විලියම්ගේ අලුත උපන් දියණියට අාදරයෙන්................. කුරුටු ගෑ ගී පවුර සැපනම් තමයි.තාත්තා කිරුළ හිමි කුමරු...සීයා කිරුළ අහිමි කුමරු...අාතම්මා රුජිණ...තව මොනවද මීටත් වඩා.................ඒත් නුඹ ලොකු දැරියක් වුණාම තේරේවිඑක පැත්තකින් කිරුළපරම්පරා තුනක් අෑතින් තිබුණත් උණුසුම දැනෙන කිරුළ...........අනික් පැත්තෙන් ඒකාධිපතීන්,ඒකාධීපති අාණ්ඩු වගේමරජවරු පවා ප්‍රතික්ෂේප කරනඅතිශය ලිබරල් සමාජය...........දැන් ලෝකයම බලාන ඉන්නේ නුඹ දිහාදැනට නොදැනුනාට ටිකෙන් ටික දැනෙයිඒකෙ බර...... පීඩනය..... කරදරය......කවදාවත් තමන්ට වුවමනා දේ කරන්න බැරිරටට සහ ලෝකයට අවශ්‍ය දේම කරන්න වෙනකුමාරියක් ව
ලෝක කම්කරු දිනය දා................ කුරුටු ගෑ ගී පවුර පහළම ලියද්දේ ගුණසේන මාමාගේ අදහසක් අනුවපන්සලේ නායක හාමුදුරුවන්ගේ උපදේශකත්වය මතඉහළ ලියද්දේ ඥානපාල මාමාගේ යෝජනාවෙන් සහමැද කුඹුරේ සිමියොං අප්පුගේ අාරාධනයෙන් අල්ලපු ගමේ ධර්මදාස බාසුන්නැහේ අතින් නිමැවුණුඉහළ ගහ ලියද්ද අමුණ2015-05-01 වනලෝක කම්කරු දිනය දාගමේ කම්කරු ජනතාව විසින්ජනතා අයිතියට පත්කරගත් වගයි.කුගැගීප. ...
අනේ දෙයියනේ......!!! කුරුටු ගෑ ගී පවුර සෝමෙ අයිය කරනා හොඳ රැකියාවනගරෙ වසමෙ මිනි එම්බාම් කෙරුවාවනියම සරුයි අතමිට ඇත හොඳ සරුවඑහෙත් හිතට වදයකි අප්පිරියාවකුමක් කරම් මෙය කරනෙමි නැත අවුලරැකුම වේය වගකීමෙන් මගෙ පවුලපිය බිරිඳගෙ සෙනෙහස මැද නැත තැවුලඉතින් මමත් කරනෙමි මෙය නොව සසලදිනක් මෙසේ කරනා විට එම්බාමලැබුණෙ ඔහුට මිනියක් කරනට සුරුමජූඩ් අයියගේ මිනියයි මෙය අරුමනගරෙ ගණන් කරුවෙකි ඔහු තැබුව නමසෝමෙ අයිය දෙකක් දමා කට පුරවාපැමිණ මේසෙ වෙතට ...
පොල් ඔයන්න දන්නවාද?????? කුරුටු ගෑ ගී පවුර රස්සාවක් හොයන් කන්න ගෙදරට බර නොදී ඉන්නදවසක් දා සිරිපාලට හිතක් පෑදුනාදන්නෙ එකම රස්සාවයි පොල් ගස් නැගගන්න තමයිඒකෙන් ගොඩයන්න පොටක් කොල්ලා හිතුවාකුරුණෑගල ටවුමට ගොස් ගමකට යන බසයක් දැකපොල් ගස් වැඩි පැත්තක් වෙත ටිකට් ඉල්ලුවාපොල් වත්තක් මැදට අැවිත් කොන්දොස්තර තග දාලාසිරිපාලයා බස්සාලා බසය අැද්දුවාළගම තිබුණ ලොකු ගෙදරට ගොහිං තට්ටු කරපු ටිකටයකෙක් වගේ මහත්තයෙක් කඩාන අාවාමොකෑ මොකෑ දොර කඩන්නේ මොනවාදැයි උඹට ඕනකියලා ලොක්කා ...
පහුවදා මං ගියපු එකදැයි වරද මාගේ කියල්ලා .................... කුරුටු ගෑ ගී පවුර බලය අැතිදා කරට ගත් උන් මෙදා ඔලුවෙත් නගිනවාඅගේ ඉදගෙන කන කාපු උන් අැහැට නහයට අනිනවාකැඩූ මී හැම ලෙවකාපු උන් අාණ්ඩුව තුළ රැකෙනවාපනින ගෙම්බන් කොයිතරම් නම් පජාත දැන් හිතෙනවාකොරපු දේවල් නොකෙරුවාහේ රටම අමතක කරනවානොකළ දේවල් නොහිතු දේවල් කළා වාගේ කියනවාකරපු වැරදිත් නොකළ වැරදිත් එකම ගිණුමට වැටෙනවාරිදෙනවා හිත රිදෙනවා එය හැම දෙනාටම දැනෙනවාසුදෝ සුදුවට ගත වසාගත් සුදු රෙදිත් දැන් මඩ වෙලාකරවටේ අත ...
අනේ නාමල් උයනේ සාදූ ................ කුරුටු ගෑ ගී පවුර බුදුරදුන් මග පෑදූධර්මය රකින්නට හැදූසඟුන් තිරිවානා කඳූරකියි නාමල් උයනේ සාදූ ..............ජීවිතය නෑ තුටක්වේදනාවන් ගොඩක්අාත්මය මහ දුකක්නිවන සඟුන් යන මගක් ..............හෙලා දෙව්දත් ගල්නාලාගිරිට රා කල්බුදුහිමිට රැකවල්දුනිද එදා කොස්තාපල් ..............අවි අතට ගත් උන්නැසෙයි නම් අවියෙන්රැකවරණ හොයපු උන්අවියෙන් ම වෙනු පරිස්සන් ..............අහෝ හිමියනීනිවන් මග පෙනි පෙනීගල් කඳු වලට තනීරැකුම හිනායන විහිළුවක් වැනී ..............තුෂාර විතාරණ. ...
සුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම මිතුරේ ....... කුරුටු ගෑ ගී පවුර මීන රාශියෙන් මේෂ රාශියට නෑ ගම් යන මේ නව වසරේදොර දොර සුපිපෙන සතුටු සිනා මැද සිරි සුබ නැකතින් කිරි ඉතිරේනැවුම් පැතුම් හදවත් තුල පිබිදී සාමය සමගිය ලොව පැතිරේසුරා මතින් තොර සුබ නව වසරක මිහිර විදිමු අප සැම මිතුරේඉසුරිකා චූලරත්න ඔබ සැමට සුභම සුභ නව වරසක් වේවා යැයි කුරුටු ගෑ ගී පවුරේ අප සැම ප්‍රාර්ථනා කරන්නෙමු..... ...
බිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේ ...... කුරුටු ගෑ ගී පවුර ආලයෙන් නුඹ අන්ධ වී දැයි නොදන්නෙමි පුතුනේ මම දස මසක් කුස දරා මෙලොවට නුඹව බිහි කෙරුවෙමි මමනුඹේ සුලැගිල්ලකටවත් හානියක් වෙන්නට නොදීමහැදූ පින් මහිමයෙන් බුහුමන් ලැබූවෙමි නුඹ අතින්මඅජාසත් පුත් වුවත් පිතු හද සෙනෙහසම දැල්වීය පුතුනේ වනේ වන සත් පවා සිය පුතු ළයේ සගවාගෙනයි ඉන්නේ රනින් රිදියෙන් මිල කරන්නට හැදූවත් මව් පිය සෙනේබිය නොවනු පුත ළයේ සෙනෙහස පිහි තුඩින් නෑ මියැදුනේසිතක් පපුවක් ...
බ්ලොග් වසන්තයේ කුගෑගීප ළකුණ - ''අනේ බ්ලොගට වදේ නොදී වරෙන් බීලා යන්න'' කුරුටු ගෑ ගී පවුර වසන්තයක් එනවාලූ කොහෙන් කොහෙට කාටහතුපිපෙන්නා හේ ලියැවෙන බ්ලොග් ලිපි දෙක තුනටඉඩෝරයෙන් ඉරි තලලා වතුර යදින බිමටදොහකට දෙකකට වැහැලා නවතීනම් මොකටමල් පිපෙනවා දළු දානවා අවුරුදු කාලේ හැටීවෙසක් මහේ කූඩු හැදෙයි නෑ මතකේ පෙර සැටීඑකක් දෙකක් කුරුටු ගාලා අලු ගසලා නැගසිටීනමුත් යටින් යටට ගොහින් සින්ඩියේ පතුලට වැටීහෙට අනිද්දා සෙට් වෙනවා බ්ලොග් ලියනා ගොන්නමමත් හිටපු බ්ලොග් කෙරුමෙකි දැනට බුකියේ ලගිනවසන්තයක් නැතිව බෑනේ බ්ලොග ...
වාද බයිලා මඩුව........... මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලා කුරුටු ගෑ ගී පවුර මෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලාසුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලාසුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලාමෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද බැදපල්ලාහිතෙන දෙයක් ලියලා ගිහිං අායෙ වරෙල්ලාබැනලා තියෙන එවුන් එක්ක වාද කරල්ලාඅතින් පයින් නැතුව වචන හරඹ කරල්ලාවාද පිටිය මේක තමයි දැන් අරඹල්ලාමෙහෙං වරෙල්ලා - අැවිල්ලා කවි ලියහල්ලාගින්දර බයිලා - මල්ලි හිටගෙන බයිලාසුන්දර බයිලා - මල්ලි තරගෙට බයිලාමෙහෙට වරෙල්ලා - අැවිල්ලා පද ...
අනේ අජිතා නැහැ දුම්රියේ මොර දෙන්නේ ................ කුරුටු ගෑ ගී පවුර ලාටු පෙරන් කබ හොටු සෙම හලාගෙනනැගිටපු ගමං අැවිදින් කෑ මොර නගනබසය වගෙද පිරිසිදු සුදු අැදුම් ලනදුම්රියේ රියදුරන් එස් එම් තැන හිදින ..........බසයේ රජුන් කොන්දොස්තර තග හන්දානොමනා බැනුම් දෙයි සල්ලිත් පොදි බන්දාඅල්ලන හැරෙන තැන තීන්දු දෙයි කොන්දාදුම්රිය හොදයි කොන්දා තැන නැති හින්දා ..........බසයේ ටිකට් දෙන්නට ඔහු අැවිත් හිඳපස්සට තදවෙලා හිටගෙන වැනෙන සඳවිට කෙළ දුම් ගදත් ඉවසන්නට වුවදදුම්රියේ ටිකට් දෙයි කවුළුව එහා ...
විජේතුංග මහත්තයාට පස්සේ අඩුම කාලයක් හිටපු ජනාධිපති.......... කුරුටු ගෑ ගී පවුර ජේ අාර් ජයවර්ධන1977 ජූලි 23 ඉදලා 1978 පෙබරවාරි 04 දක්වා අගමැති1978 පෙබරවාරි 04 ඉදන් 1989 ජනවාරි 02 දක්වා ජනාධිපතිහරියට බැලුවාම අවුරුදු 12 ක් විතර ම රාජ්‍ය නායකයා...................රණසිංහ ප්‍රේමදාස1989 ජනවාරි 02 ඉදලා 1993 මැයි 01 දක්වා ජනාධිපතිබෝම්බයක් පුපුරා මැරුණේ නැතිනම් බොහෝ විට වේවි අවුරුදු 12 ක් විතර ම රාජ්‍ය නායකයා .....................චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග1994 නොවැම්බර් 12 සිට 2005 නොවැම්බර් 19 දක්වා ජනාධිපතිඅවුරුද්දක් ...
මහාචාර්ය ( බුද්ධිමතුන්ගේ ඛේදවාචකය) කුරුටු ගෑ ගී පවුර "ඇසූ විට හිනැහුණා ඔහු තවම තනිකඩයැයි කියා............"හසිත හර්ෂණ
ෆීල්ඩ් මාර්ෂල්, විධායක ජනාධිපති, ජාතික අාණ්ඩුව සහ අපි......... කුරුටු ගෑ ගී පවුර ජනරාල් අද ගන්නවා ෆීල්ඩ් මාර්ෂල් කමදැන් ගන්න තියෙන හොදම දේ තමයිකවදාවත් ගන්න පුළුවනි කියලා හිතුවෙත් නැහැඒත් අායෙම හමුදා සේවයට යන නිසානැති වෙන්නේ දේශපාලනය කරන ඒකද........????මහින්ද ගන්න බලනවා අගමැතිකමදැන් කරන්න තියෙන හොදම දේ තමයිකවදාවත් පරදියි කියලා හිතුවෙත් නැහැඒත් අායෙම අගමැති වෙන නිසා නැති වෙන්නේ අාරක්ෂාවට තිබුණ මුක්තියද........?????රනිල් අද බිහිකරනවා ජාතික අාණ්ඩුවදැන් කරන්න තියෙන හොදම දේ තමයිකවදාවත් එකතු වෙයි කියලා හිතුවෙත් නැහැඒත් ...
මාව අත්අඩංගුවට ගත්තොත් මහජන කැළඹීමක් අැති වෙනවා...... කුරුටු ගෑ ගී පවුර ලසන්න මැරුවා කියලා රටම දන්නවාමහ දවල් මහ පාරේ යන ගමන්වෙඩි තියලා මරලා දාලා තිබුණේකෝ මුකුත් ම වුණාදලසන්තම වෙඩි තියාගත්තා කියලත් කිව්වාමහජනතාව කැළඹුණාද ................ මොන පිස්සුද...?එක්නැලිගොඩ අතුරුදහන් කියලා රටම දන්නවාපත්තරේට ලිය ලිය හිටපු ගමන්උදේ ගිය මිනිහා හවස නෑකෝ මුකුත් ම වුණාදපිටරටක හැංගිලා ඉන්නවා කියලත් කිව්වාමහජනතාව කැළඹුණාද................. මොන පිස්සුද...?ජෙනරාල්ගෙන් පළිගත්තා කියලා රටම දන්නවාඡන්දෙ තිබිලා ඉවර වුණ ගමන්හොරෙක් වගේ හිරකරලා තිබුණේකෝ මුකුත් ම ...
අතීතයේ ගිය උන්ට වගේම අනාගතයේ යන්න ඉන්න උන්ට.......... කුරුටු ගෑ ගී පවුර උඹලා පාඩමක් කියලා දුන්නාඅතීතයේ ක්‍රිකට් ගහපු උන්ට වගේම අනාගතයේ ක්‍රිකට් ගහන්න ඉන්න උන්ටමෙන්න මේ විදිහට හැදියං කියලාඋන්ට යන්න පාර විතරක් නෙමෙයිහයියත් උඹලා අරන් දුන්නාඋඹලා පාඩමක් කියලා දුන්නා අතීතයේ හිටපු නායකයන්ට වගේමඅනාගතයේ වෙන්න ඉන්න නායකයන්ටඅවශ්ය වෙලාවට කරලා අතඅැරපං කියලාඋන්ට කරන විදිහ විතරක් නෙමෙයිඅතඅරින්නත් උඹලා කියලා දුන්නාඋඹලා පාඩමක් කියලා දුන්නාඅතීතයේ සමුගත්ත උන්ට වගේමඅනාගතයේ සමුගන්න ඉන්න උන්ටමෙන්න මේ වෙලාවට පලයං කියලාඋන්ට යන විදිහ ...
කොටාපන් මට කොටාපන් තව හයියට .......... කුරුටු ගෑ ගී පවුර දෑතේ වීරිය දමා මා ගෙල සිදින්නට නුඹ තනනවාපවක් මිස ඉන් පිණක් නොලැබෙන බවක් නුඹ නොම දන්නවානුඹේ දරුවෙක් වෙතොත් මයෙ තැන කෑ ගසා දිවි පතනවානුඹේ ඔය අත රැදුණු මුවහත කොහොම පහළට හෙළනවාදැනට මරලා අම්මා අප්පා මිතුරු කැළ මා හා සිටීතවත් ඉදලා කුමටදැයි මට බලාපන් ලේ යන හැටීකිසිත් කරදර නුදුන් උන් හැම මැරුණේ අැයි තැන තැන වැටීමාත් මරලා දෙවියෝ තුටු කොට සැනහියන් ...
සමුදෙන්නම් මා...... කුරුටු ගෑ ගී පවුර දහසක් වර පිරුපාරමි අතරින්මගේ ලොවට වන්පුරහඳ වී ඔබ...කවට සිනා කෙළිපොඩි මුව උල්කරසිරියාවෙන් මාවිජිතය මත්කළ...දෝණියේ මගේ... දෝණියේ මගේ...අම්මා තුරුළෙන්මගෙ උකුලට පැනනෝක්කාඩු අඩුපාඩු කොඳුරමින්මගෙ දෑලේ පැටලී...පුංචි ඇබිත්තංනෙත් පොඩි ලොකු කරඋතුරා යනසෙනෙහසක් ජනිත කළ...පුංචි දෝණියේ... මගේ දෝණියේ...කොණ්ඩ කරල් මමනුඹේ ගොතන්නම්පුංචි සුදු ගවුම්පොඩිය අන්දවා...මගේ අතින් දැමුපුංචි පාවහන්ගැවසුණු පා පොඩිඅද පිටමං යන්නේ...කඳුලැලි හිරකරසමුදෙමි නුඹ හටඒත් සදා මාහදින් හඬන්නම්...දීගෙක යන මගෙ...පුංචි දෝණියේ... පුංචි දෝණියේ...අසංක ගයාන
රාගිනී...... කුරුටු ගෑ ගී පවුර දැකුමින් ඔබ වතෙහිසියුමැලි රේඛාවෝකැලතෙයි මා හදෙහිචංචල ආශාවෝනිදි නැති රෑ පවනේදහසක් මායාවෝතණ්හාවෙන් සනසයිරාග රැඟුම් යහනේකෙඳිරිල්ලෙන් ඔබගේදෙව්ලොව ගී සරසයිකිලිපොළමින් සිරුරේඔබ උණුසුම දිවයයිබිඳෙයි මේ රෑ යමේකුමර බඹසර මගේපියාපත් තුරුළේලිහිණියක පහසේඔබයි මා සෙවූරාගිනී......අසංක ගයාන් අබේසිංහ ...
ඒත් මේ ගිනි පිඹින මකරට හිතක් පපුවක් නෑ පුතේ ............. කුරුටු ගෑ ගී පවුර හිනා වෙන වත වහං කරනවා වේදනාවන් බෝමයක්අැල කරං ඔය මූණ කියනවා දරා ගන්නට බැරි දෙයක්ගතේ වැරහැලි හිතේ දුක් ගිනි කුසේ ගින්දර මහ ගොඩක්පුතේ ඔය නෙත පුංචි කරලා කියනවාදෝ මට කුමක්කොහෙන් අහුලා ගත් දෙයක් දෝ දරාගෙන ඔය කිහිල්ලේවතුර බෝතල් එවන උන්මයි ගිනි ගැහුවෙ උඹෙ කැදැල්ලේමටත් ගෙවලා මාව එවලා අැත්තෙ පෙන්නන්නට බලේකොහොම කරමිද මගේ පැටියත් උඹ වගේමයි හුරතලේ අාවේ අැයි දැයි අහයි ...