අව්‍යාජ මිනිසෙකු දිටිමි. Sirage Kamare ඒ 2011 වසරේ අගෝස්තු මාසයේ දිනයකි..... රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට පුහුණු මධ්‍යස්ථානයේ කදවුරුගතව සිට සමස්ත ලංකා පළමු ස්ථානය දිනාගත් අපගේ අපරදිග තූර්ය වාදක කණ්ඩායමේ වර්තමාන කොලු පොඩ්ඩන් හමු වෙන්නට බයිසිමොටෝ මගින්ම රංටැඹේ වෙත යාමට පිටත් වූ ගමනකි... සිරාගේ බයිසිකල් චාරිකා නඩේ අඩුවක් නැතිව සහභාගී වූ මේ චාරිකාව උදා අරුමැක්කේ පිටත් වූ එකකි. උදෑසන 8 වන විට බයිසිකල් කරුවන් කෑගල්ලට අතුරු ...
ඔටුවා සහ චාරිකා 2 Sirage Kamare තනිකඩ සියල්ලෝ අතිවිශේෂ රසය විදගෙන මහනුවර ලගා වුනාට පස්සෙ අපිත් සමග පැමිණි පෙම් ජෝඩු දළදා මාළිගයට යන්න තීරණය කොලා. උදේ පාන්දරම රහමෙර පාවිච්චි කොරලා හිටිය හින්දම තනිකඩ අපි වැව රවුමෙ සිහිල් හුළග යට නැවතිලා ඈත නැගෙන දිය රැළි දිහා බලාන උන්නා.පළමු කොටසමචං....මගෙ බෑග් එකේ තව ගල් බෝතලයක් තියෙනවා....අයිනකට වෙලා ඒකත් කඩමුද...ඔටුවා මද පවනෙම ආයෙම ගල් ගහන්න කථාව.පික්සු කථා කරන්න එපා ...
සිංගප්පූරුවේ ගණිකාවෝ Sirage Kamare සිරාගේ රට කථා මාලාව තුල විවිධ ඉසව් පසුකරමින් පැමිණි ඔබ අද තවත් නැවුම් අත්දැකීමක් ලබනවා නිසැකය. ඒ මා කියන්නට යන සිංගප්පූරුවේ ගණිකාවන් පිළිබද විස්තර දැනගැනීමෙන් අනතුරුවය.ගණිකාවන් පිළිබද මා මීට පෙරද ලියා තිබේ. ඒ ලිපිය මෙතැනින් කියවිය හැකිය.සිංගප්පූරුව තුල රැකියා සෙවීමේ කටයුත්ත සඵල නොවූ තැන තව දුරටත් ඒ කෙරෙහි වෙහෙසීමෙන් පලක් නැති බැව් මගේ අක්මාවට වැටහුනි. එතැන් සිට නිදහසේ රට තොට ...
සිංගප්පූරුවේ රැකියා Sirage Kamare සිරාගේ රට කථා මාලාවේ අද දෙවන දවසයි. සිංගප්පූරුවේ රැකියාවක් සදහා අයදුම් කිරීමට ප්‍රථම එයට අදාළ නීති රාමුව පිළිබද අවබෝධයක් ගත යුතුමය. ඒ සදහා මට හැකි අයුරින් අත්වැලක් වීමට සිතා ගතිමි. අද ලියවිල්ල ඒ කාරිය සපුරනු ඇත. රට කථා පළමු කොටසට මෙතැනින් යන්න.සිංගප්පූරුව රැකියාවක් ලබා දීමේදී අධ්‍යාපන සුදුසුකම් ඉතා දැඩිව සලකා බලන රටකි. උපාධියක් නැතිනම් තමාගේ ක්ෂේත්රයට අදාළව ඩිප්ලෝමාවක් හෝ ලබා ...
එදා පත්තර කී කථා Sirage Kamare සිරාගේ ඇන්ටික් රසඤතාවය ගැන කාමරයට ගොඩ වදින බොහෝ ඇත්තන් මේ වන විටත් යම් තරමකට දනී. සිරා කොලුවාගේ පවුලෙන් මේ ආශාව ඇති එකම ජීවී පරාණයද මමය. අනෙකුත් සමවයසේ නැදෑ දරුවන්ගෙන් සිරා කැපී පෙනෙන්නේද මේ ඇන්ටික් පෙරේතකම නිසාය.මේ ලියමන ලියන අවස්ථාව වන විට මගේ මිත්තනියන් දෙදෙනා මෙන්ම සීයාවරුන් දෙදෙනාද දිව්‍ය ලෝකයට ගොස් හමාර වී ඇති මුත් ඔවුන්ගේ ගුණ සුවද මුසු වූ විවිධ ...
ත්‍රී වීල් බාබු Sirage Kamare ඇළකන්දේ බාබුගෙන් පසු තවත් බාබු කෙනෙකු ගැනම ලියන්නට සිරා කොලුවාට සිත් වී තිබේ. මේ චරිතය පිළිබඳවත් සටහනක් තිබුවේ නැති වුවහොත් එය බලවත් අඩුපාඩුවක් බව මගේ අක්මාවට දැනෙයි. ඇළකන්දේ බාබුට වඩා සහමුලින් වෙනස් ගතිගුණ සහිත අපේ ගමේ බාබුවාගේ නම වෙනකක් වුවත් බාබු යැයි කියූ සැනින් කවුරුත් දන්නා තැනට ඒකා ලඟා වූයේ පියවරෙන් පියවර කාලයට සමානුපාතිකවය.අපේ ගමේ පිල්ලෑව ඉසව්වේ පොල් වත්තක අපි ...
කෑ හැටියේ බඩ යාම Sirage Kamare එදා පත්තර ඇසුරෙන් සිරාගේ කාමරයේ දිග ඇරුනු ලිපි මාලාවේ තවත් ලිපියක් සමගින් ඔබ මා හමුවන දිනයකි අද. මෙතෙක් කල් පල වූ දෑ විවිධ මාතෘකා අනුව වර්ග කර දැක්වීමට මම උත්සාහ කළෙමි. ඒ අනුව අද පලවන සියලුම දැන්වීම් ලෙඩ රෝග සහ විවිධ අපහසුතා සදහා සහනය සලසන නිෂ්පාදන හා ප්‍රතිකාර ක්‍රම වලින් සන්නද්ධ ඒවාය. මේ ලිපියත් සමගින් එදා පත්තර කී කථා ලේබලයෙන් ...
කප්පාදුවෙන් ඇස් රතු කර ගතිමි Sirage Kamare ඒ සහශ්‍රය උදා වූ වසරයි. කාලයෙන් කාලයට විවිධ මල් පැල සිටවා මගේ මව් තුමිය විසින් අලංකාර කරන අපේ මිදුලේ ඒ වකවානුව වන විට විසිතුරු ශාක කීපයකටද අවස්ථාව ලැබී තිබුනි. නම නොදන්නා අලංකාර රතු පැහැති පත්රයන්ගෙන් යුතු වු ශාකයක් මිදුලේ පසෙක පඳුරක් ආකාරයෙන් සරුවට වැඩී ඒ වන විටත් තම අණසක පතුරවා හමාරය.නිවැසියන් කිසිවෙකු මේ පැලය කිසිවෙකුගෙන් ඉල්ලාගෙන හෝ පැල තවානකින් මිළදී ...
ගද ගහන බොක කථා Sirage Kamare ඔන්න ඉතිං සිරා කොලුවා ඉදලා ඉදලා වෙනසකටත් එක්ක බැනුමක් දෙකක් අහගන්න තියෙන ආශාව වැඩි නිසාම බොක කථා කීපයක් ඔබට ඉදිරිපත් කරන්න කම්පනා කොලා. මේ මාතෘකාවෙ කථා ඇගට ජීරණය නොවෙන, මලබද්ධයෙන් පෙළෙන, මෙවැනි ලියවිලි දුටුවනම ඇලජික් වන විදග්ග පණ්ඩිතයන් මේ ලිපිය මග හැරියාට කම් නෑ. මේ ලියවිල්ලෙන් පස්සෙ කාමරේ ගද ගහන්න පුලුවන් හින්දම ඔන්න මම වේලාසනම කාමරේ දොර අයිනෙ හදුන්කූරු මිටියකුත් ...
බස් කථා බස් Sirage Kamare සිරාගේ ලංගම බස් පිළිබද මතකය සිරා සිස්සත්තය සමත් වීමට අතිරේක පන්ති බඩගෑ 92 වසර දක්වාම දිව යන්නකි. එදවස පන්ති නිමා වීමෙන් පසු බණ්ඩාරවත්ත හන්දියෙන් ලංගමයට අපේ මව්වරුන් සමග ගොඩවන විට හැමදාමත් මෙන් සිටියේ ප්‍රසන්න පෙනුමින් යුතු, සුදු ලස්සන ඩැයිවර් මාමෙකි. දවසින් දවස මේ හමුවීම් වාර ගනන වැඩිවෙද්දී අපේ සුහදතාවයද වර්ධනය වූයෙන් බස් රථය තුල කෙතරම් හිස් ආසන තිබුනත් පැරණි ලංගම ...
ඩ්‍රැගන් ෆෘට් දඩයම Sirage Kamare සිංගප්පූරුවේ ලද අත්දැකීම් කල් යල් නොයවා සැනින් එසැනින් සිංහල යුනිකෝඩ් බවට පත් කලත් සිරාගේ මැලේසියාවේ අත්දැකීම් තවමත් හරි ආකාරයෙන් ලියා නැත. ලියනවා නම් ඉක්මනින් ලිවිය යුත්තේ හොර පාරෙන් ඒජන්තයන්ට අසු වී මෙහෙට නොපැමිණෙන ලෙසය. එහෙත් ඒ අඩුව මැළේ රාළ මැනවින් සපුරද්දී මම ලංකාවේ මගේ පැරණි මතකයන් ඔස්සේ වෙනත් දෑ ගැනම දිගටම ලියුවෙමි.නැවතත් මැලේසියාව දෙසට යොමු වෙන්නට මට සිතක් පහල වූයේ ...
ඇන්ටික් යකඩ අස්පයෝ (ඡායාරූප සහිතයි) Sirage Kamare සිරාගේ ස්කූටරය ගැන කියවූ පසු, මෙන්න තවත් ඇන්ටික් යතුරුපැදි පෙළක්.... ඇන්ටික් යතුරුපැදි වෙත අප්‍රමාණ ආදරය දක්වන්නන්ට මේ පෝස්ටුව විශේෂයි.මිතුරෙකුගේ නිවසක ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට ආරාධනා ලැබී දිනක් සිරා එහි ගියේය. බණ අවසානයේ පිරිනැමෙන රාත්‍රී භෝජනයද භුක්ති විදීමෙන් අනතුරුව පැවති කාල සමයේදී මැදි වයසේ අයෙකු හා දැනහැදුනුම් කමක් ඇතිකරගැනීමට අවස්ථාව ලැබුනි. ඔහු රත්නපුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ගහට ගහක් මොරටුවේදී හමුවන්නේ යැයි ...
2014 ට මත්තෙන් Sirage Kamare අංශක 23 හමාරක ආනතියක් සහිතව පිහිටලා තියෙන පෘථිවිය තමන්ගෙ අක්ෂය වටා කැරකැවෙන්න ගත කරන පැය 23 විනාඩි 56 තත්පර 4 ක කාල සීමාව හෙවත් දින එකින් එක ගතවෙලා දින 365 ක් නොහොත් වසරක් ගෙවී ගිහිල්ලා...එහෙමත් නැත්තං අපේ පෘථිවිය තමන්ගෙ අක්ෂය වටා භ්‍රමණය වෙලා නිකං ඉන්නෙ නැතුව සූර්යයා වටාත් ඉලිප්සාකාර මාර්ගයක චාරිකාවක් ගිහිල්ලා ගමන් ආරම්භයට නැවතත් ලගා වෙන දවසක්. ඒ අව් ...
දඹුල්ලේ ටිකට් හොරු සහ තවත් කථා Sirage Kamare දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී තුන්කොන් තරගාවලිය ආරම්භ වූයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව සහභාගි වූ තරගයකිනි. අපේ රට තරග වදින නිසාම අතිමහත් ප්‍රේක්ෂක ජනතාවක් පිටිය කරා පැමිණියෙන් එම තරගයේ ප්‍රවේශ පත්‍ර නිකුත් කරමින් සිටි සිරා කොලුවා ඇතුලු කණ්ඩායම මුහුණ දුන්නේ තරමක අපහසුතාවකට බැව් පෙර ලිපියකදී මම කීවෙමි.දඹුළු කථා 1 කොටස 2 කොටස 3 කොටසප්රවේශ පත්‍ර සියල්ලම අළෙවි වී අවසන් වූයේ නැතිනම් ...
අතුරුදහන්වූ ගුවන් යානය සහ මැලේසියාව Sirage Kamare පසුගිය වසරේ දත්තයන් අනුව ලොව 21 වෙනි ස්ථානයේ ඇති කාර්යබහුලම ගුවන් තොටුපල මැලේසියාවේ ක්වාලාලම්පූර් ජාත්‍යන්තර ගුවන් තොටුපලයි. ක්වාලාලම්පූර් නගරයෙන් පැයකට වඩා වැඩි කාලයක් කුලී රථයකින් යා යුතු දුරක මෙය පිහිටා තිබේ. සිරා කොලුවා සති කීපයක් මේ ගුවන් තොට ආසන්නයේ නවාතැන් ගෙන සිටි කාලයේ මේ ගුවන්තොටේ කාර්ය බහුල තාවය මැනවින් අත්දැක ඇත්තෙමි.දිවා කාලයේ සෑම විනාඩියකටම වරක් ගුවන් යානයක් ඉහළට එසවේ. හරියට ...
බණ්ඩාට වෙච්ච හදියක්... Sirage Kamare මාගේ අතීත බෑන්ඩ් ජීවිතය ගැන කාලයකට පසු ලිපියක් ලියූ නිසා තැටිය රත් වූ වේලාවේ තවත් රොටියක් පුච්චන්නයි මේ වෑයම.තූර්ය වාදක ඛණ්ඩයේ පුහුණුවීම් කෙතරම් අපහසු වුවත් සාමාජිකයන් අතර සිටි ජොලි බුවාලා ඒ අපහසුතා අපේ සිත් වලින් තාවකාලිකව හෝ අකා මකා දමන්නට සිදු කලේ මහා මෙහෙයකි. ඒ අතරින් ඉදිරියෙන්ම සිටියේ බණ්ඩයියා, රැකපුලියා සහ දුන්න හා ඊතලය යුවල බව මට මතකය.බණ්ඩා කියා සම ...
සිංගප්පූරුවෙන් සමුගැනීම Sirage Kamare සිංගප්පූරු සංචාරයට අදාළව මා විසින් ලියූ ලිපි මාලාවේ අවසන් ලිපියයි මේ.මා සිංගප්පූරුවේ සිටින අවසාන දිනයට කෙමෙන් කාලය ලගා විය. අවසන් වතාවටත් ලංකාරාමයට ගොස් ආගමික වතාවත් වල යෙදීමට මා හට තිබුනේ කැමැත්තකටත් වඩා ආශාවකි. සිංගප්පූරුවේ සිටි කෙටි කාල සමය තුල මා ඉතාමත් ප්‍රිය කල ස්ථානය එය වීම ඊට හේතුවයි. සෙනසුරාදා රාත්‍රියේ බොජ්ජංග සූත්‍ර දේශනාවටද සහභාගි වීමෙන් අනතුරුව ගාමිණී විලා වෙත පැමිණෙන ...
තුනෙන් හතරට Sirage Kamare අදින් හරියටම වසර 3 කට පෙර මම මගේ සිහිනයක් සැබෑ කරගත්තෙමි. එය වූ කලි ඕපපාතිකව රෝපණය වී කාලයක් යද්දි අතු ඉතිලා මහා වෘක්ෂයක් බවට පත්ව තිබූ සිහිනයකි. වරෙක සිහිනය සැබෑ කරගන්නට බොහොම තද උවමනාවක් ඇති වෙයි. තවත් වරෙක එය නැතිව යයි. මේ අන්ත දෙකේ දෝලනය වූ මගේ සිහිනය අවසානයේ සිරාගේ කාමරය නමින් ඔබ හමුවට පැමිණියේය.සිරා කොලුවා බ්ලොග් කියවන්නෙක්ව පමණක් සිටි ...
චොකලට් නොකන චොකලට් ගොවීන් Sirage Kamare අලුත් මාසයක ආරම්භය සිරාගෙ කාමරය ඇතුලෙදි බොලාට කියන්නෙ ජාලෙන් අරගෙන මට ඇහැකි විදියට පෙරලලා කාමරයට ගේන ජාලෙන් පෙරලපු කථා ලේබලය වදින කථාවෙන් කියලා මේ වසරෙ මුල ඉදන් මේ ඉසව්වට යන එන ඇත්තො දැන් දන්නවා. අන්න එතැනදි බොහෝ ඇත්තො නොදන්න යමක් ඇද බාන්න තමයි සිරා කොලුවගෙ වැඩි මනාපය තියෙන්නෙ. ඒ මගේ තවත් එක මං සලකුණක් තියමින් ඔන්න අදත් අපූරු කථාවක් ඇදබාන්නයි ...
ඩඩ් ඩඩ් ඩබල් බනිස් සමග ගමේ ඩයල් Sirage Kamare අපේ ගමේ ඩයල් ගැන මම ලියාගෙන යන සටහන් කියවන්න බොහෝ ඇත්තො මනාප වග ලිපිය කියවපු ප්‍රමාණය දිහා බැලුවාම මගේ අක්මාවට දැනෙනවා. ඒ හින්දම තවත් චරිත දෙක තුනක් මෙතනට අරගෙන ඇවිල්ලා බොලාට හඳුන්වාදෙන්න මට හිතුනා.අපි ගැටයො කාලෙ ගමේ සම වයසෙ කොල්ලො අතර සහයෝගය සමගිය වැඩි උනේ ක්‍රිකට් ක්‍රීඩාව නිසයි. පිල්ලෑවෙ පොල් වත්තට හැන්දෑවට හැන්දෑවට ගාටලා බෝල තලන අස්සෙ තමයි මේ කියන ...