ඩ්රැක්යුලාගේ රාත්‍රී ප්‍රහාරය (මෙන්න ඩ්රැක්යුලා 2 කොටස) - The Night Attack (The historical figure of Dracula - Part 2) ඩ්රැකී මෙහි පළමු කොටස මෙතැනින්...http://www.ucs.mun.ca/~emiller/Vlad9.jpgඔටෝමන් වරුන් 1453 දී කොන්ස්තන්තිනෝපලය අල්ලා ගැනීමෙන් පසු, මෙහ්මඩ් අනෙකුත් ප්‍රදේශ වෙත සිය අවධානය යොමු කළේය. ඇනටෝලියාව ඔටෝමන් වරුන්ට එරෙහිවූ අතර, නැගෙනහිරින් උසුන් හසන් ප්රමුඛ කොටගත් අනෙකුත් කුඩා ජනපද ඔටෝමන් වරුන්හට තර්ජනකාරී ලෙස හැසිරුණහ. බටහිරින් ඇල්බේනියාවේ ස්කැන්ඩ්බර්ග්, සුල්තාන් වරයාට හිරිහැරදායී වූ අතර, බොස්නියාව ඔටෝමන්වරුන්හට ජිස්යා බද්ද (මුස්ලිම් නොවන යටත් ජාතීන් මත පැණවූ බද්ද) ගෙවීම නිරන්තරයෙන් පැහැර හැරියහ. ...
ජිනීවා යෝජනා සහ යුධ ජයග්‍රහණ ආපසු හැරවීම ඩ්රැකී පරිකථා- එක් බමුණෙක් කැලයක් මැදින් යන කල කූඩුවෙක අසු ව සිටි දිවියකු දුටුවේය. දිවියා බැගෑ පත් ලෙස බමුණාට කථා කොට, “මිත්‍රය, මට මින් පිට ව යෑමට කරුණා කර මේ කූඩුවේ දොර අරින්නැ“ යි කීවේය.“ඔබ අසත් පුරුෂයෙකි; කූඩුවේ දොර ඇරියොත් මා මරන්නට පුළුවනැ“යි බමුණා කීය.“මිත්‍රය, බිය නො වන්න. මම කිසි විටෙක මට උපකාර කළ කෙනෙකුට අනතුරක් නොකරමි“යි දිවියා කීවේය.දිවියාගේ වචනය විශ්වාස ...
කුතුහලාත්මක අලි පැටියා - සයිලන්ට් සහන් ගේ ඉල්ලීමක් වෙනුවෙන්... ඩ්රැකී සයිලන්ට් සහන්ගේ පෝස්ටුවකට මං දැමූ කමෙන්ටුවක මේ කතාව ගැන සඳහන් කළා. ඒකට සහන්ගෙන් ලැබුණු උත්තරය අනුව මේ කතාව පරණ සගරාවකින් උපුටාගෙන පළ කරන්න හිතුවා. මේ කතාව ලිව්වේ රඩ්යාඩ් කිප්ලිං, (මං දැකපු හොඳම ධනාත්මක චින්තකයන්ගෙන් කෙනෙක්) පරිවර්තනය රංජිත් අමරසේකර. පළ වුනේ 1992 මැයි මුතුහර කළාපයෙ. කතාවේ ජීවගුණය නොමකා පළකරන්නත්, ඉක්මණටම පළකරන්නත් ඕනෙ නිසා ස්කෑන් කළා.සහන් ටික කාලෙකින් ලිව්වෙ නැත්තෙ මොකද? මං ...
ඇත් පියසටහනේ උපමාව - ඩ්‍රැකියාගේ පොසොන් කළාපය - 2 කොටස ඩ්රැකී පොසොන් කළාපය පටන් ගත්තට පස්සේ මාර විදිහේ කාර්ය බහුල බවකට ඩ්‍රැකියා පත්වුණා. ඉතින් ඩ්‍රැකියාගේ පළවෙනිම පොසොන් කළාපය පෝස්ටු දෙකකට විතරක් සීමා වෙන බව තමා පේන්නෙ.චුල්ල හත්ථිපදෝපම සූත්‍රයේ පිලෝතිකා පාරිව්‍රාජකයා සහ ජාණුස්සෝණි බමුණා අතර ඇති වූ කතාවත්, ඒකට පැහැදිලා බමුණා බුදුන් හමු වූ ආකාරයත් පොසොන් කළාපයේ මුල් ලිපියෙන් සඳහන් වුණා. අද එතැන් සිට...බුදුන් වහන්සේ ජාණුස්සෝණි බමුණාට කියනවා: ‘ඇත් පියසටහනේ උපමාව එතනින් ...
අලි ප්‍රහේලිකා අංක - 3 පිළිතුරු සහ ජයග්‍රාහකයෝ... ඩ්රැකී මීට කලින් පළ කෙරුණ සත්තු ප්‍රහේලිකා අංක 3 ට උත්තර දීම වෙනුවෙන් මෙන්ඩා සහ ප්‍රසන්න ප්රමුඛව සොහොයුරු කමෙන්ට් කරුවන් දක්වපු ඉමහත් උද්යෝගය ඉතා ඕනෑකමින් අගය කරන අතර, ඒ උදවිය නිසා මේ බ්ලොග් එකේ මෙතෙක් වැටුණු වැඩිම කමෙන්ට් ප්‍රමාණය වාර්තා වුණ බව හදපිරි ආතලයෙන් යුක්තව වාර්තා කරමි.කලින් පෝස්ටුවේ පොරොන්දු වූ පරිදි ඒ ඒ පුරස්න වලටත් ඒ ඒ උත්තර පහතින් දක්වා ඇත.මෙන්ඩයි ...
ඒ කාලෙත් මෙහෙම තමා - ඇන්ටික් සඟරාවකින් ඩ්රැකී ඩ්‍රැකියාගේ දෙමාපියන්ගෙන් උරුම වෙච්ච පරණ ශ්‍රී සඟරාවකින් උපුටා ගත්ත නිර්මාණයක් මෙදා පාර හුදී ජන පහන් (ඉටිපන්දම් හරි කමක් නෑ) සංවේගය උදෙසා ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ 1979 අවුරුද්දේ පළ වෙච්ච ශ්‍රී සඟරාවකින්, මේක කියවද්දි ඉතින් දැනුත් මෙහෙමම තමයි නේද කියලා හිතෙනවා.සිරාගෙ කාමරෙන් ඇන්ටික් පත්තර කෑලි, ඇඩ් වගේ දේවල් කීප වතාවක්ම එළි දැක්වෙද්දි, ඩ්‍රැකියවත් කහන්න පටන් ගත්තා, පොඩි කාලෙදි කියවපු, (ඒකාලෙත් ...
අන්දිරිස් ආතගෙ මුහුදු වික්‍රම - ගජබින්නාලංකාරයේ හය වැනි කොටස ඩ්රැකී ඩ්‍රැකියා ගජබින්නාලංකාරය පටන්ගත්තේ උගේ බාප්පා ගෙන්. එහෙත් ලිවීම දිගින් දිගට යද්දී හිට් වුනේ ඩ්‍රැකියාගේ තාත්තාගේ ත්, තාත්තාගේ ත්, තාත්තා වූ සුවාරිස් අප්පු හෙවත් සුවාත යි. මේ හත්මුතු පරම්පරාව ගැන ඩ්‍රැකියා තමන්ගේ මුල්ම පෝස්ටුව වූ මුල් කියන ලිපියෙන් විස්තරාත්මකව ලියා තියෙනවා. ගජබින්නාලංකාරයේ හයවැනි කොටසින් ඩ්‍රැකියා සුවාතාගේ ත් තාත්තා වූ අන්දිරිස් ආතගෙ වික්‍රමයක් මුල් වරට එළිදක්වන්නට බලාපොරොත්තු වෙනවා.අන්දිරිස් අප්පු ආතා දකුණේ ගොයියෙක්. ...
ගමයගෙ මන්තරේ... ලංකාවෙ ජනකතාවකි. ඩ්රැකී එකෝමත් එක ගමක උන්නා ගැමියෙක්. (එහෙම නැතුව ගමක නාගරිකයෙක් ඉන්නයැ? නේද?) එයා ජීවිකාව කරගත්තෙ හේනක් කොටාගෙන. කැළෑවෙ අයිනෙ කොටාගත්ත හේනෙ, ගහක් උඩ අඩි අටක් දහයක් විතර උස දෙබළක හදාගත්ත පැලක ඉඳං තමා මෙයා හේන බලාගත්තෙ. හැබැයි, මෙයා ‘ගෙදර උන්දැට බයේ හේනට යන - ඌරට බයේ පැලෙං බිමට නොබහින’ විදිහෙ මනුස්සයෙක්. ඉතිං එයා කරන්නෙ, වේලාසන රෑට කාලා කොස් කොළ නැටි පේන ...
රුහිරෙන් පුදමි - 6 වන කොටස ඩ්රැකී මෙතෙක් කතාවපූර්විකාව1 කොටස2 කොටස3 කොටස4 කොටස5 කොටසබැස යන හිරු ගේ ළා රත් පැහැ රැස් දහරින් පැහැපත් වූ වළාකුළු සැඳෑ අහස පුරා පැතිර තිබුණි.සුවදායක මඳ සුළඟක් ශාන්තව හැමීය. අනන්තය තෙක් දිවෙන්නා සේ පෙනුණු දිගු පාර අද්දර වූ, කනුවෙහි සවිකර තිබූ බස් නැවතුම සලකුණු කළ තහඩුව කිරි කිරි හඬින් සෙලවෙමින් පැවතුණි. පාර අද්දරට වෙන්නට තනා තිබූ දිළිඳු තේ කඩයේ ඉදිරිපස වූ බංකුව ...
රුහිරෙන් පුදමි - 5 කොටස ඩ්රැකී මෙතෙක් කතාවපූර්විකාව1 කොටස2 කොටස3 කොටස4 කොටසපින්තූරය - http://www.enlightenyourmind.com/images/mist-on-grass.jpgතණපිටියේ පින්නෙන් පෙඟුණු ලී ගේට්ටු ඇයී විවරව තිබිණ. කුඩා කුරුල්ලන්ගේ සිහින් කෑගෑම හදිසියකින් නැවතී, ගැහැණුන් දෙ දෙනෙකු ගේ නොපැහැදිළි විළාපයක් නැඟී ආයේය. රැස්ව සිටි කිහිප දෙනාගේ මුණු මුණුව ගුප්ත බවක් දැනවී. මිහිදුමින් වැසුණු තණ පිටිය අසළට දෙමිතුරන් ළඟා වූවා පමණි.මාර්ගය ඉරා දමන්නට මෙන් වේගයෙන් ඇදී ආ මෝටර් සයිකල් දෙකක් ගළක් ගැසුවාක් මෙන් නතර ...
මෙන්න ඩ්රැක්යුලා - Dracula the Historical Figure ඩ්රැකී අපේ ආදරබර පොඩි කුමාරිහාමි ගේ සංචාරක සටහනට සමගාමීව එකතු කිරීමකි...බොහෝ දෙනා ඩ්රැක්යුලා යනුවෙන් හඳුනන්නේ ලේ උරාබොන අවතාරයක් හෙවත් වැම්පයරයෙකි. ඒ ප්‍රසිද්ධියට හේතු වූයේ බ්රෑම් ස්ටෝකර් විසින් 1897 දී ප්‍රකාශයට පත් කෙරුණු ඩ්රැක්යුලා නම් ඉංග්‍රීසි නවකථාවයි. එයින් සහ ඉන්පසු ඔහුගේ මරණින් පසු පළ කෙරුණු ‘ඩ්රැක්යුලාගේ ආගන්තුකයා’ ගෙන් ආරම්භවූ ත්‍රාස ජනක නවකථා ගොන්නක ද, 1931 පටන් මේ දක්වා තිරගත වුනු විවිධාකර චිත්‍රපට ...
හුදෙක් ආතල් එක සඳහා පමණි ඩ්රැකී ඩ්‍රැකියා වෙසක් කළාපය ලිය ලියා ඉන්න අතරෙ, හිතේ පොදි ගැහී තෙරපි තෙරපී තිබූ ආතල් කතා වස්තු ටිකක් පොසොන් කළාපයට කලින් එළියට දාන්න ම ඕනෙ කියලා හිතුනෙමි.ඕං ඒ කාලේ, ඒ කියන්නේ අපේ තාත්තලා කොලු ගැටවු සන්දියේ පොසොන් නාට්‍යයක් පෙන්නුවා අපේ ගමේ. ඒකත් අභාවයට ගිය ගැමි රසාංගයකි. ඩ්‍රැකියා හෝඩියේ ඉන්න සන්දියේ තමා අපේ ගමේ පෙන්නුව අන්තිම නාට්‍යය පෙන්නුවේ. ඒවයෙ ඉතිං රඟපාන්නේ ගමෙ ...
ඩ්‍රැකියා ගේ ඔපිස් කතා... ඩ්රැකී පාලුවටත් එක්ක වැඩිය හිතන් නැතුව ලියන්ඩ පුළුවං දෙයක් ගැන ලියන්ඩ හිතුවා.කලිං බොහොම උද්යෝගිමත්ව ලියපු කීප දෙනෙක් දැං ලියන් නැතුව ඉන්න බව දකින්ඩ ලැබුණා. අැත්තටම බොහොම කණගාටුදායක දෙයක් ඒ්ක නං... මොකද මාත් අැතුළුව බොහොම දෙනෙක් අඩු ගානෙ අකුරක් හරි උකහා ගත්තෙ ඔයගොල්ලං ලියපු බ්ලොග් වලිං...ගොඩක් දෙනා දන්න හැටියට මං රජයේ සේවකයෙක්... ඒ්ක සුද්දා අැති කරපු සේවයක් නිසා මං කැමතියි ඒ්කෙ ඉංගිරිස් ...
තුන්කල් දැක්මෙන් හඳුන්වා දෙන නව මැතිවරණ නීති... ඩ්රැකී 1. සියලුම මැතිවරණ අපේක්ෂකයින් හට කටවුට් සවිකිරීම සඳහා සාධාරණ ඉඩ ප්රස්ථා සැළසේ:මැතිවරණ අපේක්ෂකයන් විසින් තමන්ටඅවශ්‍ය තැන් වල ලයිට් කණු සිටුවාගත හැකි වන සේ විදුලි බල මණ්ඩලයේ ඉදිකිරීම් කටයුතු පෞද්ගලික අංශයන් වෙත මැතිවරණ සමයට සීමා වන සේ පවරා දෙනු ලැබේ.මැතිවරණයෙන් පසු අයකරගැනීමේ පදනම මත ලයිට් කණු සිටුවීමේ සහ කටවුට් මුද්‍රණය කරවීමේ ණය ආධාර ක්‍රමයක් සමෘද්ධි හා දිවිනැගුම බැංකු හරහා ක්‍රියාත්මක කෙරේ.ඕනෑම ...
මම 18 ට වැඩි දුම්පානය කරන්නෙක් වී සිටියෙමි - I was a smoker above 18 ඩ්රැකී http://timwilsondentistry.com/wp-content/uploads/2012/03/mouth-and-cigarette-300x234.jpgදුම්බීම ගැන ලියන්න හිතාගෙන උන්නෙ කාලෙක ඉඳං. මෙන්ඩ පහුගිය ටිකේම දාල තිබ්බ කමෙන්ට් කීපයක් සහ රසිකලොජිස්ට් ගෙ මේ පෝස්ටුව ඒ කාර්යය ඉක්මන් කරවන්න දායක උනා.මං සිගරැට් බොන්න පටන් ගත්තෙ ඒ ලෙවල් ලියලා ඉවර වුනාටත් පස්සෙයි. ඒ වෙනකොටත් අපේ ඉස්කෝලෙ සගයො කීපදෙනෙක් ම අරක්කු සහ සිගරැට් පාවිච්චිය පටන් අරං ඉවරයි. ඒත් මට ගමේ තිබුණ ප්‍රතිරූපය එක්ක මම ටිකක් විතර පරක්කු වුනා ...
ඔපිස් පුරාවෘත්ත - Legends in Govt. Service ඩ්රැකී http://worldclassbenchmarking.com/wp-content/uploads/2016/02/Screen-Shot-2016-02-11-at-6.49.13-AM.pngඔපිස් කතා කියල එකක් ලිව්වනෙව... මේ ඒකෙ දෙවෙනි කොටස වගේ එකක්. මෙතන මං කියන්න යන්නෙ ගහපු කාඩ් වගේ කතා සහ මං අහල තියෙන රජයේ සේවයෙ පුරාවෘත්ත ටිකක්.කලිං කතාවෙදි අර ප්‍රසිඩන්ට් මහින්ද රාජපක්ෂ කෙලිම්ම කතා කරපු තීෆ් එකවුන්ටන් විමලසේන ඉන්නවනෙ... පොර අපේ අමාත්‍යාංශෙට ඇවිත් අවුරුදු දෙකක් යනකල්ම, වර්ෂාවසාන ගිණුම් පියවීමට හිටියෙ නෑ. මං හිතුවෙ පොර ඒකෙ වගකීමට බයේ කියල. ඉතිං අනික් ...
විකුම්ගෙ වික්‍රම - ගජබින්න නං නෙවෙයි ම නෙවෙයි :) ඩ්රැකී මගෙ කිට්ටුවර යාළුවො දන්නවා, මට රාජ්‍ය සේවයෙදි හම්බුණු හොඳම යාළුවන් කීපදෙනාගෙන් කෙනෙක්, එහෙමත් නැත්තම් එක් කුසේ නූපන් සහෝදරයෙක් තමයි විකුම් ජයසිංහ කියන්නෙ... අද කියන්න යන්නෙ විකුම් ගෙ එක්තරා වික්‍රමයක්. ඕං එහෙනං අහගන්ඩ කියෝගන්ඩ.විකුම් ජයසිංහ මහතා එකවර දුර ඇමතුම් තුනකට පිළිතුරු දෙමින්...විකුම් ඉතාම ආසාවෙන් ජර්මන් ටෙක් එකේ මෝටර් මිකෑනික් ඉගෙන ගනිමින් ඉද්දි, එයාගෙ අම්මාගෙ බලපෑමට රජයේ සේවයට එකතු වුණේ. ඉතිං විකුමගෙ ...
ලෝකෙට ලොක්කා ඩ්රැකී ලෝකෙ ලොකුම බලවතා කවුද කියන එක ගැන ගම කතා කීපයක් තියෙනව. ලංකාවෙත් එකක් තියෙනව, ඒක මට හරියටම නිවැරදිව ලියන්ඩ මතක නෑ. ඒකට ගොඩක් සමානයි බුරුම ජනකතාව. ඒක තමයි ඔය පහලිං තියෙන්නෙ.මී පවුලක හරිම හැඩ වැඩ මී කෙල්ලෙක් උන්න. ඈට කල වයස හරි ගිය තැන, ඇගෙ දෙමව්පියො කල්පනා කළා ලේකෙ ඉන්න බලවත්ම කෙනාට ඈ කසාද බන්දල දෙන්ඩ. කල්පනා කරල ගියා ඉර ...
මොළයට ආහාර දන්සැලක් - හැමෝටම ආරාධනා...!!!! ඩ්රැකී සරු බීජ ලියන අපේ පර්යේෂක මහත්තයා හෙවත්, ප්‍රවීණ ලේඛක සුනිල් කුමාරසිංහ අතුකෝරළ කාලාන්තරයක් තිස්සේ දිවයින බදාදා අතිරේකයට ලියපු ලිපි වලින් තෝරාගත් ලිපි එකතු කරලා ප්‍රකාශයට පත් කරපු පොතක්, දොරට වඩිනවා.පොතේ නම, "ශ්‍රී ලංකාවේ ජනාවාසකරණය, සංස්කෘතිය සහ සන්නිවේදනය"ජාතික පුස්තකාල හා ප්‍රලේඛන මණ්ඩල ශ්‍රවනාගාරයේදී2014-09-13 සෙනසුරාදා උදේ 9.30 ට තමයි දොරට වඩින උත්සවය...එදාට එහෙ යන එකේ වැදගත්කම:මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ගේ ප්රමුඛ දේශනයමාතෘකාව - ...
ඒ කාලෙ ගැන කියවෙන කවි ටිකක්... ඩ්රැකී https://adaderanaenglish.s3.amazonaws.com/1447658294mom2.jpg මං මේ කතාව පටං ගන්න හිතුවා හෙණ ගහන්නා වගේ එක පාරටම... එහෙනං ඔන්න.ඒ කාලෙ ගෙල්වල ගෑණු උදවිය තරමක් වැඩිමහල් වෙච්ච දරුවොත් ඇන්න දවාලට කාල පැයකින් දෙකකින් විතර ඇදෙනව බඩවැටියට. නැත්තං ගම වටේ තිබ්බ ළඳු කැළෑවට. නැත්තං පසුකාලීනව ගමේම පෝසත් මිනිහෙකුට හෝ ඉස්කෝලෙ මහත්තේකුට අයිති පාලුවට ගියපු ඉඩමකට. ඔය යන උදවියගෙ ඉළක්ක කීපයක් තිබුණ. දර ටිකක් කඩාගෙන මිටියක් බැඳගන්න, ...