Fathima Shanazගේ HOPE පූනේ චිත්‍රපට උළෙලට cinema.lk Fathima Shanaz නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය යළිත් වරක් ජාත්‍යන්තර සිනමා උළෙලක් නියෝජනය කිරීමට සමත්ව තිබෙනවා. ඒ ඉන්දියාවේ පූනේහි පැවැත්වෙන […] Visit Cinema.lk for more details..!
“සහෝ” චිත්‍රපටය හැදෙන්නේ මෙහෙමයි cinema.lk “සහෝ” – මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සිනමා නිර්මාණයක්. මේ චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ වුනේ ටික කලකට පෙර. නමුත් හදිසියේ රට මුහුණදුන් වසංගත […] Visit Cinema.lk for more details..! ...
සුබ මොහොතින් “සුනාමි” ඇරඹෙයි cinema.lk ආචාර්ය සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ රේණුකා බාලසුරිය නිෂ්පාදනය කළ අලුත්ම චිත්‍රපටය “සුනාමි” ගැන සිනමා ප්‍රේක්ෂක ඔබ, මේ වෙනකොටත් හොඳින්ම දැනුවත්. […] Visit Cinema.lk for more details..! ...
සුබ මොහොතින් “ජහුටා” වැඩ අරඹයි cinema.lk ජහුටා කියන්නෙ බොහෝ දෙනෙකුට එතරම් අසා හුරුපුරුදු වචනයක් නොවෙන්න පුළුවන්. නමුත් මේ ශ්‍රී ලාංකීය අනන්‍යතාව රැඳුනු ගැමි නාට්‍ය සම්ප්රදායක්. ජහුටා […] Visit Cinema.lk for more details..! ...
Poonamගේ සරාගී පින්තූර එකතුවක් අන්තර්ජාලයට cinema.lk ඉන්දියානු නිළියක සහ නිරූපණ ශිල්පිනියක වන Poonam Pandey ගැන නැවතත් බොලිවුඩයේ කතාවෙන්න පටන් අරන්. ඒ ඇය, bollywood hungama වෙබ් අඩවිය […] Visit Cinema.lk for more details..!
විසාකේසගේ “පාංශු” ජාත්‍යන්තර සිනමා උළෙල හයකට සුදුසුකම් ලබයි cinema.lk විසාකේස චන්ද්‍රසේකාරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි වෘතාන්ත සිනමාපටය වන “පාංශු” ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. […] Visit Cinema.lk for more details..! ...
ශේෂද්රියි, යුරේනියි, දිනක්ෂියි බාරගත්තු Challenge එක cinema.lk මේ දවස් වල ගෙදරට වෙලා කාලය ගතකරන නිසාම බොහෝ දෙනෙකුට Social media එක්ක ගතකරන්න වෛපුර කාලය ලැබිලා. අනික් අතට මේ […] Visit Cinema.lk for more details..!
“වැඩිහිටියන්ට පමණයි“ චිත්‍රපට තැණු ලුවී ගේ අලුත්ම නිළිය ගයේෂා cinema.lk ලුවී වැන්ඩස්ට්‍රාටන් කියන්නේ කලක් මෙරට පැවති,අතිශය ජනප්‍රිය වූ වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපට රැල්ලේ නිර්මාතෘ.මීට දශක කිහිපයකට පමණ පෙර මෙරට සිනමාශාලා වලට ප්රේක්ෂයින් නොපැමිණෙන යුගයේ “ඇගේ වෛරය“ නමින් සිනමාපට මාලාවක් නිපදවා ලංකාව තුළ වැඩිහිටියන්ට පමණයි සිනමාපට රැල්ලක් ඔහු බිහි කළා. බිඳුණු හදවත නමින් හැත්තැව දශකයේ තම පළමු සිනමාපටය නිර්මාණය කළ ලුවී මේ වන විට චිත්‍රපට […] Visit Cinema.lk for more ...
මේ Film සියයෙන් කීයක් ඔබත් නරඹා තිබේදැයි බලන්න cinema.lk ඔබ film lover කෙනෙක් නම්, ලෝකයේ අලුතින් නිර්මාණය වන චිත්‍රපට ගැන තොරතුරු සොයාබැලීමත්, ඒ චිත්‍රපට නැරඹීමත් කරනවා ඇති. ඔබට වැදගත් […] Visit Cinema.lk for more details..!
“විෂම භාග” ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව “ඒ” ශ්‍රේණියේ (Grade “A”) සිනමා උළෙලයන් 15න් එකක් ලෙසින් වර්ගීකරණයට ලක්වන […] Visit Cinema.lk for more details..!
ඉරාන්ගේ Secret of the Rose වැඩ නිමවෙමින් cinema.lk ඉරාන් ගොඩමුනේ පළමු වරට අධ්යක්ෂවරයෙක් සහ තිර රචකයෙක් ලෙස සිනමාවට එක්වනවා. ඒ ඔහු නිර්මාණය කරන Secret of the Rose චිත්‍රපටයත් […] Visit Cinema.lk for more details..!
ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට cinema.lk වේදිකාවේ සහ සිනමාවේ ප්‍රතිභාපූර්ණ නළුවකු ලෙස කාලයක් තිස්සේ සිය රංගන කෞශල්‍ය පෙන්වූ සම්මානනීය රංගන ශිල්පී ශ්‍යාම් ප්‍රනාන්දු විදෙස් චිත්‍රපටයකට තෝරාගෙන […] Visit Cinema.lk for more details..! ...
ලිංගිකත්වයෙන් එහාගිය හුස්මක් ගන්න, “හුස්ම” බලන්න එන්න. cinema.lk මේ දවස් වල සාර්ථක අයුරින් තිරගත වන චිත්‍රපටයක්. අධ්‍යක්ෂණය සුදේශ් වසන්ත පීරිස්ගෙන්. වාණිජ සිනමාවේ නැත්නම් “බයිස්කෝප්” වර්ගයේ චිත්‍රපට නිර්මාණය කරමින් […] Visit Cinema.lk for more details..! ...
Wind Through The Holes ජාත්‍යන්තර සම්මාන ලබයි cinema.lk චිත්‍රපට නිර්මාණ ශිල්පී රොෂාන් එඩ්වඩ්ගේ නවතම කෙටි චිත්‍රපට නිර්මාණය ජාත්‍යන්ත සම්මාන දිනා තිබෙනවා. Wind through the holes ලෙස නම්කොට තිබූ […] Visit Cinema.lk for more details..!
මධුරිට ලැබුණු අපූරු Online උපන්දින තෑග්ග cinema.lk Madhuri Dixit කියන්නේ ලංකාවේ සිනමා රසිකයින්ට අමුතුවෙන් හඳුන්වා දියයුතු කෙනෙක් නොවෙයි. බොලිවුඩ් සිනමාවට ආදරය කරන බොහෝ දෙනෙක් මධුරිගේ චිත්‍රපට බොහොමයකට […] Visit Cinema.lk for more details..! ...
CSC මාසික සිනමා කතිකාව අගෝස්තු 31 වැනිදා cinema.lk Ceylon society of cinema සංවිධානය මාසික සිනමා දර්ශනයක් සහ සිනමා සංවාදයක් සංවිධාන කරනවා. ඒ වැඩසටහනේ අගෝස්තු කලාපය අගෝස්තු මස 31 […] Visit Cinema.lk for more details..!
තිසරගේ “ගණන් ගන්නැති කතාවක්” කාබුල් යයි cinema.lk කෙටි චිත්‍රපට නිර්මාණ ශිල්පී තිසර මංගල බණ්ඩාර නිර්මාණය කළ “ගණන් ගන්නැති කතාවක්” (A story nobody cares about) ජාත්‍යන්තර කෙටි චිත්‍රපට […] Visit Cinema.lk for more details..!
සේදර මැණිකේට පෙම්බඳින බාලයා සහ මොණරා cinema.lk අතීත ලංකාවේ “එකගෙයි කෑම” කියන්නේ බොහොම සාමාන්‍ය විවාහ ක්‍රමයක්. එකම පවුලක සහෝදරයින් දෙදෙනෙක් එකම කාන්තාවක් එක්ක “පවුල් කෑම” තමයි මේ […] Visit Cinema.lk for more details..! ...
ප්‍රසන්නගේ “ගාඩි” ජාත්‍යන්තර ගමන් අරඹයි cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල නවතම සිනමා නිර්මාණය වූ ‘ගාඩි’ (Children of the Sun) හී ජගත් […] Visit Cinema.lk for more details..!
ධනුෂ්ක ගුණතිලක තවත් ජාත්‍යන්තර ජූරියක cinema.lk සටහන : උදිත ලක්මාල් නිෂ්පාදන හෝ පසු නිෂ්පාදන අදියරේ පවතින සිනමා ව්‍යාපෘති උදෙසා විවිධ ස්වරූපයේ අරමුදල් ලබා දීමේ අරමුණින් එස්තෝනියාවේ […] Visit Cinema.lk for more details..! ...