රසිකයින්ට සහෝදරයා වූ සිනමා නළුවා – ජෙගන් ගනේෂන් ලියයි cinema.lk සටහන : ජෙගන් ගනේෂන් ************************************************************************** සාමාන්‍යයෙන් දමිළ සිනමා රසිකයන් කියන්නේ අමුතුම පිරිසක්. එහි වින්දනය ලබන්න අනිවාර්යයෙන්ම චිත්රපටිශාලාවකට ගොස් දමිළ චිත්‍රපටියක් බැලිය යුතුමය. නමුත් චිත්‍රපටිය තිරගත කරන පළමු දිනම පෝලීමේ තෙරපී දහදිය පෙරාගෙන ගොස් ටිකට්ටුවක් අරන් චිත්‍රපටියක් බලන්නේ නම් වඩාත් හොඳය. නමුත් ඔබට නැවත වතාවක් චිත්‍රපටිය බැලීමට... Visit Cinema.lk for more details..! ...
LANTOURI චිත්‍රපටය ප්‍රදර්ශනය සහ සිනමා සංවාදය cinema.lk ශ්‍රී ලංකා තරුණ මාධ්‍යවේදීන්ගේ සංසදය සහ Center for poverty analysis එක්ව සංවිධානය කරන සිනමා දැක්මක් සහ සංවාද මණ්ඩපයක් කොළඹදී පැවැත්වෙනවා. පෙබරවාරි 27 වැනිදා බදාදා දිනයේ සවස 4.30ට චිත්‍රපට දර්ශනය ආරම්භ වීමට නියමිතයි. Colombo film and television academy ශාලාවේදී මෙම චිත්‍රපටය තිරගත කෙරෙනවා. #65/5, වෝඩ් පෙදෙස, කොළඹ 07 ලිපිනයේ CFTA පිහිටා තිබෙනවා. චිත්‍රපට දැක්මෙන් අනතුරුව සංවාදයක්ද […] Visit Cinema.lk for more ...
මරණ මංචකය තෙක් මම “පාංශු” විඳීවි – පණ්ඩු කුමාරසිංහ cinema.lk “පාංශු චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා සැවෝයි ප්‍රිමියර් සිනමාහලේදී පැවැත්වුනා. මේ අවස්ථාවට සහභාගී වුනු ප්‍රේක්ෂකාගාරයේ බොහොමයක් දෙනා චිත්‍රපටය අවසන්ව නිවසට ගිය […] Visit Cinema.lk for more details..! ...
බැලිය යුතුම චිත්‍රපටයක් – ජෙගන් ගනේෂන් ලියයි cinema.lk ජෙගන් ගනේෂන් ලියයි *************************************************************************** ජංගම දුරකතනයකින් එක් ජීවිතයක් අපි මරනවා කියලා කිව්වොත් කවුරුත් විශ්වාස කරන්නේ නැති වෙයි. නමුත් එයයි සත්‍යය අප කවුරුත් දිනක වටහ ගන්නේ නෑ. මේ සම්බන්ධයෙන් විඩියෝවක් නිකුත් වුණත් ඒ ගැන අපට මතක තියෙන්නේ විනාඩි පහක වැනි කාලයක් පමණයි. තව ද දුරකතනජාල සමාගම් තම පාරිභෝගිකයන් තම ජාලය හා රඳවා ගැනීමට රජයෙන් අනුමත... Visit Cinema.lk for more details..! ...
අගමැති රනිල් පද්මාවතී ලංකාවට ගෙන්වයි cinema.lk ජනප්‍රිය බොලිවුඩ් සිනමා අධ්යක්ෂ Sanjaya Lila Bansali විසින් අධ්‍යක්ෂණය කළ පද්මාවතී සිනමාපටය ඉමහත් ආන්දෝලනයකට ලක්වුණු සිනමා පටයක්. පසුගිය දෙසැම්බර් මස නිකුත් කිරීමට සුදානම් වූ සිනමාපටය දැඩි ජනතා විරෝධය හේතුවෙන් ප්‍රදර්ශන තහනමකට ලක් කෙරුනා. ජනවාරි මස 25 වැනිදා එය නැවත තිරගත කිරීමට සැලසුම් කලත් යලිත් වරක් ප්‍රදර්ශනය කල් දැමීමට සිදුව ඇත්තේ යළි ජනතා විරෝධයන් එල්ල වීම […] Visit Cinema.lk for more ...
Video Game එකක හිරවුනු ත්‍රාසජනක අත්දැකීමක් – JUMNJI cinema.lk JUMANJI චිත්‍රපට මාලාව ගැන හොලිවුඩ් චිත්‍රපට බලන අයට අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. 1995 අවුරුද්දේ මුලින්ම නිර්මාණය වුනු JUMANJI චිත්‍රපටයෙන් […] Visit Cinema.lk for more details..! ...
මීපුප් ලදිම්, දරු නොලදිම්, රංකැටි පුතා කෝ….?? cinema.lk සිනමා සහ රූපවාහිනී නිෂ්පාදන ක්ෂේත්රයේ වේශ නිරූපන සහ කොණ්ඩා සැකසුම් ශිල්පිනියක ලෙස කටයුතු කරන මදාරා ගොඩගේ, සිය Facebook පිටුවේ තැබූ […] Visit Cinema.lk for more details..!
“දෙමළ සිනමාවේ ලාංකීය ප්රයත්නය” කෘතිය එළිදකියි cinema.lk දෙමළ සිනමාවේ ලාංකීය ප්රයත්නය නමින් සිංහල කෘතියක් එළිදැක්වීමට සූදානම්ය. ඒ, සිනමාව මතු නොව ඕනෑම විෂයක් සිංහලෙන් කියවන (දෙමළ බස හැසිරවිය නොහැකි) පිරිසට දෙමළ සිනමාව සහ ලාංකීය සිනමාව අතර සබැඳියාව වටහා දීම වෙනුවෙනි. අනුෂා සිවලිංගම් එහි කතුවරියයි. අනුෂා ද්‍රවිඩ බසින් මෙහි මුල් කෘතිය ලියුවාය. ඉන්දීය ප්‍රකාශන සමාගමක් එය ප්‍රකාශයට පත්කිරීමට කටයුතු කොට තිබේ. ඒ අතරතුර ඈ, […] Visit Cinema.lk for more ...
බ්‍රිතාන්‍ය කවුන්සිලයේ සිනමා දැක්මෙන් මෙවර GOSFORD PARK cinema.lk ශ්‍රී ලංකා බ්‍රිතාන්‍ය කවුන්සිලය පවත්වන සිනමා දැක්ම ඔක්තෝබර් මස 25 වැනිදා යළිත් පැවැත්වෙනවා. 25 වැනි සිකුරාදා සවස 6.30 සිට රාත්‍රී […] Visit Cinema.lk for more details..!
3D තහනම බොරුවක් – චිත්‍රපට සංස්ථාව කියයි cinema.lk ත්‍රිමාන සජීවිකරණ (3D) චිත්‍රපට ගෙන්වීම සහ බෙදාහැරිම සඳහා රෙගුලාසි පනවා ඇති බවට පසුගියදා පුවතක් වාර්තා වුනා. සමාජ ජාලා මාධ්‍ය හරහා පැතිර ගිය මෙම පුවත හේතුවෙන් සිනමාලෝලීන් දැඩි කම්පනයට පත්ව තිබුනා. ජාතික චිත්‍රපට සංස්ථාව මගින් මෙලෙස සීමා පැනවීම හේතුවෙන් ත්‍රිමාණ සජීවිකරණ චිත්‍රපට මෙරටට ගෙන්වීම නවතා ඇති බවටයි මෙම පුවතින් වාර්තා වුනේ. කෙසේ නමුත් මෙම තත්වය නිසා […] Visit Cinema.lk for more ...
වසරේ ආදරණීයම අසම්මතය – අද (පෙබ. 01) සිට cinema.lk “Ek Ladki Ko Dekha toh Aisa Laga” මේ නම හින්දි සිනමා ලෝලීන්ට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නමක් නොවෙයි. ඒ තරමටම මේ චිත්‍රපට ගීතය දශකයේ අතිශය ජනප්‍රිය වුනා. ඒ මතකයත් එක්කම අලුත් සිනමා අත්දැකීමක් විඳින්න අද (පෙබරවාරි පළවැනිදා) සිට අවස්ථාව ලැබෙනවා. Sweety බොහොම කෙළිලොල් දඟකාර යෞවනියක්. ඇගේ පියා සහ පවුලේ අනිකුත් අයත් බොහොම විනෝදයෙන් කාලය ගත […] Visit Cinema.lk for more ...
ROMA – පුරුෂාධිපත්‍ය ගැන සරල කියවීමක් විතරයි cinema.lk සටහන : බුද්ධි වික්‍රමාරච්චි රෝම (ROMA) ——————- මා යෝජනා කරනවා සිනමාවට කැමති සියලු දෙනාටම රෝමා බලන්න කියලා. එය ඉරිදා හැන්දෑවක් භවාත්මකව ගෙවා දැමීමට හොඳ පරස්තාවකි. එත් මගේ චෝදනාව මෙය ප්රාඥව අවදි කරණ නිර්මාණයක් නොවේ යන්නය. චිත්‍රපටයේ සියලු කාරණා යොදාගෙන ඇත්තේ භාවයන් අවදිකර ඒ මතින් අපව රවටා ගැනීමටය. ප්‍රධන චරිතයට යොදාගෙන ඇත්තේ දුටුපමනින් අනුකම්පාවක් ඇතිවන ස්වදේශීය... Visit Cinema.lk for more details..! ...
මෝටර් බයිසිකල් චිත්‍රපටය තවත් අන්තර්ජාතික ඇගයීමකට cinema.lk ශමීර රංගන නිර්මාණය කළ ඔහුගේ පළමු සිනමාපටය “මෝටර් බයිසිකල්” 2016 වර්ෂයේ ලංකාවේ තිරගත වුනා. ප්‍රේක්ෂක ප්‍රසාදය වගේම ජාතික මට්ටමේ සම්මාන රැසක් විවිද සම්මාන උළෙල වලදී මේ චිත්‍රපටයට හිමිවුනා. හොඳම අධ්යක්ෂවරයා ලෙසින් සම්මාන උළෙල කිහිපයකදීම ශමීර රංගන සම්මානයට පත්වුනා. ඒ වගේම හොඳම නළුවා, හොඳම සංගීතය, හොඳම ගායනය ඇතුළු සම්මාන රැසක් විවිධ කාණ්ඩයන් යටතේ මේ චිත්‍රපටයට හිමි […] Visit Cinema.lk for more ...
2018 වසරේ පළමු අන්තර්ජාතික නියෝජනය ‘දැවෙන විහඟුන්’ cinema.lk 2018 වසර වෙනුවෙන් ශ්‍රී ලාංකේය සිනමාපටයක් සනිටුහන් කරන පළමු අන්තර්ජාතික නියෝජනය සනිටුහන් කරමින් සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහඟුන්’(Burning Birds) සිනමාපටය ඉන්දියාවේ පැවැත්වෙන 16 වෙනි පුනේ අන්තර්ජාතික සිනමා උළෙලේදී (Pune International Film Festival) තිරගත වීමට නියමිතය. එළඹෙන ජනවාරි 14 වෙනි දින සවස 2.00 ට සහ ජනවාරි 17 වෙනි දින සවස 1.45 ට තිරගත වීමට නියමිත ‘දැවෙන විහඟුන්’ සිනමාපටය ‘Global... Visit Cinema.lk for more details..! ...
සුනාමි – හොඳ සෝමරත්නමය සිනමාපටයක් cinema.lk සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කරපු ‘සුනාමි‘ සිනමාපටය නැරඹුවා. සාමාන්‍යයෙන් ඔහුගෙ සිනමාව සැදුම් ගන්නා ලක්ෂණ එක්ක සෝමරත්නමය […] Visit Cinema.lk for more details..! ...
චිත්‍රපට සංස්ථාවේ මුල් පුටුව වෙනස්වෙයි cinema.lk බුද්ධශාසන සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයට අයත් ජාතික චිත්‍රපට සංස්ථාව සඳහා නව සභාපති වරයකු පත්කොට තිබෙනවා. ඒ අනුව ආචාර්ය ජයන්ත […] Visit Cinema.lk for more details..! ...
ජාන්වී කපූර් ඉෂාන්ගේ ආරාධිතයා වෙයි cinema.lk ජාන්වී කපූර් ඉන්දියාව පමණක් නොව ලෝකය පුරාම කතාබහට ලක්වුණා චරිතයක් වුනා. ඒ පසුගිය මාර්තු මාසයේදී. ඇගේ මවගේ හදිසි වියෝව ඉන්දියාව පමණක් නොවෙයි මුළු ලෝකයේම ඉන්දියානු සිනමා රසිකයින් අතර දැඩි කතාබහකට ලක්වුනා. ජාන්වී කපූර් ශ්රිදෙවී කපූර් සහ බොනී කපුර්ගේ වැඩිමහල් දියණියයි. පසුගියදා ඈ නවතම පුවතක් සමග බොලිවුඩ් රසිකයින් හමුවට පැමිණියා. ඒ ඇගේ සමීපතම මිතුරකුගේ පළමු සිනමාපටයේ […] Visit Cinema.lk for more ...
අලුත් අවුරුද්ද අලුත් කරවන අලුත් සිතිවිලි cinema.lk 2020 අලුත් අවුරුද්ද උදා වෙන්නේ අලුත් බලාපොරොත්තු රැසක් එක්ක. හැමෝටම තම තමන්ගේ ජීවිත වල අලුත් අරමුණු, අලුත් බලාපොරොත්තු තියෙනවා. ඒ […] Visit Cinema.lk for more details..!