අැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්න..... කුරුටු ගෑ ගී පවුර දෑස් ඉමේ සිනා සලන ඉරගිරවී අහන්නදෑත් ඉනේ තබා රඟන මාලගිරවි බලන්නඅෑත ඉඳන් පෙම් කෙරුවට මගේ ගැනත් හිතන්නඅැගේ රුවට නොවන දෙවනි මගේ ගිරවි නටන්නනුඹ කිව්වට ගී පද බැඳ අාදරෙයි කියාලාමට කියන්න බැහැ ගිරවියෙ මා ඔබෙයි කියාලානුඹට වඩා මගේ ගිරවි මට අගෙයි කියාලාදන්නවනං අැයි බලන්නෙ මං බලයි කියාලාඔතන ඉඳන් අත වැනුවට මට එන්නට බෑමගේ ගිරවි අඬවන්නට දුකක් දෙන්න බෑමේ හුරතල් දකින්නැතුව මට ...
අනේ සාදු............ කුරුටු ගෑ ගී පවුර රූපය 01 රූපය 02 මෙය මහා තරගයකි තෑගි ගන්නට අැහැකිනමුත් ලේසියක් නැති දරුණු අභියෝගයකිඅැහැක් නම් කරනු රිසි ලියන්නට අැති දෙයකිඉහත රූපයන් හට නමක් දෙනු මැනැවි සකි........කුරුට්ටන්ගේ යෝජනාවරූපය 01 - බුදුහාමුදුරුවෝ දැක්කොත් මේවා...........රූපය 02 - බන්ධනාගාර බල සේනා................රූප 01 හා 02 - http://www.lankadeepa.lk/. ...
සර් මං වකුගඩුවක් දුන්නා............. කුරුටු ගෑ ගී පවුර වකුගඩුවක් නෙමෙයි අක්මාවක් වේවාපණක් ගැහෙන්නට අවැසි නම්ගත පුරා දුවන රක්ත වර්ණ ලේනොනැවතී දුවන්නටත් ඕනෙනම්දෙකක් තියෙන එකේඑකක් දීලා පින් ගන්නත් හැකිනම්ගෙදර ප්‍රශ්ණ විසඳ ගන්නපින් ටිකක් මුදල් කරගන්න වේ නම්පත්තරේ අැඩ් එකක් දමාඅහිංසකකමට ගන්නටත් බැරිනම්උපන් දා සිට හම්බකරපු සල්ලිමක් වෙනවද කරාම වියදම්......................කසුප් අනුරාධරූපය - www.lankaenews.com ...
පේන මානේ නේන නුඹ ගැන හිතේ මුල්ලක අාලයක් අැත. කුරුටු ගෑ ගී පවුර හීන සියොලඟ වෙලාගෙන අැතනේක සිතුවිලි හදවතේ නැතපේන මානේ නේන නුඹ ගැනහිතේ මුල්ලක අාලයක් අැත.ධවල අංජන දෙනෙත නිල් නැතනා තුරඟ දළු දෙතොල් මත නැතඉනූ වරලස මයුර පිල් නැතඒත් ඔය වත අඩුවකුදු නැතඔබේ වත ගැටි සුළඟ දැක නැතහීන අතරද නුඹ සරන්නැතගෙපැල එළියට එයිද දන්නැතහිතේ අැතිවුණ අාලයක වත.....................තුෂාර විතාරණ. ...
සරසවි බිත්තියේ කුරුටු නොගෑ ගී.............. කුරුටු ගෑ ගී පවුර කවිය 01 ඊයේ මගේ ගත දැවටී සිටියාටමා වැළඳන් නෙත කදුලැල් පිසුවාටඅදයයි තවත් බැචියක් සිඹිමින් රෑට ඔයා අැදන් හිටි කමිසය රතු පාට....................පසු සටහන - මට තාම මතකයි පළවෙනි දවසේ කැම්පස් ගියේ එක ඩෙනිමකුයි එක ටීෂර්ට් එකකුයි අරගෙන. කැම්පස් ඉන්නකල් කවදාවත් සල්ලි වලට ඩෙනිමක් ටීෂර්ට් එකක් ගත්තේ නැතුවාට මං අායෙම ගෙදර යත්දිත් මට (වෙන) ඩෙනිමකුයි ටීෂර්ට් එකකුයි තිබුණා........ කවිය 02සින්නෝ කියපි කොකු ...
සක නැති රිය ගමන අපගේ ජීවිතය. නුඹෙ බද ගැට ගසා අදිනට දැන් බැරිය.......... කුරුටු ගෑ ගී පවුර ලොවට සිනාසී තනිවම හඩන්නේදහදුක් විද ගෙනත් දරුනට කවන්නේනිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ...................//අකුරට යන්න අන්දයි ගත වැරහැලියපුතුනට බත් බෙදයි හාරා බත් හැලියසක නැති රිය ගමන අපගේ ජීවිතයනුඹෙ බද ගැට ගසා අදිනට දැන් බැරියනිදිබර දෙනෙත් තුන්යම නිදිමරන්නේගත රුධිරයයි නුඹ කිරි කර පොවන්නේ..................දෑස් නොපෙනෙනා තුරු නිදිවැරුවාමදෑත් වාරු නැතිවන තුරු දුක් වින්දාමමුවට සිනා දී තුටුවන්නෙද කෝමඔටුනු පලන්දනදා නුඹ නැතුවාමනිදිබර දෙනෙත් ...
කොටහළු ගෙවල් වලට පැන - ගල් බෝතල් හිඟන.............. කුරුටු ගෑ ගී පවුර සිවිල් අැඳුම් ලා ගෙනකොටහළු ගෙවල් වලට පැනගල් බෝතල් හිඟනහිඟන්නන් පිරිසකිය බිහිවනමේ හිඟන්නන් දුටු තැනමිනිසුන් තමන්ට ගහගෙනඋඩ තට්ටුවට නැගගෙනකොල්ලො පනී ජනෙල් කඩාගෙනදුක ඉපිද හිඟන්නන් ගැනදැන දැනම ඉරි කපාගෙනපිනට දහමට ලැදි මහා ජනමොණර කොළ දී මොවුන් සනසනවේ නම් ගෙදර දොර ප්රශ්ණහිඟන ගුබ්බෑයමට ගිය තැනමොණරු ගෙන ප්‍රශ්ණ විසඳනඕනෙනං රෑ ගෙටත් රිංගනවටලනවා නං හොදම තැනකුඩ්ඩො මැරයෝ රැළක් ගැවසෙනඅයුතු ජන රාශියක් සිදුවනතැනකි දියවන් පොකුණ මැද්දෙනනොවී ...
කුරුටු ගෑ ගී පවුර ගෙඩි පිටිං හොරකම් කරලා............ කුරුටු ගෑ ගී පවුර කුරුටු ගෑ ගී පවුර කියලා මේ වෙද්දි බුකියේ පවත්වා ගෙන යන ගිණුමක් පිළිබද ව අද සින්දු අැනෝට විස්තරයක් ලැබිලා ඒ ගැන අපිව දැනුවත් කළා. මෙහෙම දෙයක් සිද්ධ වෙනවා කියලා කලින් වතාවකත් අපේ මිතුරෙක් කියලා තිබුණාට ඒක ගැන අපිට කිසිම විස්තරයක් හොයාගන්න හැකි වුණේ නැහැ. ඒත් මේ වෙද්දි හොද සාක්ෂියක් ලැබිලා තියෙනවා. සත්සරණී කෝකිලා මධුමතී යන නමින් මේ බුකි ගිණුම අයිති ...
කිරි බුරුලු තද කරං එරෙනා සුදට සුදු ලේ කිරිවලින් කුරුටු ගෑ ගී පවුර රෝස පෑ මුව මතක් වෙනවිට නෙතින් කදුලැල් ගලනවාහීං හඩලා වැල්ලෙ පෙරළී මවට හුරතල් පානවාමගේ පා ළග දැවටෙමින් නුඹ උන්නු හැටි මට පෙනෙනවාපුංචි වටකුරු නුඹේ උණුහුම දැනෙනවා තව දැනෙනවාසුමුදු අත් පා හයිය අරගෙන එදා නුඹ නැගිටපු දිනේනුඹේ අක්කා මල්ලි දෙන්නා පසුවදාමයි නැතිවුණේමගේ තනියට කිරි උරන්නට නුඹ පමණි මට හිමිවුණේඒත් දෙවියනි මෙහෙව් විපතක් අනේ අැයි මට සිදු වුණේකියන්නට හැකිනං කියමි දුක පපුකැවුතු ...
අාදරණීය ජනාධිපතිතුමනි, මට බලාපොරොත්තුවක් තිබුණි........ කුරුටු ගෑ ගී පවුර ඔබතුමා මෙත්සිරිගම් හැදූ බව ද දැන සිටියෙමි.හිටපු ජනාධිපතිවරු මහින්ද්යෝදය හැදූ බවද දනිමි.නමුත් මහින්ද්යෝදය මකා දමා මෙෙත්‍රී සෙවනක් නොහදනු අැතැයිඋදෙක් ම බලාපොරොත්තු වුණෙමි.ඔබතුමා ජනවාරි 8 වෙනිදා රට භාරගත් බව දනිමි.හිටපු ජනාධිපතිවරු පදවි ප්‍රාප්තිය සැමරූ බව ද දනිමි.නමුත් ඔබතුමා අනුන් ලවා බෝධිපූජා, උත්සව නොකර ගනු අැතැයිඋදෙක් ම බලාපොරොත්තු වුණෙමි.ඔබතුමාට පුතෙක් අැති බව දැන සිටියෙමි.හිටපු පුතුන් මෙතෙක් නැටූ විගඩම් දැන සිටියෙමි.නමුත් ඔබේ දරුවන් ...
තුටින් සිත මල් පිපේවා.................! කුරුටු ගෑ ගී පවුර සිතේ පැතුම් ඉටුවනමුවේ සිනා මතුවනනෙතේ කදුළු නොරැදෙනතුඩින් තුඩට රැව්දෙනකිරි සිනා මැවේවාතුටින් සිත මල් පිපේවාහදින් හද පෙම පිරේවාසුභ නව වසරක් වේවා..................!කුරුට්ටෝ. ...
අපේ ගමේ මෝඩ හැත්ත................... කුරුටු ගෑ ගී පවුර එන්රිකේ මොන පොරක්දඅන්න ඒකටඅපේ ගමේ හිටිය අැන්ටන් සිරා...බීලා වෙරි වුණාමපාර දිගේ සින්දු කිය කිය ගියාටබ්රා විතරක් නෙමෙයි උෟටපෑන්ටිත් දාලා තිබුණා කෙල්ලෝ.මෙහෙව් සම්පතක වටිනාකමදශමයක්වත් තේරුම් නොගත් අපේ ගමේ මෝඩ හැත්තගල්ගහලා පැන්නුවානේ උෟටජංගි හොරා කියලා...!කසුප් අනුරාධ. ...
පසුකර යයි සියැටෙල් ........................... කුරුටු ගෑ ගී පවුර ඉවක් බවක් නොමැති මිනිසාදැදුරු කරමින් සියත් රාවය හෙළා මිහිමත වන පියසතාර ලා එළා පැදුරු මාවත්පරිසර හිතකරය ලේබල් ලාගෙනදුම් ගොබ දමා මහමග ඉගිලෙනලොරි රථ බස් රථ මෝටර් රථපසුකර යයි සියැටෙල්ලා හෙටත්.......හසිත හර්ෂණ. ...
කෝ අපිට නඩු............... කෝ FCID...... කුරුටු ගෑ ගී පවුර සිල්වා කොහොමද ඉතින්.......???මේ සිල්වා එදාටත් වැඩිය හොදින් ඉන්නවා දැන්.....ඒ වුණාට ඉතින් පැරදුනා නේද සිල්වා...???මේ සිල්වා පරදින්න ඡන්දේ ඉල්ලුවා යෑ....අනික කවුද පැරදුනේ...? මට පෙන්නන්න මෙන්න මෙයා පැරදුනා කියලාකවුරුත් පැරදුනේ නැහැ.... හා කවුද පැරදි හොදයි.....???හරි මං මෙහෙම අහන්නම්කෝ.අනික් කට්ටිය දිනුවා නේද සිල්වා ......???දිනුවා.......... හිහ්.. කවුද දිනුවේ.....??? මට පෙන්නන්න මෙයා දිනුවා කියලා.කවුරුවත් දිනුවේ නැහැ.... හා කවුද දිනුවේ හොදයි......???නෑ මං කියන්නේ හැම දේම වෙනස් ...
ලොව තෘප්තිමත් ම මිනිසාගේ නිර්මාණශීලීත්වය කුරුටු ගෑ ගී පවුර මට දවසක් දා මිනිසෙක් මුණගැහුණාඔහු කවදාවත් ම විරහම අකුරු කරලා නැහැ.අකුරු කරන්න තරං විරහවක් ඔහු කවදාවත් ම විදලා නැති නිසාඒකේ වරදක් කියන්නත් බැහැ....තව ටිකක් කතා කරද්දි ඔහු මට කිව්වා"මම කවදාවත් වේදනාවක් විදලා නැහැ"ටිකක් පුදුම වුණ මම මෙහෙම අැහුවා."ඒ අැයි..?"ඔහුග් හිනාව පිරුණු මුවේ සටහන් වූ පිළිතුර"මට කවදාවත් ම වේදනාවක් දැනිලා නැහැ".....මේ අපූරු මිනිසාගෙන් මං මෙහෙම අැහුවා"ඔබ කදුල ගැන ගීත කුරුටු ගාලා ...
සීතල දෙතොලත මාගේ උණුසුම් සුව වින්දා...... කුරුටු ගෑ ගී පවුර අැස් වලින් පවා නුඹ හිනැහුණ දාසද රැස් ගැලුවා......නෙත් වලින් පවා ඉගි බිගි කළ දාතරු නෙතු දිලුනා......මත් සිතින් බලා මට අැරයුම් කළ දාහදේ සුව වින්දා.........සරා සද ඒළියේසුසුම් සර වැදිලාඔබේ නෙතු විමනේමගේ රුව අැදුනා.......අැරයුම් පිරි ඔබ දෙඅැසේකැල්මෙන් හද සැලුණාසීතල දෙතොලත මාගේඋණුසුම් සුව වින්දා........කාංචනා චන්ද්‍රසේකර ...
අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක් ................ කුරුටු ගෑ ගී පවුර අාදරේ සිහිනයක්..............වැහුණු නෙත් යට සැගවිලාශ්වේත අංජන තැවරිලාරැයක් එළිවෙන තුරා පෙනෙනා මම මාව දකිනා සිහිනයක් ........ප්‍රේමයේ කඩතුරාවෙන්වැහුණු දෙනුවන් නුරාවෙන්හමායන සැඩ සුළං අැවිදින්ගසාගෙන ගිය ජීවිතේ............වළාකුලුමත සතපලා නැවත පණපොවනා සිහිනයක්..............දිරාගිය දඩු මත හැදූමුලාවෙන් මම ගොඩනැගූසුනු විසුනු වී ඉකිගැසූමට අයිති නැති ජීවිතේ ............අැගේ යහනත සතපලා නැවත පණපොවනා සිහිනයක් ................තුෂාර විතාරණ. ...
බලංගොඩ, ඉඹුල්පේ ශාරිපුත්‍ර මහා විද්‍යාලයේ පොත්පත් බෙදා දුන්දා............... කුරුටු ගෑ ගී පවුර හිනා පිරි මුව හිතේ සැගවුණු කතාවක් කියනවා වැනේහරිම ලස්සන පිච්ච කැකුළක් පිපී හිනැහෙනවා වනේඅනාගත ලොව පෙරුම් පුරලා තුටින් ඉපිලෙනවා පෙනේහිතට දහිරිය අරං ජීවිත ගමන ජයගන්නා දිනේමගේ කරුමෙට කුලී වැඩකට දවසෙ පඩියට යට වුණත්වහින දවසට ලෙඩක් දුකකට කන්න බත්පත හිගවුණත්අකුරු ශිල්පය අරං දවසක ලොකු නෝනා කෙනෙකුන් වුණොත්ණයක් නෑ උඹ සතේකිංවත්, මම හෙළමි දහඩිය තවත්සුදෝ සුදුවට ගවුම් පොඩි අැද අකුරු කෙරුමට යන ...
වෙඬරු සේ දියවී ගලයි පෙම ............. කුරුටු ගෑ ගී පවුර සැඟවුවත් මා ඔබට දෙනයනඅැසේ අැඳි සොඳුරු වූ සිත්තමසොයයි නුඹේ රුව තිස්සෙමදැවෙයි මගෙ මුළු හදම ගිනිගෙනනොමැති දෝ සිත හැඟුමන්සැඟව සිටියද දැක්මන්නුඹෙ දෙඅැස තවමත්කරයි මගෙ හද මන්මත්හිරිවැටෙන නෙතු බැල්මන්සවන රිදවන සුපෙම් සක්මන්තෙපුල් රත්පැහැ කරන හැඟුමන්සිතින් කෙලෙසක කරමි අවමන්දහස්වර විත් හිතට වදදෙනඅහිමි සිසිලස විඳිමි තිස්සෙමඔබට නොදැනෙන මගේ ලෝතුළසුපෙම් සෙනෙහස් කිරුළ ඔබමයයඳඬු සේ ගිනියම් ය මයෙ ගතවෙඬරු සේ දියවී ගලයි පෙමකිමිදෙන්න නැතුවත් වරම් අදවිඳගන්න ...
අදත් බීලා අාවානේ .............? කුරුටු ගෑ ගී පවුර බිරිඳ - මොකෝ ඔයා අැඹරෙන්න් අදත් බීලා අාවානේ?ස්වාමියා - අපෙ ලොක්කගෙ සීයා මැරුණ හිත් ශෝකේ නිවාගන්න ජයසේනත් එක්ක ගියා බාර් එකට එකක් ගන්නබි - එකක් ගත්තු හැටි පේන්නෙ ඉහෙන් කනෙන් වෙරි පෙරෙන්නෙ කිතුලට ගිය මිනිහාටත් කියන්න උත්තර තියෙන්නෙ ගෙදර තියෙන අගහිගකම් නෑ න ඔයාලට පෙනෙන්නෙ අායෙත් නෑ මං කියන්නෙ කවදාහරි මට්ටු වෙයිනෙස් - ඊට වඩා ගොඩක් ප්‍රශ්ණ මගේ හිතේ කැකෑරෙන්නෙ ...