ගින්නෙන් උපන් සිතල – ජ.වී.පෙ. සපත්තුවේ හැඩයට, කකුල කපාගැනීමක් cinema.lk සටහන : සඳුන් ප්‍රියංකර විතානගේ ******************************************** රෝහණ විෙජ්වීර හෙවත් ජනතා විමුක්ති පෙරමුණේ අනුල්ලංඝනීය නායකයාගේ ජීවන චරිතය පාදක කර ගනිමින් නිමැවුණු බව කියන ගින්නෙන් උපන් සීතල සිනමාපටය මෙරට සංස්කෘතික කතිකාව උණුසුම් කර තිබේ. එහෙත් බොහෝ දුරට සිනමාපටය සම්බන්ධ අදහස් ඒකතානමය බව පෙනේ. අපගේ අදහස ගුණ-දොස් විචාරයක් කිරීම සිනමාපටයක් තිරගත වූ සැණින් නොකටයුතු බවය. අප වැනි චූල... Visit Cinema.lk for more details..! ...
“සුළඟ අප රැගෙන යාවි” යළි ජාත්‍යන්තර නියෝජනයකට cinema.lk සුළඟ අප රැගෙන යාවි චිත්‍රපටය නුවන් ජයතිලක නිර්මාණයක්. දැනට වසර කිහිපයකට ඉහතදී නිර්මාණය කෙරුණු මෙම චිත්‍රපටය ජාත්‍යන්තර සිනමා උළෙලවල් කිහිපයක් නියෝජනය කළා. ඒ වගේම කිහිප වතාවක් ජාත්‍යන්තර ප්‍රදර්ශනයන් සිදු කෙරුනා. නමුත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ට සිනමා ශාලාවකදී මෙම චිත්‍රපටය නැරඹීමට අවස්තාවක් උදාවුනේ නැහැ. කෙසේ නමුත් මේ චිත්‍රපටයට යළි වතාවක් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමේ අවස්ථාව හිමිව... Visit Cinema.lk for more details..! ...
කොරෝනා නිසා සිනමා ක්ෂේත්රයේ ලක්ෂ ගණනක් රැකියා අවදානමක. cinema.lk ලෝකය පුරා පැතිරී යන නව කොරෝනා වෛරසය හේතුවෙන් විනොදාස්වාදන කර්මාන්තයේ රැකියා කරන බොහෝ පිරිසකට රැකියා අහිමිව යමින් ඇතැයි හොලිවුඩ් පුරයෙන් […] Visit Cinema.lk for more details..! ...
ගින්නෙන් උපන්නේ සීතල පමණක්මද..? – නිශාන්ත කුලරත්න cinema.lk සටහන : නිශාන්ත කුලරත්න ************************************************************* ඉතිහාසය සටහන්ව ඇත්තේ ඒකාකාරී ලෙස නොවේ. එය සාමකාමී කාල පරිච්ඡේදයගෙන් මෙන්ම ගිනිගත් යුගයන්ගෙන්ද ගහණය. මෙවන් ඇතැම් ගිනිගත් යුගයන් සමාජය වෙත අමිල දායාදයන් ලබාදී ඇති අතර සමහර එවන් යුගයන් අවසානව ඇත්තේ ඛේදවාචකම ලෙසිනි. පසුගිය දශකවල ශ්‍රී ලංකාවේ සිදුවූ සිංහල සහ දෙමළ සන්නද්ධ නැගිටීම් ආශ්රිත කාල වකවානු සැලකිය හැක්කේ ඉහත... Visit Cinema.lk for more details..! ...
ජාත්‍යන්තර සම්මාන දිනූ Frozen Heart පුළුල් තිරයේ නරඹන්න cinema.lk ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට කරුවන් විවිධ ජයග්‍රහණ සමග ජාත්‍යන්තරය ජයගනිමින් ඉන්න ප්‍රවණතාවක් අපට දකින්න ලැබෙනවා. ලාංකීය සිනමාව තුළ මෙය වැදගත් සලකුණක් බවයි බොහෝ දෙනාගේ මතය. කෙසේ නමුත් ජාතිකව හෝ ජාත්‍යන්තරව ඇගයීමට ලක්වුනත් මේ නිර්මාණ පොදු ප්‍රේක්ෂකයා වෙත සමීප කරන එක ලංකාවේදී එතරම් පහසු නැහැ. ඒ, නිර්මාණ කරුවන්ට ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කළ හැකි නිසි ක්‍රමවේදයක් මෙරට […] Visit Cinema.lk for more ...
CSR මාසික සිනමා දැක්මෙන් මෙවර “හුස්ම” නරඹන්න cinema.lk මාසිකව සෑම මසකම අවසන් සෙනසුරාදා දින නවතම සිංහල චිත්‍රපටයක් ප්‍රදර්ශනය කර එම උණුසුමෙන්ම පේ්රක්ෂක විචාරක සංවාදයකට මුල පුරණ ආකාරයේ ආකෘතියක් […] Visit Cinema.lk for more details..! ...
“සිනමාකරුවෙක්” වීම පහසු කටයුත්තක් නොවෙයි – Nuwan Jay – Film maker cinema.lk Visit Cinema.lk for more details..!
යක්කු වගේ පොඩිඋන් ටිකක් හිටපු ඉස්කෝලයක් cinema.lk ජිවිතේ සමහර හීන කාලාන්තරයක් තිස්සේ හිතේ තියනවා උනත් සමහර හීන ජිවිතේට එන්නේ අහම්බයකින්. ජිවිතේ කවදාවත් බලාපොරොත්තු නොවුනු සිහින දැකල ඒ හීන හැබෑකරගත්ත පොඩිඑවුන්ගේ කතාවක් ගැනයි මේ තොරතුර. “ඉරණමට පයින් ගැසූ පොඩ්ඩන්ගේ කතාව” කියලයි චිත්‍රපටයේ තේමා පාඨයෙන් කියවෙන්නේ. අතිශය දුෂ්කර දරිද්‍ර දෙමාපියන්ගේ දරුවන් පිරිසක් ඉන්න පුංචි ඉස්කෝලෙකට අහම්බෙකින් මාරුවීමක් ලැබිල එන ගුරුවරයෙක් නිසා මේ දරුවන්ගේ... Visit Cinema.lk for more details..! ...
JOKER ගැන කතාබහක් ජ’පුර සරසවියේදී cinema.lk JOKER චිත්‍රපටය මෑත කාලයේ වඩාත්ම කතාබහට ලක්වුණු චිත්‍රපට කිහිපයෙන් එකක්. ලෝකය පුරා විවිධ රටවල මේ චිත්‍රපටය තිරගත කෙරුනා වගේම ලෝකය […] Visit Cinema.lk for more details..!
දෙරණ සිනමා සම්මාන – තරු පිරිවරාගත් සම්මාන රාත්‍රිය – සම්මානලාභීන් cinema.lk හයවැනි දෙරණ සන්සිල්ක් සිනමා සම්මාන රාත්‍රිය අති උත්කර්ෂවත් අන්දමින් කොළඹ නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. විශේෂිත කාණ්ඩ තුනක් යටතේ මෙහි සම්මාන ප්‍රධානය කිරීමට සැලසුම් කොට තිබුනත් අවසානයේ එය කාණ්ඩ හතරක් බවට පත් කිරීමට ජූරිය තීරණය කොට තිබුනා. ජූරියේ සම්මාන කාණ්ඩය, ජනප්‍රිය සම්මාන (Peoples jury awards), හෙට දවසේ සිනමාව (Cinema of tomorrow) ලෙස සම්මාන කාණ්ඩ තුනක් සැලසුම් […] Visit Cinema.lk for more ...
තිසරගේ “ලබ්බේ තොවිලේ” කෙටි චිත්‍රපටය සහ සංවාදය cinema.lk Center for poverty analysis (CEPA) ආයතනය කෙටි චිත්‍රපට තිරගත කිරීමක් සහ තවත් කලා අංගයක් සමග වර්ණවත් සැන්දෑවක් සංවිධාන කොට තිබෙනවා. පළමු අංගය වශයෙන් කෙටි චිත්‍රපටයක් තිරගත කිරීම සහ ඒ පිලිබඳ සංවාදයක් පැවැත්වීම සිදු කිරීමට නියමිතයි. තිසර ඉඹුලාන අධ්‍යක්ෂණය කළ “ලබ්බේ තොවිලේ” සම්මානනීය කෙටි චිත්‍රපටය මෙදිනට තිරගත වනු ඇති. චිත්‍රපට දර්ශනයෙන් අනතුරුව ඒ පිලිබඳ සංවාදයක් සඳහා […] Visit Cinema.lk for more ...
“දැකල පුරුදු කෙනෙක්” – නරඹන්න, කතා කරන්න cinema.lk මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ “දැකල පුරුදු කෙනෙක්” චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් නොවැම්බර් 14 වැනිදා පැවැත්වෙනවා. ඒ, ටවර්හෝල් රඟහල පදනමේ මාසික සිනමා […] Visit Cinema.lk for more details..! ...
මකුණු උවදුරක් නිසා MC Superior සිනමාහල තාවකාලිකව වැසෙයි cinema.lk Majestic city සාප්පු සංකීර්ණයේ පිහිටා ඇති The Superior cinema hall තාවකාලිකව වසාදැමූ බව කොළඹ මහනගර සභාව පවසනවා. එහි ප්‍රධාන වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජයමුණි මේ බව සඳහන් කොට තිබෙනවා. අද (14 වැනිදා) උදේ ලැබුණු පැමිණිල්ලක් අනුව අදාළ නිලධාරි කණ්ඩායමක් සහ පලිබෝධ මර්ධන නිලධාරින් සමග සිනමාහල පරික්ෂාවට ගිය බවත් එහිදී ආසන වල මකුණු විශේෂයක් සිටින බව […] Visit Cinema.lk for more ...
All Lights India සිනමා උළෙල ජූරියට ලංකාවෙන් ධනුෂ්ක සහ බූඩි cinema.lk එළඹෙන දෙසැම්බර් 01 වෙනිදා සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් නුවරදී ඇරඹෙන සිව්වන ඕල් ලයිට්ස් ඉන්දියා අන්තර්ජාතික සිනමා උළෙලේ (4th All Lights India International Film Festival) ජූරි සභිකයින් ලෙස කටයුතු කරනු වස් ශ්‍රී ලාංකේය සිනමා වෘත්තීකයින් දෙදෙනෙකු ඇරයුම් ලැබ ඇත. ඒ අනුව උළෙලේ අන්තර්ගත කුළුඳුල් සිනමාපට තරඟ අංශයේ (Competition for Debut Director Movies) විනිශ්චය වෙනුවෙන් ස්ථාපිතකොට ඇති නිළ ජූරියේ... Visit Cinema.lk for more details..! ...
ලෙස්ටර්ගේ උපන්දිනයට ජනපති පැමිණෙයි cinema.lk ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්ගේ 99 වැනි ජන්ම දිනය අද (අප්‍රේල් 05)ට යෙදී තිබෙනවා. ඒ නිමිත්තෙන් වැඩසටහන් කිහිපයක් අද දවස තුළ පැවැත්වීමට නියමිතයි. අද උදෑසන ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස්ට සුභ පැතීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එම නිවසට ගොස් තිබෙනවා. එහිදී උදෑසන කෑම මේසයට ජනපති සහභාගී වූ බව සඳහන්. අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාරද […] Visit Cinema.lk for more ...
ජනප්‍රිය කාණ්ඩයේ කිරුළ දිනූ ටෙලි සිනමා තරු cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 13 වෙනි ස්ලිම් නීල්සන් ජනතා සම්මාන උළෙලේදී (SLIM Nielsen People’s Awards) ඊයේ (මාර්තු 05 වැනිදා) රාත්‍රියේ බත්තරමුල්ල Waters Edge හෝටලයේදී නිමාවට පත්වුනා. එහි, වසරේ ජනප්‍රියම නළුවාට හිමි ජනතා සම්මානයේ හිමිකාරිත්වය ,වසර එකොළහක් අඛණ්ඩව එකී කිරුළ රැකගත් රන්ජන්ට රාමනායකට අහිමිව ගොස් යොවුන් නළු හේමාල් රණසිංහට තනිව හිමිවීම මෙවර උළෙලේ වැඩිම අවධානයක් […] Visit Cinema.lk for more ...
ජපාන චිත්‍රපට දැක්ම සහ සංවාදය cinema.lk කොළඹ මහජන පුස්තකාලයිය ලේඛක සහ පාඨක සංසදය සංවිධාන කරනු ලබන මාසික චිත්‍රපට දැක්ම සහ සංවාද වැඩසටහනේ දෙසැම්බර් කලාපය පැවැත්වෙන බව […] Visit Cinema.lk for more details..!
Director වීම නෙමෙයි Filmmaker වීමයි වැදගත් – නුවන් ජයතිලක cinema.lk Visit Cinema.lk for more details..!
ප්‍රවීණ කැමරා ශිල්පී වාමදේවන් සමුගෙන යයි cinema.lk ප්‍රවීණ සිනමා කැමරා ශිල්පියකු වන වාමදේවන් මහතා මෙලොවින් සමුගෙන යයි. කලක් තිස්සේ රෝගාතුරව සිටි ඔහු, පෙබරවාරි 14 වැනිදා රාත්‍රියේ කොළඹ ජාතික රෝහලේදී මෙලෙස ජිවිතයෙන් සමුගෙන ගොස් තිබේ. සිලෝන් ස්ටුඩියෝහි ආලෝකකරණ ශිල්පියකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරඹි ඔහු, ටී. සෝමසේකරන් අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයකට එම්.එස්.ආනන්දන්ගේ සහය කැමරා ශිල්පියා ලෙස සම්බන්ධ වීමෙන් සිනමා ගමන් අරඹා තිබේ. සීගිරි කාශ්‍යප […] Visit Cinema.lk for more ...