අනුන් වෙනුවෙන් ජීවත්වීම................. කුරුටු ගෑ ගී පවුර හමා යන මද පවන් සිසිලස බෙදා සෙනෙහස හොයනවාසොයා උණුහුම සරන විහඟුත්අාදරේ සුව දන්නවානිවී හෙට දින පායන්න මගබලන හිරු යළි හිතනවාඊයේ අද නොව හෙටින් එළැඹෙනදවසෙ වෙනසක් දැනෙනවාසතුට වෙනකක් නොවේ හිත්තුළනැගෙන සිනහව අැති තරංවේදනාවන් නොවේ වෙනකක්සිටින තරහක් හිර කරංදුක සතුට දෙක වෙන්ව අරගෙනවිදවන්න වෙයි නං ඉතිංදුකත් සතුටත් වෙන්ව නොදකිමුහිනාවෙමු අපි හැකි තරංඅනුන් වෙනුවෙන් ගෙවෙන තත්පරදවස් අවුරුදු කරනවාඅනුන්ගේ සිනහව දකින්නට අපේ සිනහව පුදනවාඅනුන් ...
උඹලාට ඕනේ එල්ලුම්ගහනේ, ඉඳා තියාගනිල්ලා හොදට සුද්ද කරලා........ කුරුටු ගෑ ගී පවුර උඹලාට ඕනේ එල්ලුම්ගහනේඉඳා තියාගනිල්ලා පරිස්සම් කරලා.......ඕක ගෙනාවාම ඔක්කොම හරිනේඋඹලාගේ රට සුඛිත මුදිත වෙලා තියෙයිවැරදි කරන්න තියා හිතන්නෙවත් නැති සුවච කීකරු මිනිස්සු ටිකක් හැදෙයි බලාන හිටපල්ලා..... හම්බෙයි මෙන්න කියලා.....උඹලාට ඕනේ එල්ලුම්ගහනේඉඳා උඩ පැන පැන මිනීමරපල්ලා.......හැබැයි පොලීසියේ උන්ට පොරටෝක් දුන්නාමඋඹලාගේ දරුවෝ කුඩු පැකට් දාලා අරංඋසාවි දාලා මරණ දඩුවම දුන්නා ම උෟව එල්ලලා මරද්දි උෟ වැරදි නෑ කියලාගිහින් කියලා බලපංකෝ මහඋන්ටඋඹලාට හම්බෙයි..... මෙන්න ...
පියඹලා වරෙන් පුත දෙව්විමන් අැත බලං......... කුරුටු ගෑ ගී පවුර ලෝකයක් හදන්නට තියෙන අාගම් අරන්තොපේ පව් හෝදන්න අහිංසකයින් මරන්නොදරුවන් බිලිගන්න රකුසු මිනිසුනි අහන්කොහිද දෙවියන් ඉන්නෙ මෙහෙව් ජඩකං බලන්මේ නිසල ගත දකින තොපේ හිත වාවයිදතොපේ දරුමුණුපුරන් හෙට කෝම නලවයිදලෝකයක් ඉකිගසා අඩනවා අැහෙනවදහෝදන්න මේ කරුම ශුද්ධ යුද්දෙට හැකිදමයෙ පුතේ මියැදෙද්දි රිදුන බව මම දනිම්නුඹෙ අම්ම තාත්තා වැරදි නැති බව දනිම්බේරෙන්න යකුන්ගෙන් නුඹව තුරුලට අරංනැව් නැග්ගෙ ජීවිතය හොයා යන්නට හිතංදෙවියන්ට බිලි දෙන්න කිරිකැටියො ...
නින්ද සොරා ගෙන අැයි ඔබ ගියේ.......... කුරුටු ගෑ ගී පවුර නිශා...තරු කැට අතුරාහිතේ... සඳ මිණි දවටාළඳේ ...මා ගිනි නිවලාමගේ... සුසුම් සිර වෙලා...........නීල නෙතු සරින් නුඹේපාන මල් සිනා පිරේකෝල සිත් මුළා වුණේමාන නෙත් සරින් ළඳේ..........මිහිරාවියේ මා නෙත් මානයේ රැදීගිම්හානයේ මා පාලුවෙන් වෙළීසංසාරයේ ඔබෙ සුසුමෙහි වෙළිනින්නාද වෙයි හද ගත කිතිකැවී...........හංස තලාවෙහි සුව දී වෙළීනින්ද සොරා ගෙන අැයි ඔබ ගියේවින්ද වේදනා නිදි නැති රැයේමන්ද නොදැනුනේ අද මිහිරාවියේ...........කාංචනා චන්ද්‍රසේකර. ...
ගහෙන් වැටුණ මිනිහාට ගොනා අැන්නා වාගේ........ කුරුටු ගෑ ගී පවුර එදා හෙළ ජන වහර කියූ කතා මනහරපහත දැක්වේ විස්තරතවත් ලියනුව කතා එක්කර ගලේ පහරපු බලළා වගේවිමල් වීරවංශකාලේ හොදවුණාම බඹරේ වැල්ලෙත් කැරකෙනවාරනිල් වික්රමසිංහඒ කන්දත් මගේ තමයි මේ කන්දත් මගේ තමයිමෙෙත්රීපාල සිරිසේනවදින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටීමතිස්ස අත්තනායකදැලි පිහිය අහුවුණ රිලවා වාගේඋදය ගම්මංපිලඋන්නත් දාහයි මලත් දාහයිඒ. එච්. එම් ෆවුසිකතාව දෝලාවෙන් ගමන පයින්සරත් ෆොන්සේකානැව ගිලුණත් බෑන් චූන් (පෙරළුන පිට හොදයි කියනවා)අාරුමුගම් තොන්ඩමන්දෙන දෙයියෝ ...
අෑ නැගිට එයි ඉඩ ලද සැනින්...... කුරුටු ගෑ ගී පවුර මදිරා පෙරෙන නෙත් සර තුළින් හිත් රසෙන් පුරවා ලද සැනින් සිල්ලරට විකිණුනු අත් දෙකෙන් වත නැගෙන ඩා බිඳු පිසලමින්,දුක් කඳුලු ඇහිපිය යට තියන්ඈ හිඳී පෙම් ඇරයුම් අරන්…………………..දොස් පරොස් ගල් කැට ඉවසමින්,දිවි ගැහැට පරුවත උසුලමින්,නිසයුරු සමග පෙම්වත් වෙමින්,වීදිය කොනේ ඇත මග බලන්………………………….ලෝකය යදින ලොව පුද දෙමින්තව ලොවක් තනමින් සෙනෙහසින්ඈ නැගිට එයි ඉඩ ලද සැනින්ජීවිතේ මඩ තැවරුනු තැනින්…………………… ඉසුරිකා. ...
එහෙව් පෙම්වතියයි මා................... කුරුටු ගෑ ගී පවුර හැමදාම සිහිනයෙන්නුඹට තරවටු කරමින්හිතේ ඉඩ ඉල්ලා හැඩූ පෙම්වතියයි මා...................ගොළු උනත් හැබැහින්නුඹෙ දෙනෙත් දකිමින්දුරින් අත අල්ලාතිබූ පෙම්වතියයි මා..................නුඹ යනෙන විට තුටින්වෙන අතක වෙලෙමින්හීන පොඩි කරලාදැමූ පෙම්වතියයි මා..................ඉසුරිකා උත්පලානී. ...
අර පාරේ ඉන්න බූරුවාගෙන් අහලා වරෙන් ගෙවල් රත්නපුරේද ... ගාල්ලෙද කියලා...... කුරුටු ගෑ ගී පවුර කංකං බූරූ.... සිංසිං නෝරූ.......මං කියන දේ කරනවාද???කරනවා....එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්විජයමුණි මාමාගෙන් අහලා වරෙන්අප්පච්චි මළාද..... නැත්තං පුතා මළාද කියලා..... කංකං බූරූ.... සිංසිං නෝරූ.......මං කියන දේ කරනවාද???කරනවා....එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්විමල් මාමාගෙන් අහලා වරෙන්මහින්ද මාමා ඊළගට ඉල්ලන්නේපළාත් සභාවටද...... ප්‍රාදේශීය සභාවයටද කියලා......කංකං බූරූ.... සිංසිං නෝරූ.......මං කියන දේ කරනවාද???කරනවා....එහෙනම් දූවලා දූවලා දූවලා ගිහින්එස් බී මාමාගෙන් අහලා වරෙන්පැරදුනේ මහින්ද හින්දද ..
................හිතේ දුකට එතකොට කවි කියවෙනවා................ කුරුටු ගෑ ගී පවුර සිත්තරාට වර්ණ මෙන් කවියාට, ගී පද රචකයාට මාධ්‍ය වන්නේ භාෂාවයි. සිත්තරා වර්ණ උපයුක්ත කරගනිමින් ස්වකීය නිර්මාණය හැඩගන්නවා මෙන් කවියා, ගී පද රචකයා භාෂාවේ ජීවය බඳු රසාලිප්ත වචන භාවිත කරම්න් මනබඳනා නිර්මාණ බිහි කරන්නට වෑයම් කරයි. නමුදු කෙටිකතාකරුවාට, නවකතාකරුවාට මෙන් කවියාට, ගේය පද රචකයාට නිදහසේ ඇති තරම් වචන භාවිත කිරීමට ඉඩ හසර නැත. මන්ද ගේය පද රචකයා ස්වකීය අත්දැකීම නැතිනම් ප්රස්තුතය ...
නිවැරදි මන්ත්‍රීවරයෙක්.... නිවැරදි පාර්ලිමේන්තුවක්.... නිවැරදි දේශපාලනයක්............ කුරුටු ගෑ ගී පවුර දේශපාලනය යනු......රටේ සියල්ල පාලනය කරන්නා වූසියලු අාතයන ව්‍යුහයන් හසුරවන්නා වූසංවර්ධනය සමෘද්ධිය උදාකරන්නා වූසාධකයයි....තවද, දේශපාලනය යනු .......රටේ සියල්ලම කණපිට හැරවිය හැකි වූසියලු අායතන ව්‍යුහයන් විනාශ කළ හැකි වූවිනාශය ඛේදවාචක උදාකළ හැකි වූසාධකයකි....පාර්ලිමේන්තුව යනු.....රටේ සියලු නීති නිර්මාණය කරන්නා වූජනතාවගේ පරමාධිපත්‍යය නියෝජනය කරන්නා වූරට නිවැරදි මග ගමන්කරවන්නා වූඅායතනයයි.....තවද, පාර්ලිමේන්තුව යනු...රටේ සියලු නීති අතික්‍රමණය කළ හැකි වූජනතාවගේ බලය හෑල්ලුවට ලක් කළ හැකි වූරට වැරදි ...
අනේ අායෙත් එන්නකෝ මහින්ද.................. කුරුටු ගෑ ගී පවුර ගිය ජනවාරි අටතිබුණ ඡන්දය මේ රටඡන්ද තව කුමකටගත්තා අාතල් දිගට හරහටමෙව්වාත් ඡන්දදමරා ගත්තේ කීයදකාර්යාල ගිනි තිබ්බදමෙහෙම ඡන්ද අපිට දැනෙනවදගිය පාර ඡන්දේදෙන්න කියලා උන්දේපපුවට ගගහා වැන්දේකෝ මුන්ගේ ඒ සද්දේලේකම්වරු ටිකසභාපතිවරු ටිකහමුදාපතිවරු ටිකහැම තැනකම ඉන්නා ලොක්කෝ ටිකහෝ ගාලා රැස්වීම්තියලා කට්ටිය ගෙන්වීම්බය කරලා කියු කීම්නොදුන්නොත් ඡන්දය බලාගන්නම්රෙදි නැතිව උන්අපේ රටේ උන්සුදු රෙදි අන්දවන්ගියා සිල්ගන්නට පන්සල්නැතුවත් වතුරබෙදුවා ටැංකි බර බරඒවා ගහගෙන කරඅපි ගියේ පෙන්නලා ...
සිරිසේන මාමාට අැති අාදරේට ඒ වාගේම මාමා කෙනෙකු සොයා ගත්තාය..... කුරුටු ගෑ ගී පවුර මාමේ................ජනවාරි මාසයේත් ලංකාවේචන්දයක් තිබුනාය.....ජාතියේ පියා මාමාඅටවෙනිදායින් පසුවත් මමයි ජනාධිපතිකියා කීවාය......ඒ වුනාට මොකක් හරිවිදේශීය කුමන්තනයක් තිබුණාය....පියා මාමාගේ දකුණු අත මාමා(අපේ සීයා කියපු විදිහට)අයියෝ සිරිසේන, තාෙලොංචි වෙලා පලකියා යටිගිරියෙන් කීවාය....හැමෝම කියනවා හරිය.පියා මාමා පරද්දනට අැත්තේ පංචායුද මාමාය....පංචායුද මාමා මැරෙන්නට හැදුවාටජාතියේ පියා මාමා හරි හොදය.සිරිසේන මාමාට අැති අාදරේටඒ වාගේම මාමා කෙනෙකු අමාරුවෙන් හොයා ගත්තාය.....ඒ මාමා සමග බොහෝමසමීපව කට
අපිට කවදා හම්බෙයිද මාලු කුට්ටි................. කුරුටු ගෑ ගී පවුර ජීවිතේ කියන්නේ මාර දෙයක්නේද මචං...බඩ පිටට අැලෙන තරම් බඩගින්නේඅපි දෙන්නෙක් ම ඉන්නවා......අපරාදේ කියන්න බැරි තරම් සයිස්මාලු කූරියෙකුත් ඉන්නවා......ලෑලි පිහි අපිට මොකටදඒවා පැත්තකින් ම තියමුකෝ,ඕක බරුගහගෙන කෑවානම්බඩ පිරෙනවා අපි ගිහින් නිදා ගන්නවා......ඒත් වෙන්නේ වෙන දෙයක්ලෑල්ලේ තියලා කපලා සුද්ද කරලාඅැති හැකි මිනිහාට දෙනවාමාලු කුට්ටි ...........................................අපි කෙළ හළ හළ බලා ඉදලාඅන්තිමට ම විසිකරලා දානකටු ටික බඩවැල් ටික කනවාඅපිට කවදාවත් හම්බවෙයිද මාලු කුට්ටි ...........................
අාදරෙන් ඉල්ලුවොත් කිසිදෙයක් නොලැබේද .......? කුරුටු ගෑ ගී පවුර එදා දුටු නිල් නයන තාමමත් එහෙමමයිඒ දැනුණු සෙනේහය තාමමත් එහෙමයයිකුමට තරහා වෙම්ද හිත තාම ගතු කියයිඑක දෙයක් ස්ථිරයි, තාම මං අාදරෙයි.පිපෙන මල් කෙමි අස්සේ රොන් සුවඳ තියෙනවාහමන සුළගත් එක්ක ඒ සුවඳ විඳිනවාහිනාවෙන වෙලාවට අාදරේ දැනෙනවාඒත් ඔරවං ඉද්දි ඒ සතුට මැකෙනවා.අාදරෙන් බලන්නට හිත කියනවා නේද ?තුරුල්ලේ හිඳින්නට අාසාවෙ බෑ නේද ?දෑත් පටලං යන්න තාම ඕනෑ නේද ?අාදරෙන් ඉල්ලුවොත් කිසිදෙයක් නොලැබේද .......? ...
වඳුරා...... කුරුටු ගෑ ගී පවුර දවසක් දා එක මිනිහෙක් - තම සුරතල් වඳුර රැගෙනබාර් එකට ගොඩවීලා - වටපිට බැලුවාවඳුරු මොටා දුව පැනලා - බාර් එකේ සැරිසරලාබිලියඩ් මේසය පැත්තට - කඩාන වැදුනාවඳුරු සිරිත මේ යයිනේ - නියම ලෙසට පහදාලාඌ එක් බෝලයක් අරන් - එය ගිල දැම්මාදැන් මෙහි හරි අවනඩුවකි - බාර් හිමිත් පැමිණීලාවෙච්චි අලාභය කියලා - බෙරිහන් දුන්නාවඳුරාගේ අයිතිකරුව - බාර් හිමිව සනසාලාබිලියඩ් බෝලෙක ගානත් - ...
නොවෙමි මම තවත් තරුවක් ඔබේ ලොව දිලෙන .............. කුරුටු ගෑ ගී පවුර දිවි ගමන සරි කරන සොඳුරු සිතුවම් දහනමැවි මැවී මැකී යයිදින දිනම හද පහනමිලින මල් දම් විලසවියළිලා සිත සිහිනසැනසුමේ සුසුම් පොදඑක් වෙලා වැලි කතර ..............සිහිනයෙන් හැඩුම් එයිඋණු කදුළු දඟ කරනකකියවයි නෙත් කෙවෙනිතව තවත් පාරගෙනඔබේ රැවටුම් සුසුම් තැවරිලා සියොළගමමුසා රැවටිලි නුඹේපාරවයි සිත් දෑල .............නාදුනන උන් ලෙසින්අමතක ව අතීතයරගන රැඟුමන් වියරුඅාදරය රවටානඋස අහස දිලෙන තරුපොකුරු හිමි සඳු සොයනනොවෙමි මම තවත් තරුවක් ඔබේ ලොව ...
ඔය කැන්වසින් පාරකට පොඩි වෙඩිල්ලක් තිබ්බා කියලා මක්වෙනවද බං..........???????? කුරුටු ගෑ ගී පවුර ඕක උන්ගෙ ම වැඩක්.....නැත්තං රවියා ගියාට පස්සේසෙට් එක වෙන තැනකට යනකල් ඉදලාගානට අැවිත් වෙඩි තියයිද මං අහන්නේ ....?????යකෝ අාණ්ඩුවත් උන්ට තියෙද්දිඅපිට පුළුවන්ද මෙහෙම සෙල්ලම් දාන්න.....පුළුවන් වුණත් අපි කවදාවත් එහෙම දේවල් කරාද??????ඕක කලින් දෙන්න හිටපු ගේමක්මතකද අාමි කාරයෝ ටිකක්වෙපන් ඒකක් ඒක්කම අහුවුණාසුදු වෑන් ඒකකින් ගේමට යද්දි.......?????එදා තමා වැඩේට සෙට් වෙන්න අැත්තේපොලීසියට වැරදිලා අැල්ලුවානේ ....අනික අපි ඔය සුදුවෑන් ගැන කිසිම දෙයක් දන්නවාද??????අනික ...
හිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවා ................ කුරුටු ගෑ ගී පවුර නුඹේ නිසසල ගත දකින සඳ දෑස කඳුලින් පිරෙනවාඅවි අමෝරං යුධ කළත් හිත තෙත ගතිය තව තියෙනවාහිතේ සෙනෙහස පේන්නෑ පුත තුවක්කුව එය වහනවාකොහොම අතහැර යන්නදෝ නුඹ මගේ පුතු සිහිකරනවාසිගිති අත්පා මොලකැටිය පුත හිනැහිලා දුව පනිද්දීසුන්දරයි තව අකුරු පටලං මුදු වදන් නුඹ කියද්දීතෙමෙන නෙත්යුග වසා ගමි ඒ දසුන් මා නෙත අැදෙද්දීඅාදරේ දුක දැනෙන පපුතුර නුඹ නමින් ඉකිගහද්දීඋපන් නුඹ හට අාගමක් හා ජාතියක් ...
අයියණ්ඩි...... කුරුටු ගෑ ගී පවුර දෙසවන් සැනසූ වදනක් නෑසෙයි - පාළු නිහඬ බව හද පාරයිදෙකොපුල් රැන්දූ සුවයක් නොදැනේ - එහි රැඳුනේ කඳුලැලි පමණයිපෙරදා ඔබ හිටි මිහිරි අතීතය - තවදුරටත් මට සිහිනයකිඅදහාගනු බෑ ඔබ ළඟ නැති බව - ඇයි හැරගියෙ මා අයියණ්ඩිහැමදින එළඹෙන මොහොතක් පාසා - දෑස කෙවෙනවා ඉන්නට බෑඋණුසුම් සුව පිරි පපුවේ තුරුළට - එන්නට අවසර දැන් මට නෑගිලී ගියෙමි මා එකවර අඳුරේ - ඔබ ...
බත් කාලා කන්න පුඩිං.............................. කුරුටු ගෑ ගී පවුර මතකද මුල් ම කාලේහැම දේම අතට පයටබත් එක බෙදලා දෙනවා විතරදකවන්නද කියලත් අහනවා.බත් කාලා කන්න පුඩිං, වටලප්පං, ජෙලි හෝ ගාලා.සීනි වලට වතුර දාපු තේ ඒක අතට ම ගෙනැත් දෙනවාපොවන්නැති ටික විතරයි ..........................මතකද ඊට පස්සේසැලකිල්ල අඩුවුණාටකෑම ටික නං රහට ලැබුණාතේ එකත් වෙලාවට එනවාජෙලි පුඩිං නැතුවත් කෙහෙල් ගෙඩියක් තියෙනවාකැටයං නැතුවට බඩ පිරෙනවා.......................ඒත් දැන්හදිස්සියකට කෝල් කරාට ෆෝන් එකවත් උස්සනවද ?බත් කවනවා තියා බත් ...