ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක් කලවම ජීවිතය කියන්නේ මහ පුදුම දෙයක් , ආයිත් අවුරුදු ගානකට පස්සේ මගේම බ්ලොග් එක කියවද්දි...... මට දැනෙන්නේ එදා හිටිය මම කොච්චර වෙනස් වෙලාද කියලා. අවුරුදු දෙකකට පස්සේ මගේම අතීතය බලන මම දකින්නේ ආගන්තුකයෙක්... මේ අවුරුදු දෙක තුල මම ජීවිතේ මම හිතුවෙවත් නැති විදියට වෙනස් වුණා, එදා තිබ්බ සරල , පිරිසිදු හිතුවිලි අද මා තුලින් ගිලිහෙලාද කියලා මට හිතෙනවා...... ජීවිතය සුන්දරයි , ...
සමුගන්න දෙන්න මට අවසර කලවම කාර්ය් බහුලතවය හා පෞද්ගලික හේතුන් මත බ්ලොග් ලිවිමෙන් ටික කාලයකට විශ්රාම ගන්න අදහස් කරනවා. එහෙනම් පස්සේ හමුවෙමු.
නොදුටු සබද ........ කලවම හරියටම මසකට කලින් ඔබත් මේ මිහිතයේ ජිවන් වු තවත් එක් අයෙක්. නමුත් ඔබගේ වෙන් විමත් සමග කල පරිත්යගයත් සමග ඔබ අමරණිය වුවා. ඔබගේ නෙත් යුගලයෙන් අද මම සමග තවත් අයෙක් ලොව දකිනවා. අපට ඔබ සමු නොවුනත් ඔබ අප තුල ජීවත් වෙනවා. නොදැක්කත් ඔබ මගේ නෙතින් දකිමි ලොව මම දැන් ඔබේ නෙතින්, සබද ඔබ අමරණියයි............. ...
අම්මේ ! මම ඔබට ආදරෙයි කලවම මේ ලියන්න යන්නේ ගෙවී ගිය මව්වරුන්ගේ දිනය සදහා පොස්ට් එකක් නෙමේ.ඒ කර හුගක් අය පොස්ට් ලියන්න ඇතිනේ.මම මේ ලියන්නේ මගේ ජීවිතේ සුවිශේෂි දිනයක් වෙන අද දවස මට උදාකරපු මගේ රත්තරන් අම්මාටයි.මේ ලිපියකින් අම්මාගේ ණය ගෙවන්න මට බැ.නමුත් මට මගේ හිතේ තියෙන දේ මුළු ලොකේටම කියන්න පුලුවන්.අම්මේ , මේ ලිපිය සමහර විට ඔයා කවමදාවත් කියවන්නේ නැති වේවි.සමහරවිට කියවාවි. හරියටම මීට අවුරුදු ...
[කමුබොමු] සුදුළුණු පාන් - සුදුළුණු ගද අය නොබැලුවාට කම් නැත. කලවම හුගක් අයට සුදුළුණු ගදයිනේ.මම දන්න ගැණු ලමයෙක් ඉන්නවා සුදුළුණු කියුවොත් පැත්ත පාලතේ නැ.කෝමත් ඉතින් එයා කුස්සියට යන්නේ නැති එක්කෙනෙක් ඒක හින්දා එච්චරම අවුලක් නෑ.මම මේ කියන්නේ යන්නේ අද අපේ රැ කැම පිලියෙල වුණ විදිය ගැන. අද කාලෙකට පස්සේ පොඩි අලුත් කැමකට ටර්යි එකක් දුන්නා.කොච්චර පොජෙක්ට්ස් ගොඩ ගැහිලා තිබුනත් ඒ මොනවහ් කරන්න බැරි උනේ දවස පුරාම ගෙදර වත්ත අස්පස් කරන්න උදේ ...