ඔබේ Android දුරකතනයට Root කිරීමෙන් තොරව සිංහල දාගන්න. SOFTWARE සරලව කාලෙකින් post එකක් දාන්න හම්බවුනේ. ගොඩක් දෙනෙකුට තියන ප්‍රශ්නයක් තමා phone එකට සිංහල දාගන්න එක. ගොඩක් තැන් වල කියල දීල තියනවා phone එක root කරලා සිංහල දාගන්න විදිය ඒත් ඒක හැමෝටම කරන්න විදියක් නෑ. root කිරීමෙන් දුරකතනයේ වගකීම නැති වෙන නිසා ගොඩක් දෙනෙකුට ඒක කරන්න බෑ, තවත් කෙනෙකුට root කරගන්න එක ටිකක් අමාරු වැඩක්.ඉතින් මම අද කියල දෙන්න යන්නෙ phone ...
ඔක්කොම එකපාර එකට දාගන්න. SOFTWARE සරලව ඔක්කොම එකපාර එකට දාගන්න කිව්වට මොකද්ද කිව්වෙ කියල තේරෙන්න නැතුව අති මම කියන්නම් මොකක්ද මේ කරන්න යන්නෙ කියලා කියවන්නකො එතකොට තේරෙයි.දන්නව අතිනෙ සාමාන්‍යයෙන් අපි computer එක format කලාම ඔතන තියන අමාරුම සහ එපාමවෙන වැඩේ format කරන එක නෙමේ format කරල ඉවර වෙල එකින් එක softwares install කරන එක කියලා ගොඩක් වෙලාවට format කරන්නත් කම්මැලි ඔය වැඩේ නිසානෙඉතිං ඕකට යම්තාක් දුරට ...
ඕනෑම file එකක හෝ folder එකක path එක right click කිරීම මගින් copy කරගමු. SOFTWARE සරලව මම අද කියල දෙන්න යන්නෙ file එකක හෝ folder එකක path එක copy කරගන්න පුලුවන් ඉතාම පහසු ක්‍රමයක් ගැන. බැලූ බැල්මට ඔබට හිතෙන්න පුලුවන් මේකෙන් අපිට කිසි වැඩක් නෑනෙ කියල ඒත් මේක කියවල කරන විදිය දැනගෙන ඉන්න එතකොට කවද හරි ඔයාට මේක ඕන උනොත් කරගන්න දන්නවනෙ. මටනම් මේක ගොඩක් ප්‍රයෝජනවත්.මේකෙන් ඕනෑම file එකක path එක copy කරගන්න පුලුවන්. එක file ...
Blog එකට එන යාළුවන්ට අලුත් අවුරුද්දට සුභ පතන්න බැනර් එකක් දාගමු. SOFTWARE සරලව ඉස්සල්ලම කියන්න ඕනෙ මට ගොඩක් කාලයකින් blog එකට කිසිම Post එකක් දාගන්න බැරි උනා ඒකට හේතුව මට ඒ සදහා වෙන් කරගන්න කාලයක් නැති වුනා, ඒ ගැන මගේ බලවත් කණගාටුව ප්‍රකශ කරන අතර ඉදිරි මාස 5ක් තුලද(අගෝස්තු මස දක්වා). බ්ලොගයට නිතර නිතර ලිපි දැමීමට නොහැකි විය හැකි අතර ඉන් පසු නැවතත් සුපුරුදු පරිදි බ්ලොගය කරගෙන යෑමට බලාපොරොත්තු වෙනවා.ඉතිං එතකන් මේ Blog ...
Folder වල background එකට පිංතූරයක් දාගනන්න කැමතිද. SOFTWARE සරලව ඔන්න මම මේ පාර post එකෙන් ඔයාලට අරගෙන ආවේ ලස්සනම ලස්සන වැඩ කෑල්ලක් මොකද්ද මේ වැඩේ කියලා දන්නවාද? ඔව් දන්නවානෙ Title එකේ තිබ්බනෙ folder එකට background එකක් දානවා කිව්වාම තේරෙනවා ඇතිනේ කොහෙටද මේ background image එක දාන්නේ කියලා ඔය උඩ දාලා තියන screenshot එකෙත් තියෙන්නෙත් එහෙම දාපු එකක් තමා. අන්න ඒ කොටසට පිංතූරයක් දාගන්න විදිය තමා මම අද ඔයාලට කියන්නේ.ඔන්න ...
Windows Explorer තුලදිත් Tab සමග වැඩ කරමු. SOFTWARE සරලව ------------------------------------------------------------------------------------------------------------ඇයි? සෑහෙන කාලයකින් අලුත් පොස්ට් තිබ්බෙ නැත්තෙ.ගොඩක් කාලෙකින් Blog එකට post එකක් දාන්න ලැබුනෙ. මම හිතන්නෙ දැන් මාස 04කින් විතර තමා මේ post එක දාන්න ලැබුනෙත්. දාන්න ගොඩක් දේවල් තිබ්බත් exam වැඩ කටයුතු නිසා ඒව එකක්වත් දාන බැරි උනා :-) . ඒ කාලෙ ඇතුලත කිසිම post එකක් ඔයාල වෙනුවෙන් දෙන්න බැරි උන එක ගන මුලින්ම මගෙ කණගාටුව ප්‍රකාශ කරනව :( ...
Cursor එක පසුපස එන අකුරු රටාවක් බ්ලොගයට දාගන්නෙ මෙහෙමයි. SOFTWARE සරලව ඔන්නමම අද ගෙනාවේ ඔබේ blog එකට ඔය උඩින් දාලා තියන පිංතූරයේ ආකාරයට cursor එක පසුපසින් එන විදියට ඔබ කැමති අකුරු ටිකක් දා න විදිය ගැනයි. කිව්වඑක තේරුනාද දන්නෙත් නෑ post එක ඔක්කොම කියවන්නකෝ එතකොට තේරුම් ගන්න පුලුවන්.මේකත්එච්චර අමාරු වැඩක් නෙමේ ඔයාලට කරන්න තියෙන්නේ මුලින්ම blogger home page එකට යන්න ඊට පස්සෙ Desing tab එකට යන්න ඒකෙ Page Elements tab එකේ ...
කොච්චර download කලාද කොච්චර upload කලාද දැනගන්න. SOFTWARE සරලව ඔබ භාවිතා කරන internet package එක Limited උනත් unlimited උනත් ඔබ download කරන upload කරන data ප්‍රමානය දැන ගැනීම ඔබට වැදගත් වෙනවා. ඒනිසා මම දැන් දෙන්න යන්නෙ ඒක බලාගන්න පුලුවන් software එකක්.හැබැයි මම දෙන්න යන්නෙ හැමෝම දෙන DU Meter එක නම් නෙමේ වෙන එකක් DU Meter දානවනම් එක්කො සල්ලි දීල ගන්න ඕනා ඒක කොහොමත් කරන්නෙ නෑනෙ, ඒ කියන්නෙ අනිවාරෙන් දාන්න ...
You Tube වීඩියෝවක් බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න ලේසිම වැඩේ. SOFTWARE සරලව අපි ගොඩක් වෙලාවට youtube එකේ video එකක් බලන්න ගියාම අපි බලාපොරොත්තු වෙන අන්තර්ගතය video එකේ නැති වෙන අවස්තා තියනවා ඉතිං ඒක ගොඩක් කාලෙ නාස්ති වෙන වැඩක්නෙ.ඉතින් ඔය youtube එකේ ඉන්නකොට පැත්තෙන් පොඩියට Thumbnail ආකාරයට පෙන්නන video බැලීමට පෙර එහි අන්තර්ගතය දැනගන්න,බලාගන්න පුලුවන්නම් අපිට කලින්ම තීරනය කරන්න පුලුවන් video එක බලනවද නැද්ද කියල. ඉතින් එහෙම බලාගන්න තිබ්බනම් කොච්චර පහසුද නේ. මම ...
බ්ලොගයට එන අයට New Year එකට සුභපතන්න ලේසි ක්‍රමයක්. SOFTWARE සරලව මම අද ඔයාලට දෙන්න යන්නෙ New Year එකට ඔයාලගෙ blog එකට දාගන්න banner එකක් මේකත් මම අර කලින් නත්තලට දාගන්න දුන්න banner එක වගේම එකක් තමා ඒත් මම ඒක දානකොට ටිකක් පරක්කු උනා :( මොකද එතකොට මගෙ router කැඩිලනෙ තිබුනෙ). කොහොම උනත් කමක් නෑ මේ post මේකනම් ඔන්න පොඩ්ඩක් විතර කලින් දාන්න පුලුවන් උනා.ඉස්සල්ලම මෙතනින් ගිහින් බලලා ඉන්නකො මේ banner ...
Blog එකට එන අයට නත්තලට සුබපතන්න දාගන්න බැනර් එකක්. SOFTWARE සරලව මම අද දෙන්න යන්නෙ blog එකට එන අයට නත්තලට සුභ පතන්න blog එකට දාගන්න පුලුවන් බැනර් එකක්.පේනවනෙ ඔය උඩ තියෙන්නෙ ඒක තමා දෙන්න යන්නෙ.මේ වගේ බැනර් ඔයාලට දැනටමත් කොහෙන් හරි හම්බවෙලා තිබුනත් ඒ සිංහලෙන් තියන එකක් නෙමේනෙ මේක තියෙන්නෙ සිංහලෙන්.මම මේ post එක දාන්න ටිකක් පරක්කු උනා වැඩී දැන්නම් මේකෙන් වැඩක් වෙයිද දන්නෙත් නෑ. කමක් නෑ තාම නත්තල් ලැබුවෙ නෑනෙ ...
නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න. SOFTWARE සරලව නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්‍රමයක්. හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/en මේ තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගත හැකියි. ...
ඕන media file එකක් ඕන media format එකකට convert කරගන්න. SOFTWARE සරලව මේ software එක ගැනනම් ගොඩක් අය දන්නවාත් ඇති. ඒත් මම මේ software එක ගැන කියන්නෙ මේ converter එක ගැන දන්නේ නැති අය ඉන්නවානම් ඒ අයටත් දැනගන්නයි. මේ converter එකේ නම තමා format factory. අනික් එක තමා මේ converter එක අනෙක් converter වලට සාපේක්ෂව Speed එක තරමක් අඩු පරිගනක වලදී පවා හොදින් වැඩ කරනවා.මේ converter එක ගැන ඔයාලට පැහැදිලි කිරීම් අවශ්‍ය ...
ඔබේ Nokia ජංගම දුරකතනයට ටෝච් එකක් SOFTWARE සරලව මමමේක දෙන්නේ Nokia Phones පාවිච්චි කරන අයටයි chinese phone පාවිච්චි කරනඅයටනම් phone ඒකේ ටෝච් එකක් තියනවානේ. කරන්ට්එක ගියාම හරි කරුවල තැනකදි හරි ගොඩක් අය අනිවාරෙන්ම පාවිච්චි කරන්නේ Phone එකනේ ඒක ටිකක් අලුත් විදියට කරගන්න software එකක් තමා මම අද දෙන්න යන්නේ.ඕකෙන්මහලොකු දෙයක් වෙන්නෙ නෑ වෙන්නේ මෙච්චරයි ඕක Open කරගත්තාම screen එකටකැමති පාටක් දාගන්න පුලුවන්, screen එකේ brightness වැඩී, ඕන තරම් ...
පරිගණක තිරය මත රිය පැදවීම. SOFTWARE සරලව ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Gadget එකක් මේකෙන් ඔයාලට වැඩි ප්‍රයෝයනයක් නෑ කියලා හිතෙන්නත් පුලුවන් ඒත් මේක දාලා බලන්න විනෝදෙට කරලා බලන්න හොදයි.මේකයි මේ Gadget එක මේක install කරගත්තාහාම screen එකට එනවා පොඩි කාර් එකක් මේක ඉතින් arrow keys වලින් screen එකේ එහාට මෙහාට එලවන්න පුලුවන් පාට මාරු කරගන්න, දොරවල් අරින්න, ලයිට් දාන්න වගේ තව ගොඩක් ඒවා තියනවා ...
නිතර ඕන වෙන දේවල් අත ලගින් තියාගන්න. SOFTWARE සරලව නිතර ඕන වෙන දේවල් කියලා කිව්වෙ නිතර ඕනවෙන software වල shortcut වලටයි. සාමාන්‍යන් අපි shortcuts දාගන්නේ desktop එකටනෙ, ඒ හරුනු කොට නිතරම ඕනවෙන ඒවා දාගන්නේ Quick Launch එකට මම හරිනෙ.ඒත් මම කියන්නේ නිතර ඕනවෙන shortcuts Quick Launch එකට දාගන්න එක ගැන නෙමේ. මම ඔයාලට දෙන්න යන්නෙ ඒකට වෙනමම software එකක්. Quick Launch එකට දානවාට වඩා මේකට shortcuts දාගන්න එක ලේසී. ...
හැමදාම තියාගන්න Google Chrome සම්පූර්ණ setup file එක download කරගන්න. SOFTWARE සරලව ඔයාලා දන්නවනෙ ඉතින් Google Chrome දාගන්න දෙන setup file එක 500 KB ක විතර පොඩි exe එකක්නෙ ඉතින් ඕකට double click කලාම පැය ගානක් download වෙලා කොහොමහරි ඉතින් ඕක install වෙනවා ඒත් අපිට ආයෙමත් Chrome දාගන්න ඕන උනොත් ආයෙමත් ඔය වැඩේම කරන්න වෙනවා කාලෙත් අපරාදෙ data ත් අපරාදෙ. ඒත් මේ විදියට කලොත් ඔයාලට ආයෙ එහෙම කරන්න වෙන්නෙ නෑ. එහෙනම් පහත ...
විනාඩි 10 යේ තාවකාලික Email ගිණුම් SOFTWARE සරලව වෙබ් අඩවි වල ලියාපදිංචි වීමේදී අපෙන් email address එකක් ඉල්ලනවානෙ. ඉතින් ඔය registrar වෙන හැම එකකටම අපේ ඇත්ත Email address එක දුන්නම කරදරයිනෙ. වෙනමම Email address එකක් හදන් හිටියත් ඒකෙ තියන කරදරෙත් දන්නවානෙ ඉතින් ඕකට තියන හොදම විසදුම තමා තාවකාලික Email එකක් හදාගන්න එක මමත් සමහර web site වල registrar වෙනකොට පාවිචිචි කරන්නෙ මේක තමා,මුලින්ම 10minutemail.comවෙත යන්න එතකොට එතන පෙන්නනවා ...
html codes වල හැඩරුව බලාගමු SOFTWARE සරලව කොහෙන් හරි html code එකක් හම්බවුනාම ඉතින් බොහෝ දෙනා ඕක blog එකට හරි web site එකට හරි දාලනෙ බලාගන්නේ. එකක් දෙකක් වගේනම් ඕක අමාරුවෙන් හරි දාලා බලාගනී ඒත් ඊට වැඩිය codes ගොඩක් හම්වෙලා ඒවා බලාගන්න උනොත් ඒක ගොඩක් කරදරකාරී වැඩක් වෙනවානේ. ඉතින් මම කියන්න යන්නේ එහෙම නැතුව කෙලින්ම html code එක බලාගන්න පුලුවන් විදියක් ගැනයි. කරන්න තියෙන්නේ පොඩි දෙයක්.01.බලා ගන්න ...
Photo එකක් text එකක් බවට පත් කරමු. SOFTWARE සරලව ඔයාල දැකල ඇතිනෙ ගොඩක් අය facebook එකේ එහෙම text වලින් එක එක රූප රටා දාලා තියනවා. සමහරඅයටනම් ඕවාදැක්කාම magik වගේ…. ඒත් ඔයාලටනම් එහෙම වෙන්නෙ නෑ. ඕවාහදාගන්න එක ඒතරම් ලොකු වැඩක් නෙමේ කරන්න තියෙන්නෙ මුලින්ම මෙතනින් ගිහින් මම දීලා තියන software එක download කරගන්නහරි දැන් ඒක zip කරලනෙතියෙන්නෙ දැන් ඒක extract කරගෙන open කරගන්න.දැන් resolution එකට කැමති අගයක් දීලා ඊට එහා ...