ගල් වලේ කටු කෑම, බස් ගමන්, සහ අතුරු කතාවක් . . . අතීත ගමන් මඟ . . . මේකත් පරණ කතාවක්.අර ගලක් ගහල බොසාගේ ඔලුව පැලුවට පස්සේ එයිටත් ටිකක් එහා තියන ගමක වැඩ සෙට් උනා,ඉතින් ඔය ආයතනයේ වැඩ පටන් ගන්නේ උදේ හයට.ඉවර වෙන වෙලාවක් නැහැ හැබැයි රෑ අටනම් පහු වෙනවා ෂුවර්. ඔහොම සතියට වැඩ කරන්න ඕන දවස් හයක්.ඉරිදා විතරයි නිවාඩු.පින්තුරේ ගත්තේ : www.crushersolution.netඔන්න ඔය ඉරිදා එනකල් තමා මම දවස් හයක් කුණ කෑවේ.ඉතින් මම ඔය එක සෙනසුරාදා දවසක වැඩ ...
අප්සට් කේස් එකක් ... අතීත ගමන් මඟ . . . අපේ අප්පච්චි ටිකාක් වෙනස් පුත්ගලයෙක්.මා එක්ක වැඩි සහ සම්බන්දයක් නැහැ.මම දැන් රටින් පිට වෙලා ඇවිත් අවුරුදු 7 කට කිට්ටුයි.මේ කාලෙටම මට කතා කරලා තියෙන්නේ ගණන් කරන්න පුළුවන් වතාවල් කීපයකදී විතරයි.හේතුව මම දන්නේ නැහැ.මම මෙහෙ ඉඳල කතා කලත් "හා කොහොමද හොදින් ඉන්නවද , ඉන්න මම අම්මට දෙන්න " කිව්වා අම්මට දුන්න ... එච්චරයි .. මම අම්මගෙන් අහ ගන්න ඕන අප්පච්චිට කොහොමද ...
අපුරු නඩු කීම ... අතීත ගමන් මඟ . . . english.srilankamirror.com මේ කතාව මට මතක් උනේ කකාගේ බ්ලොගේ මම දාපු කොමෙන්ට් එකක් ලියනකොට.පොඩි ආතල් එකක් තියන නිසා ලියන්නේ.මේක අපේ ගෙදර වුන සිද්දියක්.අපේ අප්පච්චිට ඉන්නවා මල්ලි කෙනෙක්.ආච්චිට ඉන්නේ ඔය දෙන්න විතරයි.ඉතින් ඔය ළමයි දෙන්නගෙන් අපේ අප්පච්චි තමා පිත්තල පුතා.බාප්පා තමා රත්තරන් පුතා.එහෙම තමා අපේ ආච්චි කැටගරයිස් කරලා තියෙන්නේ.හේතුව අපේ අප්පච්චි ටිකක් මුරණ්ඩු කියන දේ නාහන ගති තියන කෙනෙක්.දේශපාලනේට ගිහින් තිබුන දේවල් ...
අමුවෙන් ගිය ට්‍රිප ... අතීත ගමන් මඟ . . . ගිය පාර ඊද් නිවාඩුවට ලෑස්ති උනේ සති කීපයක ඉඳන්.කන්නේ මොනවාද ගෙනියන්නේ මොනවද හැමදාම කතා කළා.මේ ගමනට ළමයි ඉන්න පවුල් දෙකකුත් සම්බන්ද උන නිසා වාහන බෙදා ගන්න සිද්ද්ද උනා මොකද හැසිරීම ගැටළුවක් නිසා.ඉතින් නියමිත විදියට කලින් දවසේ බඩු ටික ලෑස්ති කරලා තියල ෂොට් එකක් එහෙම දාල පහුවදා බොන්න දේවල් ලෑස්ති කරා.බොන එකනේ අපේ මූලික අරමුණ ගමනක් යනකොට.ඉතින් බියර් විතරක් බොන ඈයෝන්ට ...
ගල් වැඩ සහ ගල් කතා . .. අතීත ගමන් මඟ . . . මම කාලයක් ගල් වැඩ කරන තැනක වැඩ කලානේ.ගල් වැඩ කීවේ මේ කළු ගල්,අර පාරවල් හදන්න ගන්නේ.අන්න ඒවා.මට ඉස්සරෝම රැකියාවක් ලැබුනේ ටිකක් දුෂ්කර පළාතක වැඩ කරන්න.කොළඹ අවට තිබුන රැකියාවල් වලට වඩා ටිකක් වැඩි පඩියක් ඒකේ දුන්න.හැබැයි ඉතින් යමර කට්ට.ඔය වැඩ බිම තිබුනේ ගමක.ඔතන තිබුන ව්‍යාපෘතියේ වාහන රෙපයාර් කරන යාර්ඩ් එකකුයි තව ලොකු ගල් මෝලකුයි.පින්තුරේ ගත්තේ www.millingcrusher.comඉතින් මගේ රාජකාරිය තමා ඔය හැම ...
උගත් මෝඩ මනමාලයෝ ... අතීත ගමන් මඟ . . . මේ ඔක්කොම පටන් ගත්තේ මේ දවස් වල රාමසාන් හින්ද ඔෆිස් කලින් ඉවර වෙන නිසා චමරියට යන්න ගත්ත එක නිසා.ඔකේ ඉන්නවා අකලට නාකි වුන ඩයල් එකක්.දැන් වයස හතළිහකට කිට්ටුයි.මම ගිහින් හිටියේ ඔය හාදය ඉන්න කාමරේ.මම මිනිහ දැනගෙන දැනට අවුරුදු හතරක් විතර වෙනවා.පිටින් පේන විදියට හොද මනුස්සයෙක්.අවුලකට තියන්නේ තාම කුලෑටි ගතිය.ඉතින් මම චමරියට ගිය වෙලාවක මිනිහ මුඩ් ගහල හිටිය.මමත් මනුස්සකමට ඇහුව මොකද ...
කෝ බන් අක්ක?? අක්ක ලමයෙක් හදන්න ට්‍රයි කරනවා බන් .... අතීත ගමන් මඟ . . . මේ දැනට අවුරුදු 6 කට පෙර උන කතාවක්.අද මම මගේ මිත්‍රයට කතා කළා, ඌ එක්ක කතා කරනකොට මතක් උන කතන්දරයක්.මම මෙහෙ ආව මුල මමයි මගේ මිත්‍රයයි හිටියේ මගේ මිත්‍රයාගේ නෑ වෙන අක්ක කෙනෙකුගේ ගෙදර.ඒක කාමර දෙකක ගෙදරක් පොඩි සාල කෑල්ලකුයි කුස්සියකුයි තිබුනේ.අපි එක කාමරෙකයි ඒ අක්කයි අය්යයි අනිත් කාමරේ.ඉතින් සිකුරාදා නිවාඩු නිසා බ්‍රහස්පතින්දා අපි දෙන්න වැඩ ඇරිලා එළියෙන් කෑම එහෙම ...
තනිකමේ පිස්සුවද නැත් නම් ලොකු ප්‍රශ්නෙකට මුලක්ද ... අතීත ගමන් මඟ . . . ලියන්න දෙයක් ඇත්තෙත් නැහැ මේ දවස් වල.දැන් නම් ජොබ් එක කරන එකත් එපා වෙලා තියන්නේ.උදේ පාන්දරම යන්න ඕන අපහු ඇවිත් රෙදි ටික හෝදලා, කන්න දෙයක් හදාගෙන කොම්පියුටර් එක අරගෙන මොනවා හරි බලන එක තමා ජීවිතය වෙලා තියන්නේ දැන්. කලින් නම් ගෙදර ආවම පුතා එක්ක සෙල්ලම් කරන්න ඕන.එයාව කොහේ හරි ඉඩ තියන තැනකට එක්ක ගිහින් ඕන හැටියට නටන්න දීල මම බලාගෙන ...
ඔන්න මස්සිනාල ... අතීත ගමන් මඟ . . . පින්තුරේ ගත්තේ:www.sodahead.com -කොල්ලෙකුට බැන්දට පස්සේ හොද මස්සිනාල ටිකක් හම්බවෙන එක වාසනාවක්.හොදට බොන්න ඒවරේඩි,අයිය මල්ලි නැතුව මචං කියල කතා කරන්න පුළුවන් සෙට් එකක් හම්බ වෙන එකේ ගතිය දන්නේ එහෙම හම්බ උණු උන් විතරයි.ඒ වගේම කොච්චර හොදට සෙට් උනත් පිස්සු නටන එකෙක් හම්බ උනොත් ...අපේ අම්මටයි අප්පචිටයි ඉන්නේ එක කොල්ලයි කෙල්ලො දෙන්නයි.ඉතින් මට පිරිමි සහෝදරයෝ හිටියේ නෑ.අපේ අක්ක හොයාගත්ත එකා හොදයි.හැබැයි ඌ ...
අත ගාන පෝන් එකක් ... අතීත ගමන් මඟ . . . පින්තුරේ ගත්තේ :swotti.starmedia.comමම ලංකාවෙන් එනකොට අරගන ආවේ නොකිය 1100 ෆෝන් එකක්.එක මම ගොඩාක් කල් පාවිච්චි කළා.මම හිතන්නේ අවූරුදු එක හමාරක් වගේ.පස්සේ පස්සේ ඕකේ සද්දේ අඩුවෙන් ඇහෙන්න ගත්ත.ඊට කලින් තිබුන ලොකුම ලෙඩේ නොම්බර තහඩුවේ ඉලක්කම් මැකෙන එක විතරයි. එකට පොඩි ගානක් දීපුවම අලුත් තහඩුවක් දා ගන්න පුළුවන්.පස්සේ මම ලංකාවට එන්න තිබුන මගේ නිවාඩුවට සහ විවාහයට.ඔය ගමන එන්න මම අලුත් ෆෝන් එකක් ...
ආතල් රැයක්... අතීත ගමන් මඟ . . . අද දවසින් බාගයක්ම නිදි.අද නිවාඩු දවස නිසා ඊයේ කල වැඩේ අද දවසින් බාගයක්ම අඳුරු උනා.යාලුවෝ ටිකක් එකතු වෙනවා කියල පණිවිඩය ආවේ මමත් පොඩ්ඩක් අනුමත වෙන්න පටගන්න කොටමයි.ඒ වැඩේ පැත්තකින් තියල මමත් මම ගෙනපු බෝතලයයි ග්‍රිල් කරපු කුකුලෙකුත් කඩෙන් අරන් යන්න පිටත් උනා.යනකොට සාජා තියන ඔක්කොම වාහන පාරේද කොහෙද.හිමින් හිමින් ඇදී ඇදී මම යනකොට මුන් වැඩේ පටන්ගෙන.පින්තුරේ ගත්තේ:eujeenbevermix.blogspot.comමමත් වාඩි වෙලා පටන් ...
තවත් මරු ඩයල් එකක් ... අතීත ගමන් මඟ . . . මේකත් ඔය ක්‍රයිසිස් එකට ටිකක් කලින් සහ ඒ කාලේ කතාවක්.අපේ එක යාලුවෙක් උන්නා.ඔය අපි වගේ ආවට ගියාට වැඩ කරන කෙනෙක් නෙමේ මෙයා.බොහොම සංයමයෙන් හීන් නූලෙන් වැඩ කර ගන්න ඩයල් එකක්.ආර්ථික විද්‍යාව විශ්වාස කරන පුත්ගලයෙක්. ඉතින් අවශ්‍යම දේකට ඇරෙන්න පොඩි පොඩි වියදම් නෑ මිනිහගේ.ඇත්තටම ඔක්කොම නැතත් ගන්න දෙයක් තියනව ඒ ජිවන රටාවේ.අපි හිතනවට වඩා ලොකු ගානක් වියදම් වෙනවා ඔය පොඩි පොඩි ...
ජොක්කු ටික හදුනා ගැනීමේ පෙරෙට්ටුවකට ... අතීත ගමන් මඟ . . . පින්තුරේ මෙතනින්:http://i.telegraph.co.uk/multimedia/archive/01714/identificationPara_1714199c.jpgමේක මම ටික කාලෙකට කලින් හිටපු එක බෝඩිමක උණ දෙයක්.ඒ බෝඩිම ටිකක් ලොකු එකක් අපි ඔක්කොම 6 ක් වගේ හිටිය.ඒක කාමර 2ක ගෙයක්.අපේ කාමරේ තමා බැල්කනි එක තිබුනේ.ඕකට යන්න තල්ලු කරලා අරින දොරක් තිබුන.ඔය කාමරේ අපි තුන්දෙනෙක් උන්න.බෝඩිමේ ඉන්නවා අයිය කෙනෙක්.අයිය කියන්නේ ටිකක් වැඩිමල් බෝඩිමේ ඔක්කොටම වඩා.ඉතින් අපි ටිකක් වැඩි සැලකිල්ලක් දක්වනවා උන්දැට.මේ අයිය බොහොම දහමට ලැදි තැන්පත් සම්මත ...
ක්‍රියිසිස් කාලේ ගොඩ දැම්ම හැටි ... අතීත ගමන් මඟ . . . පින්තුරේ මෙතනින්:learner-centeredhistory.wikispaces.comමේක අර ක්‍රයිසිස් එක මෙහෙට ආපු කාලේ කතාවක්.ඕක ආවට පස්සේ ආයතන වැඩ කරන ජනතාවගේ පඩි අඩු කරගෙන ගියා (කව්රුත් වැඩ වැරුවේ නෑ හැබැයි).ඒ විතරක් නෙමේ ඉන්න අයත් අයින් කරන්න පටන් ගත්තා.කිසි කෙනෙකුගේ රැකියාව පහුවදා වෙනකල් විශ්වාස නැති මහා නරුම කාලයක් උදා උනා. මම මෙහෙට ආවේ නොදන්නා රැකියාවක් කරන්නනේ.හැබැයි ඒක මම ඉගෙන ගත්ත විෂය ක්ෂේත්රයට අදාලයි.ඒ උනත් ඔය පඩි ප්‍රස්නේ ...
වටිනාම ඉංගිරිස් වචන තුන "ලෙට් මී චෙක්" . . . අතීත ගමන් මඟ . . . මම කලින් පොස්ට් එකක කීවනේ මගේ බොස් ගැන සහ නොදන්නා රැකියාවක් කරන්න ආව කියල.මගේ බොසා කියල තිබ්බේ කාටවත් කියන්න එපා කියල කලින් මේ රැකියාව කරලා නෑ කියල.මොකද කියන එක ඒ වෙලාවේ තේරුනේ නැතත් පස්සේ තේරුන විදියට මට ගෙවපු ගාන වගේ 3 ගුණයක් මුන් ගන්නවා ව්‍යාපෘතියෙන්.ඉතින් මම වගේ එන්ට්‍රි ලෙවෙල් කෙනෙක් අරගෙන වැඩ ටික කර ගත්තම ලොකු ගානක් ලාබයිනේ.මටත් ඉතින් වැඩ ...
අම්මප ඒ පොලිස් කාරයට දෙයියන්ගේම පිහිටයි ... අතීත ගමන් මඟ . . . මේක ඊයේ හවස උන වැඩක්.මම වැඩ කරන වැඩ බිම තියන්නේ නගරයෙන් පිට ප්‍රදාන පාරෙන් ටිකක් ඇතුලට වෙන්න.ප්‍රදාන පාරේ ඉදන් පොඩි අතුරු පාරක් තමා තියන්නේ වැඩ බිමට යන්න.උදේ එනකොට ප්‍රදාන පාරේ එන පැත්තෙන්ම තමා ඔය අතුරු පාර තියන්නේ. ඒක නිසා අව්ලක් නැතිව යන්න පුළුවන්.හැබැයි හවස යනකොට මට පාරේ අනික් පැත්තට එන්න ලොකු දුරක් ඇවිත් අපහු හරවාගෙන (යු ටර්න් ගහගෙන ) එන්න ...
මගේ පළමු කොම්පියුටර් එක එකලස් කළදා ... අතීත ගමන් මඟ . . . පින්තුරේ මෙතනින්:pengalaman.comuv.com සරසවියට ගිය මුල්ම කාලේ.මට කොම්පියුටර් එකක් තිබුනේ නෑ.එකක් ගන්න සල්ලි තිබුනෙත් නෑ.අම්මත් පුළුවන් උනත් බැරි උනත් කීයක් කීයක් හරි පොතට දානවා.මම මෙහෙන් ගන්නවා.ඒ දවස් වල මට හොද යාලුවෙක් හිටියා.එයා වැඩ කලේ පුත්ගලික බැංකුවක.ඉතින් මම ඉල්ලුවේ නැතත් ගෙදරින් මට දාන සල්ලි ගාන බලල එයත් ගානක් එකතු කරල තිබුන ඔය ගිණුමට.ඔය විත්තිය මම දන්නේ ගොඩක් පස්සේ බලපුවම මම ඒ සල්ලි ...
ජීව විද්‍යාත්මකව දුර මනින්නේ මෙහෙමයි අතීත ගමන් මඟ . . . පිතුරේ මෙතනින් : http://prek-8.com/3rdgrade/measurement_index.phpඅද දුර මනින එක ගැන කතා කරන්න ඉන්නේ.දුර මනින්න තියනවනේ ඔය මිනුම් දඬු. ඉංගිරිස් වලින් කියන්නේ යුනිට් කියල. දුර මනින්න පිළිගත් භෞතික විද්‍යාත්මක මිනුම් දඬු සෙන්ටි මීටර, මිලි මිටර, කිලෝ මීටර වගේ අපිට දැනෙන දුර මනින්න භාවිතා කරනවා. ඔය ඔයිට වඩා කුඩා අපිට නොදැනෙන දුරවල් මනින්න තව තියනවානේ මයික්‍රෝ මීටර, නැනෝ මීටර වගේ පොඩි එව්වා.ඔය මිනුම් දඬු ...
එක්වී අදට සය වසරක් ගත වීය අතීත ගමන් මඟ . . . පින්තුරය ගත්තේ : http://newintheknow.com/2012/10/life-yearsදස වසක් පෙර පැමිණිජීවිතයේ කටුක කලඋදාවූ කල හමු උනෙමුඅහඹුවක් වූ ඒ දිනයමින් සිටියෙමි දිවි කටුක මං තුලමිතුරියක ලෙස සවියක් වෙමින් මා තුලමං දෙකක ගිය සිත් ඇතත් අප තුලඔබ මා සමග නීති එක්ව ගමන් කලදහසක් කම්කටොලු මැද තව තවත් ලං උනඑකට මුනගැසුන සුන්දර කලක් ගත විනනොමැත සැමරුමට දිනයක් පෙම්වතුන් උනමා නොපැවසු වදන් ඔබට අමතක විය.මා වෙනුවෙන් ඔබ ලියු ...
ප්‍රින්ටින් මිස්ටේක් ..... අතීත ගමන් මඟ . . . Image from gowhereyougrow.wordpress.com මම මගේ කලින් පොස්ට් එකේ කීවා නේද රැකියා අයදුම්පතේ තිබුන මුද්‍රණ දෝෂයක් දුර දිග ගිය හැටි.ඔය කර්මය මට ඔයිට කලිනුත් පල දීල තියනවා.ඒ කියන්නේ ඒක මගේ දුර්වල තැනක්... ඔයිට පස්සෙත් කීප ගමනක් ඔහොම උනා එක එක තැන වලදී.ඒවගෙන් විනොදාස්වාදයක් තියන කතා ටිකක් විතරක් කියන්නම් අද එකක් කියන්නම්.ඔන්න මම කැම්පස් එකේ 3 වැනි අවුරුද්දේ ඉන්න කාලේ.3 වැනි අවුරුද්ද ...