අංකල් සිරිසෝම.. ඉෂාන්ගේ සටහන් සිරිසෝම කියන්නේ වයස අවුරුදු 55 පන්නපු අංකල් කෙනෙක්. ළඟදී තමා එයා කර කර හිටපු ජොබ් එකෙන් විශ්‍රාම ගත්තේ.රටේ මේ දවස් වල තියෙන බඩු වල ගණන්, අනෙකුත් වියදම් එහෙම බලද්දී ලැබෙන පැන්ෂන් එකෙන් ජීවත් වෙන ටිකක් අමාරුයි කියලා අංකල් සිරිසෝමට තේරුණා.ඉතින් අංකල් සිරිසෝම කරේ තමන්ට කරන්න පුළුවන් ජොබ් එකක් හොයාබලපු එක.එහෙම හොයලා බලද්දී දැක්කා ටවුමේ පුද්ගලික රෝහලක ආරක්ෂක අංශයේ නිලධාරි තනතුරු ...
අනේ අනිච්චං! (තෑගී නැති ප්‍රශ්න - 4) ඉෂාන්ගේ සටහන් මතක ඇතුව පෝස්ට් එකේ අන්තිම ටිකත් කියවන්න..ඔන්න සහෝදරයෝ දෙන්නෙක් ඉන්නවා.දෙන්නගේ නම් තමා පෝල් හා සෑම්.දවසක් මේ දෙන්නා කතා වුණා අළුතින්ම ආව බය හිතෙන පට්ට හොල්මන් ෆිල්ම් එකක් බලන්න.ඉතින් පෝල් ටවුන් එකට ගිහින් ඒ ෆිල්ම් එකේ DVD කොපියක් අරන් ආවා රෑ බලන්න හිතාගෙන.එදා රෑ දෙන්නා වැඩ ඉවර කරලා ෆිල්ම් එක බලන්න සෙට් වුණා.දැන් දෙන්නා ෆිල්ම් එක බලනවා.ටික වෙලාවකින් ෆිල්ම් එක බල බල ...
ඇෆ්ගන් මොනාලිසා.. (දැක ඇති ඡායාරූපයක අපි නොදත් කතාවක්) ඉෂාන්ගේ සටහන් මා මේ කියන්නට යන ඡායාරූපය ගැන වරෙක ඔබ අසා ඇති. වරෙක ඔබ දැක ඇති.සමහර විට මීට කලින් නොඅසා ,නොදැක ඇති.මෙයින් කුමක් වුවත් එයට පාදක වූ කතාව දැනගන්නට ,ඡායාරූපය දැකගන්නට කැමතිද? මේ ඡායාරූපය ලොව ප්‍රසිද්ධ වූයේ 'ඇෆ්ගන් මොනාලිසා' යන නමින්."මේ යුවතිය ඇෆ්ගන් සරණාගතයෙක්..අනුන්ගේ පිලිසරණින් ජීවත් වන්නියක්..තවම දැරියක වුනත් ඇගේ හිතේ ස්පන්දනය වෙන ආත්ම අභිමානයකසපහරක් වගේ තියුණුයි..දෂ්ඨ කරන්නට සුදානම් වෙලාඅතීරණයෙන් ඉන්නසර්පයෙකුගේ ස්වාභාවයක්ඇගේ බැල්මේ තියෙනවා.."ඒ විදිහටයි ඒ ...
මංගල සභාවෙන් අවසරයි.. ඉෂාන්ගේ සටහන් මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක් හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ...
මං හැමදේම දන්නවා.. ඉෂාන්ගේ සටහන් කමල් සහ විමල් කියන්නේ එක ඉස්කෝලේ එක පන්තියේ ඉන්න පොඩි එවුන් දෙන්නෙක්.දවසක් විමල් කමල්ව පැත්තකට එක්කන් ගිහින්.."මචන්.. උඹ දන්නවද දෙයක්.." "මොකද්ද බං..?""මං හොයාගත්තා සමහර වැඩිහිටියන්ගේ ජිවිතේ අනිත් අයගෙන් වසන් කරන මොකක් හරි රහසක් තියෙනවා කියලා..""නෑ..!! ඉතින්..?""ඉතින් කියන්නේ ඒ වගේ කෙනෙකුගේ ළගට ගිහින් 'මං හැමදේම දන්නවා..' කිව්වාම එයාලා බය වෙනවා.ඉතින් ඊට පස්සේ ඒ අයගෙන් අපිට ඕන දෙයක් ගන්න පුළුවන්..""උඹ ඉතින් එහෙම ...
දැනෙන්න ඇති නෙවෙයි, දැනුනා.. ඉෂාන්ගේ සටහන් එක්තරා රටක හිටපු තරුණ ජෝඩුවක් කසාද බැන්දා. ඒ රටේ තියෙන චාරිත්‍රයක් තමා දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා එක සිංදුවකට නටන එක. ඉතින් ඒ චාරිත්‍රය මේ උත්සවේදීත් වුනා. දෙවෙනි මනමාලයා මනාලිත් එක්ක එකතු වෙලා සිංදුවකට නටන්න පටන් ගත්තා. ඒ සිංදුව ඉවර වුනත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ නෑ. දෙන්නා දෙවෙනි සින්දුවටත් නටන්න පටන් ගත්තා. ඒක ඉවර වෙලත් දෙන්නාගේ නැටිල්ල ඉවර වුනේ ...
මළකඩ බණ්ඩා (දහඅට ප්ලස් විය හැක) ඉෂාන්ගේ සටහන් මළකඩ බණ්ඩා කියන්නේ මගේ යාළුවෙක්. මේ පොරට කියපු එක නමක් විතරයි. ඒ නම හැදුනු විදිය අන්තිමේදී කියන්නම්.(ඒ කතාව තමා දහඅට ප්ලස් වෙන්නේ.ඒක පොඩි එවුන් නොබලනවානම් හොදයි.) මීට අමතරව තව සෑහෙන නම් ගොඩක් තිබුණා. මේ වගේ ඒවා : සෙවලයා, ගල්බණ්ඩා, දිගා, පෙත්තප්පු, බෙකම්, P.M.... Etc. මතක් වෙන්නේ දැනට ඒ ටික විතරයි. P.M කියන්නේ පුක් මූඩ්. මේ පොර ටිකක් නෙවෙයි වෙලාවකට සෑහෙන්න සිරියස් ...
තනි වූ මොහොතේ.. ඉෂාන්ගේ සටහන් දවසකනිහඬ මොහොතක හදවත් ආදරෙන් ගැහෙන නිමේෂයක ඔයා මගේ ළඟසිහිනයක් වගෙයි රත්තරන් මටඅපේ හිත්වල හැංගුන ලෙන්ගතුකමවිකසිත වෙලා පුදුමයි මටහැමදාම දොඩමළු වූ අපේ සිත්අද ගොළු වෙලා වගේඒත් හැගීම් වලින් පිරුණු අපේ නුවන් රහසින්ම ලංවෙලාආදරයෙන් උමතුවුණු හදවතකියාගන්න බැරිතරමට සතුටු වෙනවාදුකක් සුසුමක් අද ළඟපාතකවත් නෑමේ සෙනෙහසේ ඇරඹුමට සුභපතන්න වගේමල් සුවඳකුත් හිතට දැනෙනවාඇත්තටම ඔයා මගේම නම්මාත් ඔයාගේම වෙන්නම් සදහටමමේ අද වගේ ඔයාගේ තුරුළට ලංවෙලාඉන්නම් හැමදාම..-ජානු-- මාස 03 දින ...
තරහා ගන්ට කාරී නෑ ඕං.. (Letter For Zaas Rox) ඉෂාන්ගේ සටහන් මා නොදත් Zaas Rox නමැති පුද්ගලයා වෙතටයි,ඔබ කවුරුද, කුමන තරාතිරමක කෙනෙක්ද කියන එක මා නොදන්නා අතර මා දන්නා එකම කාරණය වන්නේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ තියෙන පෝස්ට් එහෙම පිටින්ම කොපි කර මරුසිරා හි පලකරන බවයි.මේ ආරංචිය ලද විගස මා මරුසිරා අඩවිය වෙත ගොස් කියපු දේ ඇත්තක් දැයි සොයා බැලු අතර දකින්නට ලැබුනේ ඔබ විසින් මගේ බ්ලොග් එකේ ලියන ලද ...
ඩාලිං.. තව සැරයක් අපි ආදරය කරමුද..? ඉෂාන්ගේ සටහන් එක දවසක් උදේ ස්ටැන්ලි තමන්ගේ පවුලේ ඩොක්ටර් හම්බ වෙන්න ගිහින් ඇවිත් සෑහෙන අවුල් මූණකින් මේරී ලගට (ඒ කිව්වේ ස්ටැන්ලිගේ වයිෆ්) ගිහින් කිව්වා.."මේරී.. ඩොක්ටර් මගේ රිපෝට් බලලා කිව්වා 'ස්ටැන්ලි,ඔයාට තව ජීවත් වෙන්න තියෙන්නේ තව පැය 24යි කියලා.'කියලා. අනේ මේරී.. මං මැරෙනවා තව දවසකින්.මට ඔයාව දාල යන්න වෙනවා මේරී.. "අනේ ඉතින් මේක අහපු මේරී අඩන්න පටන් ගත්තා.ඇයි අෆ්ෆා තමන් ආදරය කරන මනුස්සයා ...
දික්කසාද බාර්බී.. ඉෂාන්ගේ සටහන් දුවගේ පස් වෙනි උපන් දිනයට දෙන තෑග්ග මොකද්ද කියලා හිත හිතා හිටිය හෙන්රි අන්තිමේදී තීරණය කරා දුවට බාර්බී ගර්ල් කෙනෙක් ව තෑගී කරන්න. එහෙම හිතාගෙන රැකියා කටයුතු ඉවර වුනාම හේන්රි නගරේ තිබුණු සෙල්ලම් බඩු කඩයකට ගොඩ වුනා.කඩේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී හෙන්රි දැක්කා බාර්බී බෝනික්කෝ දාලා තියෙන රාක්කය. වෙළද සලේ හිටපු සේවකයෙකුට කතා කරපු හෙන්රි,"අර රාක්කෙ මැද්දට වෙලා තියෙන ...
ඇයි මේ පිරිමි වුණාම සරමක් අදින්නම ඕනේ කියන්නේ..? ඉෂාන්ගේ සටහන් මේ ළගදි දවසක මහා රෑ (වැඩි දවසක් නෑ.පෙරේදා රෑ) මගේ ගෑණු ළමයා එක්ක කෝල් එකක් අරන් කතා කර හිටියා ටික දවසකට පස්සේ. (එක්සෑම් නිසා කතා කරේ නෑ නොවැ) කෝල් එකක් ගත්තාට මොකෝ කතාකරන්න කිසි දෙයක් නෑ. මැසේජ් කරන්නවත් දෙයක් නෑ කෑවද,බිව්වද අහනවා ඇරෙන්න.. දවසට යන මැසේජ් වලින් හුගක්කම යන්නේ,"ඔයා කියන්න..""මට කියන්න දෙයක් නෑ හලෝ..""මතක් කරලා කියන්නකෝ මොනවාහරි..""ඒත් මතක් වෙන්නෑ අෆ්ෆා..""හ්ම්ම්.." ...
එතකොට ඔයාගේ වරය මොකද්ද..? ඉෂාන්ගේ සටහන් මාක් සහ ස්ටෙලා කියන්නේ කසාද බැදපු ජෝඩුවක්.මේ දෙන්නා සති අන්තේ දවසක ගියා ගෝල්ෆ් සෙල්ලම් කරන්න.දෙන්නා ගෝල්ෆ් සෙල්ලම් කරන්න ගිය ක්‍රීඩා පිටිය අවට තිබුනේ රටේ ඉන්න සල්ලිකාරම මිනිසුන්ගේ ගෙවල්. ඉතින් මාක් ස්ටෙලා ට කිව්වා.."මේ.. ස්ටෙලෝ.. බලාගෙන සෙල්ලම් කරන්න. වැඩිය උඩින් යන්ට ගහන්න එපා.ඔය පේන්න තියෙන්නේ සල්ලිකාර මිනිසුන්ගේ ගෙවල්. ගහන එකක් ගිහින් වීදුරුවක හරි වැදිලා කැඩුනොත් අපේ තියෙන මුළු සේසතම වියදම් කරන්න ...
පැතුමන්.. ඉෂාන්ගේ සටහන් ඔබ වෙනුවෙන් මගේ හද තුල පිළිසිඳ ගත් මේ ප්රේමයවදනකට හෝ කවිපෙළකටඇමිණිය හැකි නොවේ..සංසාරෙන් සංසාරෙට ඔබේ අතින් අල්ලාගෙන ඔය පපුවට තුරුල් වෙලාඉන්නට පැතුවෙමි හැමදින..උණු කඳුළක් ඔය දෑසින් ගලන විටක හෙමිහිටනළලත සිප සනසන්නට පැතුවෙමි ඔබටත් රහසින්..හද ගැහෙනා හැම මොහොතකම ඔබ මා ළගමයි සැමවිට හැමදාමත් මගේ තුරුලේතියාගන්න ආසයි මට.. -ජානු-ප.ලි : බාගෙට ලියලා පෝස්ට් එක මගේ මගේ අතින් ඩිලීට් වුනා.අය ඒක ලියන්න කම්මැලි ...
මොනවද යකෝ මේ පොවන්නේ..? ඉෂාන්ගේ සටහන් මේකනම් මට වුන සිද්ධියක්ය.. A/L කරන කාලේ මායි තව යාළුවො දෙන්නෙක් එක්ක Physics වලට Individual ක්ලාස් එකක් සෙට් කරගත්තා. ක්ලාස් එක කරේ අද නුවර ඉන්න Physics වලට ජනප්‍රිය වී ගෙන එන තරුණ ගුරුවරයෙක්. ක්ලාස් එක තිබුනේ මගේ එක යාලුවෙක්ගෙ ගෙදර 5 ඉදන් 8 වෙනකම් සතියේ එක දවසක්.ක්ලාස් එකට සෙට් වුන යාළුවො දෙන්නා තමා මධුසංඛ, විමර්ශන. මධුසංඛගේ ගෙදර තමා ක්ලාස් එක ...
එහෙම කරන්න පුලුවන් නම්.. ඉෂාන්ගේ සටහන් එක්තරා ව්‍යාපාරික පවුලකට තමන්ගේ ව්‍යාපාර වල දියුණුව එන්න එන්නම අඩු උණා.ඉතින් දැන් ලැබෙන ආදයමට වඩා වියදම් වැඩි වුණු හින්දා ස්වාමිපුරුෂයා දවසක් රෑ ඇදේදී තමන්ගේ බිරිදට කිව්වා.."මේරි.. ඔයා දැන් උයන්න, තනියෙන් ගේ පිරිසුදු කරන්න ඉගෙන ගන්නවානම් අපිට ගෙදර වැඩට ඉන්න වැඩකාරිව අස් කරලා දාන්න තිබුණා. එහෙම කරන්න පුලුවන් නම් අපිට තව කියක් හරි ඉතුරු කරගන්න තිබුණා.."මේක අහලා බිරිද කිව්වා .,"ඔහ්! ඇත්තට..!! ...
හිතන් ඉන්නේ හරි ලස්සනයි කියලා වෙන්න ඇති.. (නෙත්මි - 2වෙනි කොටස) ඉෂාන්ගේ සටහන් එදා කතාව ඉවර වුනේ නෙත්මිගෙ විස්තර ඉෂාන්ගේ යාළුවෙක්ගේ යාළුවෙක්ගේ මාර්ගෙන් විස්තර හොයාගත්ත තැනින් නේ.ඉතින් අද එතනින් එහාට කතාව.ඊට කලින් නෙත්මි පළමු වෙන කොටස බැලුවේ නැත්නම් මෙතනින් බලලා ඒ..නෙත්මි 1නෙත්මිගෙ විස්තර දැනගත්තට පස්සේ ඉෂාන්ට ඉතින් හුගක් සතුටුයි.මොකද නම දන්නැතුව ඉෂාන් එයාගේ ඉස්කෝලේ පොත් වල,ඉස්කෝලේ පන්ත්යේ ඩෙස්ක් එකේ ලියලා,ඇදලා තිබුනේ නෙත්මි පාවිච්චි ඉස්කෝලේ යන්න පාවිච්චි කරපු බෑග් එකේ තිබුණු වෙළද නාමය. Reebok..ඒක ...
ඒකිට කොහොමද බං උඹ මෙහෙ ඉදන් සීන් කරන්නේ.. ඉෂාන්ගේ සටහන් ඊයේ ලියන්න පටන් ගත්තනේ මගේ ආදර කතාවල පළවෙනි එක ගැන. හැබැයි මේ ලියන්නේ ඒ කතාවේ දෙවෙනි කොටස නෙවෙයි. වෙන කතාවක්.ඉතින් ඒ කතාව ලියාගෙන යද්දී මට 8 වසර පන්තියේ ඉද්දි වුණු සීන් කෝන් එකක් මතක් උනා.ඉතින් ඒක අද ලියන්න කියලයි හිතුවේ.නෙත්මි කතාවේ දෙවෙනි කොටස ඊලග පොස්ට් එකේ ලියන්න මං හිතා ගත්තා.ඉතින් නෙත්මි පළවෙනි කොටස කියවලා දෙවෙනි කොටස ඉක්මනින් ලියන්න කිව්ව අය ...
නෙත්මි.. - ඉෂාන්ගේ පළමු ආදර වෘතාන්තය.. ඉෂාන්ගේ සටහන් අද ලියන්නේ මොනවද කියලා හිත හිතා ඉද්දි මට හිතුනා මගේ පළවෙනි ප්‍රේමය ගැන ලියන්න.බ්ලොග් එකේ ලියලා තියෙන පෝස්ට් 24න් හුගක්ම ලියවිලා තියෙන්නේ විහිලු කතා.මට අදාල දෙයක් ලියවිලාම නෑ බලාගෙන ගියාම.. ඉතින් අද හිතුවා මගේ ජිවිතයට සම්බන්ධ දෙයක් ලියලා දාන්න...කොහොමත් ඉෂාන්ට ආදර වෘතාන්ත කිහිපයක් තිබුණා.( කිහිපයක් කිව්වට ගොඩක්ම නෑ ඕං). ඉතින් මේක තමා ඉෂාන්ගේ පලවෙනි ආදරේ.ඒ කියන්නේ ඊට කලින් ඉෂාන්ට තිබුණේ ...