පැයකට කීයද?how much for an hour? හිම පියලි ඔය බඩු ඇවිල්ලා කොහොමත් ගණන්.අනික ලංකාවේ නිතරම වෙන වැඩේ තමයි බඩු ගනන් උස්සන එක.ආර්ථික විද්‍යානුකූලව කියනවනම් උද්ධමනය කියන්නේ ඒක.ඕකෙම අනික් එක තියෙනවා ඒ බඩු ගනන් අඩු වෙන එක.එතකොට ඒක අවධමනය.කොහොමත් ඔය ගණන් උස්සන බඩු හිමීට ගනන් බස්සන වෙලාවලුත් නැතුවම නෙවෙයි.අනික ඔය සමහර බඩු ගනන් උස්සන්න උස්සන්න අපි තව තව පස්සෙන් යනවා.එතකොට බඩු තව තව උස්සනවා ගාන.අනික ඔය සේවා එහෙමත් ඒ ...
crazy girls කෙල්ලන්ට පිස්සුද හිම පියලි මේ ලෝකේ ගෑනු ලමයින්ට පිරිමි ලමයින්වත් පිරිමි ලමයින්ට ගැනු ලමයින්වත් තේරුම් ගන්න එක, එක පාරටම තියා දහ පාරටවත් කරන්න බෑනේ.අර චුල්ල ධනුද්දර ජාතකය ඇසුරෙන් හදපු මනමේ නාට්‍යය බලපු අය ඉන්නවනම් මෙන්න මේ කතාව මතක ඇති. මනමේ කුමරාට තේරෙන්නේ නෑ මනමේ කුමරිය කියන්නේ මොකක්ද කියලා. ඒ හින්දා කුමරා කියනවා”ඔබ කියනා දේ මට නොතේරේ සෞම්‍යයිය ” කියලා. එතකොට පස්සේ කුමරිය වැදි රජුගේ ...
crocodile Vs Uthpalaa,කිඹුලා විනාශයි18++++ හිම පියලි තමන් නොකරපු වැරැද්දකට දඬුවම් විඳින අය ලෝකයේ ඕනම රටක ඉන්න පුලුවන්.කාලෙන් කාලෙට ඒ වගේ කතා අපිට අහන්න ලැබෙනවා.ලියෝ ටෝල්ස්ටෝයිගේ ඒ වගේ කෙටි කතාවක් මීට ටික කාලෙකට කලින් ඉස්කෝල ලමයින්ගේ 11 වසර සාහිත්‍ය පොතකත් තිබුනා.ඒත් තමන්ගේ හොඳම යාලුවෙක් වරදක් කරද්දි ඒ වරදට තමන් සම්මාදම් නොවී අන්තිමට තමනුත් ඒකේ කොටස්කාරයෙක් වෙනවා කියන්නේ මොන වගේ දෙයක්ද කියලා හිතලා බලන්න.මේ කතාවත් ඒ වගේ. ඔන්න ...
sing a song with your boss,ලොක්කාට සින්දු කීම හිම පියලි මගඩි වැඩක් දීලා ලොක්කට මාට්ටු වුනාම වෙන්නේ මොනවද කියලා ලොක්කෙක් යටතෙ වැඩ කරලා තියන අය දන්නවනේ.ඉතින් ඒ වුනාට අන්තිමට ලොක්කටම පරාජය භාරගෙන අකුලගෙන යන්න වුනාම ඒක ඊට හපන් චාටර් කිරිල්ලක් වෙනවා.අද කතාව ඒ ගැන. jokeroo.com අපිට වසරකට විතරකලින් මාසෙකට සැරයක් වගේ අපේ HR එකෙන් නිතරම පුහුණු වැඩසටහන් සංවිධානය කරලා අපිට එන්න කියන පුරුද්දක් තිබුනා.ගොඩක්ම වුනේ එන්න කියනවට වඩා පැමිණීම අනිවාර්යයි ...
Pakistan separates/පකිස්ථානය දෙකට බෙදෙයි?>18 හිම පියලි ඔය පකිස්ථානය කියන්නේ අද ලෝකයේ අතිශය සංවේදී කොයි වෙලාවේ මොන වගේ දෙයක් වෙයිද කියලා කියන්න බැරි රටක්.මුළු ලෝකෙම රටවල් ගොඩක් ඔසාමා බින් ලාඩන් හොයද්දි එයා පකිස්ථානයේ අබටාබාද්වල ලොකු මන්දිරයක් හැංගිලා හිටියා.ඊට පස්සේ ඇමරිකාවෙන්,වෙන ආයි ඉන්දියාවෙන්,තියා චීනය වගේ ටිකක් හරි ළඟ රටකිනුත් නෙවෙයි කෙළින්ම ලොකේ අනිත් කෙළවරේ තියෙන රටෙන් ඇවිත් ගහලා ගියා පකිස්ථානේ හාංකවිසියක්වත් දන්නේ නැතිව.ඒ වගේම අපේ ක්‍රිකට් කණ්ඩායම ගියාම ...
how to cheat the merchant?මුදලාලිට පොල්ල තියන හැටි. හිම පියලි මුදලාලි කිව්වම අපිට මතක් වෙන්නේ බඩ තඩි තට්ටේ තියෙන කපටි පෙනුමක් තියෙන තල්මහෙක් වගේ මිනිහෙක්.මුදලාලි අපිට හැම විටම හොර කරන්න බලං ඉන්න මෝඩ ගෝලයො ඉන්න කෙනෙක් විදිහට සමහරු හිතනවා.ඉතින් අපේ අයියලත් බලන් ඉන්නේ කොයි වෙලාවෙද මුදලාලිට මොත්තේ දාන්නේ කියලා.මේ කතාවෙත් කියවෙන්නේ කට්ටියක් එක දිගටම මුදලාලිට මරුසිය දාපු විදිහක්.අදටත් මේ ක්‍රම පාවිච්චි කරලා බලන්න පුලුවන්. toriko.wikia.com ඒ වුනාට ඇත්තටම වෙලා තියෙන්නේ ...
nalin Vs deepthi,at the bar/වංචාව හා ආත්ම වංචාව හිම පියලි පොර ටෝක්,නැව් ටෝක්,නයි ඇරීම මෙව්වා මිනිස්සුන්ට හොඳට අල්ලලා යන දේවල්.තමන් මොන වැඩේ කරන්න ගියත් අන්තිමේදී තමන්ගේ වරුණෙන් කතාව ඉවර කරන පොරවලුත් නැතුවම නෙවෙයි.ගොඩක් වෙලාවට තමන්ගේ වැඩ කිඩ අනුන්ට කියන්න පුරුෂ පාර්ශවේ අයට වඩා ස්ත්‍රී පාර්ශවේ අය දක්ෂ වුනාට සමහර වෙලාවට පිරිමිත් කිසිම වගේ වගක් නැතිව මේ වැඩේට enter වෙනවා.ඒ වුනාට මෙතන තියෙන හරිම විහිලුව තමයි එතනම තමන්ගේ ආත්ම වංචාව දිග ...
action in dark,කලුවරේ දුන් වැඩ කිඩ.18+++++ හිම පියලි මේ කතාව කියවන්න එන අයට පැහැදිලිවම මුලින්ම කියන්නේ මේක ඇත්ත සිද්ධියක්,ඒ වුනාට පොඩි එවුන් මෙව්වා කියවන්න එපා.අවුරුදු 18ට අඩු අයට මේක බැලීම තහනම්.බලලා සමහරුන්ට බඩ කුරුවල් වෙන්න ගත්තොත් මට මුකුත් කියන්න එපා.වග කියනු නොලැබේ.විශේෂයෙන්ම කෙල්ලො ඉන්න කොල්ලො මේක බලලා තමන්ගේ කෙල්ලව ආරක්ෂා කර ගන්න කටයුතු කරනවා හොඳයි. ඒ වගේම තමයි හැම කෙල්ලම මෙහෙම නෑ කියලත් කියන්න ඕන. දැං අධ්‍යාපන තරගය ...
What is Asian Drama?ආසියාවේ නාට්‍යය. හිම පියලි මඩොල් දූව චිත්‍රපටිය බලපු අය හොඳටම දැකගන්නැති මගඩි නාටකය කියන්නේ මොකක්ද කියලා.නටන්න යන ඕනම නාට්ටියක් මගඩියක් කරන්න වගේම මගඩිය නාට්ටියක් කරන්නත් අපේ කට්ටිය හරි දක්ෂයි.ඉතින් කඩාපැනපු ගමන්ම මේ වගේ මගඩියක් ගැන කිව්වම ඒක අහන කෙනෙකුට ඔරේ මඤ්ඤං වෙන එක පුදුමයක් නෙවෙයි. ඔන්න දවසක් ලංකාවේ අගනගරයේ මූලස්ථානය පිහිටලා තියෙන ලංකාවේ වැදගත්ම මූල්‍ය ආයතනයක් තමන්ට අලුතෙන් කළමනාකරණ පුහුණුවන්නන් බඳවා ගන්න පියවර ගත්තා.මේකේ ...
දවසට දෙපාරක්. හිම පියලි මේක අපේ ඔෆිස් එකේ වෙච්ච වැඩක් නම් නෙවෙයි.හැබැයි කොළඹ අතිශය අග නගරයේ අර කියලා කියන්නේ .අන්න එහේ ලොකු කොම්පනියක වෙච්ච වැඩක්.දන්න තරමින් අදටත් මේක මෙහෙමම වෙනවා.අපි නම් කරන්න ගියේ නෑ,ඒ වුනාට එහේ හැමෝම දවසට දෙපාරක් මේ වැඩේ කරලා තමයි අර පිළිගැනීමේ නිලධාරිනියගෙන් සමුගන්නේ.කෙලින්ම කතාවට බහිමුකෝ. bloguin.com සුපුරුදු පරිදි එදත් අපිව තවත් වෙනස් සමාගමක එකකට පංගාත්තු වුනා.අපේ රැකියාවේ හැටි එහෙමයි,අනික මේ ...
God sake,UK PM doesn’t know literature.:-) හිම පියලි මේ දවස් වල හරි නැඟලා යන කතාවක් තමයි වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්න එපා කියන කතාව.කවුරු හරි මොනවා හරි කිව්වම දැන් අපිට කියන්න හොඳ කතාවක් තියෙනවා.මොකද මේ ලෞකික ලෝකයේ හැමෝම ජීවිතයේ කවදාහරි මොකක් හෝ වැරැද්දක් කරලා තියෙනවා.අඩුම තරමේ කසාද බැඳීමේ වැරැද්ද හරි කරලා තියෙනවානේ.ඒත් ඇත්තටම මේ කතාව කිව්වා කියලා ප්‍රශ්නයක් විසඳන්න පුලුවන්ද?මේ කියන්න යන්නේ ඒ ගැන. http://www.mindreadersdictionary.com වීදුරු ගෙවල්වල ඉඳන් ...
hey Indians,repair yours t…….t හිම පියලි ලංකාව කියන්නේ දකුණු ආසියාවේ තියෙන රටක්.ඒක අපේ හැමෝම දන්නවා.ඒ වගේම අනික් දකුණු ආසියාතික රටවල් වෙච්ච ඉන්දියාව,පකිස්ථානය,බංග්ලාදේශය වගේ රටවල තියෙන ලක්ෂනත් ටික ටික හරි අපේ රටේත් තියෙනවා.ඒ කියන්නේ සර්ව සාම්‍ය නෙවෙයි.ඒ වුනාට යම් විදිහකට සමාන කම් තියෙනවා.විශේෂයෙන්ම ඉන්දියාව මේ පැත්තේ කලාපීය බලවතා හින්දත් ලෝක මට්ටමේ දැවැන්ත සංස්කෘතියක් තියෙන හින්දත් ඒක බලෙන් හරි ලංකාව ඇතුලට ගෙනල්ලා ඔබ්බලා ඉවරයි.අනුරාධපුර යුගයේදි ලංකාවට අස් වෙළෙඳාමේ ...
මහා මගඩි නාටකය. හිම පියලි හිතේ කොච්චර පැතුම් පුරවගෙන හිටියත් ඒ බලාපොරොත්තු ඒ විදිහටම සිද්ධ වෙන්නේ නෑ කවදාවත්ම.අපි ඉස්කෝලේ යන කාලේදි වෙච්ච ඒ වගේ වැඩක් තමයි අද දිග අරින්නේ.පාසැල් කාලය කියන්නේ ගොඩක් අයගේ ජීවිතේ සුන්දරම කාලය වුනාට ඒකේ ගැඹුරට ගිහිල්ලා බැලුවොත් අසාධාරණකම්,කුහකකම්,ඇදිලි,කැපිලි,ගොටු,පන්දම්, ඕන තරම් හොයා ගන්න පුලුවන්.අපි සාමාන්‍යයෙන් කතාවක් කියද්දි ඒක එක දෙයක් වෙනුවෙන් අනික් දේවල් ගොඩක් අමතක කරලා යනවා වුනත් මෙතනදි කතාව පැති කීපයක් ...
කොටු කැපීම හා කලුවරේ දුන් වැඩේ. හිම පියලි මේ කියන්න හදන්නේ ගානව නම් ගාන්න සුපිරි වර්ගයේ ජෙල් වගයක් ගැන. hubpages.com ඔය මීට අවුරුදු 20ට විතර ඉස්සර ජෙල් කියන්නේ අතිශය සුඛෝපභෝගී දෙයක්.ගොඩක් වෙලාවට රට ගිහින් එන කවුරුහරි අරන් එන ජෙල් තමයි කොල්ලන්ට හම්බවුනේ. අනික මේ කාලේ ඉස්කෝලවල ඒ අවට අද වගේ කඩ් පිල් බෝවෙලා තිබුනෙත් නෑ.ගන්න හැම දෙයක්ම තිබුනේ ඉස්කෝලේ තිබ්බ සමූපකාරේ.මොකද ඒ කාලේ ආහාර මුද්දරේ කියලා ක්‍රමයකුත් තිබ්බනෙ. ...
කවුද මේ?මොනවද කියන්නේ? හිම පියලි ලංකාවේ පවතින්නේ ජේ.ආර්.ජයවර්ධන 1977 දී හඳුන්වාදුන් විවෘත ආර්ථිකයකි.එය ලංකාවේ අද පවතින සියලුම ගැටලු වලට මුල වන අතර මිනිස්සු මෙච්චර පිරිහී ඇත්තේ එනිසාය.මේ විවෘත ආර්ථිකයෙන් වූ ව්‍යසනයෙන් ගලවාගැනීමට රජය පෙරට ආයුතුය. යන රැල්ලට තට්ටු දාන එක නැත්නම් වැල යන අත් බලලා මෙලෝ සිහියක් නැතිව ඒකටම උදව් කරන එක ගොඩක් අයගේ සිරිතනෙ.අර හිට්ලර්ගේ මාධ්‍ය ඇමති නැත්නම් මාධ්‍ය උපදේශක වෙච්ච ආචාර්ය ගොබෙල්ස් කිව්වලු ...
මහින්ද තමයි මහින්ද හිම පියලි ලංකාවේ ඉස්කෝල මහ බර ගාණක් තියෙනවනේ,ඒ වගේම තමයි එව්වයේ එක එක ජාතිත් තියෙනවා.මං පොඩි කාලේදි පර්ෂද මූලස්ථ,ඊටත් ඉස්සර මහා විද්‍යාල,දැන් නවෝද්‍යා පාසැල්,ජාතික පාසැල්.(ලංකාවේ නිදහස් කියන නම් පාවිච්චි වෙන්නේ නිදහස් පක්ෂේ කියන්න හින්දා ජාතික කියන්නේ යූඇන්පීයද කියලා අහන්නත් පුලුවන්)කොහොමහරි අම්මලා තාත්තලා තමන්ගේ දරුවො හොඳ ඉස්කෝලයකට දාගන්න නොකරනා දෙයක් නෑ.ඒකනේ අර ලිංගික අල්ලස් දීමක් ගැනත් කතාවක් ගියේ.මොකද ඒක දීලා හරි කමක් නෑ ...
මෙන්න මෙහෙමයි හොර වැඩ කරන්නේ. හිම පියලි ඔය හොර වැඩ,මගෝඩි වැඩ කියන්නේ සමහරුන්ගේ ජාන වලම තියෙන දේවල්නෙ.අද මං කියන්න යන්නෙත් ඒ වගේම හොර මගෝඩි වැඩක් කරන විදිහ ගැන.ඇත්තටම මේක මේ මං හොයා ගත්ත දෙයක් නෙවෙයි,මීට අවුරුදු ගාණකට කලින් ලංකාවේ ගොයියෝ කරපු ජිල්මාට් එකක්. මේ වැඩේ ගොඩක්ම වෙලා තියෙන්නේ 1970 ගණන් වල. ඒ කාලේදි සමූපකාර වල මේ වැඩේ රජට වෙලා තියෙනවා. මොකද සියලු සැපයුම් ද්‍රව්‍ය බෙදා හැරීම සමූපකාරය ...
ටියුබ සලකුණේ සුල මුල හෙලිවේ. හිම පියලි ඔබ බය කරවන,ඔබ භ්රාන්තියට පත් කරවන මේ දවස් වල ගොඩක් අය කතා කරන කට කතාවක ඇත්ත නැත්ත ඇත්තටම දැන ගන්න ඕන නම් මේක කියවන්න.මේක මම දන්නේ මම සර්වතෝභද්‍ර හින්දා නෙවෙයි.අහන දේවල්,කියන දේවල් කල්පනා කර බලා විශ්වාස කරන හින්දා.සේරටම කලින් ඔයාට අහන්න දකින ලැබෙන කටකතාව,ප්‍රවෘත්තිය දිහාට හැරෙමු. මේ කියන විදිහට අපි කලු පාට පැල්ලමක් තියෙන ඒවා පාවිච්චි කරනවා කියන්නේ විහින් ...
මං එයාට ආදරේද? හිම පියලි ආදරය කියන්නේ මේ ලෝකයේ තියෙන විප්ලවීයම හැඟීම.අපිට කාටවත් ආදරය කරන්න එයාගෙන් අවසරය ඕන නෑ.ආදරය කරන්න අපිට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඒ හා සමාන ආදරයක් ඕන වෙන්නෙ නෑ.ආදරය ගනුදෙනුවකින් එහාට ගිය දෙයක් වෙන්නෙ ඒ නිසයි.ඒත් ආදරය උපදින්නෙ කාටවත් නොදැනීම,ඒ හින්දා ඒ ආදරය මොන වගේ තද බල කුණාටුවක් වෙන්න පුලුවනිද කියලා කිසි කෙනෙකුට කියන්න් බෑ.ඕනම කෙනෙක් ආදරය කියන දේ වටහාගන්නේ තමන් තුල තියෙන රික්තකයක් ...
ලොක්කා ආම්බාං කරන හැටි හිම පියලි ඔන්න එක්තරා ලොකු රාජ්‍ය ආයතනයක හිටිය පරිගණක ආරක්ෂක අංශයේ කෙනෙක් පුරුදු වෙලා හිටියලු හවසට වැඩ ඉවර වෙලා ඒ ආසන්නයේ සංචාරය කරන්න.මොකද දවස තිස්සේම යන්තර එක්ක ඔට්ටු වෙලා හවසට හරි මිනිස් පුලුටක් ඇස ගැටෙන්න ඕනනේ.මොකද මෙයා වැඩ කරපු ආයතනය තිබුනේ තරමක් නොවෙයි ගොඩක් නගරයෙන් ඈත.මෙයාගේ ගම් පලාතටත් ගොඩක් දුරයි.ඒ හින්දා මෙයා මේ රාජ්‍ය ආයතනයේ ලඟ නැවතිලා හිටියේ.අපි නමකුත් දාමුකො අනිල් කියලා.ටික ...