Ford V Ferrari ලොවවටා ගමන් අරඹයි cinema.lk හොලිවුඩ් සිනමාවේ මේ දවස්වල තිරගත අලුත්ම චිත්‍රපටය ගැන තොරතුරු මේ වෙනකොටත් හොලිවුඩ් සිනමා රසිකයින් හොඳින්ම දන්නවා. නොවැම්බර් 15 වැනිදා පටන් […] Visit Cinema.lk for more details..! ...
2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් cinema.lk 2020 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් විවිධ වැඩසටහන් සංවිධාන කෙරෙනවා. මේ එවැනි තවත් වැඩසටහනක් ගැන තොරතුරක්. “විදෙස් වහල් ශ්‍රම මංකොල්ලයේ ලේ […] Visit Cinema.lk for more details..! ...
මාසික ඉරාන සිනමා දැක්ම මෙවරත් තරංගනියෙදී cinema.lk ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව සංවිධාන කරන ඉරාන සිනමා දැක්මේ නොවැම්බර් කලාපය පැවැත්වීමට සූදානම්. නොවැම්බර් 24 වැනි […] Visit Cinema.lk for more details..! ...
ගින්නෙන් උපන් සීතල – බැන්ගලුර්හි House Full cinema.lk අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ, චමත්කා පීරිස් නිෂ්පාදනය කළ “ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය ඉන්දියාවේ බැන්ගලුර් අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සුදුසුකම් ලැබුවා. “ආසියානු තරඟ අංශය” යටතේ 11 වෙනි බැංගලූර් අන්තර්ජාතික සිනමා උළෙල නියෝජනය කරන “ගින්නෙන් උපන් සීතල” සිනමාපටයේ පළමු මහජන දර්ශනය අද සවස 3.30ට, අධ්‍යක්ෂක අනුරුද්ධ ජයසිංහගේ ප්‍රධානත්වයෙන් බැංගලූර්හී PVR සිනමා ශාලා... Visit Cinema.lk for more details..! ...
චරිතයට තිබුනු ආසාව නිසාම ගෙදරට හොරෙන් රඟපාන්න ගියේ – යශෝධා cinema.lk Visit Cinema.lk for more details..!
පාසල් ප්‍රේමය සිහිපත් කරවන 96 – ජෙගන් ගනේෂන් ලියයි cinema.lk Jegan Ganeshanගේ සටහනක් ****************************************** සෑම කෙනෙකුම කුළුඳුල් ප්‍රේමයේ අත්දැකීම ලබන්නේ පාසලේ දී, ආදරය කියන්නේ මොකක්ද කියලාවත් නොතේරෙන වයස ඇති වන ප්‍රේමය ජීවිතයේ කවදෝ හෝ දවසක දී වූවත් මතක් කරමින් සතුටක් ලැබිය හැක. අප ජීවිතයේ කොයි තරම් බොළඳ වැඩ කරලා තියෙයි ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ ඒවා මතක් වෙද්දි තමා. සමහරුන් සිහිවටන පවා එකතු කරනවා. […] Visit Cinema.lk for more ...
මෙවර CSR මාසික සිනමා දැක්මෙන් According to Matthew cinema.lk වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය, මාධය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ මාසික වැඩසටහනක් ලෙසින් ‘CSR කලා කෙත’ මගින් සංවිධානය කරනු ලබන සිනමාවේදී චන්ද්‍රන් රත්නම් ගේ ‘එකොර්ඩින්ග් ටු මැතිව්ස්’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් කතිකාවක් මාර්තු 23 වන සෙනසුරාදා සවස 1.00 සිට ( චිත්‍රපට ප්‍රදර්ශනයද සමග ) මරදාන ඞීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ […] Visit Cinema.lk for more ...
Gully Boy චිත්‍රපටය Filmfare රාත්‍රියේ කිරුළ දරයි. cinema.lk බොලිවුඩ් පුරයේ අති දැවැන්තම සිනමා රාත්‍රිය තමයි Filmfare Awards කියන්නෙ. 2020 වසරේ Filmfare සම්මාන උළෙල පසුගිය 15 වැනිදා රාත්‍රියේ ඉන්දියාවේ […] Visit Cinema.lk for more details..!
“ජයශ්‍රී ඇමතිතුමා” – ළඟදීම සිනමාහල් වලට cinema.lk සිනහව උපදවනවා කියන්නෙත් වෙනමම කලාවක්. ඒ කලාව ප්‍රගුණ කළ ශිල්පීන් පිරිසක් දායක වුනු අපූරු ප්‍රහසනාත්මක චිත්‍රපටයක් ළඟදීම රිදී තිරයට ගෙනඒමට සුදානම්. චිත්‍රපටයේ නම ජයශ්‍රී ඇමතිතුමා. දේශපාලන චරිත ඇසුරින් ප්‍රහසනාත්මක චිත්‍රපට නිර්මාණය කිරීම මෑත යුගයේ බොහෝ සෙයින් ජනප්‍රිය වුනා. මේ චිත්‍රපටයටත් මූලික වන්නේ දේශපාලන චරිත කිහිපයක්. නිශාන්ත වීරසිංහ අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය ජනිත මාරසිංහ නිෂ්පාදනයක්.... Visit Cinema.lk for more details..! ...
සුළඟට කලින් හමන අදහස් රැගෙන යන්න cinema.lk මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රය මාසික සිනමා විද්වත් කතිකාවක් සංවිධාන කරන්නේ පසුගිය සැප්තැම්බර් මාසයේ පටන්. නොකඩවා සෑම මසකම සංවිධානය කෙරුනු […] Visit Cinema.lk for more details..! ...
අපහසුතාවන්ට මුහුණදෙන කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරේ cinema.lk COVID-19 මෙරට ව්‍යාප්ත වීමත් සමග වෘත්තීය කටයුතු වල බාධා පැමිණවීම හේතුවෙන් අපහසුතාවන්ට පත් කලාකරුවන්ගේ තොරතුරු එක්රැස් කෙරෙයි. මෙම වසංගත තත්වය […] Visit Cinema.lk for more details..! ...
සුළඟ අප රැගෙන යාවි – ළඟදීම ඔබට ලඟම සිනමාහලට cinema.lk නුවන් ජයතිලක නිර්මාණය කළ, ජාත්‍යන්තර සම්මාන දිනූ සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය ළඟදීම තිරගත වීමට නියමිතයි. ලංකාවේ සුන්දරම පරිසර පද්දතියක් සහිත මීමුරේ ප්‍රදේශයේ රූගත කළ මේ චිත්‍රපටය අපූරු කතා තේමාවක් සහිත සුන්දර සිනමාපටයක්. මේ එහි නිළ පූර්ව ප්රචාරක පටයයි. Visit Cinema.lk for more details..! ...
සුඛෝපභෝගී සිනමා අත්දැකීමකට – PVR Cinemas cinema.lk කොළඹ One Galle Face සුපිරි වෙළඳ සංකීර්ණය ගැන ලංකාවේ බොහෝ දෙනෙක් මේ වෙනකොට දැනුවත්. මෙරට මෙතෙක් නිමවුණු ඇති දැවැන්ත සහ […] Visit Cinema.lk for more details..!
බර්ටි ගුණසේකර දිවියෙන් සමුගනියි cinema.lk ප්‍රවීණ චායාරූප ශිල්පියකු, සිනමා තිර පිටපත් රචකයකු, සහය අධ්යක්ෂවරයකු සහ සිනමා මාධ්‍යවේදියකු වූ බර්ටි ගුණසේකර මහතා දිවියෙන් සමුගෙන තිබෙනවා. අද (පෙබරවාරි 7 වැනිදා) උදෑසන ඔහු මෙලෙස මියගොස් ඇති බව සඳහන්. සිනමාව උදෙසා විවිධ ක්ෂේත්රයන්ගෙන් දායක වූ ඔහු සිනමා තිර රචකයෙක් ලෙස “හන්තානේ කතාව” චිත්‍රපටයට සම්බන්ධ වුනා. විජය කුමාරතුංගයන්ගේ පෞද්ගලික චායාරූප ශිල්පියා වුයේද ඔහුයි. සිනමා සහය […] Visit Cinema.lk for more ...
බොලිවුඩ් නළු Rishi Kapoor මියයයි. cinema.lk ජනප්‍රිය දක්ෂ බොලිවුඩ් නළුවකු වන Rishi Kapoor 30 වැනිදා උදෑසන මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඔහුගේ සහෝදරයා වන […] Visit Cinema.lk for more details..!
ප්‍රියංකාගේ බටහිර ක්රමයේ විවාහ මංගල්‍යය cinema.lk සුපිරි බොලිවුඩ් නිළි ප්‍රියංකා චොප්රා ඇමරිකානු පොප් ගායක නික් ජෝනාස් සමග විවාහ වීමේ මංගල උත්සවය දින කිහිපයක් තිස්සේ පැවැත්වෙනවා. ඇය බටහිර ක්‍රමයට අගේ විවාහ මංගල්‍යය පැවැත්වූ අයුරු දැක්වෙන පින්තූර අන්තර්ජාලයට එක්කොට තිබුනේ මෙහෙමයි. ඇගේ ඇඳුම නිර්මාණය කොට තිබුනේ සුප්‍රකට රැල්ෆ්-ලෝරන් සමාගම විසින්. මංගල ඇඳුමේ වේලයේ දිග ආදී 75ක් පමණ දිගු වූ බව වාර්තා වනවා. Visit Cinema.lk for more details..! ...
රජිනි කාන්ත් ඉගෙනගත් පාඩම – Jegan Ganeshan ලියයි. cinema.lk භෛරවි චිත්‍රපටියෙන් අනතුරුව තවත් චිත්‍රපටි කිහිපයක ප්‍රධාන නළුවාගේ චරිතය මෙන්ම දුෂ්ඨයාගේ චරිතවලට ද රජිනි කාන්ත් දායකවෙමින් සිටියේය. නමුත් ඔහුගේ නම […] Visit Cinema.lk for more details..! ...
“අසන්ධිමිත්තා” ටැලින් බ්ලැක් නයිට් සිනමා උළෙලට cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ******************************************************** ශ්‍රි ලාංකේය සිනමා වංශ කථාවට නව පරිච්ඡේදයක් එක්කරලමින්, අසෝක හඳගම තෙවන වරටත් ෆිඇප්ෆ් (FIAPF) අනුමත ලොව ‘ඒ’ ශ්‍රේණියේ සිනමා උළෙලක ප්‍රධානතම තරඟකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබයි….. චන්න කින්නරී, මේ මගේ සඳයි, තනි තටුවෙන් පියාඹන්න, අක්ෂරය, විදූ, ඉනි අවන් සහ ඇගේ ඇස අග යන සිනමා නිර්මාණයන් හරහා දේශීය... Visit Cinema.lk for more details..! ...
ගිරිරාජ් “කතුරු මිතුරු” රිදී තිරයට ගෙනඑයි cinema.lk ජනප්‍රිය ප්‍රවීණ රංගවේදියකු සහ අධ්යක්ෂවරයකු වන ගිරිරාජ් කෞශල්‍ය ඔහුගේ නවතම සිනමා නිර්මාණය තිරගත කිරීමට සූදානම් වනවා. “සිකුරු හතේ” සහ “සුහද […] Visit Cinema.lk for more details..! ...