නොමිලේ
දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්රමයක්.
හරි
මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය http://www.evaphone.com/locale/en මේ
තියෙන්නෙ ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial
pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන්
ඇමතුම ලබාගත හැකියි.
මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර
දෙකක් ලබාගත කැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස්
වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ
ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.
මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.
ආ එල එල. නියමෙට වැඩ!! තැංකූ වේවා... ;)
ReplyDeleteපට්ටයි ඈ
ReplyDeleteවැඩ වැඩ ..නියමයි!
ReplyDeleteපට්ටයි
ReplyDeleteme link 1 dan weda nato
ReplyDelete@coop මම මේ post එක දාන කාලෙනම් ඔය site එකෙන් හොදට call ගන්න පුලුවන්,
ReplyDeleteඒත් මමත් ගොඩක් කාලයකට පස්සෙ අද තමා මේකට ගිහින් බැලුවෙ ඒකෙ කියනවිදියටනම් තාවකාලිකව ලංකාවට නවත්තල නේද සමහර විට ඉස්සරහට ආයෙ අවස්තාව ලැබෙයි.
මේ post එක කියවල ඔබගේ අදහස් දාල ගිය හැමෝටම ස්තූතියි.
මම කියන්න යන්නේ කොහොමද නොමිලේ Pen Drive, Memory Card, HandsFree වගේ ගොඩාක් දේවල් FREE ගන්න විදිහ.කරන්න තියෙන්නේ Points එකතු කරන එක විතරයි.මුළින්ම පහළින් තියෙන Link එකට ගිහින් Register වෙන්න.
ReplyDeletehttp://www.gokano.com/ref/5lKHyscR
සුපර්
ReplyDeleteසුපර්
ReplyDelete