඩ ඇලේ.කෙහෙල් මණ්ඩිය හිනාවෙනවාහීත හුළඟට අත් වනං.ඇතේ වෙල්ගොටුකොළත් ඉරමුසුනියර මත්තේ ඇති තරං.යාය ඉහළින් ගලා යන ඇලකිතුල් පතුරක ගෙනල්ලා.පීල්ලෙන් වැටෙනා වතුර ටිකවිඩාවට පිළියම වෙලා.අල්මඩිත්තට අද ගියපු මට බලන්නට මෙය සුරපුරක්.ඒත් ...
කෝම යන්න ද වෙන්වෙලා ........................ කුරුටු ගෑ ගී පවුර නීල දෙනුවන් අමතද්දිමයේ නෙතටසත්තමයි,ඔබට වාගේමඅමතක වුණා සොඳුරඅපි අපේ නොවන වග .......................එහෙත්,ළං වුණා සසර පුරුද්දට ....................දැන් ළඟයි යළිත් අපවෙන්වෙන්න ......................තරුමල් දහසක් ඇත ඔය තුරුලේසඳට අවසරයි බැසයන් සබඳේදනිමි අහස ඔබ හඩනා නිබඳේඅහසට සඳට ඇයි ඔබ පෙම් පිරුවේ ............................කාංචනා චන්ද්‍රසේකර. ...
කුරුටු සෙත්..........! කුරුටු ගෑ ගී පවුර අරසර කිවියර නැණ ඉසුරින්දාසුලකර කවි පදවැල් මන නන්දාපළකර සරසවි බැලුම පසින්දාහැමවර මනකළ පද පටබැන්දාරහු මුව පත් සිසි කිරණසෙ ගුවනේකවු පබැදුම් සැඟවී ගිය ලෙසිනේපවු නොම කළ සරසවි කිවියරණේඑවු යුදයට කවි පබඳින අරණේපස්වන නැකතින් පන්හිඳ ගෙනතාකස්තුරි කුංකුම චන්දන කලතාවස් නොව සෙත් දෙන කරුණා මුදිතාඇස්වහ දොස් දුරු වී ජය නියතාඉසුරි. ...
චේ............................................ කුරුටු ගෑ ගී පවුර ත්‍රිවිල් පෝස්ටර කලිසම් කමිස බිත්ති වලමගෙ නම අසාවත් නැති ගැහැනුන්ගෙ පපුව උඩඉන්න වන බව දනී නම් විප්ලව කළ කලවිප්ලව තියා නොකමි බත් කටක් පිඟානකවිප්ලවකාරයෝ කන............................මෙත්මල් සුබසිංහ.. ...
අළුගෝසු සිතිවිලි....................... කුරුටු ගෑ ගී පවුර හඬන කිරිකැටි පුතුගෙ කඳුළැලිසවන රිදවන විටදි නිවසෙදිලේ බිඳක් නැති කෘෂව ගිය අඹුදරණ වෑයම දොවන්නට කිරි................පොද වැස්සටත් මහ වැස්සටත්කියා වෙනසක් නොහී තෙමෙනාදිරා ගිය අතු වහල හැමදෙසමේඝයන් ගෙන දේය බියකරු...............නැතය සතුටක් සිත්හි රැඳුනේවෙළයි අඟ හිඟ කප්පරක් සේගොරහැඬි නද එන රේඩියො හඬදුනිය මට මගෙ සිතට සැනසුම..............ගෙල සිඳින්නට අළුගෝසුවකු වගෙවන බැව් රන් කාසි පොදි බැඳඅනේ දැනුනා සිතට සැනසුමබැඳෙමි අළුගෝසුවා ලෙස මම................අළුගෝසු තනතුර නැවත පුරප්පාඩු ...
ඇත්තට ම ඒක මාර අමාරුවක්...................... කුරුටු ගෑ ගී පවුර අපි නොදන්න මල් කොච්චර නම්පිපිලා පරවෙලා යනවා ඇත්ද?ඒත් අපි ආදරෙන් බලාගත්ත ගහකපීදුනු කැකුළක් පරවෙනවා දැක්කා මහිතට දැනෙන්නේ දුකක්.................අපි නොදන්න සියොතුන් කොච්චර නම්අපිව පහුකරගෙන පියාඹනවා ඇත්ද?ඒත් හැමදාම ඉස්සරහා මල්ගහට එන කුරුල්ලෙක්දවස් කීපයක් ම ඒ දිහා නොබලා යන්න ගියාමහිතට දැනෙන්නේ වේදනාවක්................අපිට නොදැනෙන්න සුළඟ කොච්චර නම්ඈතින් හමලා යනවා ඇත්ද?ඒත් හැමදාම ඇඟේ දැවටුන සිසිල් සුළඟක්වැව් ඉස්මත්තෙදි අපිව මගහැරලා හැමුවාමහිතට දැනෙන්නේ කණගාටුවක්................අපි නොදන්න කී දෙනෙක් ...
චේ...................................................... කුරුටු ගෑ ගී පවුර ත්‍රිවිල් පෝස්ටර කලිසම් කමිස බිත්ති වලමගෙ නම අසාවත් නැති ගැහැනුන්ගෙ පපුව උඩඉන්න වන බව දනී නම් විප්ලව කළ කලවිප්ලව තියා නොකමි බත් කටක් පිඟානකවිප්ලවකාරයෝ කන.....................මෙත්මල් සුබසිංහ ...