ළමා කාලයට මොහොතකට පිය නැගුවෙමි - නාර්නියා කලවම මේ දවස්වල කියන්න තරම් වැඩකුත් නැති එකේ ඉතින් වැඩියෙන්ම කරන්නේ චිත්තරපටි බලන එක බයිස්කොප් සින්හලෙන් එකේ හුගක් චිත්තරපටි ඩවුන්ලෝඩ් කරලා බැලුවා.මේ ලගදී ගෝලයා දුන්න අපුරු චිත්තරපටියක් බැලුවා පොඩි කාලේ මතකනේ අපි හැමෝටම අපුරු අපුරු හීන තිබ්බා.හුගක් වේලාවට ඒ හීන ලෝක තුල අපි ජීවත් වුණා.මතකනේ ඇලිස්ගේ අපුරුලන්තය !ඒ වගේ ලස්සන ලෝකවල් අපට තිබ්බානේ.මේ කතාවෙත් වෙන්නේ ඒ වගේ දෙයක් .එක යුද්ධකාලයකදී ජීවත් වන ...
සිතන්නට යමක් ! කලවම අපි ඔක්කොම ශ්‍රී ලාංකිකයෝ සිංහල දේශයේ වැසියන් සියලු දෙනාම සිංහලයන් කියලයි මා සිතන්නේ ආගම කුමක්වූවත් ඔවුන් සියල්ලම සිංහලයන්ය යන හැගිමෙන් කටයුතුකල යුතුය.එවිට මේ රට නගා සිටුවීමට පහසුයි. වෛද්‍ය ෂභාන් අජ්මීර් උපුටා ගැනීම රිවිර ජුලි මස සතර වන දින පලවු පුවතිකනි. ...
[කමු බොමු]කමුද බර්ගර් - රස හදුනන්ට පමණයි. කලවම ලංකාවේ අපි දුප්පතාගේ කැම මොකක්ද කියලා ඇහුවොත් කියන්නේ කටපුරා "පාන්" කියලානේ.ඒ වගේ පිටරට(ඇමෙරිකාවේ තාමා වැඩියෙන්ම ) කියන්නේ "බර්ගර් " කියලා ලු. මොනවාද මේ බර්ගර් කියන්නේ සරල වශයෙන් කියුවොත් බර්ගර් කියන්නේ පාන් පෙති දෙකක් අතරට දාපු මස් කැල්ලක්.විශේෂයෙන් අද කාර්යබහුල සමාජයේ බර්ගර් එකක් තව තව විශේෂංග එකතු වෙල රස වෙලා තියෙනවා.ඉතින් මට හිතුනා අද බර්ගර් ගැන ලියන්න.මොකෝ ලංකාවේ අපිට රස ඔරිජිනල් ...
[පොඩිහිටියන්ට තහනම් ]නිකරුනේ දඩුවම් විදින අපේ විවාභයකයෝ කලවම මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.මම මේ කියන්නේ සත්‍ය සිදුවීමක්.මේ සිදුවීම වුණේ මම හොදට අදුරන යුවලකට.ඉතින් මේ කතාවේ කතා නායිකාව සහ නායකයා යන දෙනාම ශ්‍රී ලංකාවේ අකුරු හතරක බැංකු ජාලයකට සම්බන්ධයි.ඉතින් මේ දෙන්නා එකට වැඩ කරද්දී පලමු බැල්මෙන්ම ආදරයේ වැටුනා කියමුකෝ.අවුරුද්දක් විතර කී නොකි දේවල් කරලා දෙන්නාට ඊලග අවස්තාවට යන්න හිතුනා.ඒ කියන්නේ විවාහය.ඔන්න ඉතින් ගෙදර ...
හලාල් , මුස්ලිම් සහ දේශප්‍රේමි සිංහලයා | Halal , Muslims and Patriotic Sinhaleese කලවම හලාල් යනු කැප දෙය , මුස්ලිම් වර්ගයා ආරාබියෙන් ආවේද ඉන්දියාවෙන් ආවේද , සිංහලා දේශප්‍රේමිද ජාතිවාදිද ? පිලිතුරු නැති ප්‍රශ්ණ , කෙලවරක් නැති විසදුම් , ඒ අස්සේ ජීවිතය ලස්සනයිලු , ඔක්කොම සුජාතලු.හැබැයි මේ ඔක්කොම කුජීතයි. මම හාලාල් යන්න ගැන පැහැදිලි නොකරන්නෙමි.නමුත් අද බොහොමයක් සිංහල තරුණ පරම්පරාවත් සඟරුවනත් හලාල් වර්ජනය කරමින් සිටිති. ඇයි මේ ? මෙයට හේතු රාශියක් ඇත නමුත් ආසන්නම ප්‍රකාශිත ...
අනේ අපේ අම්මත් මල්ලිව ගගේ දැන්මානම් [සංවාදයට විවෘතයි] කලවම මෙය ශ්‍රී ලංකාවේ අනාථ නිවාසල වෙසෙන අනාථ දරුවන්ගේ පටන් දුගී සියළු දරුවන්ගේ පැතුම විය හැක.මක් නිසාද යත් පසු ගිය දිනවල ලොව පුරා දැඩි අවධානයට ලක් වූ අමිල සදරුවන් දරුවාගේ සහෝදරයා හා නැගණියන් අද සිටින තත්ත්වය ඔවුන්ට හිනෙන්වත් හිතන්න බැරිය.අද ශ්‍රී ලංකාවේ අනාථ දරුවන් අනාථ නිවාසවල දුක් විදිද්දී විශේෂයෙන් මව්පිය සෙනහස අහිමිව තමා වැදු දෙමව්පියන්ට ශාප කරද්දී හා මව්පිය සෙනහස සපිරි ...
අනේ සංසාරේ කලවම අම්මෝ මාසයකට විතර පස්සේ ඔන්න ආයිත් ලිපියක් ලියන්න හිතුනා.මේ දවස් මහා එපා කරපුම දවස් ටිකක්.මමත් මාර විදියට කම්මැලි වෙලා.ඒ මදිවට ජම්බෝලේ වගේ මහත් වෙලා දැන් පිපෙරෙන්නත් ලගයි.එහෙම නොවී තියෙවී යයි වැඩක් නොකර තියෙනකොට. පහුගිය දවස්වල මම ඉස්පිරිතාලෙත් නැවතිලා හිටියානේ. මන්දා ඒකෙන් මේකෙන් මම හිතා ගත්තා අයිත්නම් රජයේ ඉස්පිරිතාලවට යන්නේ නැ කියලා.මගේ නිකම්ම නිකම් මාසයක් කෑවා.අන්තිමට බලෙන් ටිකට් කාපාගෙන ගෙදර ...
Eid Mubarak | රාමසාන් සුබ පැතුම් කලවම අද ලොව පුරා වසන මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී දිනයක්. ඒ අද ඊඩ් (Eid ul-Fitr) දිනයයි.එනම් උපවාස සමයේ අවාසාන දිනයයි.ඉතින් ඒ වෙනුවෙන් මම සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට සුභ පතනවා. ...
කාලෙකට පස්සේ නැවතත් ආවෙමි. කලවම ඔන්න හුග කාලයක් නිහඩ වෙලා ඉදලා අයිත් බ්ලොග් අවකාශයට ආවා.පසු ගිය දවස්වල අධ්‍යාපන කටයුතුවලට "පලමු තැන" දීමට සිදුවීම නිසා බ්ලොග් ලියන්න බැරිවුණා.ඒ වගේම අතරින් පතර තමා බ්ලොග් කියෙව්වෙත්. පසුගිය කාලය ගැන කිව්වොත් පසු ගිය අවුරුදු තුන ඇතුලට මාව පුද්ගලයෙක් වශයෙන් සැහෙන්න වෙනස් වුණා.සමාජයේ සම්මත හොද ගති ගුණ වගේම අසම්මත ගති ගුණ මේ කාලයේ ඇති නැති වෙලා ගියා.හෝව් හෝව් තාමත් පිස්සු ...
ශ්‍රී ලංකා ජාතික රග්බි සංචිතයට තේරිමට ඔබටත් වරම් ,පෙර සුදුසුකම් අවශය නැත. ,විදෙස් සංචාර කලවම මෙතෙක් කොළඹ සුපිරි ක්‍රිඩකයන්ට පමණක් සිමා වී තිබු මේ අවස්ථාව ක්‍රිඩා අමාංතයාශය ප්රමුඛ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය සාමන්‍ය ජනතාව වෙත ලබා දීමට තීරණය කර තිබේ.මින් පෙර මෙම අවස්ථාව ලබා දී තිබුණේ සුපිරි තරු පැලන්තියේ ක්‍රිඩකයන්ට පමණි. මේ සදහා තව දුරටත් අදහස් දැක්වු මාරගස්ථ ප්රවාහනාධිකාරයේ වෙලාපත් සටහන්කරු මේ සදහා තෙරීම් පටි පාටියක් පවතින බවන් ඒ සදහා පවතින තේරිම් තරග මේ දිනවල පිටකොටුව බස්නැවතුමේ ...
ඉන්දියාවේ සංචාරේ - මා දුටු ගුවන් සේවිකාවෝ : P කලවම ගුවන්සේවා ගැන කියනකොට මතක් වෙන්නේ මොනවත් නෙමේ ගුවන් සේවිකාවෝ ! මම ඉතින් එහෙම කිව්වොත් කවුරුවත් ඉතින් නෑ කියන එකක් නෑ කියලා හිතනවා. ගුවන් සේවිකාවන් / සේවකයන් ඒ ඒ ගුවන් සේවාවන්ට සුවිශේෂියි. ඒ වගේම තමා මම තේරුම් ගත්ත දෙයක් තමා සමහර ගුවන් සේවා වල ගමන් කරන පංතිය අනුවත් ගුවන් සේවක සේවිකාවන් වෙනස් වෙනවා. මුලින්ම කියන්න යන්නේ මම දැකපු ලස්සනම ගුවන් සේවිකාවෝ ...
සිංහලයෙනි අවදි වෙව්, ජිවිතය පුදව් ( පුදන්න බැරිනම් ගනිව් ) කලවම සිංහලයෙනි තොපේ රට ජාතිය ආගම විනාශ කරන විජාතික කුමන්ත්රනයක් ලෙස එලෙඹෙන ජුනී මාසයේ කොලොම්පුරේ මහා සිද්ධියක් වීමට නියමිතය.මේ සදහා මහරජතුමා ප්රමුඛ ඇමති මණ්ඩලෙන් සහයෝගය ලැබෙන බව පෙනී යයි.උපතින් බුද්ධාගම්කාරයන් වන තොප ආගම වෙනුවෙන් ඕන දෙයක් දෙන බව ප්රකටය එම නිසා ආගමේ නාමයෙන් මරපියව් , කොටපියව් , කපපියව්.මහරජතුමා කපා කොටා ඇබෙණියට වටහා දියව්. කවදත් අපට වින කල පර ඉන්දියනුවන් මෙවරත් අපිට ...
ලිංගික අතවරවලින් බේරෙන්න අපේ ඇයොන්ටත් පිහියා කලවම ඉන්දියාව යනු විශාල ජනග්‍රහනයක් සිටින ඒ වගේම ලොව විශාලතම ප්රජාතන්තවාදී ජනරජයයි.පසුගිය මාස කිහිපය තුල ඉන්දියාව තුල ඉතා විශාල උද්ගෝෂණ රැල්ලක් ව්‍යාප්ත වුණා.මේකට මූලිකත්වය ගත්තේ බොහොම වෙලාවට විශ්වවිද්‍යාල තරුණ පිරිස්.මේ උද්ගෝෂණ පැවැත්තුවේ කිසිම දේෂණපාලනමය හේතුවකට නොවේ.ඔවුන්ගේ එකම ඉල්ලිම උනේ සාධාරණයයි. ඉන්දියාවේ නීති පද්ධතියේ ශක්තිය අමුතුවෙන් කිව යුතු නැත අපරාධකාරයින් ගෞරව පිට ගෙදර යවනේ ...
මම වී මම ත්‍රස්තවාදියෙක් නොවේ. | My name is V and I'm not a terrorist කලවම ඔන්න අද තමා මම My Name Is Khan බැලුවේ.උදෙන්ම බයිස්කෝප් සිංහලෙන් අරන් ඩවුන්ලොඩ් වෙන්න දැම්මා.මුලින්ම අපේ පොතේ ගුරා ඇතුලු දිනුෂ්ක උදාර ( රොකියා ), වාසල සහ රොයිලි ප්‍රනාන්දු ට මම ස්තුති කරන්න කැමතියි මේ වගේ දෙයක් කලාට. ඇත්තෙන්ම මේ ෆිල්ම් එක ඔය ගොල්ලෝ ඔක්කොම බලන්න ඔනේ.කරන් ජොහාර් මහත්මයාගේ ඉතාමත් හොද කෘතියක්.තව දෙයක් මතක් කරන්න කැමතීයි අපේ රටේ මේ වගේ කාලයක් ...
ඉන්දියාවේ සංචාරේ -මා ගිය ගුවන්තොටුපලවල් කලවම ඔන්න මටත් ඉතින් ජොබ් එකක් කාරිය එහෙම සෙට් වෙලා රට රාජ්ජවල යන්න ලැබුනයි කියමුකෝ , මහ ලොකු රට රාජ්ජ කිව්වට ගියේ අල්ලපු රටට විතරයි.එකත් ඉතින් වැඩපොලෙන් යැව්වේ මට ඇති ආදරයකට නෙමේ , ඒ ගොල්ලන්ගේ වැඩ කරව ගන්න. ඉතින් පහුගිය මාස හයට කිහිපසැරයක් මම එහාට මෙහාට ගිහින් තියෙනවා. හිතා ගන්නකෝ , දැන්නම් ඉතින් උදේ හවස ගෙදර යනවා වගේ පුරුදුයි. මුලින්ම මම ...
පිටකොටුව ,පදික වේදිකාව,හා රට කලවම මේ දවස්වල පිටකොටුවේ කඩ කඩලා මාර ටොක්ස් යන්නේ.ගමේ වගේම නගරේ අයත් ඔය ගැනමයි කතාව සමහර අය කියනවා හොදයි කියලා තව සමහර කියනවා නරකයි කියලා ඇත්තටම මේක නරකද එහෙම නැත්නම් හොදද ? මම දකින විදියට මෙක ප්‍රධාන වශයෙන් රාමු දෙකක් තුල සිට නීරීක්ෂනය කල හැක.සුලුතර පදික වේදීකා වෙලෙන්දන්ගේ කෝණයෙන් බලන කල මේ සිදුවීම තුලින් ඔවුන්ට සිදුවූ අයහපත අතිවිශාලය.සුළු ලාභයක් තබාගේන අරුමෝසම් ...
මම දැන් ට්විටරේ කලවම මමත් දැන් ට්විටරේට ජොයින් වුණා. මම බලාපොරොත්තු වෙනවා කලවමේ පොස්ට් අනාගතයෙදී ට්විට් කරන්න. ඉතින් කැමතියි ඔයගොල්ලොත් ට්විටරයේදී හමුවන්න. මෙන්න මගේ ට්විටර් පිටුව http://twitter.com/gaishara ...
- තායිලන්තේ සංචාරේ II - ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - II කලවම කවුරුවත් ජීප් ටැක්සි වල ගිහින් තියෙනවාද ? තායිලන්තයේ චාන්දබුරිවල තියෙන්නේ ජීප් ටැක්සි.චාන්දබුරිවල තියෙන්නේ බැන්ග්කොක් වල ඉදන් පැය 5 - 6 ක් විතර දුරින්(බස් එකේ-මෙතන තියෙන බස් එකනම් පතාය යන එකක් .). බැන්ග්කොක්වල චානදබුරි යන්නේ අපේ රටේ ටුවරිස්ට්ලා අරන් යන ජාතියේ බස්. මේ බස් නිකම් ගුවන් යාන වගේ.කොන්දොස්තර සහයක් ඉන්නේ ගැණු කෙනෙක්.ගුවන් සේවිකාවන් අදින වේ කොට ඇදුමක් ඇදලා ඉන්නේ. ඇත්තෙන්ම සැහෙන්න ...
ලංකාවට කෙල කරන තායිලන්තයේ මැණික් වෙලදාම - I කලවම මේක මම ටික කාලයක් තිස්සේ ස්ටඩි කරන ඒරියා එකක්.මම මේ කියන්න යන්නේ මගේ තායිලන්ත සංචාරයේදි මම අත්දැකපු දෙයක් ගැනයි.තායිලන්තය කියන්නේ සංචාරක පුරවරයක් කියලා ඔය ගොල්ලෝ දන්නවානේ. තායිලන්තේ සංචාරක පුරවරයක්ම විතරක් නෙමේ වෙලද මංසන්ධියක් කියලාත් කියන්න පුලුවන්.මොකද හුගක් දෙවල් මේවායේ වෙලදාම් කරනවා.මට වෙලාවකට හිතෙනවා යුද්ධෙයි අපේ මිනිස්සුන්ගේ පිස්සු වැඩයි නැත්නම් මේ ඔක්කෝම ලංකාවට ලැබෙන්න තිබ්බ දෙවල් කියලා. ...
මමත් සිංඩියක් දාන්නද ? කලවම දැන් හැම හැම තැනම සිංඩිනේ බ්ලොග් එකට එක සිංඩිය ගානේ තියෙනවා .හැබැයි මොකක් හරි එකක පරහක් තියෙනවා. මමත් මේ බැලුවේ මගේ බ්ලොග් එකට සිංඩියක් දාන්න කියලා ? මොකද කට්ටියගේ අදහස ? ...