නීති හදන මුදල් ඇමති මමයි බොල....................... කුරුටු ගෑ ගී පවුර අවුරුද්දට වරයි ඉස්සර මට තිබුණ බල දැන් හැමදාම මං පෙන්නයි නිවුස් වලගෙම්බගේ ඉකෝන් දැන් ගලනවා කාණු වලනීති හදන මුදල් ඇමති මමයි බොලසමන් ගැමුණු පර්වතෙ රී බළලු වැනීවියන්ගොඩලා ඇන්නෑවේ යයි නොපෙනීමහැදුරු සරත් තාලය මිස වැඩ නොදනීඑකක් ෂුවර් කටු කන බල්ලන් නොපනීදෙදහස් පන්සීය කීවාම දීපු වදංබස් ඩ්‍රයිවර්ලා දන්නෑ නීතියේ තරංඋන් අන්දලා විසිපන්දහ රෝල් කරංඋන්ගෙම -කේ ගහලයි මං යැව්වේ හිටංමෙහෙම බලය ලැබෙන්නේ නෑ ...
විශ්ව විද්‍යාල නවකවද විචාරය සහ නලීන් ද සිල්වාගේ සුළග එනු පිණිස විචාරය කුරුටු ගෑ ගී පවුර සුළග එනු පිණිසවිචාරය කරන්නටලෙනින්එක පුරවාමහා සෙනගක්‘‘මේවා කුණුහරපකනවා බොනවා*කනවා විතරයිකොහෙද චිත්‍රපටියක්‘‘පළමුව කතාකළනලීන් ද සිල්වා මහාචාර්ය තෙමේපලු යන්න බැණුමක්ලේ රත්කරන්පුටු උඩ නගිමින්අසා සිටි අපෙන්අත්පුඩි වරුසාවක්නිහඩව බලාසිටවේදිකාවට විත්හදගම ගුරාගෙන්අහපි පැණයක්මේ වගේ දේවල්සර් නොබැලුවත්බැලුවාද චිත්රපටයකරන්නට විචාරයක්උත්තරය - *&% *&*^ *&$% *&^ $#@ *&% #@$# &^%@ *%^$ නිදාන කතාව - කැළණිය විශ්ව විද්‍යාලයේ ලෙනින් එකේ (ලෙනින් එක කියන්නේ ධර්මාලෝක ශාලාවට කියන අන්වර්ථ නාමයයි) දෙතුන් දාහක
ජන්දෙ දීල උඩට ගත්තෙ... කුරුටු ගෑ ගී පවුර ජන්දෙ දීලා උඩට ගත්තෙ මෙරට හදන්නවසර දෙකක්වත් බෑ වගෙ හොඳට දුවන්නදැන්ම හිතල මතල හොඳට වැඩට බහින්නහිතන්න මේ රට කරවන්නහිතන්න මේ රට කරවන්නඅපෙ ජහ මනයා අනේ මෙහෙම කියන්නේදැන් අතේ මිටේ පිච්චිය නෑ කොහොමද ඉන්නේඅපි කොහොමද රෙදි ඇඳගෙන දැන් මහමග යන්නේඇයි අපි ජන්දය දුන්නේ උඹලට ජන්දය දුන්නේඇයි ජහ මනයෝ උඹල ඔහොම නටන්නේඇයිද උඹල අපෙ රජයට ගින්දර දෙන්නේදෙදහස් විස්සක් වෙනකංවත් අපි ඉම්මු දෙවියනේමෙහෙම ...
ලෙඩේ මොකක්ද?...... කුරුටු ගෑ ගී පවුර දවසක් දා එක සීයෙක් - දොස්තර හමුවට ඇවිදින්තමන්ට ගැටළුවක් ඇතැයි - මෙලෙස පැවසුවාමට හරියට නින්ද යන්නේ - නෑනෙ දෙගොඩ හරිය වෙලත්පහුවදාට හරි හමනට - ටොයිලට් යන්නෑමලබද්ධය වගෙයි නේද - නින්දත් හරියට නොවේදඒව අහල දොස්තර තැන - තුණ්ඩුව ලිව්වාතවත් සීය කෙනෙක් ඇවිත් - තමුන්ගෙ ලෙඩ කන්දරාවදොස්තර මහතැන් වෙත මේ - ලෙසට පැවසුවාඅනේ මහත්තයො මා හට - නින්ද යනව යස අගේටමළ මුත්‍රා ...
මන්මෝහන් සිංගේ ඉල්ලීම ....................... කුරුටු ගෑ ගී පවුර අනේ ලලිතා ඔයා කිවු හින්දායුද්ධ කාලේ මං සද්ද කලෙ නෑඔයා දන්නවා ප්‍රභා වෙනුවෙන් මංකොච්චරක් නම් දුක් වුණා කියලා ...................අනේ ලලිතා ඔයා කී අයුරින්යුද කවුන්සිලයේ දී මං බැන්නාඑකට බත්පත කෑ අසල්වැසියාදැක්කේ නෑ වගේ පාවලා දුන්නා ......................අනේ ලලිතා ඔයා සනසන්නයිවිටෙං විට මං එක එකා යැව්වේඋතුරේ ඇවිදලා බනින්නැයි කිව්වාඅම්මපා ඒ ඔයා වෙනුවෙන්මයි .....................අනේ ලලිතා මේ ගමන නං බෑනාකි මං ගැන තව ටිකක් හිතලා ...
නිවන් සැප ලැබේවා ............... කුරුටු ගෑ ගී පවුර කළත් මැරකම් ඇති පදම් - මිනී මැරුණත් මගෙ අතින්වුණත් හොරකම් බුරුත්තක් - යට යවමි එය මගෙ බලෙන්ගිනි තියන්න හැකි වුණේ - ගෙවල් යායක් විතරනේදුටුව විට ඒ නිවැසියන් - තිබුණානේ මගෙ කට කනේවිකුණගන්නට හැකි වෙතේ - මගෙ අණින් මත්පැන් පෙරාසතුව ඇති කුඩු කඳු ගණන් - සමතලා වෙයි රට පුරාසිටියි එකසිය හමාරක් - කෙල්ලෝ මඩමෙහි මා සතූහිතන්නේ තව කොහොමදැයි - පතුරවනු මේ ...
බලාපොරොත්තුව , සැකය සහ භය කුරුටු ගෑ ගී පවුර හීං පොද වැස්සක් වැටිලාලස්සනට මල් පීදිලාපුංචි හීතල හුළං රැල්ලක් එක්ක මුහුවුණුබටිති ගීතයක් අහං ඉන්නයි .......................... බලාපොරොත්තුවහීං පොදයක්වත් නැතුවමල් පෙති පරවෙලාහුළගක්වත් නැතිව දාඩිය හැළෙනබටිත්තොත් විඩාබර කරයිද කියලයි ................................සැකයපොද වැස්ස මොර සූරලාමල් පෙති පොඩි කරන්මහා හුළගක් එක්ක හා වෙලාබටිත්තොත් ගහගෙන යයිද කියලයි ...................................භය මේ විදිහට,හැම බලාපොරොත්තුවක් ම,සැකය සහ භය අතර ස්ථානගත වෙනවා.තුෂාර විතාරණ. ...
කවුද ඇත්ත කියන්නේ.....................???? කුරුටු ගෑ ගී පවුර රනිල්ලා රාජිතලා මෛත්රීලා රෝසිලාවටේට ඉදගෙන බොහෝ දේ කියවනඅවුරුදු තුනක ආණ්ඩුකරණයේ ප්රතිඵලහරි දැන් කවුද මෙතැනදි ඇත්ත කියන්නේ..........????මහින්දලා බැසිල්ලා ගෝඨලා නාමල්ලාටීවි එක ඉස්සරහා දත්මිටිකාගෙනඇමතිකමක් නැති විපක්ෂයේ දුක පෙරාගෙනහරි දැන් කවුද එතැනදි ඇත්ත කියන්නේ ...........????දිනේෂ්ලා විමල්ලා වාසුලා ඩලස්ලාරෑ නමය හමාර වෙද්දි ලේ රත්කරගෙනකොළේ වහමින් සිල්ලරට කඩේ යන අස්සෙහරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ............????බාහුලා අනුරලා විජිතලා ටිල්වින්ලාතිරයට නොයා තිරය පිටුපස හිඳකන්දක් නොදැක්කාසේ කෙන්දට ...
කිටි කිටියට ඇදි රෙද්දක් මොකට හිතෙයි ....... කුරුටු ගෑ ගී පවුර හිස පීරා මැද රොද හරි අගෙයි බොටඑල්ලෙන් තෝඩු තාලෙ කියයි පා දෙකට මූණ අැල කරන් බලනා විටින් විටමොට ඇසිපිය හෙලනවාද හිතෙයි මට රණ තිසරුන් වැසු හැට්ටය මොකට හිතෙයිසසරේ බැදි වෛරය පිරිමසනු වගෙයිපෙණ කැටි නග නග ගලනා ගගක් තියෙයිකිරි කොරහක් මැද නිල් මිණි මැණික වගෙයිකිටි කිටියට ඇදි රෙද්දක් මොකට හිතේයන තාලෙට දෑල නටයි උන් මත්තේහැරී බලන විට ඉග නැගි රැලි මත්තේමසිත ...
රැග් එකේ රෙද්දෙන් වහන විළිලැජ්ජාව........................... කුරුටු ගෑ ගී පවුර හැමෝම රෙදි අදින්නේ වහගන්නලෝකයාට පෙන්නන්න බැරි කැතහැබැයි ඔය හැම එකාටම තියෙනවාරෙද්දෙන් වහගත්තු විළිලැජ්ජාවක්................වැට් එකයි පැනමා පේපර්ස් වලිනුයිජනතාවගේ රෙදි ගලවපු ආණ්ඩුවහෙලුව වහගන්න ජනතාවට දෙනරැග් රෙද්ද දැක්කාමත් විළිලැජ්ජාවයි................පෙරටුගාමීන් බලය ඇල්ලුව හින්දාකඩේ යන ආණ්ඩුවේ රෙද්දෙන් වැහිලාකැම්පස් වල ඉන්න උන් හිරේ දාන එකජවිපෙ වහන් ඉන්න විළිලැජ්ජාවයි...............ආණ්ඩුවට කඩේ ගිහින් වල ඉහගන්නරැග් එකේ රෙද්දෙන් කුහකකං වහන්තනතුරු බලාන කෙළහලන එකලෙචාලා වහගෙන ඉන්න විළිලැජ්ජාවයි...............රැග
ලෝකයේ ලොකුම සැප දන්නවාද............??? කුරුටු ගෑ ගී පවුර යටගිය දවස එක් සමයක රජකාලේබලගතු රජකු හට ඇතිවිය ආසාවක්එයනම් අරුම ආසාවකි ටක්කෙටමමෙතුවක් කලක් කිසි රජකුට සිතුනෙ නැති............රජු හට ඇතිවුණේ ආසාවකි ප්රබලලෝකෙ ලොකුම සැප කිමදැයි සොයන්නටඉතින් එයට උත්තර ලබනට රිසිවඔහු කැඳවීය තුන් කට්ටුව පුරෝහිත...........එම්බා පුරෝහිතයිනි තොප දන්නවදමා හට සිත් වෙලා ඇත මහ පුරස්නයක්තොප කිව යුතුය දැන් මා හට සහසුද්දෙන්කිමද කියා ලොව පවතින ලොකුම සැප...........බිරන්තට්ටු විය දැන් මේ තුන්දෙනමකකුල් හයම ගසමින් තරඟෙට ...
සිල්වා පව් මල්ලී...................... කුරුටු ගෑ ගී පවුර සිල්වා හොදයි මල්ලි...................ඔය වැදලා ගත්තු ඇමතිකමක් කරගෙනපොරටොක් දිදී හිටියටඅතට අහුවෙච්චි රාජ්‍ය සේවකයෙක් දෙන්නෙක්කොහු ළණුවකින් ගස්බැන්දාටමාධ්ය කාරයන්ට සන්දර්ශන පෙන්නලාඋසාවි ගානේ කරක් ගැහුවාටමාධ්ය ආයතන අස්සේ රිංගලා සුලුදිය වලින් නෑවාටපාර්ලිමේන්තුවේ ඉන්න එක දෙයියෙක්ගෙවත්ලේ බින්දුවක්වත් හෙල්ලුවේ නෑනේ මල්ලී................සිල්වා හොදයි මල්ලි...................ස්ටේජ් එකක් මයික් එකක් දැක්ක සතුටටකුණුහරපයක් දෙකක් කිව්වාටනොට්ටිගේ පුතා කරපු පව් හින්දාකතා හදාගත්තාටයූඑන් එකෙන් එවපු මිනිහෝ නැති උන්ටතනිරකින දත
සමනල වැව් තෙරේ සඟවුණ අභිරහස..................... කුරුටු ගෑ ගී පවුර මාවියරාව ගම තරමක පිටිසරයපැල්පත පිහිටියේ වෙළ අද්දරයගොම පිරියම් කළත් ඇත්තේ සිරිකතයඅඟ හිඟ වුණත් අටු පිරුනේ වී වලිනඅයියා මලෝ විසුවේ එහි සමගියෙනඅම්මා රැකගත්තෙ දහදිය වූ ගොව්තැනිනඅයියා මලෝ රැකගත්තේ හොඳ හිතයදහදිය වගුරුවා දිනුවේ තුන්වේලගැහැනුන් ගන්න වයසේ උන් පසු වුවදකලබල නොවී සිටියේ බැඳි සෙනෙහසිනපනස්වියට ආසන්නව මල්ලීටඅඹුවක් ගෙනාවයි අම්මාගේ පෙරැත්තෙටඅයියා මලෝ බඳි සෙනෙහේ දෙදරන්නනැන්දා ලේලී කෙහෙවලු දෙක පැටලෙන්නපටන් ගත්තා අඹු ආවට පසු ගෙදරතුන් දෙන ...
ඔය කැන්වසින් පාරකට පොඩි වෙඩිල්ලක් තිබ්බා කියලා මක්වෙනවද බං..........???????? කුරුටු ගෑ ගී පවුර ඕක උන්ගෙ ම වැඩක්.....නැත්තං රවියා ගියාට පස්සේසෙට් එක වෙන තැනකට යනකල් ඉදලාගානට අැවිත් වෙඩි තියයිද මං අහන්නේ ....?????යකෝ අාණ්ඩුවත් උන්ට තියෙද්දිඅපිට පුළුවන්ද මෙහෙම සෙල්ලම් දාන්න.....පුළුවන් වුණත් අපි කවදාවත් එහෙම දේවල් කරාද??????ඕක කලින් දෙන්න හිටපු ගේමක්මතකද අාමි කාරයෝ ටිකක්වෙපන් ඒකක් ඒක්කම අහුවුණාසුදු වෑන් ඒකකින් ගේමට යද්දි.......?????එදා තමා වැඩේට සෙට් වෙන්න අැත්තේපොලීසියට වැරදිලා අැල්ලුවානේ ....අනික අපි ඔය සුදුවෑන් ගැන කිසිම දෙයක් දන්නවාද??????අනික ...
ඒත් ඉතින් මුගේ රූප නෑනේ බං ත්‍රීවිල් වල............... කුරුටු ගෑ ගී පවුර ත්‍රීවිල් වල රතට රතේ දිදුලපු තරුවක් ගහගත්තු තොප්පි කාරයා........බාගෙට රැවුළ වැවෙන සුදු හාදයා.මං මුලින් ම හෙව්වේ මිනිහා ගැන.කැම්පස් එකේ කැන්ටින් පුරාරීඩින් රූම් පුරා මට මිනිහා හම්බුණා.ලෝකයක් හොල්ලපු විප්ලවකාරයා......අන්න මට විප්ලවය හම්බුණ තැන.සුරුට්ටුවක් ගහගෙන පොතක් කියවනමහා පෞරුෂයක් තිබුණ කින්ඩි හිනාකාරයා.වයසක ෆොටෝ ඉතිරි නොකර මියගියලෝකයේ මහා විප්ලව කාරයා............... මචං ඒ තමා චේ......චේ............... කවුද මචං චේ කියන්නේඒ තමා මචං චේ ගුවේරා.............චේ කරාලු විප්ලවයක් ...
පුතා පාස් කරලා බැහැ පුතා................ කුරුටු ගෑ ගී පවුර අන්තිමයි කියවීම නංයම්තම්වත් ගැටගහගන්න බැරි හැටිවැරදි කරනකොට මේ තරංයවලා කොහොම ද උඩ පන්තියට.....????කසුප් අනුරාධ.
නංගි මේකට මොකද කියන්නේ.................. කුරුටු ගෑ ගී පවුර නොබලන මුත් කිසි කෙනෙක් අප දෙසකෙල්ලෙක් පාරේ හිටගෙනහිටියොත් නම් නිකමටකී දෙනෙක් බලයිද ඇය දෙස.................හිරවෙලා යන කළ පොදු බස්රථ වලපොඩ්ඩක්වත් ගෑවුණොත් ගැහැණු සිරුරකඇය කෑ ගසන විට වරද කාගේදැයි නාවිමසා මරවයි සියලු මගියන් අපිට ම ගුටිකන්නත් වෙයි විටෙකදෙපිටින් ම යයි ලැජ්ජාව....................එකඳු මගියෙක් වත් නොගත්තද අපේ තඩි බෑගයඅමාරුවෙන් අපි හිටගෙන යන විටඇගේ පුංචිම පුංචි අත් බෑගය හරිගන්නට පොරකන මගීන් කීයද.................?සමාජයේ කිසියම් ම හෝ ...
අප්පුහාමිගේ සැප ............................ කුරුටු ගෑ ගී පවුර මහඇදුරු - අප්පුහාමි මොකදැයි උඹ ඔතන කරන්නේඅප්පුහාමි - අනේ මහත්තයො මම මේ සැපට නිදන්නේම - ඔහොම නිදාගෙන ඉඳලා මොකටැයි මිනිහෝඅ - එහෙනම් මම අහවල් දේ කරන්න ද අහෝම - උඹ මොකක් ද රස්සාවක් කියලා කරන්නේඅ - මම පොඩි එළවලු කොටුවක් වගා කරන්නේම - එහෙම කියලා හරියන්නේ නැහැනෙ තමුසෙටඅ - එහෙනම් උපදෙස සර්ගෙ දෙන්න මා හටම - මේක දියුණු කරන්න උඹ ...
බල්ලා, උෟරා, *&^,%$@,*&$................ කුරුටු ගෑ ගී පවුර 1 - හෙලෝ.....2 - ඔව්..... කවුද කතා කරන්නේ1 - මේ වාසු මහත්තයාද....???2 - ඔව් ඕයි.... අැයි....?????1 - අපි කොළඹ ඉන්න කට්ටියක් කොළඹ අපේ ගෙයක් තියෙනවා කුලියට දෙන්න.. මං මේ...2 - ඉතින් මට %&@ ඕයි... බල්ලා, උෟරා, ^&%,*&^, ................1 - හෙලෝ.....2 - ඔව්..... කවුද කතා කරන්නේ1 - මේ වාසු මහත්තයාද.....???2 - ඔව් ඕයි අැයි....?????1 - අපි නුවර ඉන්න කට්ටියක් කොළඹ ඔයාලගේ ...
සිරිසේන මාමාට අැති අාදරේට ඒ වාගේම මාමා කෙනෙකු සොයා ගත්තාය..... කුරුටු ගෑ ගී පවුර මාමේ................ජනවාරි මාසයේත් ලංකාවේචන්දයක් තිබුනාය.....ජාතියේ පියා මාමාඅටවෙනිදායින් පසුවත් මමයි ජනාධිපතිකියා කීවාය......ඒ වුනාට මොකක් හරිවිදේශීය කුමන්තනයක් තිබුණාය....පියා මාමාගේ දකුණු අත මාමා(අපේ සීයා කියපු විදිහට)අයියෝ සිරිසේන, තාෙලොංචි වෙලා පලකියා යටිගිරියෙන් කීවාය....හැමෝම කියනවා හරිය.පියා මාමා පරද්දනට අැත්තේ පංචායුද මාමාය....පංචායුද මාමා මැරෙන්නට හැදුවාටජාතියේ පියා මාමා හරි හොදය.සිරිසේන මාමාට අැති අාදරේටඒ වාගේම මාමා කෙනෙකු අමාරුවෙන් හොයා ගත්තාය.....ඒ මාමා සමග බොහෝමසමීපව කට