නෙට් බෝල් කෙල්ලෝ හරි ලස්සනයි නේ බං? (සිහින සිතිවිලි 3) ---තරියාගේ කෙරුවාව--- කලිං කොටස් මෙතැනිං කියවන්න.අපි පිටසක්වල ලෝකයකට ගියාක් මෙන් වට පිට බලමින් යුවතිය පසු පස්සේ යන්නට වීමු. කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ. ඔවුන්ට සැර දමමින් තරමක් වැඩිමල් බාලිකාවන් තිදෙනෙක් ගුරුහරුකම් ලබා දේ.කුඩා ගැහැනු දරුවන් රොත්තක් නෙට් බෝල් ක්‍රීඩාවේ යෙදේ ඒ මචං.....ඕයි... මේ ලෝකෙට වරෙං බං. යකෝ.... මාධවයා මට කතා කරේ රහසින් මෙනි.ඇයි බං? මා මාධවයාගෙන් තරමක් ශබ්දයෙන් ඇසීමි.අර ...
සමින්දික අයියා නොහොත් යුගයේ අජපල්ම බ්ලොග හිමි සෑමාගේ හමුවීම ---තරියාගේ කෙරුවාව--- උදේ පාන්දරම ඇහැරුනේ වෙනදා වගේම ලෙකට යන්න. ඒත් ඉතිං සීතල වැස්සක් වහිනකොට ඇදෙං බහින්න හිතුන්නෑ. කෝම හරි කැලණිය බස් ස්ටෑන්ඩ් එකේ තිබ්බ හිස් 135ක ඉදගත්තේ පුරුදු විදිහටම හෙඩ් ෆෝන් දෙක කනේ ගහං පාඩුවෙ ගමන යන්නයි.ජනේලෙං පනින්නද කියලා අහන්නා වගේ මං පාර දිහා බලං ඉන්නකොට ඈතිං එනවා පේනවා නිකං දැකලා පුරුදු මූනක්. මේ මොකෙක්ද මේ?සුට්ටක් වෙලා ඔන්න බලං ඉන්නකොට මෙන්න බොලේ ...
එකට කෑවත් උබලගෙ උන්ඩුකපුච්චෙ වෙනස් බං (සිහින සිතිවිලි 10) ---තරියාගේ කෙරුවාව--- ක්ලාස් එකෙත් ඊයෙ අමාරු පාඩමක් කලාලු බං... මම කීවෙමි.කව්ද කිව්වෙ????ලැම්බට්.... ඊයෙ තිස්සයා පංතියෙ පිස්සු කෙල කෙල ඉගැන්නුවලු... පට්ට ෆන් එකක් දුන්නා කියන්නේ...ඒ යකා රෙද්ද අපි නැති දවසටමයි බං හොද පාඩං ඔක්කොම උගන්නන්නෙ.... මාධවයා කීය.ඒක නෙමේ. දැං මුං ඩේ එකට එන්න කිව්වෙ කවද්ද බං????? මම ඇසීමි.මන්දා බං. අපේ වැඩ දැං ඉවරනෙ පැත්තකට වෙලා ඉමු. උංට ඕනනං කියයිනෙ.ඒ උනාට බං හම්බවෙන්නවත් තියෙන ...
ලංකාවෙයි ඉන්දියාවෙයි ක්‍රිකට් වල වෙනස ---තරියාගේ කෙරුවාව--- ඉන්දියාවෙ පිතිකරුවෙක් ශතකයක් වාර්තා කලාම උංගෙ තේරීම් කාරක කමිටුවට හරි කාට හරි පේන් බැට් එක උස්සලා බයිනවා (අද ගම්භීර් වගේ)ලංකාවෙ පිතිකරුවෙක් ශතකයක් ලබා ගත්තම උඩ පැනලා තමන්ගෙ කෙල්ලට ඇහැක් ගහලා ආඩම්බරෙං නරබන්නන්ට ආචාර කරනවා (මහේලල වගේ)ඉංදියාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම දැවී ගිය පිතිකරුට පළු යනකං බයිනවා (ප්‍රවීන් කුමාර් වගේ)ලංකාවෙ පන්දු යවන්නෙක් කඩුල්ලක් දවා ගත්තම සමහර විට සතුට වැඩිකමට බිම ...
ඔබෙන් සමුගනිමි..... ---තරියාගේ කෙරුවාව--- 2014 සයිබර් සිහින බක්මහ උළෙලත් ඕං අහවරයි.. ඕකට පස්සේ ඉතිං එන්නේ මඩ සීසන් එක නෙව.. මේං මඩ.... මේ පාරත් අපි මඩ අරං එන්නේ වල් රජාගේ රාජකීය අනුග්‍රහයත් මහාචාර්ය තරියාගේ මෙව්වා එකත් කැටි කරගෙනමයි... බලලම ඉන්ටකෝ...(01) පැට්ටාගේ පැටියාගේ පියා කවුද???(02)(03) වලිය පිටුපස ඇත්තේ මාර පරාජයද????(04) වැඩි විස්තර සදහා 05 බලන්න(05)(06)(07)(08)(09)රයිට්.. දැං තමා කතාව තියෙන්නේ..මමයි රං ගොජයි තීරණය කලා මේ අවකාශෙං කාලෙකට ...
එකදාස් නමසිය බරගනං වල ලවු ---තරියාගේ කෙරුවාව--- සිරා අයියගේ ඇන්ටික් පෝස්ට් ටික දැක්කම මටත් හිතුනා සේපර් එකේ මං ගාව තියෙන පත්තර ටිකත් බ්ලොග් ගත කරන්න..ඒ අනුව අද බ්ලොග්ගත කරන්නේ 1928 මාර්තු මාසේ දිනමිණ පත්තර වල තිබ්බ ලවු කේස් ටිකක් සහ පත්තරයේ කලාතුරකින් පලවී ඇති පින්තූර කීපයකි.මේ තියෙන්නේ එදා දිනමිණ පත්තරේ ලෝගෝ එක.. මේ වැලන්ටයින් මාසේ නිසා මුලිංම බලමු ලවු කතාව.1928 මාර්තු 31 තමයි මේක පල වෙන්නේ. මුල් ...
අහසින් ආ දෙයියෝ (God from sky) ---තරියාගේ කෙරුවාව--- අඟහරු ග්‍රහයාගේ විනාශය ලං වීමත් එක්කම අඟහරු වැසියෝ පෘථිවියේ පදිංචියට ආවා..ඒත් සම්පූර්ණ අඟහරු ජීවී සමූහයටම එන්න බැරි උනා, අඟහරු විනාශ උනා...දැනුමෙන් සන්නද්ධ අඟහරු වැසියෝ දැක්කා පෘථිවියේ ඒ වෙනකොට හිටපු බුද්ධිමත් අර්ධ මානව සත්ත්ව විශේෂ....තමන් ලග තිබුනු ජාන තාක්ෂණය භාවිතා කරමින් අඟහරු වැසියෝ මේ අර්ධ මානවයින්ව ජාන සංවර්ධනයකට ලක්කරලා තමන්ගේ සේවකයෝ විදිහට තියා ගත්තා...මේ සේවකයින්ට කියලා අඟහරු ජීවීන් තමන්ගේ ශිෂ්ඨාචාරයට ...
හිනාවෙයංකො ---තරියාගේ කෙරුවාව--- කෝල සුදු මුදු සමනලීමට ආලෙ කරපං එති එතී....මෙමා හිතුවත් තැවි තැවීනුබ නොවේ හැරුනේ හිතවතී....රංචු ගැහුනට බං අපීනෑ නොහොබිනා වැඩ නම් කලේ...හැර ගියොත් උබ සදවතීමං අඩනවා බොරු නැලවිලී... ...
හෑ......... ---තරියාගේ කෙරුවාව--- කවියක් නිසදැසක් කොලයක නොලිව්වත්....ලියා ගන්න ඔලුවට අදහස් නැතත්....කවි ලියන්න හැකියාවක් නැති උනත්...බලහං කොල්ලො මේකත් තව එක් කවියක්........
මාර සීන් එක... ---තරියාගේ කෙරුවාව--- ෂර්ලොක් හෝම්ස් ලංකාවේ පර්යේසන කරපු සීන් එකේ දෙවනි කොටහ මං ඊයේ ( 08 සෙනසුරාදා ) බ්ලොගේ දැම්මා කස්ටියට ප්රමාදයකිං තොරව කතාව දෙන්න ඕන නිසාවෙං.. ඒත් බ්ලොගර් කාරයා කන පාත් වෙන්නම බීලා නිසාද මංදා ඒක පබ්ලිස් වෙලා නෑ... ඉතිං මගේ ඥාති වරිගයාව මතක් කරන්නැතුව පහත දැක්වෙන ලිංකුවෙං ගිහිං දෙවනි කොටහ කියවන්න කියලා මං ඉල්ලා හිටිනවා...ජය ඈ....ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock ...
සිහින සිතුවිලි ---තරියාගේ කෙරුවාව--- අඩෝ නැගිටපං. ඉස්කෝලෙ යන්නෙ නැද්ද?ජෝගි එපා බං නිදා ගන්න දියංකො.තෝ අපේ ගෙදර පාඩං කරන්න කියල ඇවිත් නිදා ගත්තම හරිද යකෝ?ඒ පාරනං මට ලෙසටම මල පැන්නේය.. යකෝ තොපේ ගෙදර පාඩං කරන්න ආවෙ පාඩං කරල ටිකක් නිදාගන්න. පව් නොදී ලයිට් එක ඕෆ් කරගෙන පල මගෙං සිංහල අහගන්නෙ නැතිව. කියා මම ෙපාරවනෙයන් මුහුන වසා ගත්තෙමි.ඔය ලමයට ටිකක් නිදා ගන්න දෙන්න ලමයො. පාඩං කරල ...
උළෙල මැද කුණු වලිය ---තරියාගේ කෙරුවාව--- 2013 සයිබර් සිහින උළෙලට කස්ටියම අද සැට් උනානේ. සංතෝසයි ඈ.. සමහර අයව අදමයි දැක්කේ.. පැරණි බ්ලොග් කරුවෝ අළුත් ඈයෝ.. එතකොට බස් රේඩියෝ එකේ සැට් එක... පුළු පුළුවං හැමෝමත් එක්කම වචනයක් හරි කතා කරන්න උත්සහා කරා... බැරි උනානං දහස් වාරයක් සමාවෙන්ට ඕනා ඈ..වලි මුනිලව අපිට පෙනුන හැටිඅපිව වලිමුනිලට පෙනුන හැටිගිය පාර සිහින උළෙලට යා ගන්න බැරි වෙලා කට්ටිය ෆොටෝ දාද්දි පට්ට ...
වෑර්ලස් කතන්දරේ තුංවෙනි කොටහ ---තරියාගේ කෙරුවාව--- පහුගිය දවස් ටිකේ වැඩ ටිකක් වැඩි උන නිසා සහ එයාටෙල් පිස්සු කෙලින්න පටං ගත්තු නිසා බ්ලොග් වැඩ අමතක කරන්න උනා. ඒ දවස් ටිකේ පරණ ටේප් ටිකක් ආයේ දාලා ෂේප් උනා. වැඩේ කඩාකප්පල් වෙන්න කලිං දදා හිටියේ වයර්ලස් එකේ අතීතේ ගැනනේ. අද ඔන්න ඒක ආයේ දාන්නයි යන්නේ.කලිං කොටහ කියෝපු නැති අය මෙතැනිං කියවන්න.රයිට්. ඒකේ අන්තිමට නැවැත්තුවේ අපි රුක්මනී දේවි හඬ පරීක්ෂනේට ...
ඒක නෙමේ චායා මොකද කියන්නෙ....... (සිහින සිතිවිලි 5) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතැනින් කියවන්නමතකද මාව? මගේ ලැජ්ජා ගතිය තරමක් නැතිවී ගියායින් මා ඇයත් සමග කතා කිරීමට උත්සහ ගතිමි.ඇය ඔව් යන්න හැගවීමට හිස සැලීය.කථා නැත්තෙ ඇයි බයද?ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය.ඇය සිනාසුනා මිස පිලිතුරු නොදුන්නාය. මේකෙ කරලා තියන ටික මට පැහැදිලි කරනවද???? ටිකක් අවුල් වගේ....ඇස් ලොකු කරමින් එවර ඇය මා දෙස බැලුවේ මෙතරම් පැහැදිලිව වටකුරු අත්අකුරින් ලියා තිබෙන දේ තේරුම් ගත ...
සිහින සිතිවලි 2 ---තරියාගේ කෙරුවාව--- පළමු කොටස කියවන්න මෙතැනින්අද දෙවැනි කොටසකොහෙද බං උබලා අහස් කූරක් අහවල් එකේ ගහගෙන වගේ දුවන්නෙ? රෝල්ස් එකක් කටේ ඔබා ගන්න ගමන් කසුන් ඇසුවේය.නාන්න බං. උබත් එනවද?නොදකිං පිංගුත්තරයා..තොට හෙන ගහනවා. තනියම ගිල්ලා නේ ඒකත්. මාධවයා කියාගෙන කියාගෙන ගියේය.අඩෝ මූ මොකෝ අද සයිලන්ට් මූඩ්?? මා පෙන්වා කසුන් ඇසුවේ මාධවගෙන්ය..ඌට දරුනු ඊතල පාරක් වැදිලා.උගුරු දන්ඩ හිල් වෙලා. කතා කෙරවෙන්නෙ නෑ.. මාධවයා පිලිතුරු සැපයීය.ඕන ...
සිහින සිතිවිලි 12 ---තරියාගේ කෙරුවාව--- ඉතිං මොකෝ උනේ..මොකක්ද?දැං උබලා ඊයේ ගියේ අවලමේ. මොකද උනේ.ආ.... ඒකද? මට සිනහා ගියේය.ඒක දිග කතාවක් බං. කැන්ටිම පැත්තෙ යමුද. බඩගිනියි.හරි හැබැයි උබලා අපිව ඊයේ දාලා ගිය නිසා උබලා ගානේ අරං දීපං. කොටා කීවේය.එක්කෝ ඕන්නෑ බං. මට බඩගිනි නෑ. මම කීවෙමි.යං බං මටත් බඩගිනියි මාධවයාද කීය.යං බං අරයා එන්න කලිං. කසුන් කියමින් පුටුවෙං නැගී සිටියේය.අප හතර දෙනා රහස් මෙහෙයුමකට යන්නාක් මෙන් ...
අතීත තරියාහි ඉන්ට්‍රො එක ---තරියාගේ කෙරුවාව--- ගොඩ දෙනෙකුට අතීතයක් තිබේ. සොරි ගොඩ දෙනෙකුට නෙමේ හැම එකාටම තියෙනවනෙ. නැත්තං ඌට වර්තමානෙකුත් නැති වෙන්න එපැයි. තරියාටත් එසේමැයි.එය විටෙක ෆන්ය, එය විටෙක ෆන්යවිටෙක පට්ටය, තවත් විටෙක දුක්බරය අජූතය,විටෙක ආදරණීයය.විටෙක ආදරණීයයවිටෙක භයානකය මැරකමිං අනූනය, ඇතැම් විටක බලු වේ.ඇතැම් විටක බලු වේවිටෙක කුප්පය, අහිංසකය නානාප්රකාරය වචන නැත.එවන් වූ ඉතිහාසයක් ඇති තරියා තම ඉතිහාසේ හා පැටිකිරිය සයිබර් අවකාසෙට මුදා හැරීමට සිතුවේය ඈ.ඔන්න ...
සිහින සිතිවිලි 11 ---තරියාගේ කෙරුවාව--- මාධවත් මමත් බොරැල්ල මංසංදියෙන් බැස සුපුරුදු උපවංසෙට රිංගා ගතිමු.එහි ඉහල මාලයට ගොඩවැදුනු අප දෙදෙනා අපේ හිතමිත්‍ර සුමනේ අයියගෙන් බීම දෙකක් ගෙන එන ලෙස ඉල්ලා කතාවට වැටුනෙමු.අනේ මන්දා බං. පිස්සු වගේ. මම කීවෙමි.දැං ඕක අමතක කරලා දාපං. කෙලිංම ගෙදර යංද නැත්තං සෙට් එක ඉස්කෝලෙං පැනලා එනකං ඉමුද? මාධවයා ඇසීය.අදනං රවුං ගහන්න බෑ බං. ගෙදර යමු නේ? මේ දවස් ටිකේ වැඩක් ...
බිග් මැච් කෙරුවාව ---තරියාගේ කෙරුවාව--- මාතෘකාව දැක්කම දන්නවනෙ මොකක් ගැනද කියලා ලියන්න යන්නෙ.බිග් මැච් කියන්නෙ උප සංස්කෘතියක්. ඒකෙ සම්මතයක් කියලා දෙයක් තියනවනෙ.ඉතිං ඔය සම්මතයෙදි ගොඩක් වෙලාවට ලංකාවෙ සංස්කෘතියට අසම්මත වෙච්චි ගොඩක් දේවල් තියෙනවා..බර ටෝක් ඇති. සරලව කතා කරමුකෝ.දැං ඔය බිග් මැච් ගහන ඉස්කෝල අතරෙ ඉන්නවා හෙන පතරංග තෝරු මෝරු. ඒ වගේම ඒවටම ප්රමුඛ වෙච්චි එවුං. සමහර උං අවුරුදු එකසිය ගනං තිස්සෙ ගහන්නෙ. පිස්සු හැදෙනවනෙ ඉතිං.තෝරා ...
සිහින සිතිවිලි 10 ---තරියාගේ කෙරුවාව--- සියලු දෙනා වීඩියෝව දෙස ඉතා ඕනෑකමින් බලාසිටියෝය.එල මචං අවුලක් නෑ පට්ට..මම කීවෙමි..ඒම තමයි මල්ලි අපි වැඩක් කරාම.මාධව ඇහැක් ගසා සිනා සෙමින්ම කීවේය.හරි හරි ඉතිං ඔච්චර උඩ යන්න එපා මාධව. චායා මාධවට සිනාසෙමින්ම කීවාය.අපි නැති වෙලාවෙ මෙතන මොකක් හරි වෙලා තියෙනවා වගේ නේද ප්‍රතිභා.ඔව් ඔව්. උනා ඇයි ඉරිසියාවද උබට. මාධවයා ඇගට නොදැනී කියා දැමුවේය.මා නිකමට මෙන් චායා දෙසු බැලූ විට ඇය ...