ධනුෂ්කගේ PRISONERS කෙටි චිත්‍රපටය ජාත්‍යන්තරයට cinema.lk කෙටි චිත්‍රපට කියන්නෙ වර්ථමානයේ සිනමාවට ඇල්මක් දක්වන තරුණ පරපුර අතර වඩාත් ජනප්‍රිය මාධ්‍යයක්. කෙටි චිත්‍රපට භෝ ප්‍රමාණයක් ලංකාවේ තරුණ සිනමාකරුවන් […] Visit Cinema.lk for more details..! ...
මගේ චිත්‍රපටය යාපනයට අකැපද..? ජූඩ් රත්නම් අසයි cinema.lk ඔක්තෝබර් 03 වැනිදා සිට 08 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත යාපනය අන්තර්ජාතික සිනමා උළෙල සඳහා සැලසුම් කර තිබූ චිත්‍රපට ලැයිස්තුවෙන් සිය චිත්‍රපටය ඉවත් කොට ඇති බව සිනමාවේදී ජූඩ් රත්නම් පවසනවා. යාපනය සිනමා උළෙලේ තම සිනමා නිර්මාණය වන Demons in Paradise තිරගත කරන බවට නිවේදනය කර තිබූ බවත්, නමුත් අවසන් මොහොතේ එය ප්‍රදර්ශනය නොකිරීමට උළෙලේ සංවිධායකයින් තීරණය […] Visit Cinema.lk for more ...
කමල්, හේමාල් – ෆිල්ම් හෝල් “House Full” cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳව ආරච්චි වාර්ෂිකව මුදාහල දේශීය සිනමාපටයන්ගෙන් බහුතරයක් “House-Full” පුවරුව යටතේ තිරගතවූ සිනමා කර්මාන්තයකට අප 70 දශකයේදී හිමිකම් කීවද, වර්තමානයේදී එලෙසින් වාර්ෂිකව මෙරට ප්‍රේක්ෂකයන්ට මුදාහරින දේශීය සිනමාපට අතුරින් යම් සිනමාපටයක් “House-Full” පුවරුව යටතේ තිරගත වේනම් එය කලාතුරකින් සිදුවන්නකි. එවන් වාතාවරණයක් තුල එකම කාල වකවානුවක තිරගතවන “ගින්නෙන්... Visit Cinema.lk for more details..! ...
රාත්තල් 300ක් බර, කසාද දෙකක් කැඩුණු මිනීමරු ගැහැණියගේ ආදර කතාව cinema.lk සමන් වික්‍රමආරච්චි මිට කලකට ඉහත රචනා කළ කෙටි නවකතාව “අසන්ධිමිත්තා”. මේ නවකතාව ඇසුරින් සිනමාවේදී අසෝක හඳගම සිනමාපටයක් නිර්මාණය කරනවා. චිත්‍රපටය නම් කරන්නෙත් අසන්ධිමිත්තා ලෙසින්. මේ වනවිට ජාත්‍යන්තර සිනමා උළෙල කිහිපයක් නියෝජනය කළ අසන්ධිමිත්තා චිත්‍රපටය ලංකාවේ ප්‍රේක්ෂකයින් වෙනුවෙන් හෙට එනම් 22 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත කෙරෙනවා. Busan International film festivalහිදී 2018... Visit Cinema.lk for more details..! ...
“WAR” හිතපු තරම් “මාර” නැහැ – විචාරකයින් පවසයි cinema.lk රිතික් රොෂාන් සහ ටිගර් ශරෝෆ් රංගනයෙන් දායක වන WAR චිත්‍රපටය ගැන බොලිවුඩ් සිනමා රසිකයින් තුල තිබුනේ ලොකු උනන්දුවක්. මේ චිත්‍රපටය […] Visit Cinema.lk for more details..!
සිනමාශාලා, ජුනි 27 වැනිදා යළි විවෘත කෙරෙයි. cinema.lk කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් වසා දැමුණු සිනමාහල් යළි විවෘත කිරීමට රජය තීරණය කොට තිබෙනවා. ඒ අනුව එළඹෙන ජුනි 27 […] Visit Cinema.lk for more details..!
ගින්නෙන් උපන් සීතල – මහජන ප්‍රදර්ශනය ඇරඹෙයි cinema.lk සිනමාවේදී අනුරුද්ධ ජයසිංහ අධ්‍යක්ෂණය කළ, චමත්කා පීරිස් නිෂ්පාදනය කළ, ගින්නෙන් උපන් සිතල (The Frozen Fire) චිත්‍රපටය තිරගත වීම පසුගිය 18 වැනිදා ආරම්භ වුනා. කලාකරුවන් දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. එදින කැමරා සටහන් කිහිපයක් මේ, පින්තූර : Mirror Atrs වෙබ් අඩවියෙන් Visit Cinema.lk for more details..! ...
ගම්පෙරළිය ඉන්දියානු අන්තර්ජාතික සිනමා උළෙලේ cinema.lk සටහන : උදිත ලක්මාල් ආසියාවේ පැරණිතම අන්තර්ජාතික සිනමා උළෙල ලෙසටද, ලෝකයේ පැරැණිතම අන්තර්ජාතික සිනමා උළෙලයන් දහයෙන් එකක් ලෙසටද සැලකෙන, ඉන්දියානු […] Visit Cinema.lk for more details..! ...
අලුත්ම චිත්‍රපට හයක් නරඹන්න – Cinema of Tomorrow cinema.lk දෙරණ සිනමා සම්මාන 2018 යටතේ සිනමාව ආශ්රිත විවිධ කටයුතු රැසක් සිදුකිරීමට සැලසුම් කොට තිබෙනවා. අලුත්ම දේශීය චිත්‍රපට හයක් ප්‍රදර්ශනය කෙරෙන Cinema of Tomorrow කාණ්ඩය ඒ අතර සුවිශේෂියි. ශ්‍රී ලාකේය සිනමා නිර්මාණකරුවන් හය දෙනෙකුගේ අලුත්ම සිනමා නිර්මාණ හයක් මේ යටතේ ප්‍රදර්ශනය කෙරෙනවා. මැයි මස 19 සහ 20 යන දෙදින ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී සිනමා ශාලාවේදී මේ […] Visit Cinema.lk for more ...
Fathima Shanaz, “HOPE” සමගින් GOA සිනමා උළෙලට cinema.lk නිර්මාණවේදිනි Fathima Shanazගේ කෙටි චිත්‍රපටයක් වන “HOPE” , GOA කෙටි චිත්‍රපට උළෙලට සහභාගී වීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව HOPE […] Visit Cinema.lk for more details..!
පෝයට වැහෙන ලංකාවේ සිනමාව – සුපුන් රුවිශාන් cinema.lk සටහන : සුපුන් රුවිශාන් විමුක්ති ******************************************************************* කතාවේ ඇතුළට යන්න කලින් පහළින් දානවා ඉන්දියාවේ සහ හොලිවුඩ් වල වැඩිම ආදායම ගනිපු චිත්‍රපටි පහ සහ ඒවා රිලීස් උනු නිවාඩු කිහිපයක්. 1. දංගල් – නත්තල් 2. බාහුබලී 2 – මැයි දිනය 3. සීක්රට් සුපර්ස්ටාර් – දීවාලි (මේක නං ඉන්දියාවට වඩා චීනෙ හිට් උනේ) 4. බජරංගි බායිජාන් – ඊද් 5.... Visit Cinema.lk for more details..! ...
කමිලගේ HOPE, ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලකට cinema.lk කමිල මේදිස් නිර්මාණය කළ HOPE කෙටි චිත්‍රපටය ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලක තරගකාරී අංශය නියෝජනයට සුදුසුකම් ලබා තිබෙනවා. 2nd Ahmednagar International Film Festival හි මෙම කෙටි චිත්‍රපටය තරගකාරී අංශය යටතේ තිරගත කොට තිබෙනවා. කමිල මේදිස් මෙම චිත්‍රපටය නිර්මාණය කලේ ඔහුගේ උසස් අධ්‍යාපනය සඳහා වන පැවරුමක් ලෙසින් බව ඔහු පවසා තිබුනා. “මම දැනට මුම්බායි වල FX-Film School […] Visit Cinema.lk for more ...
රැඩිකල් ගැහැණියක්ව දකින්න පුළුවන් එහෙම විතරද…? cinema.lk චින්තන ධර්මදාසගේ “ඇවිලෙනසුලුයි” චිත්‍රපටය පිළිබඳ සිනමාවේදිනියක සහ රංගන ශිල්පිනියක වන ලංකා බණ්ඩාරනායක අගේ Facebook පිටුවේ ලියා තිබූ සටහනක්. ************************************************************************** ඇවිලෙනසුලුයි […] Visit Cinema.lk for more details..! ...
ගුරුවරුන් ඕනෑ කර තිබේ – තිවංක විශ්නාත් cinema.lk උපුටා ගැනීමකි. සටහන : තිවංක විශ්වනාත් ජයසේකර ළමුන් යොදාගෙන වැඩිහිටියන් වෙනුවෙන් ෆිල්ම් කරලා එව්වට ළමා චිත්‍රපටි කියලා ලේබල් ගහලා බොක්ස් ඔෆිස් වාර්තා තියපු ෆිල්ම් ලංකාවේ සිනමා ඉත්හාසය තුළ අනන්තවත් ඇති. හැදුණු ළමා චිත්‍රපටිවලින් සෑහෙන තොගයක් එහෙම එව්වාමය. ඒත් ළඟදි ඉඳන් වෙනස් විදියෙ, ළමයින්ට උණත් සරළ හාස්‍ය රස ලබා නොදී ඉන්න තරමින් අඩියක් හරි ඉස්සරහට […] Visit Cinema.lk for more ...
මොරටු සරසවියෙන් “අසනි” කලා උළෙල මෙවරත් cinema.lk මොරටුව විශ්ව විද්‍යාලයේ උසස් NDT ශිෂ්‍ය සංගමය සංවිධාන කරන “අසනි” කලා උළෙල මෙවරත් පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. “අසනු බිහිදොර මිහිරි […] Visit Cinema.lk for more details..! ...
දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය මාර්තු 08 වැනිදා සිට දිවයින පුරා cinema.lk මලිත් හෑගොඩ අධ්‍යක්ෂණය කළ දැකල පුරුදු කෙනෙක් චිත්‍රපටය මාර්තු 08 වැනිදා සිට දිවයින පුරා සිනමාහල් වලදී තිරගත වනවා. භූපති නලින් තිර රචනා කළ මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය එම්.ඩි. මහින්දපාල ප්‍රවීණ කැමරා ශිල්පියාගෙන්. බිමල් ජයකොඩි, සමාධි ලක්සිරි ප්‍රධාන චරිත රඟපාන මෙහි දයාදේව එදිරිසිංහ, ලක්ෂ්මන් මෙන්ඩිස්, චමිලා පීරිස්, කෞශල්‍යා ප්‍රනාන්දු, සම්පත් ජයවීර, සමනලී ෆොන්සේකා අතුල පතිරණ ඇතුළු […] Visit Cinema.lk for more ...
“තුන්දෙනෙක්” නරඹන්න, කතා කරන්න එක්වන්න cinema.lk අසෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර සිනමා නිර්මාණ “තුන්දෙනෙක්” (Her, Him and The Other ) චිත්‍රපටයේ විශේෂ දැක්මක් සංවිධාන […] Visit Cinema.lk for more details..!
Fathima Shanaz ජාත්‍යන්තර සිනමා උළෙලකට cinema.lk කෙටි චිත්‍රපට නිර්මාණකාරියක වන Fathima Shanaz ජාත්‍යන්තර චිත්‍රපට උළෙලක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙනවා. ඒ, ඇය නිර්මාණය කළ Hope කෙටි චිත්‍රපටයත් සමගින්. Bengal’s International Film Festival පෙබරවාරි 24 වැනිදා ආරම්භ වනවා. එම චිත්‍රපට උළෙලේ තරගකාරී අංශය නියෝජනය කිරීමට Hope කෙටි චිත්‍රපටය සමත්ව තිබෙනවා. Fathima Shanaz නිර්මාණය කළ මේ කෙටි චිත්‍රපටයේ තිර පිටපත රචනා කලෙත් ඇය […] Visit Cinema.lk for more ...
කෙටි චිත්‍රපට අටක් එකදිගට – ජූලි 04 වැනිදා cinema.lk ජර්මානු සංස්කෘතික ආයතනය සහ Agenda 14 එක්ව සංවිධාන කෙරෙන මාසික සිනමා දැක්ම ජූලි මාසයේ වැඩසටහන පැවැත්වීමට කටයුතු කොට තිබෙනවා. “July film forum” ලෙස නම්කොට ඇති මෙම වැඩසටහන ජූලි මස 04 වැනි බදාදා පැවැත්වීමට නියමිතයි. සවස 6.00 සිට ජර්මානු සංස්කෘතික ආයතනය (Goethe Institute) හිදී මෙම චිත්‍රපට දැක්ම සුපුරුදු පරිදි පැවැත්වෙනවා. මෙවර වැඩසටහන සඳහා කෙටි චිත්‍රපට අටක් […] Visit Cinema.lk for more ...
91 වැනි OSCAR සම්මාන උළෙල නිමවෙයි cinema.lk හොලිවුඩ් පුරවරයේ අති දැවැන්තම සිනමා සම්මාන උළෙල වන OSCAR සම්මාන උළෙල මීට සුළු මොහොතකට පෙර නිමා වුනා. ඇමරිකානු වේලාවෙන් පෙබරවාරි 24 වැනි ඉරිදා සන්ධ්‍යාවේ California ප්‍රාන්තයේ Los Angeles නුවර හොලිවුඩ් සිනමා නගරයේ Dolby Theatreහිදී මෙම සම්මාන උළෙල පැවැත්වුනා. පසුගිය වසරේ එනම් 2018 වසරේ තිරගත වුනු සිනමාපට අතුරින් විශිෂ්ට සිනමා කෘති සඳහා සම්මාන ප්‍රධානය කිරීම මෙම […] Visit Cinema.lk for more ...