ලංකාවේ සංචාරකයා.. ඉෂාන්ගේ සටහන් ඔන්න ලංකාවේ මනුස්සයෙක් ඇමෙරිකාවට ගියා සංචාරයකට. ඉතින් ඇමෙරිකාවේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී සැන්ෆ්රැන්සිස්කෝ වලටත් ආවා.ඉතින් මෙයා සැන්ෆ්රැන්සිස්කෝ වලත් පොඩි රවුමක් දාලා බලද්දී දැක්කා කෞතුක භාණ්ඩ විකුනන්න තියෙන කඩයක්.එයා ඒකට ගිහින් ඇතුලේ තියෙන බඩු බලද්දී දැක්කා ලෝකඩ වලින් හදපු මීයෙකුගේ පිළිමයක්. මේක දැකලා අපේ කෙනාට හිතුනලු මේක සල්ලි වලට ගන්න. ඉතින් එයා පිළිමේ මිළ සදහන් කරලා තියෙනවද බැලුවා.බලද්දී නෑ.ඊට පස්සේ එයා ...
බෝවෙන ලෙඩක්.. ඉෂාන්ගේ සටහන් ඔන්න පිටරට සංචාරෙකට ගිය සමන් ආපහු ලංකාවට එද්දී ආවේ ලෙඩ වෙලා.. ලංකාවට ආපු ගමන් මෙයා ගිහින් පුද්ගලික රෝහලක නැවතුනා.රෝහලේ මෙයාව චෙක් කරපු ඩොක්ටර් නර්ස් කෙනෙක්ට කිව්වා මෙයාට ෆුල් චෙකප් එකක් දීලා රිපෝර්ට් ටික ගෙනත් පෙන්වන්න කියලා. ඉතින් නර්ස් මෙයාව චෙකප් රූම් එකට අරන් රිපෝර්ට් වලට ඕන ටික සාම්පල් ටික ගත්තා. ඊට පස්සේ සමන්ව එයාගේ රූම් එකට යවලා රිපෝර්ට් ටික ඩොක්ටර්ට ...
ජිම්ගේ ඔරලෝසුව.. ඉෂාන්ගේ සටහන් ජිම් හා ජෝන් කියන්නේ යාළුවෝ දෙන්නෙක්. මේ දෙන්නා තාම පොඩි එවුන්. දවසක් ජිම් ග්‍රවුන්ඩ් එකේ සෙල්ලම් කර කර ඉද්දි එයා දැක්කා ජෝන්ගේ අතේ අලුත් ඔරලෝසුවක් තියෙනවා. ඒක දැකලා ජිම් ජෝන්ගෙන් ඇහුවා,“ ජෝන්.. කොහෙන්ද ඔයාට අලුත් ඔරලෝසුවක්? ඔයාගේ උපන් දිනේටද හම්බුනේ..?”“ නෑ..” කියලා ජෝන් කිව්වා.“එහෙනම් ක්‍රිස්මස් එකට දුන්නු තෑග්ගක්ද..?”“ඒත් නෑ..” ආයෙත් ජෝන් කිව්වා.“ ඔයා ඕක හොරකම් කරපු එකක් එහෙම නෙවෙයිනේ..?”“නෑ බං..” ...
නෝනා හා සේවිකාව.. ඉෂාන්ගේ සටහන් ගෙදරක වැඩ කරන සේවිකාවකට තමන්ට දැන් ගෙවන වැටුප ප්‍රමාණවත් මදි කියලා හිතුනා. ඉතින් සේවිකාව තමන් වැඩ කරන ගෙදර මහත්තයාට කිව්වලු තමන්ගේ පඩි වැඩි කරලා දෙන්න කියලා. ඉතින් මහත්තයා කිව්වා ගිහින් නෝනාගෙන් අහන්න කියලා. ඔන්න දැන් මෙහෙමයි නෝනයි, සේවිකාවයි අතරේ යන දෙබස, (සේවිකාවට කුමාරි කියලා කියමු.)කුමාරි : " නෝනා.. මගේ පඩි වැඩි කරොත් හොදයි කියලා හිතෙනවා. දැන් ගෙවන පඩිය මදි.."නෝනා : ...
මං හිතන්නේ මේකේ තියෙන්නේ.. ඉෂාන්ගේ සටහන් පාසැලක අධ්‍යන වර්ෂයක් අවසානයේ පන්තිය බාර ගුරුවරියට හෝ ගුරුවරයාට පන්තියේ ඉන්න ළමයි තෑගි දීම සාමාන්‍ය දෙයක්නේ. ඉතින් මේ විදියට පිටරට පාසැලක දෙවෙනි වසරේ ඉන්න ළමයි ඒ පන්තිය භාරව හිටපු ගුරුවරියට අන්තිම දවසේ තෑගී දෙන්න පෝලිමේ ගුරුවරිය ළගට එන්න පටන් ගත්තා. මුලින්ම තෑගී ආවේ පන්තියේ ඉන්න පිරිමි ළමයෙක්. එයා ඒ නගරේ තියෙන මල් සාප්පුවක් අයිතිකාර කෙනෙක්ගේ පුතෙක්.ඒ ළමයා ගෙනාව තෑගී පාර්සලය ...
මංගල සභාවෙන් අවසරයි.. ඉෂාන්ගේ සටහන් මා සාමාන්‍යයෙන් මගුල් ගෙවල් වලට සහභාගී වීමට කැමත්තක් නොදක්වන්නේ මගුල් ජෝඩුව දකින විට දරාගත නොහැකි ඉරිසියාවක් හිතේ හටගන්නා නිසාම නොවේ. එක්කෝ මනාලියගේ පාර්ශවයෙන් හෝ මනාලයාගේ පාර්ශවයෙන් වෙනුවෙන් කතාවක් පැවැත්වීමේ බර මගේ කර පිට පැටවෙන බැවිනි. කරන ලද සංග්‍රහ වලට ස්තූතිය පුද කිරීමත්, ප්‍රමාද දෝෂයක් සිදුවුනි නම් සමාව ඉල්ලා සිටීමටත්, මනාලයාගේ හෝ මනාලියගේ ගුණ වර්ණනා කිරීමටත්, ඔවුන්ගේ අනාගතය කිරියෙන් පැණියෙන් ඉතිරේවායි ...
මහත්තයා.. ඔයාගේ වයිෆ් තව දුරටත් පාවිච්චියට ගන්නැති තව මොනවා හරි තියෙනවද..? ඉෂාන්ගේ සටහන් දවසක් රෝසී වැඩ කරන රැකියා ස්ටානයෙන් කලින් පිටත් වෙලා ගෙදර ආවා. ගේ ඇතුලට ඇතුළු වුනාට පස්සේ රෝසී දැක්කා තමන්ගේ සැමියා තවත් තරුණ ගෑණු කෙනෙක් එක්ක නිදන ඇදේ එකට ඉන්නවා. මේක දැකපු රෝසී කෑගහලා කිව්වා.."ජෝන්.. ඔයා නම් මහ ජරා මිනිහෙක්. මං හිතුවේ නෑ ඔයා මේ වගේ වැඩක කරයි කියලා. මං යනවා යන්න. හිතන්න එපා මං ආපහු එයි කියලා.."හැරිලා යන රෝසීගේ ඇති ...
ප්‍රේම පුරාණය.. ඉෂාන්ගේ සටහන් ජීවිතයේ ලොකුම විහිලුව ආලයයි.මෙම විහිලුව දික් ගැස්සුනොත් විවාහයෙන් ඇස් රතු වෙයි.කාමය නමැති අවලම් ශාරීරික අවශ්‍යතාවයේ චයීතිසික නියෝජිතයා වන රාගය විසින් මෙහෙයවනු ලැබ ආදරය නමැති කෑදරකමින් මත් වී, ප්‍රේමය නමැති සෙවලකෘත මනෝ රාජ්‍යයේ කිරුළ පතා විවාහය නමැති මුළුතැන් ගේ සදාකාලික ලෙස වළං සේදීමට මමද සුදානම් වීමි.මේ අනුව මම මගේ නෑනාට පිරිසිදු සිතින් අවුරුදු ගණනාවක්ම ප්‍රේම කලෙමි. එහෙත් විවාහයෙන් මගේ ප්‍රේමය අපිරිසිදු ...
අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ.. ඉෂාන්ගේ සටහන් තරුණ කොල්ලෙක් වුණු මැතිව් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් පැකට් එකක් .ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,"කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්.ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?""මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම ...
ජීසස් ඔයා දිහා බලන් ඉන්නේ.. ඉෂාන්ගේ සටහන් හොරෙක් ලොකු සල්ලි කාරයෙක්ගේ ගෙයකට රිංගලා හොරකම් කරන්න ප්ලෑනක් හදාගෙන හිටියා. ඉතින් ප්ලෑන් එක ක්‍රියාත්මක කරන දවසත් උදා වුණා. හොරා ඒ දවසේ රෑ තාප්පෙන් පැනලා ජනේලයක් ලගට කිට්ටු වෙලා ජනේලේ ඇරගන්න උත්සහ කරද්දී හොරාට ඇහුනා.." ජීසස් (Jesus) ඔයා දිහා බලන් ඉන්නේ.."හොරා බැලුවා කොහෙන්ද මේ සද්දේ එන්නේ කියලා. නෑ අහල පහල කිසිවෙක්,කිසි සද්දයක්.ඉතින් ආයෙත් ජනේලේ අරගන්න ට්‍රයි කරන්න පටන් ගත්තා.. එතකොට ...
ස්කූබී.. ඉෂාන්ගේ සටහන් ස්කූබී..අද උදේ ඇදෙන් නැගිටිද්දීම අහන්න ලැබුනේ දුක් බර ආරංචියක්. ඒ අපේ ගෙදර දැන් අවුරුද්දකටත් වැඩිය අපිත් එක්ක හිටපු ස්කූබී අපෙන් ඈත් වෙලා ගිහින්. ඒ අපිට හම්බුනු හුරතල්ම බලු පැටියා ස්කූබී වුන නිසා.ඒ හින්දාම මං ස්කූබී පැටියා කාලේ ෆොටෝස් වගයකුත් ෆේස්බුක් එකට දැම්මා.මං බල්ලන්ට එච්චරම කැමැත්තක් නැතත් ලගදි ගෙදරට ගෙනාව බල්ලන්ගෙන් ටිකක් කැමැත්තක් තිබුනේ ස්කූබිට විතරයි.ඒ උගේ හුරතලය හින්දා. අන්තිමට මං ...
දික්කසාද බාර්බී.. ඉෂාන්ගේ සටහන් දුවගේ පස් වෙනි උපන් දිනයට දෙන තෑග්ග මොකද්ද කියලා හිත හිතා හිටිය හෙන්රි අන්තිමේදී තීරණය කරා දුවට බාර්බී ගර්ල් කෙනෙක් ව තෑගී කරන්න. එහෙම හිතාගෙන රැකියා කටයුතු ඉවර වුනාම හේන්රි නගරේ තිබුණු සෙල්ලම් බඩු කඩයකට ගොඩ වුනා.කඩේ ඇතුලේ එහෙ මෙහෙ ඇවිදලා අන්තිමේදී හෙන්රි දැක්කා බාර්බී බෝනික්කෝ දාලා තියෙන රාක්කය. වෙළද සලේ හිටපු සේවකයෙකුට කතා කරපු හෙන්රි,"අර රාක්කෙ මැද්දට වෙලා තියෙන ...
මං කොපිකැට් කෙනෙක් නොවෙමි... ඉෂාන්ගේ සටහන් මං මේක ලියන්නේ කලින් පොස්ට් එකේ තිබුණු කමෙන්ට් එකකට උත්තරයක් විදියට.අද තමා දවස් 3කට පස්සේ බ්ලොග් එක පැත්තේ ආවේ.ඒ එද්දී දැක්ක මං මං අන්තිමට පබ්ලිෂ් කරපු පොස්ට් එකට ඇනෝ කෙනෙක් ලියලා තිබුනා මං කොපිකැට් කෙනෙක් කියලා. ඒක දැක්කම මට නිකන් අවුල් වගේ.මොකද මං දැනුවත්ව ඒ වගේ දෙයක් නොකර ඒ වගේ කතාවක් අහන්න මං කැමති නෑ.මේ තියෙන්නේ කමෙන්ට් එක.AnonymousAugust 16, 2012 ...
ගෑණු ගැන පිරිමි කියන කතා ඉෂාන්ගේ සටහන් ඔන්න තියෙනවා ගෑණු ගැන පිරිමි කියන කතා ටිකක්.. මිනිසා ආයුධ හොයාගෙන සතුන් දඩයම් කරන්න පටන් ගත්තා.. ගැහැණිය දඩයම් කළ සතුන්ගේ සමෙන් ඇදුම් මහලා ඒවා අදින්න පටන් ගත්තා.. මිනිසා වර්ණ සොයාගත්තා.. ගැහැණිය ඒවායින් රූපලාවන්‍යය ආලේපන හදලා මේකප් කරන්න පටන් ගත්තා.. මිනිසා කාන්සිය මගහරවා ගැනීමට ශ්‍රේෂ්ඨ වූ සංගීතය සොයාගත්තා.. ගැහැණිය ඒ සංගීතයට නටන්න පටන් ගත්තා.. මිනිසා ජංගම දුරකථනය සොයාගත්තා.. ගැහැණිය පිරිමින් රවටාගෙන ...
තාත්තේ.. මට හීනෙන් පෙනුනා ඉෂාන්ගේ සටහන් විමල් කියන්නේ කසාද බැදලා අවුරුදු 4ක විතර පොඩි පුතෙක් ඉන්න තාත්තා කෙනෙක්. එක දවසක් රෑ විමල්ට ඇහුනා පුතා කෑගහනවා බය වෙලා වගේ.විමල් ගියා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න.යද්දී පොඩි එකා ඇදේ ඉන්නවා දැක්කා නිකන් ලොකු දෙයකට බය වෙලා වගේ.ඉතින් පොඩි එකාගේ ළගට ගිය විමල්.,"පුතේ.. මොකද මේ බය වෙලා වගේ ඉන්නේ? මොනවට හරි බය වුනාද..?""තාත්තේ.. මට හීනෙන් පෙනුනා අපේ කුසුම් නැන්දා ...
මේ කේස් එක ගොඩින් බේරගන්න කැමතිද..? ඉෂාන්ගේ සටහන් අද ලියන්න යන්නේ මං ප්‍රේම කරන කාලේ මට මුහුණ පාන්න වුනු වෙච්ච පොලිස් සිද්ධි වලින් දෙකක්.. මේ ලියන්න යන ඒවා වුනේ A/L කරන කාලේ..මුලින්ම A/L කරන්න හිතන් හිටියේ ගණිත අංශයෙන් වුනාට ඉස්කෝලේ පටන්ගෙන සති දෙකකින් වගේ ඉෂාන් බයෝ වලට මාරු වුනා. ඒ මැත්ස් කරන්න මගේ O/L කාලේ හිටපු යාළුවෝ එකෙක්වත් හිටියේ නැති හින්දා. සමහරුනම් කිව්වේ මං මැත්ස් අත්හැරියේ බයෝ වලට ...
මුළු රෑම අහසේ තමා ඉන්න වෙන්නේ.. ඉෂාන්ගේ සටහන් මිහින් එයාර් ගුවන් යානයක් ලංකාවේ ඉදලා ඇමෙරිකාවට යන අතර මගදී යානයේ එක එන්ජින් එකක අවුලක් ඇවිත්.යානයේ ගුවන් නියමුවා නියමු කුටියෙන් එළියට ඇවිත් යානයේ හිටපු මගීන්ට කිව්වා..,"සමාවෙන්න මහත්වරුනි,නෝනාවරුනි.. අපිට කනගාටුදායක ආරංචියක් කියන්න තියෙනවා.. අපි යන යානයේ එක එන්ජින් එකක් අක්‍රිය වෙලා.ඉතින් අපේ ගමන විනාඩි 30කින් පරක්කු වෙනවා.."එහෙම කියලා ගුවන් නියමුවා ආපහු කුටියට ගියා. ගිහින් ටික වෙලාවකින් ආපහු දොර ඇරන් ඇවිත්..,"සමාවෙන්න.. යානයේ ...
උඹ වගේම මාත් ඉරාකෙට යන්න කැමති නෑ මචන්.. ඉෂාන්ගේ සටහන් මේ සිද්ධිය වුනේ ඇමෙරිකාව ඉරාකෙත් එක්ක යුද්ධයට පැටලුණු කාලේ.. ඔන්න ඉතින් ඇමෙරිකානු සෙබළෙක් පාර දිගේ කඩාගෙන බිඳගෙන දුවනවා පස්සහ බල බල. දුවද්දී මේ සෙබලා දැක්කා පාරේ අනිත් පැත්තේ යන ටිකක් උස මහත සිස්ටර් කෙනෙක්ව. සෙබලා සිස්ටර් එන පැත්තට ගිහින් සිස්ටර්ගෙන් ඇහුවා.."සිස්ටර්.. මං ඔයාට විස්තරේ පස්සේ කියන්නම්.. මට ඔයාගේ ඇදුම අස්සේ ටික වෙලාවකට හැංගෙන්න පුළුවන්ද..?"සිස්ටරුත් මේකට හා කිව්වා. ඉතින් සොල්දාදුවා ඉක්මනටම ...
ස්පැගෙටි.. (වැඩිපුර සෝස් එවන්න..) ඉෂාන්ගේ සටහන් දන්නවනේ අපේ ස්ටැන්ලි ගැන.. මේකත් එයාගේ කතාවක්..ඔන්න ඉතින් ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි කාලයක් ඇමෙරිකාවේ හිටියා. එහෙ ඉන්න කාලේදී ස්ටැන්ලි ඉතාලි කෙල්ලෙක් එක්ක යාලු උනා. ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දී ස්ටැන්ලි හින්දා ඉතාලි කෙල්ලට ළමයෙක් හම්බවෙන්න ආවා. ඉතින් ඉතාලි කෙල්ල මේ සීන් එක ස්ටැන්ලිට කිව්වා.,"ස්ටැන්ලි.. ඔයා හින්දා මං අම්ම කෙනෙක් වෙන්න යන්නේ.. ඔන්න මට ළමයා නැති කරන්න කියලනම් කියන්න එපා.."මේක ඇහුවම ස්ටැන්ලිට දෙලොව ...
25 වෙනි විවාහ සංවත්සරය.. ඉෂාන්ගේ සටහන් මේකත් ස්ටැන්ලිගේ කතාවක්.. ඔන්න ස්ටැන්ලියි,එයාගේ වයිෆුයි බැදලා 25වෙනි විවාහ සංවත්සර දවසත් ආවලු.ඉතින් මෙයාලගේ ළමයි මේ දෙන්නාව රෑ කෑමකට එක්කන් එක්කන් ගියා..රෑ ඇදට ගියාට පස්සේ වයිෆ්ට තේරුනාලු එයාගේ හබි ඉන්නේ සතුටෙන් නෙවෙයි කියලා.. මුණත් එක්ක ටිකක් අවුල් වගේලු. ඉතින් වයිෆ් ඇහුවා.,"ස්ටැන්ලි,ඇයි ඔයාගේ මුණත් එක්ක හරි නෑ.මොකක් හරි ප්‍රශ්නයක්ද..""නෑ.. මුකුත් නෑ.."වයිෆ්ට ඒ උත්තරේ සැටිස් නෑ.ඉතින් එය නැගිටලා ගිහින් කාමරේ ලයිට් එක දාලා ...