(අ) සුන්දර ඉරිදා Sirage Kamare ඇත්තමයි... මෙහෙම කථාවක් කියන්න/ලියන්න මට කිසිම අදහසක් තිබ්බෙ නෑ.. ඒත් කරැණු සිද්ධ වෙච්ච විදිය අනුව අවසානයේ කෙසේ හෝ මෙය ලියන්නට අවස්ථාව එළැඹුනා... ඒ අනුව මේ පෝස්ටුවෙ මුල්හරිය ප්‍රීතිමත්, ඒ උනාට අග හරිය දුක්බරයි..ගිය ඉරිදා ඒ කිව්වෙ (2012/07/29) දවසත් කිසිම අමුත්තකින් තොරව අපේ ගම්පෙදෙසට හිරු උදාවුනා... ඉරිදා දිනය කියන්නෙ සිරා ට උසස් අධ්‍යාපන කටයුත්තකට කොළඹ යන්න තියෙන දවස... ඒත් එදා යෙදිලා ...
ඔයා සංඛ දිනෙත්ද ? Sirage Kamare දින කීපයක් තිස්සේම චාරිකා සටහන් කියවලා හෙම්බත් වෙලා ඉන්න සිරාගේ කාමරයට ගොඩ වදින ඔබ තමුන්නාන්සේලාට වෙනස්ම පෝස්ටුවක් තිළිණ කරන්නයි ඔන්න මේ වෑයම... පහුගිය වංගිය පුරාවට ඉතිහාසයට සම්බන්ධ දේවල්ම ඇද බාපු නිසා මගේ භාෂා ශෛලියත් ටිකක් විතර වෙනස් වෙලයි තිබුනෙ.. කාරි නෑ කාරි නෑ.. පුරැදු ක්‍රමේටම මෙන්න මේ කථාවත් අහන්න..... ඉඩ පහසුකම් තියෙන විදියට පුටු කබලක් දෙකක් අරන් ලං වුනොත් හොදා....හැබෑටම ...
මාකස් සහ ඇලිස් නෝනා සමග අතීතයට ගියෙමි Sirage Kamare සිරා කොලුවා වන මම අද ඔබට දෙසන්නට යන කථාවට දශක දෙකකට වැඩි ඉතිහාසයක් තිබේ. පාසල් යන වයසේ සිටි මා මෙන්ම මගේ ගමේ අසල්වැසි කොලු කුරුට්ටන්ද ජීවිතය පිළිබද මෙලෝ සංසාරයක බරක් නැති, දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටි මේ සුන්දර අතීතය ඉතාමත් රසබර එකකි. ගමක ඉපදුන එකෙක් ලෙස මම ඉතාමත් සුන්දර ළමා කාලයක් අත් විද්දෙමි. වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිදින්නටත්, ...
හිතුමතේ ජීවිතේ 4 (අවසාන කොටස) Sirage Kamare කලින් කොටස් කියවා නැති අයට.... 1 කොටස 2 කොටස 3 කොටසසිරිපාල, සුමතිපාල, සීමන් සිල්වා සහ පියසේන එහි පසුපස අසුනට නංවා දොරවල් ලොක් කෙරිණි. රිපීටර් තුවක්කු දෙකක් රැගත් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනා ඉදිරිපසින් නැග්ගේය. නඩු විභාගය අවසන් විය. සිරකරුවන් පෙර පරිදිම නැවත ගෙනැවිත් ඔස්ටින් රථයේ පැටවිණි. අනුරාධපුරයේ හිරෙන් පැන යාමේ වරදට සිරාටත්, හිතුමතේටත්, ලයනල්ටත් වසරක සිර දඩුවමක් එකතුව තිබුණේය. මරුසිරාගේ නඩුවේ තීන්දුව ...
අපේ කිතුලා Sirage Kamare කිතුලා යනු සිරා කොලුවාගේ අතිජාත මිත්තරයෙකි. කිතුල්වත්ත යනුවෙන් තිබූ වාසගම කිතුලා ලෙස ලොප් වී තිබේ. එදා මෙන්ම අදත් කිතුලා වෙනස් වී නැත. වර්තමාන සමාජය හා සසඳා බලන කල කිතුලාගේ ගතිගුණ ඇති තරුණයන් ඉතාම දුර්ලභය. සමාජයට කිසිම හානියක් සිදු නොකරන. මිතුරන්ට කඳිම මිතුරෙකු වන, දුකේදී මෙන්ම සැපේදීත් එක ලෙස ලඟ සිටින කිතුලා වැනි මිත්තරයෙකු ලැබීම සිරා කොලුවා පෙර ආත්මයක කල පින් ...
ඇළකන්දේ බාබු Sirage Kamare ඇළකන්ද යනු වත්තල ප්‍රීතිපුර වෙරළට ආසන්නයේ තිබෙන පෙදෙසකි. ධීවර ප්‍රජාව මෙන්ම වෙනත් වෘත්තිකයන්ද මේ ඉසව්වේ කලවමේ වෙසෙති. ඇළකන්ද අගට හන්දිය යන පදය එකතු කල විට බොහෝ දෙනා මේ පෙදෙස හඳුනති. සිරා කොලුවාට ඇළකන්ද සමග කිසිම පයුරු පාසානමක් තිබුනේ නැති වුවත් වෘත්තීය ජීවිතය තුලදී හමුවුන තවත් ඩිසයිනරයන් දෙදෙනෙකු වූ වයසින් මට වඩා පහළ කක්කුට්ටා සහ ජංගම ග්‍රැෆික් දොස්තරගේ නිවාස පිහිටා තිබුනේ ...
උපත් පාලනය Sirage Kamare “ලේ....ලේ මට දැන් ඔන ලේ රහ බලන්න මිනිහෙක්.....ඉස්සෙල්ලම මූණට හම්බුවෙන එකාගෙ ලේ පනිනකල් හපාගෙන ඉන්නවා. මං උගේ උගුරු දණ්ඩටම පනිනවා....වයිටාගේ කෙඳිරුම් කලූගේ ඔලුවේ කැකෑරෙන්නේ හෙණ පහරක් මෙනි.මට දැන් උඹෙන් වැඩක් නෑ. උඹ අර හන්දියට පලයන්. උඹව අත්‍යවශ්‍ය භාණ්ඩයක් වේවි.මිනිසා තුලවත් දක්නට නොමැති වර්ගය පිළිබද කැක්කුම බලු බසින් බලු මුවින් එසේ වචනයට පෙරළී තිබුනි.කලූගෙ ඇස් දෙක රතුවෙලා. එළවෙනකල් අඬලා තියෙන තරමට ...
කිරි කෝඩු සිරාගේ සිරිපා කරුණාව Sirage Kamare පෙබරවාරියෙ පෝයට කලින් දවසෙ රෑ ඔෆිස් ඉවර වෙලා එහෙමම සිරීපාදෙ යමුද බං ?සිරා කොලුවගෙ වර්තමාන සේවා ස්ථානයේ අහල පහලින් ඉන්න මිත්තරයෙක් වෙච්ච මිගා එහෙම ඇහුවෙ හිටි ගමන් හරියට හෙණ ගහනවා වගේ. කාලයක් තිස්සෙ හිතේ හිරවෙලා කාලයේ වැලිතලාවට යටවෙලා නොපෙනී ගිහින් තිබ්බ සිරිපා කරුණා කිරීමේ ආශාව මේ වචන කීපයෙන් පස්සෙ හිතාගන්නටත් බැරි වේගෙන් ඇහැරුනා.අනිවා...යමං මිගා මටත් සිරීපාදෙ යන්න හරිම ආසයි. සිරා ...
කෙල්ලො චපලද ? Sirage Kamare සිරා කොලුවගෙ කාමර කබල හදිසියේ දැනුන විරහා දුකෙන් පාලුවට ගිහිල්ලා තියෙන වෙලාවක හිත තදකරගෙන මම සුකුමාර්ගෙ කදුළු කථාව අකුරු කොලාට පස්සෙ කීප දෙනෙක්ම කිව්වා මේ පෙබරවාරිය බූට් මාසයක් කොරමු කියාලා. ඉති සිරා කොලුවා වන මටත් මේ ගෙවෙන පෙබරවාරිය කිසිදාක මතකයෙන් ඈත් නොවෙන දුක්බර එකක් වෙච්ච හින්දම මමත් හිතුවා ආදරයේ විරහව හඳුනන හැමෝම ආදරයෙන් වට කරගෙන අාදරයේ වියෝ දුක ගැන වැඩිපුර ...
ඩග්ලස් කැම්බල් සහ 70 දශකයේ සිරි ලංකාව Sirage Kamare සිරාගේ කාමරයෙන් පසුගිය මාසයේ අවසාන ලිපිය ලෙස පල වූ ශ්‍රී ලංකාවේ 70 දශකයට අයත් ඡායාරූප පෙළ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය. එම ලිපිය කියවූ බවට ගූගල් රාජයා මවෙත දැන්වූ පාඨකයන්ගේ සංඛ්‍යාවද ඉහළ එකකි. ඒ අනුව අපේ මව්බිමේ අප නොදුටු ඉතිහාසයකට අයත් ඡායාරූප දැකීමේ ආශාව ඇත්තේ මා හට පමණක් නොවන බැව් දැන් මම ඉදුරාම දනිමි.නමුත් ඒ ලිපිය පලවී දින දෙකකට පමණ ...
නුවන් කුලසේකරගේ කදුළු සමග එක් වූ කන්දේගම සතුටු කදුළු Sirage Kamare යුධ හමුදා ඇත්තන්ගේ අත් ගුණය මේ යැයි කියමින් සැකසුන කිරිබත්, සැන්ඩ්විච්, කැකුලු බත්, ඉඳි ආප්ප, ආප්ප වැනි ආහාර සමග එහි එක් රැස්ව තිබූ ව්‍යාංජන කීපයක රසද මුසු වූ විට මැවුන අපූරු මිහිර නිසාම අප මෙන්ම මේරියන්ස් සගයින්ද බඩ කට පුරා කෑමෙන් මිස කෑම මේසයෙන් නැගිට්ටේ නැත.කෑම ගොඩාක් රසයි...හැමෝටම බොහොම පින්...අපේ ප්‍රතිචාරයෙන් ඉතාම සතුටට පත් වූ ආහාර සකස් කල යුධ හමුදා ...
හිරමනේ සහ ලොකු සාදු Sirage Kamare 2018 වසර සිරාගේ කාමරයට උදා වූ අසික්කිතම වසර විය යුතුය. ගත වූ මාස 12 තුල සිරා කොලුවා ලියා ඇත්තේ යන්තම් ලිපි 3 කි. අතීතයේ දී බොලා වෙනුවෙන් ලියූ ලිපි ප්‍රමාණය සමග සංසන්ධනය කොට බලන විට එය සැබැවින්ම ලැජ්ජා හිතෙන අගයකි. මේ ලැජ්ජාව නිසාවෙන් සසල වූ මාගේ භෞමික අඛණ්ඩතාවය නිසාම උදා වූ නව වසරේ හැකි තරමක් ලිපි ලියන්නේ යැයි මම අධිෂ්ඨාන ...
ජැක් කාරයෝ Sirage Kamare අද මා බොලාට කියන්නට යන්නේ ජැක්සන්ලා ගැනයි. ජැක්සන් කියූ පමණින් ඔබට පළමුව මතකයට එන්නේ පොප් සංගීත ලොව කිරුළු පලන් මයිකල් ජැක්සන් ලොකු අයියා විය යුතුය. අනේ නැත. මා මේ කියන්නට යන්නේ ඔහු ගැන නොවේය.එහෙනං සිරා කොලුවා කියන්නට තනන්නේ මහ රජතුමාගේ දෑත ශක්තිමත් කරනා පනාපුත්‍ර කුහුඹු පැනියා ගැන විය යුතු යැයි තවෙකෙකු කියනු ඇත. නැත පින්වත, ඔබද නිවැරදි නොවේ. සකලවිද කාන්තා ...
නගාගේ ජොකා Sirage Kamare කිසිම ලකයක් තිබ්බෙ නැති උදේ ඉඳලම වැහි බීරුමට යට වෙලා, අව් රැල්ලක් වැටුනෙ නැති මුස්පේන්තු දවසක් ගෙවිලා යන්න ඔන්න මෙන්න තියෙද්දි මගේ දුරබණුව හදිසියේ කම්පොනය උනා. තිරයෙ වැටිලා තිබුනෙ ජිවන්ත කියලයි. මිනිහා මගෙ අතිජාත මිත්තරයෙක්. දැනටම කාමරේට එන යන බොලා මේකව අඳුනනවා. ඒ මම කලින් දවසක ජීවන්තයා ගැන බොලාට කියපු නිසයි.උඹ කොහෙද ඉන්නෙ ? මොකද කරන්නෙ ?ගෙදර බං...කොරන්න දෙයක් නැතුව ...
සිරිතිලක සහ කුලී රථය 2 කොටස Sirage Kamare නිදි නැති රැයක් සිරිතිලක වෙත උදාවූයේ කලකට පසුවය. කාර් රථය සමග දවස පුරා ඒ මේ අත ගොස් රෑ බෝ වී නිවසට පැමිණෙන හෙතෙම කා බී අහවර වූ වහාම ඇදට වැටෙන්නේ ඔහුගේ සිරුරට දැනෙනා අධික තෙහෙට්ටුව නිසාමය. එහෙත් අද නම් නින්ද ගව් ගානක් ඈතට ගොසිනි. ඔහුගේ සිත අමුතුම චමත්කාරයකින් පිරී පවතී. වසර 3ක්ම ඇය සමග කිලෝමීටර් 2 කට වඩා දුරක් තනි ...
අවතාර නැති හොල්මන් නගරය Sirage Kamare හොල්මන් කිව්ව ගමන් ඉතිං ඒ වචනය ඇතුලෙම අපිට දැනෙන්නෙ පුදුමාකාර කුතුහලයක්. සමහරු කියනවා හොල්මන් කියලා දෙයක් නෑ කියලා. සමහරු කියනවා එහෙම දෙයක් තියෙනවා කියලා. තවත් සමහරු හොල්මන් කියන්නෙ සෙලවෙන මනස කියලා විග්රහ කරනවා...එහෙමත් නැත්තං මානසික විකෘතියක් කියලත් අර්ථ දක්වනවා. බුදු දහමේත් අපට නොපෙනෙන ලෝක ගැන සඳහන් කොට තිබෙන නිසා හොල්මන් කියන්නෙ බොරුවක් නොවන බව තමයි මගේ හැගීම. වැල්ලට යටවුනු හොල්මන් ...
දින හතරේ ආගිය තොරතුරැ 4 කොටස Sirage Kamare අද කියන්න යන්නෙ දින හතරේ චාරිකාවෙ 4 වන කොටස හෙවත් අවසන් කොටස....චාරිකාවට අනුව නම් තෙවන දිනය... හතරවන දිනයේදි නුවර එළියට යාම පමණයි සිදුවුනේ... ඒ ගැන විශේෂ යමක් ලියන්න නෑ... ඒ නිසා සිරාගෙ දින 4 චාරිකාව පිළිබද ලියැවුන සටහන් පෙල මේ පෝස්ටුවත් සමග අවසන් වෙනවා..කියෙව්වෙ නැති අයට චාරිකාව පිළිබද කථා පෙල පිළිවෙලින් මෙන්න1 කොටස 2 කොටස 3 කොටසසේනානායක සමුද්‍රය නැරඹීමෙන් අනතුරැව ...
තවත් එක් විරහා කථාවක් Sirage Kamare මේ ලගදි දවසක මූණු පොතේ මිත්‍රයෙක් මට දුන්න ඔත්තුවක් නිසා තමයි ඒ අදුරු වේදනාත්මක මතකය ආයෙත් සැරයක් 2006 අවුරුද්ද දක්වා පල්ලං බැස්සෙ. උඹේ පරණ කෑල්ල අන්න ෆේස් බුක් එකේ ඉන්නවා...එහෙම තමයි ඒකා කිව්වෙ. බැලින්නම් ඒ කථාව සහතික ඇත්ත. මට ඒ සීදේවී මූණු පොඩ්ඩ දැක්ක ගමන් එයාව හාපුරා කියලා මුලිච්චි වෙච්ච අපේ දහම් පාසලේ පිංකම තමයි කරදරයක් නැතුවම මතක් උනේ. එදා ...
බිරිඳ මගේ ඔබ... Sirage Kamare සිරා කොලුවා දැන් ප්‍රිය සැමියෙකු වගත්, නුවර මැණිකේ මුලිච්චි වීමෙන් පසු ඇති වූ තත්වයත් මෙයට පෙර ලිපියේදී බොලාට කීවෙමි. තනිකඩ කොලුවෙකුට ගැලපෙන කෙලියක් යෝජනාවකින් සොයායාම සැබැවින්ම අගක් මුලක් නැති නූල් බෝලයක් දිග හරින්නට තැත් කරනවාක් වැනි යැයි නිවී සැනසිල්ලේ හිතන විටෙක මට සිතෙයි. කාලය, ධනය, ශ්‍රමය ආදී සියල්ලම සම සමව වියදම් කල යුතු, ස්ථිරව ප්‍රතිඵලයක් ලැබෙන්නේ කවදාදැයි කිව නොහැකි අපූරු ...
අපිත් ගියානෙ මී මුරේ Sirage Kamare අපි මීමුරේ යනවා උඹ එනවද ?බස් කථාවෙදි කකුල කඩාගත්තා කිව්ව ජීවන්ත ගොයියා සිරාගේ ජංගම දුරබණුවට දුන්න ඇමතුමකින් එහෙම ඇහුවෙ පුදුම තදියමකින්.කවදද බන් යන්නෙ...උඹලා මාර මිනිස්සුනෙ...මෙහෙමත් හදිස්සියෙ ට්‍රිප් යන සිරිතක් තියෙනවද ? මම පෙරළා ප්‍රශ්න කොලා.උඹ ඉතිං දන්නවනෙ මේ ජීවන්තයගෙ හැටි...මේ හිතුවා මේ ගියා...ලොකු සැලසුම් නෑ...උඹ එනවද නැද්ද කියලා විතරක් කියපං...හරි හරි පොඩ්ඩක් හිටිං...මොකද ඔච්චර හදිස්සි...මට තව විස්තර ඕනෙ...මොකේද යන්නෙ...කවදද දිනේ....කොහෙද ...