අසන්ධිමිත්තාගේ චීන සිනමා චාරිකාව cinema.lk සටහන : උදිත ලක්මාල් නොවැම්බර් මස 19 වෙනිදා සිට 23 වෙනිදා දක්වා චීනයේ ෂාමන් නගරය ආශ්‍රිතව පැවති 28 වෙනි ස්වර්ණ […] Visit Cinema.lk for more details..!
ගින්නෙන් උපන් සීතලෙන්, මා දුටු විජේවීර – කාංචනා ප්‍රියකාන්ත cinema.lk සටහන : කාංචනා ප්‍රියකාන්ත **************************************** ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘවන රෝහණ විජේවීරගේ චරිතය පිළිබඳ විවධ මතිමතාන්තර අසා ඇතත් ඔහුගේ චරිතය පිළිබඳ සොයා බැලීමට මින් පෙර කැමැත්තක් ඇති වී නැත. ගින්නෙන් උපන් සීතල තුළින් මා දුටු විජේවීර ගැන ලියා පසුදිනක ඔහුගේ චරිතය සහ පක්ෂය පිළිබඳ පසුව කියවා බැලීමට බලාපොරොත්තු වෙමින් මේ සටහන ලියමි. රුසියාවේ ලුමුම්බා සරසවියේ වෛද්‍ය […] Visit Cinema.lk for more ...
අපේ වැරදීම් වලදී අපට හිනා වෙන්නේ අපේම අය – කාංචනා ප්‍රියකාන්ත cinema.lk Visit Cinema.lk for more details..!
අපිත් ලොකු අර්බුධයකට යමින් ඉන්නවා – සම්පත් ජයවීර cinema.lk ලෝකය පුරා පැතිරයන කොරෝනා වෛරස තත්වය හේතුවෙන් බොහෝ ක්ෂේත්රයන් බිඳ වැටෙමින් පවතින බවත්, කර්මාන්ත, ව්‍යාපාර සහ රැකියා අර්බුධයකට ලක්ව ඇති […] Visit Cinema.lk for more details..! ...
එසඳ ඒ සඳත් බැසගොසිනි cinema.lk දශක හයකට අධික කාලයක් තිස්සේ දේශීය සිනමාව පෝෂණය කළ ප්‍රවීණ සිනමාවේදී ලෙස්ටර් ජේමිස් පීරිස් අද (29 වැනිදා) රාත්‍රියේ අවසන් ගමන් ගියා. දින කිහිපයක සිට රෝගී තත්වයෙන් රෝහල් ගතකොට සිටි ඔහු රාත්‍රී 8.45ට පමණ අවසන් හුස්ම හෙලු බව පැවසෙනවා. මියයන විට ආචාර්ය ලෙස්ටර් 99 වැනි වියේ පසු වුනා. 1919 අප්‍රේල් 05 වැනිදා දෙහිවලදී ලෙස්ටර් උපත ලබනවා. […] Visit Cinema.lk for more ...
ඔබත්, පොප්කෝන් කන ගමන් නිව්ස් බලනවද..?? cinema.lk රූප මාධ්‍ය භාවිතා කරලා විවිධ දේවල් කරනවා, කෙරෙනවා. Music එකකට රූප mix කරලා තවත් අපූරු දේ කරනවා. නිර්මාණශීලි තාරුණ්‍ය තමන්ට කියන්න තියෙන දේ මේ සියල්ල එකතු කරලා හරි අපුරුවට ප්‍රකාශ කරනවා. සාක්ෂි ඕනෑ තරම්. මේ ඒ විදිහේ තවත් එක නිර්මාණශීලි උත්සාහයක්. Jinidu Praveen නැත්නම් Jinna කරපු අලුත්ම සින්දුව තමයි මේ. තනුව සහ සංගීත අධ්‍යක්ෂණයත් ඔහුගෙමයි. […] Visit Cinema.lk for more ...
“නොමියෙන මතකය” එංගලන්තයේ UK ආසියානු සිනමා උළෙලට cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 21 වෙනි වරටත් එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වෙන යුකේ ආසියානු සිනමා උළෙල (UK Asian Film Festival) නියෝජනය කිරීමට මේ වසරේදී සුදුසුකම් ලද එකම ශ්‍රී ලාංකේය සිනමාපටය බවට පත්වූ සුබා සිවකුමාරන්ගේ “නොමියෙන මතකය”( House of My Fathers) සිනමාපටය අද (31) සවස 7.00 ට ලන්ඩන්හී රීජන්ට් ස්ට්‍රීට් සිනමා ශාලාවේදී මහජනතාව උදෙසා ප්‍රදර්ශනය කෙරේ. […] Visit Cinema.lk for more ...
ගවුමක් ලෙලදෙන ලතාව නැතිතැන කොහොමද රටා මැවෙන්නේ cinema.lk අධ්‍යාපනය ක්‍රමය අපේ රටේ විතරක් නෙමෙයි ලෝකයේ වෙනත් රටවලත් දැඩි අවධානයක් ලැබෙන විෂයක්. ලෝකයේ දියුණු කියන රටවල් අලුත් සමීක්ෂණ, පර්යේෂණ සිදුකරමින් ඒ ලැබෙන දත්ත මත වෙනස්, දියුණු සහ නවීන ක්‍රමවේදයන් හරහා අධ්‍යාපනය ලබාදෙන්න උත්සාහ කරමින් සිටිනවා. නමුත් අපේ රටේ මේ තත්වය කණගාටුදායක බව හැමෝම දන්නා කාරණයක්. යල්පැනගිය පැරණි අධ්‍යාපන ක්‍රමයෙන්ම තවමත් පවත්වාගන යන අධ්‍යාපන ක්‍රමයක් […] Visit Cinema.lk for more ...
ගින්නෙන් උපන් සිතල OSCAR තරග බිමට…??? cinema.lk අනුරුද්ධ ජයසිංහ නිර්මාණය කළ නවතම චිත්‍රපටය වන ගින්නෙන් උපන් සිතල (The Frozen Fire) චිත්‍රපටය පිලිබඳ විශාල් කතාබහක් ඇතිව තිබෙනවා. ඊට හේතුව වුනේ එය OSCAR සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස නිර්දේශ වීමට සුදුසුකම් ලබුවේ යයි කියවෙන පුවතක් සමගින්. මේ පිළිබඳව ඉන්දියානු සමාගමක් සහ මෙරට මාධ්‍යත් වාර්තා පලකොට තිබුනා. එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වන තොරතුරු සැකෙවින් මෙසේයි. […] Visit Cinema.lk for more ...
88/89 ජන සංහාරය ගැන අපේ සිනමාවේ කතාවුනේ නැහැ – විසාකේස චන්ද්‍රසේකරම් cinema.lk Visit Cinema.lk for more details..!
සිනමා සංස්කෘතිය පෝෂණයට සංස්ථාවෙන් නව වැඩපිළිවෙලක් cinema.lk සිනමා සංස්කෘතිය පෝෂණය කිරීම උදෙසා නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව කටයුතු යොදා තිබෙනවා. “මාසික සිනමා කතිකාව” නමින් නව වැඩසටහනක් මේ යටතේ සැලසුම් කොට ඇති බව චිත්‍රපට සංස්ථාව පවසනවා. මාසිකව පැවැත්වෙන මෙම වැඩසටහන සඳහා විවිධ මාතෘකා යටතේ සංවාද ඇතුළත් කොට තිබෙනවා. එහි පළමු අදියරේ වැඩසටහන පෙබරවාරි 27 වැනිදා පැවැත්වෙනවා. කොළඹ 07, හෙක්ටර් කොබ්බෑකඩුව […] Visit Cinema.lk for more ...
“සුනාමි” සහ “ගාඩි” බංගලාදේශයේදී එකට ගැටෙයි cinema.lk සටහන : උදිත ලක්මාල් එළඹෙන ජනවාරි 11 වෙනිදා සිට 19 වෙනිදා දක්වා බංග්ලාදේශයේ ඩකා අග නුවර පැවැත්වෙන 18 වෙනි ඩකා […] Visit Cinema.lk for more details..!
King Khan හට තවත් ආචාර්ය උපාධියක් – හසිත හේරත්ගේ සටහනක් cinema.lk සටහන : හසිත හේරත් සුප්‍රසිද්ද භාරත නළු ෂාරුක් ඛාන් එහෙමත් නැතිනම් කිං ඛාන් ඊයේ (අප්‍රේල් 04 වැනිදා) දවසේ තවත් ජයග්‍රහණයක් ලැබුවා. ඒ ඔහුගේ සිව්වන ආචාර්ය උපාධිය හිමිකරගැනීමයි. මෙම ගෞරව ආචාර්ය උපාධිය ඔහුට ලබාදි තිබුනේ ලන්ඩනයේ නිතිය පිළිබඳ විශ්ව විද්‍යාලයෙන් ( University of Law in London). 2005 වසරේදී බෙඩ්ෆෝශෙයාර් විශ්ව විද්‍යාලයෙන්ද , 2015 වසරේදී එඩින්බරෝ විශ්ව විද්‍යාලයෙන් හා 2016 වසරේදී […] Visit Cinema.lk for more ...
2020දී ශ්‍රී ලංකාවෙන් ජාත්‍යන්තරයට ගිය පළමු චිත්‍රපටය “ගාඩි”…. cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 2020 වසර වෙනුවෙන් අන්තර්ජාතික සිනමා උළෙලක් නියෝජනය කරන පළමු ශ්‍රී ලාංකේය දීර්ඝ වෘත්තාන්ත සිනමාපටය ලෙසින් […] Visit Cinema.lk for more details..! ...
ආචාර්ය ධර්මසේන පතිරාජ සමුගනියි cinema.lk ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජයන් මීට සුළු මොහොතකට පෙර දිවියෙන් සමුගත් බව වාර්තා වනවා. හෙතෙම මාස කිහිපයක් තිස්සේ රෝගාතුරව සිටි බව සඳහන්. පසුගිය මාස දෙකක වැනි කාලයක් තිස්සේ ආචාර්ය පතිරාජයන් දැඩි ලෙස රෝගී තත්වයන් පෙන්වූ බවත් සඳහන් වනවා. 2018 ජනවාරි 28 වැනිදා අලුයම හෙතෙම සිනමාවේ මෙන්ම ජිවන ගමනේද සියලු අරගල නිමවා සදහටම නික්ම ගොස් තිබෙනවා. 1943 […] Visit Cinema.lk for more ...
චිත්‍රපටය බැලුවම, මමත් JOKER කෙනෙක් නේද කියල හිතුනා cinema.lk උපුටනයකි. සංජිව සෙනවිරත්න ඔහුගේ Facebook පිටුවේ තැබූ සටහනක්. – JOKER – ලොව ඔනෑම කෘතියක කියවිම් වලට යන විට එක තමන්ගේ […] Visit Cinema.lk for more details..!
බැංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල ඇරඹේ cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි ඉන්දියාව තුල ක්‍රියාත්මක පනහකට අධික අන්තර්ජාතික සිනමා උළෙලයන් අතුරින්, ඉන්දියානු (ගෝව), කොල්කටා, මුම්බායි සහ කේරළ යන උළෙලයන්ට හතරට පසුව වැඩිම ජාත්‍යන්තර අවධානයකට නතුවන සිනමා උළෙල ලෙස සැලකෙන බැංගලූරු අන්තර්ජාතික සිනමා උළෙල (Bengaluru International Film Festival) අද දින රාත්‍රියේ බැංගලූරුහී පිහිටි විධාන සෝධා ශාලාවේදී අති උත්සවශ්‍රීයෙන් ආරම්භ වේ. 11 වෙනි වරටත් […] Visit Cinema.lk for more ...
ගැහැණු සිත් තුනක උපන් සිනමාපට තුනක් cinema.lk “ගැහැණු සිත් තුනක උපන් සිනමාපට තුනක්” තේමාවෙන් ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානය සංවිධාන කෙරෙන වැඩසටහනක් අද (මාර්තු 25 වැනිදා) කොළඹදී පැවැත්වෙනවා. මේ සෞන්දර්ය හැන්දෑව 25 වැනි සඳුදා සවස 4.00 සිට කොළඹ 07, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර අංක 05දී පැවැත්වීමට නියමිතයි. කෙටි චිත්‍රපට තුනක් තිරගත කෙරෙන මෙම වැඩසටහනේදී ඒ පිලිබඳ සංවාදයක්ද පැවැත්වීමට සැලසුම් කොට තිබෙනවා. ලංකා […] Visit Cinema.lk for more ...