මේ විජේවීරට සුදුහුණු ගෑමේ වෑයමක්ද..? – කසුන් චන්ද්‍රනාත් cinema.lk සටහන : කසුන් චන්ද්‍රනාත් පතිරණ ******************************************* අටෝරාසියක් වැඩ රාජකාරි විසින් කල් දමනු ලැබූ “ගින්නෙන් උපන් සීතල” නැරඹීමට ඉස්පාසුවක් ලද්දේ අද ය. චිත්‍රපටයේ විශිෂ්ඨත්වය පිළිබදව විචාර සටහන් කිහිපයක්ම කලින් කියවා තිබුනු නිසා තරංගණියට ගොඩ වැදුනේ බලාපොරොත්තු සහගතව ය. සමස්ථ චිත්‍රපටයම දෝලනය වන්නේ විජේවීරගේ විප්ලවවාදී දේශපාලනය හා සාම්ප්‍රදායික පවුල වටා ය. මින්... Visit Cinema.lk for more details..! ...
ආදරය, පවුල, සචිත්ර සහ දිනිති – දැකල පුරුදු කෙනෙක් cinema.lk සචිත්රත් දිනිතිත් කියන්නේ විවාහක යුවලක්. සචිත්ර වෘතියෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක්. දිනිති, ඒ කියන්නේ සචිත්රගේ බිරිඳ ගේදොර කටයුතු කරගෙන පුංචි දියණිය පාසල් ගෙනියන වැඩ කරගෙන ඉන්න ගෘහණියක් විදිහටයි බැලු බැල්මට පේන්නේ. ඒත් ඒ කතාව ඒ තරම්ම සරළ සුන්දර විදිහට පවතින එකක් නොවෙයි. දිනිතිගේත් සචිත්රගේ විවාහ ජීවිතය පිටතට පේන සාමාන්‍ය එකක් විතරයි. ඒක ඇතුලේ තියෙන්නේ දරුණු අර්බුධයක්. […] Visit Cinema.lk for more ...
මහජන පුස්තකාල පාඨක සංසදයේ සිනමා දැක්ම cinema.lk කොළඹ මහජන පුස්තකාල ලේඛක සහ පාඨක සංසදය කලක පටන් මාසිකව සිනමා දැක්මක් සංවිධාන කරනවා. මේ වැඩසටහනේ පෙබරවාරි කලාපය පැවැත්වීමට සුදානම්. […] Visit Cinema.lk for more details..!
රිදී තිරයේ කිංකිණි රාවය නිහඬ විය cinema.lk ප්‍රවීණ ගායනවේදිනි ඇන්ජලින් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මීට සුළු මොහොතකට පෙර මියගිය ඇතැයි පැවසෙනවා. මිය යන විට ඇන්ජලින් ගුණතිලක මහත්මිය 79 වන වියේ පසුවුණා. දේහය පිලිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතින් පවසනවා. Visit Cinema.lk for more details..! ...
Nick තවම ඉන්දියන් කෑම හදන්න දන්නෙ නෑ – ප්‍රියංකා cinema.lk හිටපු ලෝක රූ රැජිණක් වගේම බොලිවුඩ් තරුවක්ද වන ප්‍රියංකා චොප්රා “කෑම” සම්බන්ධව අහපු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදී තිබුනේ මේ විදිහට. […] Visit Cinema.lk for more details..! ...
අසන්ධිමිත්තා ජපානයේ ඔසාකා සිනමා උළෙලට cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ආසියානු කලාපීය රටවල සිනමාපට උදෙසා පමණක් විවෘත වන ජපානයේ ඔසාකා ආසියානු සිනමා උළෙල (Osaka Asian Film Festival) 14 වෙනි වරටත් අද දින (08) සවස ඔසාකා නුවරදී ආරම්භවීමට නියමිත අතර, එහිදී අසෝක හඳගම අධ්‍යක්ෂණය කල “අසන්ධිමිත්තා” සිනමාපටය උළෙලේ ප්‍රධානතම තරඟකාරි අංශය නියෝජනය කිරීමට සුදුසුකම් ලබා ඇත. මෙය ශ්‍රී ලාංකේය සිනමාපටයක් ඔසාකා […] Visit Cinema.lk for more ...
“බහුචිතවාදියා” යාපනය සිනමා උළෙලින් ඉවත් කරගැනෙයි cinema.lk යාපනය අන්තර්ජාතික සිනමා උළෙල පසුගිය 3 වැනිදා ආරම්භ වුනා. චිත්‍රපට උළෙල ආරම්භයට පෙර සිටම උළෙල පිළිබඳව ක්ෂේත්රයේ විවිධ මතවාද අදහස් හුවමාරු වන්නට පටන් ගත්තා. ජූඩ් රත්නම් අධ්‍යක්ෂණය කළ Demons in paradise චිත්‍රපටය උළෙලේ ප්‍රදර්ශනය වන බවට නිවේදනය කර තිබුනත් අවසන් මොහොතේ එම චිත්‍රපටය ඉවත් කරගැනීම සම්බන්ධයෙන් විවිධ කතාබහ ඇති වුනා. ජූඩ් රත්නම්ගේ සිනමා කෘතිය යාපනය […] Visit Cinema.lk for more ...
ශබ්ද සැලසුම්කරණය නිවැරදිව ඉගෙනගන්න cinema.lk Colombo film and television academy, ශබ්ද සැලසුම්කරණය පිලිබඳ වැඩමුළුවක් සංවිධාන කොට තිබෙනවා. “Think in sound” ලෙස නම්කොට ඇති මේ වැඩමුළුව,ඔක්තෝබර් […] Visit Cinema.lk for more details..!
විසාකේස “පාංශු” සමග ඊජිප්තු යයි – උදිත ලක්මාල් cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ඊජිප්තුවේ ඈස්වාන් නගරය ආශ්‍රිතව පැවැත්වෙන 03 වෙනි ඈස්වාන් අන්තර්ජාතික කාන්තා සිනමා උළෙලේ ( Aswan International Women Film Festival) අන්තර්ගත දීර්ඝ සිනමාපට තරඟය ( Long Films Competition) යටතේ උළෙල නියෝජනය කිරීමට සුදුසුකම් ලද “පාංශු” චිත්‍රපටයේ මහජන දර්ශනය, එහි අධ්‍යක්ෂක විසාකේස චන්ද්‍රසේකරන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24 – ඉරිදා) හෙල්නන් ඈස්වාන් සිනමා... Visit Cinema.lk for more details..! ...
OSCAR යන දේශීය චිත්‍රපට ද්විත්වය – උදිත ලක්මාල්ගේ සටහනක් cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි *************************************************** ඔස්කාර් සිනමා සම්මාන තරඟ බිමට “ගින්නෙන් උපන් සීතල” සහ “According to Matthew” අවතීර්ණවේ. ලොව සුපතල ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන උළෙලේ ප්‍රධාන සම්මාන ඛාණ්ඩය යටතේ තරඟ වදිනු වස් එකී ඛාණ්ඩයට ඇතුලත්වීමට සුදුසුකම් ලද පළමු ශ්‍රී ලාංකේය සිනමාපට ද්විත්වය ලෙසින් ඉතිහාසයට එක්වීමට අනුරුද්ධ ජයසිංහගේ... Visit Cinema.lk for more details..! ...
එදා රිදී තිරයේ සාමා වූ සුන්දර කළු කෙල්ල – ප්‍රවීණ රංගන ශිල්පිනී ලියෝනි කොතලාවල සමග කතාබහ cinema.lk කලාව වෙනුවෙන් ජිවිතයේ බොහෝ දේ කැප කරමින් කලාව උදෙසා ජිවත් වෙමින් ඒ කලා මාධ්‍යයට ලැදි රසිකයින්ගේ හදවත් වල නොමැකෙන මතකයන් ඉතිරි කළ කලාකරුවන් අතර සිනමා ක්ෂේත්රයේ සහ වේදිකාවේත් ටෙලි තිරයේත් එක ලෙසින් මතක රැසක් ඉතිරි කළ, අදටත් සිය රංගන හැකියාව ඔස්සේ රසිකයින් හමුවට එන ප්‍රවීණ රංගන ශිල්පිනි ලියෝනි කොතලාවල cinema.lk රිදී තිරයේ තරු කතාබහට එක්වනවා. […] Visit Cinema.lk for more ...
විජේවීර, කොටසකට වීරයෙක්, කොටසකට ද්‍රෝහියෙක් cinema.lk ඉතිහාසය ලියවෙන්නේ ජයග්‍රාහකයන් අතින්… රෝහණ විජේවීර කොටසකට වීරයෙක්, කොටසකට ද්‍රෝහියෙක් – අනුරුද්ධ ජයසිංහ සංවාද සටහන : භාතිය ගුණසේන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයට ඔබ පාදක කරගෙන තිබෙන්නේ, 1977-89 කාල වකවානුවේ රටේ සිදු වූ සංසිද්ධියක්. මෙවැනි කර්තව්‍යයකට මුලපිරුවේ ඇයි ? විශාල වියදමක් කරලා ප්‍රේම කතා වාගේ දේවල් නිර්මාණය කරනවා. අපි දැකපු නැති අපි අහපු රජවරුන් ගැන නිර්මාණය කරනවා, […] Visit Cinema.lk for more ...
හඳගමගේ ලොක්ඩවුන් සිනමාව – ඇල්කොහොල් නැති බියර් cinema.lk කොරෝනා වෛරසයට මුහුණ දෙමින් නිවෙස් වලටම වෙලා ඉන්න අතරවාරයේ ලෝකය පුරාම විවිධ ක්ෂේත්‍ර වලින් අලුත් නිර්මාණ කටයුතු අත්හදා බැලීම සිදු […] Visit Cinema.lk for more details..!
පාංශු – පළමු ජාත්‍යන්තර ප්‍රදර්ශනය කැනඩාවේදී cinema.lk නීතිඥ විසාකේස චන්ද්‍රසේකරන්, ශ්‍රී ලංකාවේ සිනමාව නාට්‍ය කලාව සමග ගැවසෙන රසිකයින්ට අමුතුවෙන් හඳුන්වාදිය යුතු අයෙක් නොවෙයි. වෘත්තියෙන් මානව හිමිකම් නීතිඥයකු වන විසාකේස නාට්‍යකරණය, සිනමාව ග්රන්ථ රචනය ආදී ක්ෂේත්‍ර රැසකින් කලානිර්මාණ ඉදිරිපත් කොට තිබෙනවා. ඔහුගේ ප්‍රථම සිනමා නිර්මාණය සයපෙති කුසුම චිත්‍රපටය, විවිධ සම්මාන උළෙල නියෝජනය කරමින් සම්මාන රැසකට හිමිකම් කීමට සමත් වුනා. විසාකේස නිර්මාණය කළ... Visit Cinema.lk for more details..! ...
දූ අනුරාධා ප්‍රසංගය දා.. නෙළුම් පොකුණ රඟහලේදී… cinema.lk මහාචාර්ය සංගීත් නිපුන් සනත් නන්දසිරි, මල්කාන්ති නන්දසිරි සහ විශාරද අනුරාධා නන්දසිරි එක්ව “දූ අනුරාධා” නමින් ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී පැවත්වුනා. එදින ප්‍රසංගයේ කැමරා ඇස රැඳුනු තැන්.. සම්පුර්ණ ප්‍රසංගය ළඟදීම www.gluuoo.com වෙතින් නැරඹීමට හැකියි. Visit Cinema.lk for more details..! ...
ඉරාන සිනමා දැක්ම – අප්‍රේල් කලාපය 25 වැනිදා cinema.lk ඉරාන සංස්කෘතික ආයතනය ජාතික චිත්‍රපට සංස්ථාව සමග එක්ව ඉරාන මාසික සිනමා දැක්මක් පවත්වනවා. ඉරාන සිනමාවේ සුවිශේෂී සිනමාපට මෙරට ප්‍රේක්ෂකයන්ට සමීප කරවීමේ අරමුණින් මේ සිනමා දර්ශනය සෑම මසකම සංවිධාන කෙරෙනවා. අප්‍රේල් මාසය සඳහා වන චිත්‍රපට දැක්ම පැවැත්වීමට මේ වනවිට සියල්ල සූදානම්. අප්‍රේල් 25 වැනිදා බ්‍රහස්පතින්දා සවස 5.30ට මේ චිත්‍රපට දර්ශනය පැවැත්වෙනවා. ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමාහලේදී […] Visit Cinema.lk for more ...
Sex scene එකක් කරන්න බැරි නම් නිළියක් නොවී ඉන්න එකයි වඩා හොඳ – කෞශල්‍යා cinema.lk Visit Cinema.lk for more details..!
තරිඳු ලොකුආරච්චිගේ චීනයේදී සම්මාන ලබයි cinema.lk සිනමා ක්ෂේත්රය තුළ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා හිමිකම් කීමට ශ්‍රී ලාංකික ශිල්පින් හට වැඩි වැඩියෙන් අවස්ථාව හිමිවූ බව පසුගිය වසර කිහිපය තුළ සිනමා ක්ෂේත්රය අධ්‍යයනය කිරීමේදී පෙනී යනවා. නිර්මාණශීලි තරුණ නිර්මාණකරුවන් රැසක් බිහිවෙමින් පැවතීම සහ තාක්ෂණික දියුණුව නිසා පහසුවෙන් ලෝකයට විවෘත වීමට හැකියාම ලැබී තිබීම මීට ප්‍රබලම හේතුව වී තිබෙනවා. ශ්‍රී ලාංකීය තරුණ නිර්මාණ කරුවෙක් වන […] Visit Cinema.lk for more ...