Friday, September 10, 2010

Eid Mubarak | රාමසාන් සුබ පැතුම්

අද ලොව පුරා වසන මුස්ලිම් බැතිමතුන්ට ඉතාමත් සුවිශේෂී  දිනයක්. ඒ අද ඊඩ් (Eid ul-Fitr) දිනයයි.එනම් උපවාස සමයේ අවාසාන දිනයයි.
ඉතින් ඒ වෙනුවෙන් මම සියලුම මුස්ලිම් සහෝදර සහෝදරියන්ට  සුභ පතනවා.



2 comments:

  1. මමත් ඔබත් සමග එකතු වෙනවා, සියළුම සුන්දර මුස්ලිම් මිත්‍රයන්ට "ඊද් මුබාරක් !" කියල සුභ පතන්න.

    ReplyDelete
  2. බොහෝම ස්තුතියි .................. :)

    ReplyDelete