CSR මාසික සිනමා දැක්මෙන් මෙවර “ඝර සරප” චිත්‍රපටය cinema.lk සමාජ හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය ඒකකය මාසික සිනමා සංවාද මණ්ඩපයක් පැවැත්වීම ආරම්භ කළා. ඒ යටතේ පසුගිය මාසයේ “දැවෙන විහඟුන්” චිත්‍රපටය පිලිබඳ සංවාදයක් පැවැත්වීමට ඔවුන් කටයුතු කළා. එහි දෙවැනි පියවර මේ මස අවසානයේ පැවැත්වීමට සියලු කටයුතු සුදානම්. ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ “ඝර සරප” චිත්‍රපටය මෙවර සිනමා සංවාද සඳහා පාදක වනවා. චිත්‍රපටයේ අධ්යක්ෂ ජයන්ත චන්ද්‍රසිරිද මෙම... Visit Cinema.lk for more details..! ...
ප්‍රසිඩන්ට් තෝරන සුපර් ස්ටාර් ළඟදීම සිනමාහල්වල cinema.lk කැළුම් රත්නායක යනු රූපවාහිනී ආයතනයක ප්‍රධාන විදායක නිලධාරියා ය. ජනප්‍රිය සුපර් ස්ටාර් වැඩ සටහන් කිහිපයක් තම රූපවාහිනී නාලිකාව තුළින් ඉදිරිපත් […] Visit Cinema.lk for more details..! ...
බොලිවුඩ් නළු Kader Khan ජීවිතයෙන් සමුගනියි cinema.lk බොලිවුඩ් සිනමා රසිකයින්ට Kader Khan අමුතුවෙන් හඳුන්වා දියයුතු නැහැ. සිනමාපට රැසක විවිධ චරිත නිරුපණය කළ ඔහු, විකට නළුවකු ලෙස වඩාත් ප්‍රේක්ෂක ආදරයට ලක්වුනා. මේ අපූරු නළුවා 2018 වර්ෂයේ අවසන් හෝරා කිහිපය ගතවන අතරතුර ජීවිතයෙන් සමුගෙන ගිය බව වාර්තා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා. කැනඩාවේ ජිවත් වූ ඔහු මියයන විට වයස අවුරුදු 81ක් බව සඳහන්. 2018 දෙසැම්බර් […] Visit Cinema.lk for more ...
අවමන් හා පරාජයන් මතින් ජීවිතය ජයගත් කොලිවුඩ් නළුවා cinema.lk සටහන : ජෙගන් ගනේෂන් *************************************************************** කෙනෙකුගේ ජයග්‍රහණය පිටුපස කාන්තාවක් හෝ පිරිමියෙකු සිටිනවා කියලා බොහෝ අය කියනවා, නමුත් මාගේ ජයග්‍රහණය පිටුපස තිබෙන්නේ අවමන් හා පරාජයන් පමණයි… මෙය එක්තරා වේදිකාවක දී අපගේ කතානායකයා වන ජෝශෆ් විජෙයි නොහොත් තලපති විජෙයි පැවසුව දෙයක්. 1974 ජූනි 22 වන දින එස්.ඒ චන්ද්‍රසේකරන්ට හා ශෝභාගේ කුළුඳුල් දරුවා ලෙස උපදින... Visit Cinema.lk for more details..! ...
ඒත් ගැහැණු, හැබැයි සටන් කරන්න “හිතේ හයිය” තිබුණු ගැහැණු cinema.lk ගැහැණු ලඳ බොළඳ බව “පිරිමි” පවසති. ඇතැම් විට එහි සත්‍යතාවක් නැතුවාද නොවේ. සමහර ගැහැණු බොළඳය. සියුමැලිය. නමුත් ඒ සමහර ගැහැණු […] Visit Cinema.lk for more details..!
පුතාගේ ආදර කතාව, ඒ අම්මා බාරගත්තේ කොහොමද..? cinema.lk ආදරයට වර්ණ, ජාති, ආගම්, කුල, බේද කිසිවක් අදාළ වන්නේ නැහැ. ඒ සියල්ලට ඔබ්බෙන් මිනිස් සිතේ ඇතිවන බැඳීමක් ආදරය විදිහට හඳුන්වනවා. පොදු සමාජ පිළිගනිම ස්ත්‍රියක් සහ පුරුෂයෙක් ආදරයෙන් බැඳීම වුනත් ඉන් ඔබ්බට මානුෂිය සම්බන්ධතා පවතින බවත්, ඒවා ඉතා සාමාන්‍ය බවත් දියුණු ලෝකය මේ වනවිට පිළිගෙන අවසන්. නමුත් තවමත් සමහර රටවල් වගේම මිනිස්සුත් මේ තත්වයන් සාමාන්‍ය ලෙස […] Visit Cinema.lk for more ...
ලෝක සිනමා දින සැමරුමක් කොළඹදී cinema.lk ලෝක සිනමා දිනය සැමරීමේ වැඩසටහනක් කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ඒ දෙසැම්බර් 28 වැනි සෙනසුරාදායි. එදින උදේ 10.30ට මෙම වැඩසටහන […] Visit Cinema.lk for more details..!
බොලිවුඩ් තරුවක් වූ ලාංකීය සුරූපිනිය දේශීය සිනමාපටයකින් cinema.lk Jacqueline Fernandez ගැන ලාංකිකයින් හැමෝම දන්නවා. ශ්‍රී ලාංකික සුරූපිනියක් වුනු ඇය මේ වෙද්දී බොලිවුඩ් පුරයේ සුපිරි තරුවක් බවට පත්වී අවසන්. බොලිවුඩ් චිත්‍රපට ගණනාවකට දායක වුනු ඇය ඒ හරහා ඉන්දියාවේ පමණක් නොවෙයි ලෝකයේම අවදානය දිනා ගැනීමට සමත් වුනා. ඇය බොලිවුඩ් සිනමාවේ තරුවක් වුනත්, ශ්‍රී ලාංකීය චිත්‍රපටයකටත් දායක වී තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් නිර්මාණය වුනු මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය […] Visit Cinema.lk for more ...
2017 වසරේ ජාත්‍යන්තර සම්මානලාභීන් ඇගැයේ – තේරීම් කමිටුවට ඈෂ්ලි සහ උදිත පත්වෙයි cinema.lk ගෙවීගිය 2017 වර්ෂයේදී ලොව නන්දෙස පැවති අන්තර්ජාතික සිනමා උළෙලයන්හිදී දීර්ඝ වෘත්තාන්ත සිනමාපට (Full Length Feature Films) වෙනුවෙන් සම්මානයෙන් පිදුම් ලද ශ්‍රී ලාංකේය සිනමා ශිල්පීන් අතුරින් විශිෂ්ටතම සම්මානලාභීන් ඇගයීම උදෙසා වූ විශේෂ ඇගයීම් උළෙලක් රජයේ මූලිකත්වයෙන් පැවැත්වීමට මේ වනවිට සියල්ල සුදානම්ව පවතින බව Cinema.lk වෙත වාර්තා වේ . ඒ අනුව ශ්‍රී ලාංකේය සිනමාවට 71 වසරක් පිරීම නිමිත්තෙන් මෙම... Visit Cinema.lk for more details..! ...
නිදන කාමරය සිනමාහලට ගෙනයාම cinema.lk Film එකක් බලනවා කියන්නේ එකිනෙකාට වෙනස් වගේම ආවේණික අත්දැකීමක්. අපි හැමෝටම තියෙනවා Film බලන්න ආවේණික ක්‍රම. සමහරු කැමතියි පුටුවක පහසුවෙන් […] Visit Cinema.lk for more details..!
වර්ණ සංයෝජනය කියන්නෙ පාට තැවරීම නෙවෙයි – දිනිඳු ජාගොඩ cinema.lk සංවාදය සහ සටහන : භාතිය ගුණසේන **************************************************** ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ වර්ණ සංයෝජක දිනිඳු ජාගොඩ ‘ගින්නෙන් උපන් සීතල’ සිනමාපටය පසුගිය 18 වැනිදා තිරගත වීම ඇරඹිණි. සිනමාපටය පිලිබඳ කෙරෙන කතාබහේ දෙවැනි පියවර සඳහා අප සම්බන්ධ කර ගත්තේ, ‘ගින්නෙන් උපන් සීතල’ සිනමා පටයේ කලා අධ්යක්ෂවරයා වන උදේනි සුබෝධි සහ වර්ණ සංයෝජකවරයා වන දිනිඳු ජාගොඩ යන නිර්මාණකරුවන් දෙපළයි.... Visit Cinema.lk for more details..! ...
මාලිනි ෆොන්සේකා ජගත් සිනමා ජූරියකට cinema.lk මෙරට සිනමාවේ දශක පහකට අධික කාලයක් තිස්සේ නොමැකෙන මතක සටහන් රැඳවු ජ්‍යෙෂ්ට රංගවේදිනි මාලිනි ෆොන්සේකා අන්තර්ජාතික සිනමා උළෙල ජූරියක් සඳහා […] Visit Cinema.lk for more details..! ...
තම පැවැත්ම වෙනුවෙන් ආදරය පාවා දීම – අසන්ධිමිත්තා cinema.lk සටහන : මහේෂ් හපුගොඩ පියාගේ භාෂා විශ්වය යනු තව දුරටත් මිනිසා ශිෂ්ට කිරීමේ අවියක් (උපකරණයක්) නොව තවත් මිනිසෙක් රැවටීම සඳහා යොදා ගන්නා වසඟයේ අවියක් ය (weapon of seduction). ආදරය වෙනුවෙන් ලියවෙන ලිපියේ ආදරයේ භාෂාව ඔස්සේ විකී කරන්නේ ගැහැණියගේ ආශා හිඩැස තුළට රිංගා ඇය සූරාකෑම යි. නමුත් ටයිටැනික් චිත්‍රපටයේ ජැක් කරනු ලබන්නේ තම ශරීරය ඇය නමින් […] Visit Cinema.lk for more ...
අලුත් අවුරුද්දට අලුත් වැඩක් cinema.lk අලුත් වසර එළඹෙත්ම අලුත් සිනමා නිර්මාණ කිහිපයක් පිලිබඳ තොරතුරු වාර්තා වුනා. නව වසර ශ්‍රී ලාංකීය සිනමාවට සහ සිනමා රසිකයන්ට හොඳ බලාපොරොත්තු තැබිය හැකි වසරක් වනු ඇතැයි පැවසෙනවා. ඒ වෙනස් තේමාවන්ගෙන් යුත් අලුත් ආකාරයේ සිනමා නිර්මාණ කිහිපයක් හේතුවෙන්. ඉසුරු වීරසිංහ නිර්මාණය කරන නවතම සිනමා නිර්මානයත් ඒ අතර වනවා. මේ දිනවල වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින මේ […] Visit Cinema.lk for more ...
ඔබ මගබලා සිටි KALANK අප්‍රේල් 17 වැනිදා සිට cinema.lk මධුරි ඩික්සිත් කියන්නේ ලොවපුරා ඉන්න බොලිවුඩ් සිනමා රසිකයින් බොහෝ දෙනෙක් වඩා ප්‍රිය කරන නිළියක්. දශක ගණනාවක් ගතවුනත් ඇගේ ජනප්‍රියත්වය අඩුවක් වුනෙත් නැහැ. තවමත් මධුරිගේ රංගනයන් දකින්න බොහෝ රසිකයින් කැමැත්තක් දක්වනවා. මධුරි ඩික්සිත් රඟපාන අලුත්ම චිත්‍රපටයක් ගැන තොරතුරු හෙළිවීමත් එක්කම ඇගේ රසිකයින් බොහොමයක් ඒ ගැන තොරතුරු දැනගන්න වගේම චිත්‍රපටය නරඹන්නත් නොඉවසිල්ලෙන් පසු වුනා. චිත්‍රපටයේ නම KALANK.... Visit Cinema.lk for more details..! ...
ප්‍රභූ දේවා සහ සල්මාන් එකතුවක් – Dabangg 03 දෙසැම්බරයේ cinema.lk Dabangg 03 – මේක ඉන්දියාවේ හැදෙන action film එකක්. බොලිවුඩ් මාධ්‍ය මේක හඳුන්වන්නේ වසරේ වැඩිපුරම කතාබහට ලක්වෙන සහ බොහෝ දෙනෙක් […] Visit Cinema.lk for more details..!
ඉන්දීය නළු IRFAN KHAN ජීවිතයෙන් සමුගනියි. cinema.lk අති දක්ෂ ඉන්දීය නළුවකු වූ Irfan Khan මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අප්‍රේල් මස 29 වැනිදා උදෑසන මුම්බායි […] Visit Cinema.lk for more details..!
උලලේනි – ප්‍රේක්ෂකාගාරයට වෙනස් අත්දැකීමක් cinema.lk සටහන : ෂර්ලි සමරසිංහ හේමන්ත ප්‍රසාද් අධ්‍යක්ෂණය කළ ප්‍රථම සිනමා කෘතිය උලලේනි ඊයේ සවස රීගල් සිනමා හලේ දී නැරඹුවෙමි. උලලේනි […] Visit Cinema.lk for more details..!
කාංචනාට ලැබුණු අපුරු අවුරුදු තැග්ග cinema.lk කාංචනා මෙන්ඩිස් කියන්නේ ලංකාවේ ඉන්න අති දක්ෂ රංගන ශිල්පිණියක්.පහුගිය අලුත් අවුරුදු සමයේ ඇය සිටියේ කියා ගන්න බැරි සතුටකින් ලු.ඇය මෙහෙම සතුටින් ඉඳලා තියෙන්නේ මේ අවුරුද්දේ ඇයට ලැබුණු අපුරු අවුරුදු තැග්ග නිසාවෙන්.කාංචනාට ලැබුණු තැග්ග තමයි හරිම හුරතල් දු පැටියෙක්.දෙවැනි වතාවටත් මව් පදවිය ලැබු කාංචනා තමන්ගේ සොඳුරු කැදැල්ලට ආ අලුත් අමුත්තියක් එක්ක මෙවර අවුරුද්ද ජයටම සමරල තියෙනවා. [...] The post කාංචනාට... Visit ...