ශ්‍රීදේවිගේ දේහය ආදාහනාගාරය වෙත ගෙනයයි – රාජ්‍ය ගෞරව සහිත අවමගුලක් cinema.lk ඉන්දීය නිළි ශ්‍රීදේවි කපුර්ගේ අභාවයෙන් ඉන්දීය සිනමා රසිකයින් මෙන්ම සමස්ථ ඉන්දීය රටවැසියන් කම්පාවට පත්ව තිබෙනවා. ඊයේ ඇගේ සිරුර මුම්බායි නගරය වෙත ගෙන ආ මොහොතේ සිට අති විශාල ජනතාවක් දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණ සිටියා. මේ වනවිට (02/28 සවස 2.30) ඇගේ දේහය ආදාහනාගාරය වෙත ගෙන යමින් තිබෙනවා. අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිත සිදු කිරීමට ඉන්දීය රජය […] Visit Cinema.lk for more ...
දෙරණ සිනමා උළෙල – කෙටි චිත්‍රපට අංශය සඳහා නිර්මාණ බාරගැනෙයි cinema.lk දෙරණ සිනමා සම්මාන උළෙල 06 වැනි වරටත් මෙවර පැවැත්වෙනවා. 2017 වසරේ තිරගත වුනු චිත්‍රපට 24ක් අතුරින් හොඳම නිර්මාණ සහ නිර්මාණ ශිල්පින් ඇගයීමේ කටයුතු මෙහිදී සිදුකෙරෙනවා. සිනමා සම්මාන උළෙලට සමගාමිව තවත් වැඩසටහන් රැසක් පැවැත්වීමට සංවිධායකයින් කටයුතු යොදා තිබෙනවා. Cinema of tomorrow සහ Short Film Competition මේ අතර විශේෂයි. දෙරණ සිනමා උළෙලට සමගාමිව නවක අධ්යක්ෂවයකුගේ නවක නිර්මාණ […] Visit Cinema.lk for more ...
Super Star රජිනි, Petta සමගින් යළිත් තිරයට cinema.lk Jegan Ganeshan ලියයි. පේට්ට, චිත්‍රපටියේ වැඩ ආරම්භ කරපු දවසේ ඉදලා බලාපොරොත්තුවෙන් හිටිය චිත්‍රපටියක්, ඒකට ගොඩාක් හේතු තිබුණා එකක් තමා අධ්‍යක්ෂකවරයා, අනික රජිනි, විජයසේදුපති, ත්‍රිෂා වගේ ගොඩාක් හේතු තිබුණා. අනිත් වැදගත් කාරණය තමා මේ චිත්‍රපටියේ ඉන්න හැමෝම රජිනි රසිකයන් වීම. ඔවුන්ගේ නිර්මාණය කොහොම තියෙයිද කියලා බලන්න. ඉතිං ඊයේ චිත්‍රපටිය තිරගත කෙරුණා. අපි චිත්‍රපටිය ගැන කතා කරනවා […] Visit Cinema.lk for more ...
පකිස්තානයට එරෙහි 2016 මෙහෙයුම සිනමාවට – Uri ජනවාරියේ cinema.lk 2016 වසරේ සැප්තැම්බර් 29 වැනිදා ඉන්දියාව හා පාකිස්තානය මගින් පාලනය වන කාශ්මීර ප්‍රදේශයේ ගැටුමක් ඇති වනවා. ඉන්දීය හමුදාව සහ පකිස්තාන සොල්දාදුවන් අතර ඇතිවන මෙම ගැටුමින් ඉන්දීය සෙබළුන් 35ක් හෝ 50ක් අතර ප්‍රමාණයක් මියයන්නට ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා. මේ ගැටුම ඉතිහාසයට එකතු වුනත්, ඒ හා සම්බන්ධ ප්රතිගැටුම්, මරණ ආදී සියල්ල සිදුවී අවසන් වුනත් ඒ […] Visit Cinema.lk for more ...
හොලිවුඩ් සිනමාව, දෙසැම්බරයට ඉතිහාසයෙන් පිටුවක් ගෙනෙයි cinema.lk හොලිවුඩ් චිත්‍රපට බලන රසිකයින් බොහෝ දෙනෙක් අලුතින් නිකුත් වන චිත්‍රපට ගැන උනන්දුවෙන් ඉන්න බව දන්නා නිසාම හොලිවුඩ් සිනමාවට අලුතින් එකතුවන චිත්‍රපටයක් ගැන තොරතුරු කියන්නයි මේ සුදානම. ඉතිහාස කතා සිනමාවට නැගීම හොලිවුඩ් වලදීත් සිදු වනවා. මේ චිත්‍රපටයත් ඒ වර්ගයේ එකක්. චිත්‍රපටයේ නම Queen of scots. 2017 වසරේ මැද භාගයේදී වැඩකටයුතු ආරම්භ කළ මේ චිත්‍රපටය පළමු දර්ශනය […] Visit Cinema.lk for more ...
යශෝධා, ජාත්‍යන්තර සිනමා උළෙල ජූරියකට cinema.lk සිංගප්පුරුවේ දකුණු ආසියානු ජාත්‍යන්තර සිනමා උළෙලට මේ වසරේ ජූරි සාමාජිකාවක ලෙස මෙරට රංගන ශිල්පිනී යශෝධා විමලධර්ම සහභාගී වී තිබෙනවා. අගෝස්තු 30 […] Visit Cinema.lk for more details..! ...
සිංගප්පූරු සිනමාපටයක් සහ සංවාදයක් භූපති සමග cinema.lk සිංගප්පූරු සිනමාපටයක අත්දැකීම විඳගැනීමට ලැබෙන අපුරු අවස්ථාවක් ගැන තොරතුරු ලැබෙනවා. වැඩසටහන සංවිධාන කෙරෙන්නේ සෞන්දර්ය කළා විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ කළා අනුකමිටුව විසින්. “හිරුටත් කලින් ඇහැරෙන්න 2018” දෘශ්‍ය හා ප්‍රාසාංගික කලා උළෙලට සමගාමිව මෙම වැඩසටහන සංවිධාන කෙරෙනවා. ජූලි මස 25 වැනි බදාදා දිනයේ සවස 3ට සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයීය දෘශ්‍ය කලාපීට ශ්‍රවණාගාරයේදී මෙම සිනමා... Visit Cinema.lk for more details..! ...
Address Na – ඇඩ්රස් නෑ cinema.lk සිනමාවට කැමති අය ඉන්නවා,ආදරේ කරන අය ඉන්නවා,සිනමාව ගැන ලියන අය ඉන්නවා,කතා කරන අය ඉන්නවා,සිනමාවෙන් යැපෙන අය ඉන්නවා..මේ වගේ නම් කරගන්නටත් බැරි අතිවිශාල වු පිරිසක් අතරේ සිනමාව ආත්මය කරගත් කිහිපදෙනෙක් ඉන්නවා.පෙර කියු අය බොහෝ ඇතත් මේ වගේ අය නම් ඉන්නේ බොහෝම ටිකයි.කොටින්ම කියනවා නම් මේ වගේ අයගේ ඇගේ දුවන්නේ ලේ නෙවෙයි සිනමාවයි. අන්න එහෙම සිනමාව ආත්මය […] The post Address Na ...
Lust Stories චිත්‍රපටය පිලිබඳ මනෝහාරී සමග සංවාදයක් (පළමු කොටස) cinema.lk Visit Cinema.lk for more details..!
රිදී තිරය සැරසූ ඒ අපූරු පෙම්වතුන් යළිත් cinema.lk බොලිවුඩ් සිනමාවට කැමති යට මේ යුවල අමුතුවෙන් හඳුන්වා දෙන්න අවශ්‍ය නැහැ. දශක කිහිපයක් තිස්සේ ඉන්දීය සිනමා තිරය සැරසු මේ පෙම්වතුන් යුවල, කාලෙකට පස්සේ ආපහු එකට රඟපානවා. ඒ ඉදිරියේදී තිරගත වන Total Dhamaal චිත්‍රපටයේ. මධුරි ඩික්සිත්ගේ දැන් වයස අවුරුදු 53ක්. අනිල් කපූර්ට 62ක්. මේ දෙන්නා රඟපාන අලුත්ම චිත්‍රපටය පෙබරවාරි 22 වැනිදා නිකුත් කෙරෙනවා. ඒ චිත්‍රපටය වෙනුවෙන් […] Visit Cinema.lk for more ...
Disha Pataniගේ නවතම සේයාරූ එකතුවක් cinema.lk බොලිවුඩයේ නැගීඑන නිළියක් වගේම නිරූපණ ශිල්පිනියක්ද වන Disha Pataniගේ නවතම සේයාරූ එකතුවක් bollywood hungama වෙබ් අඩවියේ පළකොට තිබුනා. 2015 වසරේ […] Visit Cinema.lk for more details..!
නූතන ලාංකීය සිනමා විචාර සහ අපි – සටහන Kalpana Ambrose cinema.lk සටහන : Kalpana Ambrose ************************************************* චිත්‍රපටයක් නැරඹූ පිරිසට වඩා වැඩි ගණනක් විචාර ලියැවුණු ලොව එකම චිත්‍රපටය ට අදාළ එව්වා මෙව්වා දැක බය වී ඒත්තු ගිය කාරණා කෙටියෙන් මෙසේ ය. # සම්භාව්‍ය චිත්‍රපටියක් බලා ලියන ඕනෑම සටහනක්/ රසවින්දනයක්/ ෆේස්බුක් කමෙන්ට් එකක් යනු ‘සිනමා විචාරයක්’ ලෙස අර්ථ ගැන්වේ. (ලියූ එකා කොච්චර නෑ කිව්වත්) ලියූ සැනින් ඒවා විචාර... Visit Cinema.lk for more details..! ...
යුරේනි ගෑස් දාපු ඇත්ත ආදර කථාව (වීඩියෝ සහිතයි) cinema.lk යුරේනිනොෂිකා කියන්නේ තරුණ තරුණියන් අතර වඩාත් කථාබහට ලක්වූ තරුණ නිළියක්. නිළියක් ලෙස මෙන්ම වැඩසටහන් නිවේදිකාවක් හා නිරූපන ශිල්පිනියක් ලෙස ඇය රසික රසිකාවියන් අතර ජනප්‍රියත්වයට පත්ව සිටිනවා. ඒ වගේම අන්තර්ජාලය තුල පුවත් මවන්නියක් ලෙසත් ඇය හැඳින්වුනා. මේ කියන්න යන්නෙත් ඒ වගේ දෙයක් ගැනයි. ඇය පසුගිය දවසක තමන්ගේම කියලා ගීතයක් එළිදැක්වූවා. ඒ ගීතයත් එහි මියුසික් වීඩියෝවෙනුත් කියැවෙන්නේ තරුණයකෙුගේ […] Visit Cinema.lk for more ...
තරු දිලෙන රැයක් – ජූලි 7 වැනිදා රෑ 7.30 සිට cinema.lk TV දෙරණ ප්‍රේක්ෂක රසික සිත් ඉතා හොඳින් හඳුනාගත් ටෙලිවිෂන් නාලිකාවක්. ප්‍රේක්ෂකයින් වඩා කැමති රසවින්දනය ලබාදීම TV දෙරණ නිෂ්පාදක කණ්ඩායමේ නිරන්තර උත්සාහය වනවා. දෙරණ Fair & Lovely Star City – twenty 20 වැඩසටහන ආරම්භ වන්නේත් ඒ ක්‍රියාවලියේ ප්‍රථිපලයක් ලෙසින්. වැඩසටහන ආරම්භයේ සිටම දැවැන්ත ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට සමත් වුනා. තමා ආදරය කරන ටෙලිවිෂන් තරු ඔවුන්ගේ හැකියාවන් […] Visit Cinema.lk for more ...
බොලිවුඩ් තරුව දීපිකා, ප්‍රංශයට යන්න බෑ කියයි. cinema.lk දීපිකා පදුකෝන් ගැන බොලිවුඩයේ විතරක් නොවෙයි ලෝකය පුරාම කතා වෙනවා. ඇගේ හැකියාව වගේම රූපයත් නිසා දීපිකා කෙටි කාලයක් තුළ දිගු […] Visit Cinema.lk for more details..!
දමිළ සිනමාවේ ඇත්තේ “ගොන් ජෝක්ස්” පමණක්මද..? cinema.lk සටහන : Jegan Ganeshan දමිළ සිනමාව ගොන් ජෝක්ස්වලින් පිරුණු එකක්ය. ප්‍රධාන නළුවා විසින් විසිපහකට තිහකට එකවර පහර දී වැට්ටීමේ හැකියාව ඔවුන් සතුය. තටු නැතිවම නළුවාට පියාඹන්න හැකිය. සියලු චිත්‍රපටිවල කතා ඒකාකාරිය. භාෂාව තේරෙන්නේ නැත. අතර මැද සින්දුය. පාරේ ඉන්න සෑම කෙනෙක්ම නර්තනයට එකතු වනවා. දමිළ චිත්‍රපටි නොබලා බොහෝ දෙනා දෙන්නේ මෙවන් පිළිතුරකි. මේ කරුණුවලින් අපට […] Visit Cinema.lk for more ...
Short Film එකකට පිටපතක් ලියන්න කැමතිද..? cinema.lk සිනමාකරණය පිලිබඳ විධිමත් අධ්‍යාපනය ලබාගැනීමට ලංකාව වගේ රටක තියෙන අවස්ථා විරලයි. ඒ නිසාම ඒ විධිමත් අධ්‍යාපනය පහසුවෙන් ලබාගත හැකි පරිදි […] Visit Cinema.lk for more details..! ...
Patrick Rutnam ලංකාවේ රූගත කළ අපූරු Cover video එකක් cinema.lk Patrick Rutnam ඇමරිකාවේ ජීවත් වන ශ්‍රී ලාංකික තරුණයෙක්. චිත්‍රපට අධ්යක්ෂ සහ නිෂ්පාදක චන්ද්‍රන් රත්නම්ගේ පුතකු වන Patrick, රංගනය, ගායනය ආදී විවිධ කලා මාධ්‍යන්ගේ දක්ෂතා දක්වන්නෙක්. චන්ද්‍රන් රත්නම් නිර්මාණය කළ The common man චිත්‍රපටයේ පොලිස් නිළධාරියා ලෙස රංගනයේ දෙනෙත් Patrick. ඔහු, අලුත්ම cover video එකක් නිර්මාණය කොට අන්තර්ජාලයට එක්කොට තිබෙනවා. 2019 මාර්තු මාසයේ පැවැත්වුනු OSCAR සම්මාන […] Visit Cinema.lk for more ...