“සුනාමි” දැන්ම පෙන්වන්නේ නැහැ – රේණුකා බාලසූරිය cinema.lk කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම පාසුගිය මාර්තු 13 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වසා දැමුනා. ඒ වනවිට චිත්‍රපට කිහිපයක් තිරගත […] Visit Cinema.lk for more details..!
විසාකේස, පාංශු චිත්‍රපට කණ්ඩායම සමග Pune යයි cinema.lk නීතිඥ විසාකේස චන්ද්‍රසේකරම් කියන්නේ ලංකාවේ සිනමාව ඇතුලේ වෙනස් විදිහේ දේවල් කරන්න උත්සහ කරන අධ්යක්ෂවරයෙක්. ඔහුගේ පළමු සිනමා නිර්මාණය වුනු “සයපෙති කුසුම” හරහා ඔහු දේශීය සිනමාවට අලුත් මාතෘකාවක් පිලිබඳ සාකච්චාවක් ගොඩනගන්න උත්සාහ කළා. ඔහුගේ දෙවැනි සිනමා නිර්මාණයත් දැන් තිරගත කිරීමට සුදානම්. මේ දිනවල විසාකේස ඉන්නේ ඉන්දියාවේ. ඒ, Pune International Film Festival 2019 සඳහා සහභාගී වෙමින්.... Visit Cinema.lk for more details..! ...
පවුල තවදුරටත් අවුලක්ම පමණි – තිවංක විශ්වනාත් cinema.lk සටහන : තිවංක විශ්වනාත් ජයසේකර Film එකක් analyze කරන්න කලිං අපි මුලින්ම කරන්නේ Film එකේ “මම කොතනද ඉන්නේ, මගේ part එක මොකද්ද?” වගේ කාරණා හොයන එක. එහෙම තැනක් හොයාගෙන Film එකට set වෙලා Film එක තමන්ගේ කතාවක් කරගෙන බලන එක. පුංචි කාලේ අපි කණ්නාඩියක් ඉස්සරහටවෙලා ඒකෙන් පේන ප්‍රතිබිම්බය දිහා බලාගෙන කණ්නාඩියත් එක්ක කරපු ගනුදෙනුවෙම දියුණු […] Visit Cinema.lk for more ...
ගින්නෙන් උපන් සීතල – මට දැනෙන හැටි – 01 cinema.lk ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා රිද්ම සහ CEL මණ්ඩලයේ සිනමාහල් වල තිරගත වනවා. ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර සමගින් සිනමාහල් පිරෙන තරමින් ප්‍රේක්ෂක සහභාගිත්වයක් තිබෙන බව ලැබෙන තොරතුරු වලින් පෙනී යනවා. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටය තමාට දැනෙන ආකාරය පිළිබඳව අපි, ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් සහ ප්‍රේක්ෂකයින්ගෙන් අදහස් විමසීමක් කළා. මේ එහි පළමු පියවරයි. රංගන ශිල්පී […] Visit Cinema.lk for more ...
බංග්ලාදේශ සිනමා උළෙල එළඹෙන සති අන්තයේ කොළඹදී cinema.lk බංග්ලාදේශ මහා කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව හා එක්ව බංග්ලාදේශ සිනමා උළෙලක් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. ශ්‍රී ලංකාවේ පළමු වරට බංග්ලාදේශ සිනමා උළෙලක් සංවිධානය වන අවස්ථාව මෙය බව පැවසෙනවා. සාමාන්යෙන් රාජ්‍ය මට්ටමින් පැවැත්වෙන චිත්‍රපට උළෙලවලදී නැරඹීමට අවස්ථාව නොලැබෙන අපූරු සිනමාපට හයක් රසවිඳීමට මෙමගින් ප්‍රේක්ෂකයින්ට අවස්ථාව උදා වනවා. පසුගිය වසර 04ක කාලය ඇතුලත Locarno,... Visit Cinema.lk for more details..! ...
භූපති නලින් සමග THE RETURN සිනමාපටය කියවමු cinema.lk කොළඹ මහජන පුස්තකාලයේ ලේඛක සහ පාඨක සංසදය මගින් මාසිකව චිත්‍රපට දැක්මක් සංවිධාන කෙරෙනවා. තෝරාගත් චිත්‍රපටයක් නැරඹීම සහ ඒ පිලිබඳ සංවාදයක් […] Visit Cinema.lk for more details..! ...
රංගවේදී මනෝරත්නයන් රාජ්‍ය සම්මානයෙන් පුදලබයි cinema.lk ප්‍රවීණ රංගවේදී සහ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් හට රාජ්‍ය ගෞරව පිරිනමා තිබෙනවා. ඒ, 2019 රාජ්‍ය නාට්‍ය උළෙලේදීයි. උළෙල පසුගියදා නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්වුනා. එහිදී ජිවිතයේ එක් වරක් පමණක් පිරිනැමෙන යාවජිව රාජ්‍ය ගෞරව සම්මානයෙන් නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් ඇගයුම් ලබා තිබෙනවා. 1948 උපත ලැබූ ජයලත් මනෝරත්නයන් 1970 සිට රංගන සහ කලා කටයුතු වල නියැලෙනවා. හොඳම නළුවා. හොඳම සහය […] Visit Cinema.lk for more ...
“අසන්ධිමිත්තා”ට යහපත් ප්‍රතිචාර රැසක් cinema.lk සමන් වික්රමාරච්චිගේ කෙටි නවකතාව “අසන්ධිමිත්තා” ඇසුරින් සිනමාවේදී අසෝක හඳගම නිර්මාණය කළ අසන්ධිමිත්තා චිත්‍රපටය මේ දිනවල දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වනවා. චිත්‍රපටය නැරඹු බොහෝ දෙනෙක් ඒ පිලිබඳ යහපත් ප්‍රතිචාර දක්වා තිබුනා. විශේෂයෙන් සමාජ ජාලා මාධ්‍ය තුළ විවිධ අයුරින් චිත්‍රපටය අගයමින් කතාබහ සිදුවී තිබෙනු දක්නට ලැබුනා. ඔබ තවමත් අසන්ධිමිත්තා නැරඹුවේ නැතිනම්, ඔබට ලඟම සිනමාහලෙන් මේ... Visit Cinema.lk for more details..! ...
Golden Globes 2020 : හොඳම නළුවා JOKER චිත්‍රපටයේ Phoenix cinema.lk Golden Globes 2020 සම්මාන රාත්‍රිය පිලිබඳ සිනමා රසිකයින් මේ වෙනකොටත් දැනුවත්. සම්මානලාභීන් ගැන තොරතුරු එසැනින් අන්තර්ජාලය පුරා ව්‍යාප්ත වුනා වගේම […] Visit Cinema.lk for more details..! ...
ඔබ කෙටි චිත්‍රපට නිර්මාණකරුවෙක්ද..? cinema.lk කෙටි චිත්‍රපට, වීඩියෝපට නිර්මාණය කරන ඔබ වෙනුවෙන් ජාතික මට්ටමේ ඇගයීම් පිරිනැමීමේ වැඩපිළිවෙලක් ගැන තොරතුරු මේ. සී / ස කිංඩම් ඔෆ් […] Visit Cinema.lk for more details..!
“සුපර්ණා” කණ්ඩායම බංග්ලාදේශයේ ඩකා නුවර සිට cinema.lk නාට්‍යවේදියකු සහ නළුවකු ලෙස කලා ලෝකයේ වසර ගණනාවක අත්දැකීම් බහුල ශිල්පියකු වන සුජීව ප්‍රියාල් යද්දෙහිගේ මුල්වරට සිනමාවට පිවිසෙනවා. සිනමා අධ්යක්ෂවරයකු ලෙස ඔහුගේ ප්‍රථම නිර්මාණය “සුපර්ණා” ලෙස නම්කොට තිබෙනවා. සුපර්ණා සිනමාපටය සඳහා තේමාවී තිබෙන්නේ මහපොලව ගහකොළ සහ පරිසරයට ආදරය කරන මනුෂ්‍ය සමාජයක් ගොඩනැගීම සම්බන්ධ කතාවකුයි. සුපර්ණා මේ දිනවල බංග්ලාදේශ සංචාරයක නිරත වනවා. බංග්ලාදේශයේ ඩකා... Visit Cinema.lk for more details..! ...
කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල ඇරඹෙයි cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි 1968 වර්ෂයේදී දියත්වූ “කොළඹ අන්තර්ජාතික සිනමා සමාලෝචනය”( International Film Review Colombo) නම් උළෙලෙන් ඇරඹුනු ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සිනමා උළෙල නාමාවලියට තවත් නව සිනමා උළෙලක නාමය එක් කරමින් “කොළඹ අන්තර්ජාතික කාන්තා සිනමා උළෙල”( Colombo International Women’s Film Festival) අද සවස 6.30 ට, කොළඹ 07 ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේ තරංගනී... Visit Cinema.lk for more details..! ...
ලංකා බණ්ඩාරනායක සහ ජූඩ් රත්නම් ලොකර්නෝ යති cinema.lk ලෝකර්නෝ අන්තර්ජාතික සිනමා උළෙලේ (Open doors) කාණ්ඩය සඳහා ශ්‍රී ලාංකික සිනමාකරුවන් දෙදෙනෙකුගේ නිර්මාණ තෝරාගෙන ඇති බව Locarno festival වෙබ් අඩවිය පසුගියදා නිවේදනය කළා. Locarno සිනමා උළෙලේ වෘතාන්ත චිත්‍රපට සහ කෙටි චිත්‍රපට යන අංශ දෙක සඳහා මෙලෙස ලාංකික චිත්‍රපට දෙකක් තේරී තිබෙනවා. ජූඩ් රත්නම් නිර්මාණය කළ වෘතාන්ත වාර්තා චිත්‍රපටයක් සහ ලංකා බණ්ඩාරනායක නිර්මාණය කළ කෙටි චිත්‍රපටයක් […] Visit Cinema.lk for more ...
විප්ලවීය විජේවීර – ළඟදීම රිදී තිරයට පැමිණෙයි cinema.lk 1977 නොවැම්බර් 24 වැනිදා මැගසින් බන්ධනාගාරයෙන් පිටතට පැමිණෙන පිරිසකි. 71 තරුණ නැගිටීමට සම්බන්ධ බවට චෝදනා නගා අත්අඩංගුවට පත් මේ පිරිස වසර හයක් සිර දඬුවම් ලබා තිබිණි. පිටතට පැමිණි මේ තරුණ පිරිස යළි සුපුරුදු දේශපාලනික ක්‍රියාකාරකම් ඇරඹීමෙන් පසු මැතිවරණය හරහා ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එක්විය. 1982 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් චන්ද ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් දිනා ගැනීමට මේ තරුණ […] Visit Cinema.lk for more ...
ජාතික සිනමා දිනයක් ප්‍රකාශයට පත්කෙරෙයි cinema.lk ජාතික සිනමා දිනයක් ප්‍රකාශයට පත්කිරීමට නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව, අප්‍රේල් 05 වැනිදා ජාතික සිනමා දිනය ලෙස නම්කරමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ අත්සනින් යුතුව ගැසට් නිවේදනයක් නිකුත් කොට ඇතැයි සඳහන්. මෙලෙස අප්‍රේල් 05 වැනි දිනය තෝරා ගැනීමට හේතුවී ඇත්තේ ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ ජන්ම දිනය එදිනට යෙදී තිබීම […] Visit Cinema.lk for more ...
Hrithik සහ Tiger එකම චිත්‍රපටයකින් ඔක්තෝබර් 02 වැනිදා cinema.lk බොලිවුඩයේ දක්ෂ රංගන ශිල්පියෙක් වන Hrithik Roshan රංගනයට වගේම නර්ථනයටත් දක්ෂයෙක්. මෑත කාලයේ රසිකයින් අතර වඩාත් කතාබහට ලක්වුනු Tiger Sharoff […] Visit Cinema.lk for more details..!
“ඇය ප්රණාම” – නිරංජනී සහ උමාරියා සම්මාන ලබයි. cinema.lk TV දෙරණ සංවිධාන කළ “ඇය ප්රණාම” සම්මාන උළෙල, ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව පසුගියදා පැවැත්වුනා. බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ පැවති මේ ප්රණාම […] Visit Cinema.lk for more details..! ...