සුභ උපන්දිනයක් ම වේවා................... කුරුටු ගෑ ගී පවුර යනෙන මග ජය ටැඹ දකීවාගොඩනැගෙන බාධක බිදේවාදුටු සිහින හැබැහින් දකීවාසුභ උපන්දිනයක් ම වේවා...........සිනා හසරැල් මල් පිපේවානෙතින් කදුලක් නොම නැගේවාසිතින් නිදහස සුව ලැබේවාසුභ උපන්දිනයක් ම වේවා............හිතන හැමදේ සපල වේවාපතන හැමදේ නිති ලැබේවාසතුට සොම්නස උරුම වේවාසුභ උපන්දිනයක් ම වේවා.............තුෂාර විතාරණපසු සටහන - අද දිනට යෙදී අැති, කුරුට්ටන්ගේ ලොකු අක්කා වන කාංචනා චන්ද්‍රසේකරගේ උපන්දිනය වෙනුවෙන් කුරුටුගාන ලද කවියක්......... . ...
ඉකිගහන හිත පාරගෙන නුඹ යන්න බැරි තැනකට ගිහිං .............. කුරුටු ගෑ ගී පවුර ඉකිගහන හිත පාරගෙන නුඹ යන්න බැරි තැනකට ගිහිංකොහොම ඉවසන් ඉන්නදෝ පුත ඉවසුවා මට හැකි තරංඅෑත දුරකට නුඹව යැවු පව විදෙව්වා පුත හදවතිංඑහෙව් අම්මෙක් මෙහෙව් දුක්ගිනි විදින්නේ කොහොමද හිතිං .......මූණ දැක්කම නැගෙන ගිනි ගොඩ කීරි ගැහෙනවා මයෙ හිතේනුඹව සිප සනසන්න බැරි නෑ එන්න තුරුළට සුදු පුතේකැකෑරෙන දුක වාවගෙන මං කදුලු හංගන්නං හිතේහුස්ම අරගෙන නැගිටලා මට හිනාවෙන්නකො සුදු පුතේ ...........පුංචි කිරිකැටි හිනා ...
හොරු කුඩ්ඩො වේ නං - නොමිනේෂනුත් දේ නං ................... කුරුටු ගෑ ගී පවුර හොරු කුඩ්ඩො වේ නංනොමිනේෂනුත් දේ නංතොපිට උන් එපා නංඋන්ට ඡන්දය නොදී ඉඳහං...... පාර්ලිමේන්තුත් යා නංසුදු රෙදිත් අඳී නංතොපිට හිරිකිතනංඅැදන් ඉන්නා රෙදි ගලෝදාහං .........අැමතිකං කරයි නංවාහන වලත් යයිනංතොපිට කරදර නංපාර අතහැර කානුවල යාහං ........පරපුරම ඒ නංමල්ලිලා වැඩ නංතොපිට බය හිතේ නංගේ තුළට ගොස් දොරං වහගං ........රේඩියෝ බදු අරංටීවි වල ඉදියි නංතොපිට ලැජ්ජහයි නංගෙදර බඩු ටික පොලේ ගාහං .......රට උන්ට යා නංඋන්ම ...
හිතේ නැගෙනා හැඟුම එපා හංගං ඉන්න ......... කුරුටු ගෑ ගී පවුර අාදරය දැනේනම් දැනෙන දේ පවසන්නකියන දේ වටිනවා නොවේනම් හංගන්නලෝකයම නැවතිලා ඔබ අැයව හමුවන්නහිතේ නැගෙනා හැඟුම එපා හංගං ඉන්නඅාදයර හරි රහයි වේදනා නොදේනම්වේදනා බොහෝමයි අාදරය නොවේනම්ජීවිතය සුන්දරයි විදින්නට හැකියිනම්විඳවාවි ජීවිතය අාදරය නොවේනම්හිතේ හංගං ඉන්න අාදරය පවසන්නඕනේ දේ ඕන මිස එපා යැයි නොකියන්නමේ පුංචි ජීවිතය හිනාවෙන් ගතවෙන්නඑපා ඔරවං ඉන්න හැකි තරම් හිනැහෙන්න .........තුෂාර විතාරණ. ...
කුරුටු පුවක් පුවක් කියා - සින්දුවකුත් රසට ගයා - හොදට ඉදුණු පුවක් හොයා - මේ දෙන්නා එගොඩ ගියා...... කුරුටු ගෑ ගී පවුර 2014 වෙනතුරුබොහොම ඉහත කොරවක්කා පුවක් මිලට ගෙන වික්කාවැඩි කල් යන්නට මත්තෙන්ලොකුම දියුණුවක් දැක්කා2014 අග භාගයගමේ ගොඩේ අැවිදින්නයිපුවක් මිලට අරගන්නයිඒ පළාතේ නම ගත්තේකොරවක් අඹු සැමි දෙන්නයිකුරුටු පුවක් පුවක් කියාසින්දුවකුත් රසට ගයාහොදට ඉදුණු පුවක් සොයාඒ දෙන්නා එගොඩ ගියාමේ කොරවක් මුදලාලීපොඩි දරුවොත් දනිති ගමේඔහුගෙ යාළු ඔරුකරුවෙකිඅදුනන කොට්ටෝරු නමින්2015 ජනවාරිපුවක් ගෝනි එගොඩ ගොඩේකඩ තියෙන්නේ මොගොඩ ගොඩේඔරුවෙන් අරගෙන ඒමයිදැන් කළ යුතු හොදම වැඩේමෙහෙම හිතා කොරවක්කාකොට්ටෝරුව ...
ළමා පිටිය...... කුරුටු ගෑ ගී පවුර ඉවාන් ඉවාන් ගල් ඉබ්බාගල උඩ තියලා වෙඩි තිබ්බා..........................සීනි වලට කූඹි වහල චෙරියෝ චෙරියෝසබරෙ ඇනෝ දැන් අඬනව අයියෝ අයියෝ..........................රෝස මලේ නටුවෙ කටුබ්රා මෙන්ඩෝ ඔහොම හිටුනටුව නොවෙයි මල සිඹිමිමම ළමයෝ පැණි උරමි.........................හිනැහේවී ගස් ලබ්බාඇස් නටවා බල බලානැලවීයන් මා උකුළේදොයි දොයි දොයි දොයි බබා.........................ටක් ගානව ටික් ගානවටිකක් කනව දොර වහනවඅනේ දේශො අමල් බිසෝකතන්දරේ කියන්නකෝ........................කොටු වැටිච්ච පුංචි සරම - ඇඳන් නටන සඳරුවානිතර නිතර දබර ...
ලෙඩ තුනකි - රිපෝර්ට් ගොඩකි.............. තාමත් රිදෙන එකනම් මර දුකකි........... කුරුටු ගෑ ගී පවුර පපුවට ටිකක් විතර පහළින්හරිම කැක්කුමයි ඩොක්ටරෑ හැදුනේ..... කෑම කෑවාම වැඩිවුණාපිටින් අැල්ලුවාට රිදෙන්නෑඉන්න හිටින්න බැහැ මොනවා හරි ඉක්මනට කරන්න ඩොක්ටහ්ම්.............. ගැස්ට්රයිටීස්මේ ටික ගන්න.500යි.ඊයෙත් බෙහෙත් ගත්තාඩොක්ට කිව්වේ ගැස්ට්‍රික් කියලාඒත් අඩුවක් නැහැහරිම කැක්කුමයි ඩොක්ටඉන්න හිටින්න බැහැ මොනවා හරි ඉක්මනට කරන්න ඩොක්ටහ්ම්................... ගැස්ට්‍රයිටීස් නෙමෙයිගල් වගේ......මූත්‍රා ඒකක් චෙක් කරගන්නමේ ටික ගන්න.500යි.මිස් ඩොක්ට අාවාද?තාම නැහැ. වෙලාවක් ගත්තද?ඔව් ඊයේ කතා කරාඒහෙනම් 1000ක් ද
හැට නවය (69) කුරුටු ගෑ ගී පවුර සිල්වෙස්ටර් බොන්නට වෙයි හරි රුසියාබීමට ලොල් ඔහු වෙයි නම ගිය මැරයාවැයික්කියේ පතළව ඇත උගෙ සෙයියාඑදත් ගියේ බාර් එකට මේ ගොයියාමෙතන තියන තැබෑරුමත් අමුතු වෙතේනෑ නොවැ එක එක මත්පැන් නමින් වෙතේනම් වෙනුවට ඉලක්කමක් යොදා ඇතේඒ අනුවම ගනුදෙනු ටික සිද්ධ වෙතේසමහරු ඉල්ලයි අංකය 'පහ' දෙන්නඉතින් පහේ මත්පැන් වර්ගය ඔන්නලැබෙයි අතට ගනුදෙනුකරු හට බොන්නපුරුදුකරුට හරි ලේසිය ඉල්ලන්නසිල්වෙස්ටර් ප්‍රියතම වර්ගය බොන්නඉඳගත්තේ එහි ගොස් හරි ...
අතීතය අායෙමත් අායෙමත් මැවෙනවා................... කුරුටු ගෑ ගී පවුර නිදහසේ දුව පැන්න දවස් හිත තියෙනවාඒ දවස් යළි යළිත් මැවී හිත රිදෙනවාකොයි තරම් කැප කළත් තව තවත් යදිනවාකරන්නට හැකි දේත් බැරි දේත් තියෙනවාහමන හුළගක රැදුණු නිදහසත් දකිනවාසරන සියොතුන් කියන කතාවත් අහනවාසල්ලි කොළ මිටි වලින් ඉහේ ගොඩගැහෙනවාගෙවල් වාහන බරට උරපත්ත රිදෙනවාඅතේ සතයක් නැතිව වින්ද දුක් හරි රහයිකන්න වේලක් නැතුව විදෙව්වට සුන්දරයිනිදහසේ අැවිද ගිය හැටි හිතට ගතු කියයිජීවිතය නැති කරන් ජීවිතය හොයාගයිඅලුත් ...
මේක දැක්කද......??? කුරුටු ගෑ ගී පවුර ජුලියස්ගේ බල්ලගෙ නම මේක(ර්) යඔහු ඒ බලු නයිදෙට හරි ආදරෙයනාන්න යන්නට වූවත් නැත තනියදඩෝරියත් රැගෙන යන්නෙ හරි ජොලියදිනක් මෙසේ නාන්න ගියෙ ඔහු වැවටඇඳුම් උනා ගොඩින් තියා ගියෙ යටටබලු රාළත් බලා ඉඳල හරි යසටදිව්වේ ජුලියාගෙ ඇඳුම් ගෙන කටටමේක දැකපු ජුලියස් විය කලබලයහෙළුකුට්ටෙන් ගොඩට පැමිණ හදිස්සියපාර දිගේ යන බල්ලා පන්නායමෙය බලන්න ලස්සන හරි දර්ශනයටිකක් දුරක් දුවන විටදි ජුලියස්ටදැනුනෙ ඔහුගෙ ඇඳුම් නැතිය ඇඳ ...
විද්‍යා...!!! කුරුටු ගෑ ගී පවුර වන මෘග වනය මැදතුරු සිරස දෙදරමින්හිස් අහස කළඹමින්හමා ගියෙ ඒ සුසුම්...වනේ වන සතෙක්වත්නෑ නොවෙද රුදු වුණේමේ තරම්...අලි සිංහ වලස් කොටිසතුන් හමු වුණේ නම්ඇඟ මසම කා දමයිඑක් වරම නෑ දුකක්...ඒත් මිනිසත් භවයලැබූ තිරිසන් පුතුන්කා දැමිය ආත්මයඑක් වරක් පමණ නොවලැබෙන තෙක් උනුන්ගේවිකල් තිරිසන් සුවය...අන්තිමේ ගිල දැම්මෙහිරිමල් වියේ දිවිය...විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා...!!!අසංක ගයාන් අබේසිංහ ...
දයාසිරි රනිල්ට කියන සින්දුව - ඔයා දිහයි බලං හිටියේ අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා........ කුරුටු ගෑ ගී පවුර දයාසිරි - ඔයා දිහායි බලන් හිටියේ අැස් පිය නොහෙලා මෙතෙක් වෙලා (දැන් ඉතින් මාව පේන්නෑ) ළගින් හිටියේ නැති ටික කාලෙට ඔයා හුගාක් වෙනස් වෙලා .............. (දැන් ලොකු මිනිහෙක්නේ) රනිල් - අපේ හීන වලින් ඔයා ගියා කියා ඉවත් වෙලා (අපේ පක්ෂයට කෙලලා ගියාම) සුසුම් හොරෙන් ළගින් තියාගෙන හිටියේ මං තිගැස්සිලා (ඉවරයක් ම වෙයිද කියලා තිගැස්සුනා) ඔයත් ටිකක් වෙනස් වෙලා......... (ඔයා ටිකක් ...
පරම පැතුම... කුරුටු ගෑ ගී පවුර හෙම්බත් වුණු ජීවිතේට හිරවීලාමටද මාත් අහිමිව හිත කළකිරිලාසිහිවන කල පුංචි කාලෙ හිත රිදිලාතාම කඳුළු එයි ඇස් දෙක තෙත් කරලාඅම්මෙ නුඹේ ඇකයේ සිට කළ සෙල්ලම්වරදට දඬුවමයි අවසන සිත සැනසුම්වැලි පිල්ලේ ගස් අතරේ නැටූ නැටුම්අද කෝ ඒ කිරිගස් ඇල්ලූ සිත්තම්එද්දි තාත්තා වී බිය දොර මුල්ලේමොකක් වෙයිද අම්මගෙ කේලම් මල්ලේහීතල දුරුත්තේ පවුලම ගුලි විල්ලේඑකම ඇඳක සිහින දැකිමි සැනසිල්ලේඅව් රැල්ලක වැහි පොදයක මිහිරි බවකඳු ...
මේ පාර කොහෙටද......? කුරුටු ගෑ ගී පවුර මහත්මයෙක් දිනක් සිය වාහනයෙන් ගමනක් යයි. ඔහුට පාර වැරදෙයි. අතරමග හේනක වැඩෙහි යෙදෙමින් සිටි ගැමියෙකුගෙන් පාර විමසයි...මහත්මයා : මේ පාරෙන් කොහෙට යන්න පුළුවන් වේවිදගැමියා : මේ වංගියෙ අස්වැන්නත් යකාට ගොස් වෙදමහත්මයා : ලොකු උන්නැහෙ මම ඇහුවේ පාර කොහෙටදගැමියා : වැස්ස ටිකක් වැටුණානම් පංකාදුයි අද( ගැමියාට කන් ඇසීම අඩු බව මහත්මයාට තවමත් නොවැටහෙයි. ලැබෙන පිළිතුරු විහිළුකාර නිසා කුපිත වූ ඔහු මහ ...
සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන එකට අැවිත් යනවද .....???? කුරුටු ගෑ ගී පවුර අපි යුද්ධෙ ඉවර කරා.ඕනෙම යුද්ධාධිකරණයට යන්නඕනෙම තැනක අපි කරපු දේවල් කියන්නබින්දුවක්වත් බය නැහැ.නන්දිකඩාල් කලපුවෙන් ප්රභාකරන් අතුගාලා දාපු අපි කාටද බය........???සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන එකට අැවිත් යනවද ?අෑ මොනවා ....බුදු අම්මෝ ...මෙන්න මාව මරන්න ගෙනියනවෝ...මාව බේරාගනියෝ......අම්මෝ.............අපි රට සංවර්ධනය කරා.කන්න අදින්න නැතුව හිටපු ජනතාවටකාර් වල හෙල්ලෙන්නැතුව යන්න අපි පාරවල් හැදුවා.බිම වැටිලා හිටපු ජනතාවගේ දිවිය නැග්ගුව අපි කාටද බය .................????සර් පොඩ්ඩක් දූෂණ විමර්ශන ...
අවාරේ පිපි මල් කැකුලී...... කුරුටු ගෑ ගී පවුර ඉඩෝරයක රුදු දාහය හමුවේමිලාන වී ගිය හදවත නුදුරේරහසක් කොඳුරා සුසුමක් තවරාඅහඹුම මොහොතක මා ලොව මත් කළඅවාරේ පිපි මල් කැකුලී...නිදි නැති දහසක් රෑ යම අතරේපාළුව තනිකම තුරුලෙ හොවාලාපහනක් දැල්වුණි ඒ ගණ අඳුරේඒ අතරින් මැවුණා රුව ඔබගේසොඳුරු දෙව්ලියේ...පුංචි කැකුලියේ...නිල්මිණි දෑසේ විල්තෙර මානේසිසිලක් ඉසලා පවසක් නිමවාතුරුණු වියේ අග සසලවු හදවතආදර කැල්මෙන් බැල්මෙන් ළෙලවූපුංචි සොබනියේ...ළකල් කුමරියේ...අසංක ගයාන් අබේසිංහ ...
උදව්වට අාවට සල්මන් මල්ලි - උසාවියටවත් ගියේ නෑනේ නාමල් මල්ලි කුරුටු ගෑ ගී පවුර ඔයා බයවෙන්නෙපා නංගීවැහුවට සල්මන් හැංගි හැංගීඔයාට මුකුත් වෙන්නෑ නංගීමේවා හෙණ ගහන වැඩ නේද ජැකලින් නංගී''සල්මන් මේවා දන්නෑඅයියේ සල්මන් වැරදි නෑඡන්දෙ කියලත් දන්නෑචිත්රපටියක් නෙමෙයි කිව්වනම් කීයටවත් ඒන්නෑනියමෙට ම රග පෑවාමගේ කඩෙනුත් අාප්ප කෑවාබිත්තර අාප්ප එපා කීවාඒත් අාප්ප පරහට හිටීදෝ කියලා හිත කීවා"හැමදේටම සල්ලිසල්ලි දෙයියන්ගේ මල්ලිඋදව්වට අාවට සල්මන් මල්ලිඋසාවියටවත් ගියේ නෑනේ නාමල් මල්ලිඔහොම තමා ජැකලින් නංගීඔයා නාඩා ඉන්න නංගීපිකට් ගොඩාරියක් කරලා නංගීජනාධිපති ...
දැන් අපිට අවුරුදු දෙකයි...... උපන්දින තෑග්ග - කුරුටු සින්ඩිය කුරුටු ගෑ ගී පවුර http://kurutugegeepawra1.blogspot.com/දැන් අපිට අවුරුදු දෙකයි.බ්ලොග් සහෘදයන්ට දෙන්න තෑග්ගක් ගෙනාවා.අවුරුද්දක් තිස්සේ ගොඩනගපු තෑග්ගක් මේක.හැම අලුත් බ්ලොගයක් ම, දිගට ම ලියන බ්ලොගයක් ම,හැම තැනම අැවිදලා අහුලා ගත්තා........මීට අවුරුදු දෙකකට උඩදි දවසකහසිත තමයි බ්ලොගයට අත තිබ්බේ.ඒත් කාලෙන් කාලෙට පවුලේ උදවිය මේ පවුලටත් ඒකතු වුණාඑක එක්කෙනා බර අරන් බ්ලොගය අැද්දාසමහර කාල වලට සමහරු පේන්නම නැති වුණාඒත් අනික් අය බ්ලොගය දිගට ම අැද්දා.........(උඹලා අැති වෙනකල් ඒකට ...
මං හොඳ ළමයෙක් මං දැන් හැදිලා................ කුරුටු ගෑ ගී පවුර මං හොඳ ළමයෙක් ළඟකදි ඉදලාදඟ වැඩ දන්නෑ මං දැං හැදිලාපුංචි පුතා මගෙ සුරතල් කරලාකුක්කු පොවන්නට කාලෙ අැවිල්ලාගස් බඳින්නෙ නෑ ගස්ගැන දන්නෑවෙඩි තියන්නේ නෑ තුවක්කු දන්නෑටවුමට කඩේට මං දැන් යන්නෑදැන් ඒ කිසිවක් මට මතකත් නෑඅපේ ලොක්කා ගොස් ගෙවන වාට්ටූඋන්ගේ ෆයිල් මං කළා මාට්ටූදැන් ඒ නඩේට හරිම තෙහෙට්ටූදත කට අත පය වෙලා පූට්ටූමගේ කතා දැන් ගණන් ගන්නේ නැහැමාධ්ය කොල්ලෝ පස්සෙන් එන්නැහැඉස්සර උසාවි ...
මෙෙත්‍රී හමුවී මහින්ද කියන ගීතය......... (අනේ සර් මට හිමි තැන දෙනවාදෝ....) කුරුටු ගෑ ගී පවුර පණම් අටෙන් මට වැඩිකර දුන්නහැකි වුනත් බත් කටක් පවුලට කවන්නමාස්ටර් සර් මගෙ හිමිතැන දෙනවාදෝඅනේ සර් අනුකම්පා නොසිතේදෝඅප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේනිම වෙන්නට කල් ගත වෙයිදෝඅනේ සර් අපි මිතුරන් වෙයිදෝඑදා දවස උදාවේවිදෝමට මතක් වෙනවා සරත්ට තැලූ පෙලූ හැටීඒත් සරත් අාවේ නෑ මං වගෙ දණින් වැටීමාස්ටර් සර් මගෙ හිමිතැන මට දෙන්නඅනේ සර් කරුණාවෙන් සලකන්නඅප අතරේ කඹ ඇදිල්ලේ තරඟේ මේනිම වෙන්නට කල් ...