නැතිවූ හරකා සොයා කොළඹ ආව පුංචි දරුවා – සුළඟ අප රැගෙන යාවි cinema.lk Visit Cinema.lk for more details..!
සංජීව සහ සුමුදු මලලගම ලොකර්නෝ යති cinema.lk ස්විස්ටර්ලන්තයේ ලොකර්නෝ අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල ලොව ප්‍රසිද්ධ සහ ප්රමුඛ පෙලේ සිනමා උළෙලක්. එහි විවිධ අංශ අතර Open doors category අංශය විශේෂයි. මේ යටතේ අලුත් සිනමා නිර්මාණ සඳහා විවිධ අයුරින් දායකත්වය ලබාදීම සිදුවනවා. මෙහි Open hub සහ Open Lab යන අංශ දෙකටම මෙවර ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු තෝරාගෙන තිබෙනවා. ඒ චිත්‍රපට අධ්යක්ෂ සංජීව පුෂ්පකුමාර සහ චිත්‍රපට […] Visit Cinema.lk for more ...
මේ Films බැලුවොත් ඔබ ගෙදරින් එළියට යන එකක් නැහැ cinema.lk කොරෝනා වෛරසය අසාදිතයින්ගේ සංඛ්‍යාව සිඝ්‍රයෙන් ඉහළ යනවා. ඉදිරි සති දෙකක කාලය වඩාත් තීරණාත්මක බවට සෞඛ්‍ය අංශ අනතුරු හඟවනවා. කෙසේ නමුත්, […] Visit Cinema.lk for more details..! ...
ලොවවටා ගිය ලංකාගේ “සම්ප්රදාය” YouTube අවකාශයට cinema.lk නාට්‍යවේදිනියක්, රංගන ශිල්පිනියක් ලෙස දිගු කලක් කලා ක්ෂේත්රයේ කටයුතු කළ ලංකා බණ්ඩාරනායකගේ සම්මානිත කෙටි චිත්‍රපටය YouTube අවකාශයට එක්කිරීමට සැරසෙන බව […] Visit Cinema.lk for more details..! ...
THE NEWSPAPER චිත්‍රපටයේ පූර්ව ප්රචාරක පටය අන්තර්ජාලයට cinema.lk ප්‍රවීණ රංගන ශිල්පීන් දෙපළක් වන සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ “The Newspaper” සිංහල චිත්‍රපටයේ […] Visit Cinema.lk for more details..!
සිනමා සහ ටෙලි නිර්මාණ සඳහා උපදෙස් මාලාවක් නිකුත් කෙරේ cinema.lk කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමගම ලෝකය පුරා සිනමා සහ ටෙලි නිර්මාණ ක්ෂේත්රය අර්බුධයකට ලක්වුනා. ශ්‍රී ලංකාවේ සිනමා සහ ටෙලිනාට්‍ය කර්මාන්තයත් […] Visit Cinema.lk for more details..! ...
“ගින්නෙන් උපන් සීතල” සහ “අසන්ධිමිත්තා” බැංගලූරු සිනමා උළෙලට cinema.lk සටහන : උදිත ලක්මාල් කහඳවආරච්චි **************************************************************** පෙබරවාරි මස 21 සිට 28 දක්වා ඉන්දියාවේ බැංගලූර් නුවර පැවැත්වෙන 11 වෙනි බැංගලූරු අන්තර්ජාතික සිනමා උළෙලේ ප්‍රධානතම තරඟකාරී අංශය වන “ආසියානු සිනමා තරඟය” (Asian Cinema Competition) නියෝජනය කිරීමට අනුරුද්ධ ජයසිංහගේ “ගින්නෙන් උපන් සීතල” සහ අසෝක හඳගමගේ “අසන්ධිමිත්තා” යන... Visit Cinema.lk for more details..! ...
සිතිවිල්ලකට සීමාවුනු, සැබෑ නොවූ ආදරය ගැන දෙව්නක සහ කවින්ද්‍යා කතා කරයි cinema.lk Visit Cinema.lk for more details..!
සුපර්ණා, බංග්ලාදේශයෙන් ලෝක සංචාරය අරඹයි cinema.lk ඈ නමින් සුපර්ණා. පෙනුමෙන් අසාමාන්‍ය ගැහැණියක්. ඇගේ හිසකෙස් නැහැ. ඒ වගේම හැසිරීම් අසාමාන්‍යයි. ඇය පාවිච්චි කරන්නෙත් අමුතු වාහනයක්. මුලින්ම අපට ඇය හමුවෙන්නේ හැඩි දැඩි පිරිමියකුට පහරදෙන අවස්ථාවකදී. මේ සියල්ල සලකා බැලුවහම සුපර්ණා කියන්නේ වෙනස් ජීවියෙක් බව අපට වැටහීමක් ලැබෙනවා. සුපර්ණාට ඉන්නවා අපුරු යාළුවො දෙන්නෙක්. මේ තුන්දෙනා තමන් ජිවත් වන ගමට, පරිසරයට, ගහකොළට ආදරය කරන, ඒවා […] Visit Cinema.lk for more ...
මම ගැහැණියක් විදිහට පිළිගන්න සමාජය තවම බයයි – භූමි හරේන්ද්‍රන් cinema.lk Visit Cinema.lk for more details..!
සිනමා අධ්‍යයනය වෙනුවෙන් CFTA ඇරඹෙයි – ප්‍රධානි තනතුර විමුක්තිට cinema.lk දකුණු ආසියානු කලාපයේ සිනමාවේ හෙට දවස පිලිබඳ අලුත් බලාපොරොත්තුවක් ඇති කරවන ආරංචියක් ලංකාවෙන් පසුගියදා අසන්නට ලැබුනා. ඒ, දකුණු ආසියාවේ සිනමාව පිලිබඳ හදාරන සිසුන් වෙනුවෙන් විවෘත වුනු ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු සිනමා පාසලක් පිළිබඳව. Colombo Film and Television Academy ලෙස මෙය නම්කොට තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ උසස් අධ්‍යාපන ආයතනයක් වන Colombo school of business management ආයතනයට අනුබද්ධව මෙය... Visit Cinema.lk for more details..! ...
ටවර්හෝල් පදනමේ මාසික සිනමා දැක්ම – ඔක්තෝබර් කලාපය cinema.lk ටවර්හෝල් රඟහල පදනම මාසිකව සිනමා දැක්මක් සහ සංවාදයක් සංවිධාන කරනවා. මෙවර එහි ඔක්තෝබර් කලාපය යටතේ තිරගත කිරීමට තෝරාගෙන තියෙන්නේ චීන […] Visit Cinema.lk for more details..!
විසාකේසගේ “පාංශු” ඉන්දියාවේ ගුවහාටි අන්තර්ජාතික සිනමා උළෙලට cinema.lk ඊසාන දිග ඉන්දියාවේ පැවැත්වෙන සිනමා උළෙලයන් අතුරින් වාර්ෂිකව වැඩිම සිනමාපට සංඛ්‍යාවක් තිරගත කෙරෙන අන්තර්ජාතික සිනමා උළෙල ලෙසට සැලකෙන ගුවහාටි අන්තර්ජාතික […] Visit Cinema.lk for more details..! ...
ටවර්හෝල් රඟහල පදනමේ මාසික සිනමා දැක්ම cinema.lk ටවර්හෝල් රඟහල පදනම මාසිකව චිත්‍රපට දැක්මක් සහ සිනමා සංවාදයක් සංවිධාන කරනු ලබනවා. සැප්තැම්බර් මාසය සඳහා වන වැඩසටහන 26 වැනි බ්‍රහස්පතින්දා […] Visit Cinema.lk for more details..! ...
ජගත් චමිල ලොව හොඳම නළුවා බවට පත්වේ. cinema.lk ඊයේ (20) රාත්‍රිෙය් පැවති නිව්යෝර්ක් අන්තර්ජාතික සිනමා උළෙලේ ආසියානු කලාපයෙන් ඔබ්බට ගිය හොලිවුඞ් තරගකාරී අංශයෙන් ජගත් චමිල හොඳම නළුවා ලෙස සම්මාන ලබා ඇත. ඔහු සමග තවත් නළුවන් සිව්දෙනෙකු ඩොමිනික් ප’සෙල් (කැනඩා)එඞ්වර්ඞ් ෆලෝන්ග් (අමෙරිකා)සෙබස්තියන් ජේසන් (ඩෙන්මාර්ක් ) ඕමාර් ෆරැන්කෝ (කියුබා ) යන රටවල් හතර නියෝජනය කරමින් මේ සඳහා තරගකරනු ලැබීය. මෙම සිනමා සම්මාන උළෙල මේ වසරේ ජූනි [...] The post ජගත් චමිල... ...
හසුන් සමීරගේ, Screwjack ජාත්‍යන්තරයට යයි cinema.lk විකාශනය නිමවූ මීදුම් අම්මා, යාල් දේවි , පැරීසියට යන පාර සහ දැනට විකාශනය වන අහස් මාලිගා යන ටෙලි නිර්මාණයන්හී අධ්‍යක්ෂකවරයා ලෙසත්, වර්තමානයේ අසීමිත ජනතා ප්‍රතිචාර මත තිරගත වන “ගින්නෙන් උපන් සීතල” සිනමාපටයේ සහාය අධ්‍යක්ෂකවරයා ලෙසත් කටයුතු කල යොවුන් නිර්මාණ ශිල්පී හසුන් සමීරගේ කුළුදුල් කෙටි සිනමාපටය වන “Screwjack” මේ මස 07 වෙනිදා සිට 10 වෙනිදා දක්වා ඇමෙරිකාවේ […] Visit Cinema.lk for more ...