දුරු රට රැකියා සෙවීම අතීත ගමන් මඟ . . . මමත් දුරු රටක රැකියාවක් හොයාගෙන ආවනේ.ඔන්න ආවට පස්සේ උන දේවල් වලින් කතා දෙක තුනක්.ටිකක් පරණ කතා, දැන් නම් හිනා වෙන්න හොදයි.ඉස්සෙල්ලම මම මගේ යාළුවා ඉන්න තැනට ආව,.එක ලොකු විලා එකක කාමරයක්.ලංකාවේ කට්ටියක් තමා උන්නේ.තව රැකියාවල් හොයන්න ආව 6 දෙනෙක් විතර හිටියා.බස් එකේ ගමනImage From www.emirates247.comඔන්න එක දවසක් මගේ මිත්රය උදේ වැඩට යන්න කලින් මට සල්ලි දීල කිව, අද හවස පහ ...
ගමන් බලපත්රය . . . අතීත ගමන් මඟ . . . පින්තුරය http://en.wikipedia.org/wiki/Sri_Lankan_passportමට කෙනෙකුගෙන් අහන්න ලැබුන කතාවක් අද කියන්න ඕන කියල හිතුව. මේ කතාව මට අහන්න ලැබුනේ 2009 වගේ.ලංකාවේ කෙනෙක් රට ඇවිත් සිදු උන සිදුවීම්. ඔය කාලේ මම රැකියාව කලේ නගරයෙන් ටිකක් ඈතට වෙන්න තිබුන සයිට් එකක.ගමනාගමනය අති දුෂ්කරයි.ඒ පළාතට බස් යන්නෙත් නෑ ඒ කාලේ.ටැක්සි විතරයි යන්නේ.උදේට යන්න එන්න ටැක්සි වලට ලොකු ගානක් යන නිසා ඒ කිට්ටුවෙන් නතර වෙන්න තැනක් ...
චරිත තුනක් . . සහ අවුරුදු 6 ක් . . . අතීත ගමන් මඟ . . . පහුගිය දවසක මට හම්බ වෙලා කතා කරන්න ලැබුන පරණ යාලුවෝ දෙන්නෙක් එක්ක.අන්තිමට හම්බ උනේ අවුරුදු දහයකට කලින්. ඒ කාලේ අපි ඉස්කෝලේ යන අන්තිම කාලේ.අපි හැමෝටම එක එක කාලෙට ෆිට් වෙන යාලුවෝ ඉන්නවනේ උසස්පෙළ පන්ති යනකොට, ඉස්කෝලේ බස් එකේ, කෙල්ලෙක් එක්ක යාලු වෙන්න හදන කොට උදව්වට සෙට් වෙන උන් වගේ කාලයක් හොදටම ඉදල පස්සේ සම්බන්දකම් අඩු වෙන ආවෝ ගියෝ ඈයෝ උබල ...
මගේ ගමන් මඟ . . . අතීත ගමන් මඟ . . . නිකමට හිතෙන දේවල් වගේම අත්විදපු දේවල් ටිකකුත් එක්ක ලියන්න කියල.කාලයක් බ්ලොග් කියවල රස වින්ද.දැන් ලියන එක කොහොමද බලමු.කියවන අයගේ ප්රතිචාර කොහොම උනත් කියන්න ඕන මේක මගේ ජීවිතේ පළවැනි ලියන වැඩේ.මොකද දිනපොතක් වත් ලියල නෑ මේ වෙනකල්.එක නිසා ටිකක් නීරස වගේ නම් පොඩි උපදෙසක් වගේ මොනා හරි කියල යන්න.එහෙනම් මමත් ලියන්නම් මොනාහරි බලමු පුළුවන් වෙයිද කියල වැඩේ අල උනොත් නවත්තන්න බැරිය. ...