Photo එකක් text එකක් බවට පත් කරමු 2 (වර්ණත් සමග). SOFTWARE සරලව Photo එකක් text එකක් බවට පත් කරනව කිව්වහම මතක් වෙනව ඇතිනෙ මොකක් ගැනද කියන්නෙ කියල මම මේ ගැන මීට කලිනුත් එකක් ලිව්ව ඒකත් කියවපු අය ඇතිනෙ කියවපු නැති අය ඉන්නවනම් ඒ අයට මෙතනින් ගිගින් ඒකත් කියවන්න පුලුවන්. ඒත් මම අද කියන්න යන්නෙ ඒ post එකේ දපු විදියට වඩා වෙනස් ඊට වඩා ටිකක් හොද ක්රමයක්. ඒකෙදි අපිටtext එක හම්බවුනේ pain text ...
ඔබ නිතර භාවිතා කරන folders, Windows සහ Office වල open/save dialogs box එකට එකතු කරගන්න SOFTWARE සරලව Windows සහ Office වල open/save dialogs box වල පැත්තෙන් තියන folders වෙනුවට අපිට කැමති වෙනත් folders එකතු කරගැනීමට අවස්ථාවක් සපයල නෑ.ඉතින් මම අද දෙන්න යන්නෙ එතන තියන අපිට වැඩකට නැති folders වෙනුවට අපි නිතර භාවිතා කරන folders එකතු කරගන්න පුළුවන් විදියෙ software එකක්.ඉස්සල්ලම කියන්න ඕන මේකෙ කියල තියන විදියට මේක සහය දක්වන්නෙ මෙන්න මේවටයි.Windows 2000/XP/ME/VistaMicrosoft Office 2000/XP/2003/2007හරි ඔබත් මේවයින් එකක් ...
mouse එක තියලා facebook photos zoom කිරීම. SOFTWARE සරලව මම අද දෙන්න යන්නෙ ඔයාලගෙ web browsers වලට දාගන්න plugin එකක්.ඔයාල facebook එකට ගියාම ඔයාලගෙ යාළුවො facebook එකට දාපු එක එක photo ගොඩක් තියනවනෙ ඉතිං ඒවා බලන්නත් ඕනෙ ඒත් ඔය තියන හැම එකම වැඩකුත් නෑනෙ. ඉතින් ඔය තියන හැම එකකටම click කර කර බලන්නත් කරදරයිනෙ.ඉතිං ඔන්න මම දෙන්න යන plugin එක දාගත්තාම ඒ හැම එකකටම click කර කර බලන්න ඕන ...
බ්ලොගයට එන අයට නත්තලට සුභපතන්න ලේසි ක්රමයක් SOFTWARE සරලව මුලින්ම කියන්න්න ඕනා මම මේ වගේ post එකක් දාන්න හිටියෙ december මාසය පටන් ගන්න දවස් වලමයි ඒත් මගෙ router එක කැඩුනු නිසාමට ඒක කරගන්න බැරි උනා, ඉතිං මම ඒ ගැන මගේ බලවත් කනගාටුව ප්රකාශකර සිටිනවා :) අද තමා මට router එක හම්බවුනේ, දැන් මේක දීලා වැඩක් වෙයිද මන්දා කමක් නෑ මේක එච්චර අමාරු වැඩක් නෙමේනෙ ඒක නිසා ඔයාලට කැමතිනම් මේක ...
Send to මෙනුවට අලුත් එකක් දාගමු. SOFTWARE සරලව Send to menuව කිව්වෙ මොකකටද කියන එක දන්නවනෙ ඔය මොකක් හරි file එකක් උඩ right click කලාම එන්නෙ send to කියල sub menu එකක් ඒකෙ තියනවනෙ desktop, my documents, compressed..වගේ ඒවා ඉතිං මම අද ඔයාලට කියල දෙන්න යන්නෙ කොහොමද ඔතනට අලුත් folder එකක් දාගන්නෙ කියල. ඒ කියන්නෙ මොකක් හරි file එකක් උඩ right click කරල ඒ file එක මොකක් හරි ...
web browser එකට English Sinhala dictionary එකක්. SOFTWARE සරලව ඔන්නමම කලින් post එකෙන් කියපු විදියටම web browser වලටaddon එකක් විදියට install කරගන්න පුලුවන් English Sinhala dictionary එක අරගෙන ආවා හැබැයි මේක තියෙන්නෙ Google Chrome පාවිච්චි කරන අයට සහ Firefox පාවිච්චි කරනඅයට විතරයි කොහොමත් වැඩිදෙනෙක් පාවිච්චි කරන්න ඔය දැකෙන් එකක්නෙ.මේආකාරයේ addons දෙකක් තුනක් විතර තියනවා ඒත් මම දැන් දෙන්න යන්නෙ LKTips addon එක මොකද මට හිතෙන විදියට LKTips එක ටිකක් ...
Vidudaya English-Sinhala Pop up Dictionary. SOFTWARE සරලව ඔන්නමම අද ගෙනාවේ English තේරුම සිංහලෙන් දැනගන්න පුලුවන් software එකක්.මේ කියන්නේ අපි කවුරුත් දන්න මධුර dictionary එක ගැන නෙමේ. මේක දාගත්තාම තියන වාසිය තමා අපිට පරිගණකය තුල හමුවෙන ඕනෑම English word එකක් select කල සැනින්ම ඊට අදාල සිංහල තේරුම බලාගන්න පුලුවන් වීම.සමහර විට ඔයාල මේ වගේ එකක් පාවිච්චි කරනවා ඇති web browser එකේ plugin එකක් විදියට ඒත් ඒකෙන් තේරුම දැනගන්න ...
ජංගම දුරකථන තිරයේ screen shots ගැනීම. SOFTWARE සරලව ඔන්නමම කලින් post එකේ කිව්වෙ දිග web පිටුවල screen shots ගැනීම ගැනනෙ. අදත් කියන්නයන්නෙ ඒ වගේ වැඩක්ගැනයි. අද screen shots ගන්න යන්නේ phone එකේ. ඔයාලට phone එකේ screen shot ගන්න ඕනාවෙනඅවස්ථා තියනවනේ ඉතිං ඒවෙලාවට මේ software එකෙන් වැඩේකරගන්න පුලුවන් හැබයි මමමේ දෙන software එක වැඩකරන්නේ symbian (s60 3_ s60 3)(Nokia phone වලට) වලට විතරයි.මොකදමම පාවිච්චි කරල තියෙන්නේ nokia phone විතරයිඒ ...
දිග web පිටු වල screen shots ගැනීම. SOFTWARE සරලව අපිටබොහෝ වෙලාවට web පිටුවල screen shot එකක්ගන්න ඕන උනාම බොහෝදෙනාවැඩියෙන්ම කරන්නෙ print screen key එක ඔබලා screen shot එක paint වලට හරි photoshop වලටහරි paste කරගන්න එකනෙඒත් එහෙම ගන්න screen shot වලදීසම්පූර්ණ පිටුවෙම screen shot එකක් ගන්න බැරිවෙනවා.ඉතිංසමහරු නම් සමහර විටමේකට මොකක් හරි software එකක්පාවිච්චි කරලත් වැඩේ කරගන්නවාඇති. ඒත් ඒකත්ටිකක් කරදර වැඩක් කියලතේරෙනවනෙ. අනික හරියටවැඩේ වෙන්නෙත් නෑ සමහර software වල. ...
Control Panel එක පිටුපස files සැගවීම. SOFTWARE සරලව files හංගන්න ගොඩක් ක්රම තියනවානෙ සාමාන්යන් ඔයාල දන්නවා ගොඩක් අය දන්න ප්රසිද්දම ක්රමය තමා hidden කරන එක. ඒත් ඒකෙ තියන ප්රසිද්ද කම නිසාම ඒක එතරම්ම සාර්තක නෑ කියන එක දන්නවනෙ. ඒ වගෙම files හංගන්න හදපු software එහෙමත් තියනවනෙ ඒ ගැනත් දන්නවා ඇතිනෙ. ඒ වගේ ඒවනම් ඉතින් ගොඩක් තැන් වලින් හොයාගන්න පුලුවන්නෙ. ඒත් මම කියල දෙන්න යන්නේ එතරම්ම ප්රසිද්ද නැති ...
ඔබේ ගැටලුත් එවන්න SOFTWARE සරලව ඔබට පරිගනක ආග්රිතව ඇති ඕනෑම ගටලුවක් මෙම ෆෝරමය මගින් එවිය හැක. foxyform.com