අපේ පෙරඩ් එක (අන් එඩිටඩ්) ---තරියාගේ කෙරුවාව--- දිනය 2012හේ මාර්තු මස 29 වනදා.ස්ථානය කොලඹ අසෝක විද්‍යාලය.වේලාව උදෑසන 7 පසුවී විනාඩි 30යි.පේස් බුකියේ කෑ ගැහුවා සතියක විතර ඉදං ඉස්කෝලෙ උං ටික පේස් බුකියේ කෑ ගැහුවා පෙරඩ් පෙරඩ් පෙරඩ් යකෝ පෙරඩ් වරෙල්ලා කිය කිය. ඉතිං අපිත් අනිවා එනවා කිය කිය ලෑස්ති වෙලා හිටියා රම්පෙට පොරි හැලෙන්න දෙන්නං කියලා හිතාගෙන. කොහොමෙං කොහොම හරි ලෙක්චර් එකකුත් කට් කරගෙන ඉස්කෝලෙ ලගට ආවා. ...
කෙල්ල දාලා යනකොට අප්සට් තමයි මචං (සිහින සිතිවිලි 9) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතැනින් කියවන්නසියලු දෙනා වීඩියෝව දෙස ඉතා ඕනෑකමින් බලාසිටියෝය.එල මචං අවුලක් නෑ පට්ට..මම කීවෙමි..ඒම තමයි මල්ලි අපි වැඩක් කරාම.......මාධව ඇහැක් ගසා සිනා සෙමින්ම කීවේය.හරි හරි ඉතිං ඔච්චර උඩ යන්න එපා මාධව. චායා මාධවට සිනාසෙමින්ම කීවාය........අපි නැති වෙලාවෙ මෙතන මොකක් හරි වෙලා තියෙනවා වගේ නේද ප්‍රතිභා.......ඔව් ඔව්. උනා ඇයි ඉරිසියාවද උබට. මාධවයා ඇගට නොදැනී කියා දැමුවේය.මාධවගේ කතාව නිසා චායා ලැජ්ජාවෙන් ...
බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 1 ---තරියාගේ කෙරුවාව--- --පලමු කොටස--2015.04.06පෙ.ව 3.48ඇරිසෝනා ගුවන් හමුදා කදවුරසර් පොඩ්ඩක් බලන්න මේ ස්ක්‍රීන් එක දිහා.කපිතාන් ඇන්ඩෘ වහාම පුළුල් තිරය දෙස බලා තම නලල රැලි ගන්වාගනිමින් කල්පනා කරන්නට විය.කැප්ටන් අපි මොකද කරන්නේ.රතු සංඥාව නිකුත් කරන්න. වහාම මට ජනාධිපති තුමාව සම්බන්ධ කරන්න.-------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------මුහුදු මට්ටමේ සිට අඩි 60000ක් ඉහල අහසේ.ගුවන් හමුදා 1 ගුවන් යානයේ සිට. ඇමරිකානු ජනාධිප
ඔබ හීනයක් වගේ... ---තරියාගේ කෙරුවාව--- ආයේ ඔය වගේ කතා කියන්න හිතන්නවත් එපා මල්ලි, ඔයාට තේරෙන්නැද්ද? ඕක හීනයක් විතරයි. අනික හංසිට මොනා නොහිතෙයිද?ඇයි ඔයාට තේරෙන්නැත්තේ අක්කේ? මං ආදරෙයි.....එතකොට හංසි?හංසිටත්....බොලඳ වෙන්න එපා දරුවෝ. ඔයා හොද කොල්ලෙක්, මං දන්නැහැ ඔයාට මොනවා කියන්නද කියලා. හැබැයි එක දෙයක්, මං කැමති උනත් අකමැති උනත් මේවා වෙන්න පුළුවං දේවල් නෙමේ....---------------------------------------------------------------------------------උබ යකෝ කන්නේ මොනාද කියපං මට ඔක්කොටම කලිං. යකෝ තණකොල කන හරක්ට පවා ...
නිව්ටන්ගේ රහස් නියමය 3 ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතැනින්දෙවැනි කොටසට මෙතැනින්තුන්වන කොටස සියුස් මේ පාලක මැදිරියයි. සියල්ලන්වම නිද්‍රාවෙන් අවධි කරන්න. (පරිඝණක ගත කොට තිබූ හඩ අවධි විය.)සියුස් විසින් සියලු දෙනාවම ක්‍රමයෙන් ඔවුන් සියවස් ගනනාවක් තිස්සේ පත්ව සිටි ශිෂිර තාරක නින්දෙන් අවදි කරවීය. ක්‍රමක්‍රමයෙන් යථා තත්වෙට ඔවුන් පත් වන්නට විය.යානයේ සිටි වෛද්‍ය පුහුනුව ලැබූ එකම පුද්ගලයා වූ මහාචාර්ය ලෙස්ලි එකිනෙකාව යෝග්‍යතා පර්යේෂණයකට ලක් කරන්න විය.හරිත කොහොමද ඔබට ...
අහපු ගමං කැමතියි කිව්වම කිසි ගතියක් නෑ.. (සිහින සිතිවිලි 8) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතනින් කියවන්නඅද පරක්කුයිනෙ.මීටින්ග් එකක් තිබුනා.හ්ම්ම්ම්.හරිද????ඔව්...කෝ?????මම පොත ඇය දෙසට හැරවූයෙමි.ඇයද මුල් පිටුවේ සිටම ඉමහත් ඕනෑකමකින් බලමින් පිටු පෙරලන්නට විය.පොතේ මා හට බලන්නට අමුතු දෙයක් නොවූ නිසා මම ඇය දෙස බලා සිටියෙමි.සැරෙන් සැරේ ඇය මුහුනට වැටෙන කෙහෙරැලි ඇගිලි වලින් කන් පෙති අතර සිර කරයි.විටෙක ඇස් ලොකු කරයි. තවත් විටෙක ඇස් පුංචි කර බලයි.මාධවත් චායාත් සිනහසෙමින් ඔවුන්ගේ වැඩෙහි නිරත වෙයි. මාධවගේ ...
ඒ සුදු නංගි... මං ලොකු අයියා ---තරියාගේ කෙරුවාව--- එතකොට මං 9 වසරේ. උබ අම්මගෙ බඩේ. අපිත් එක්ක එකතු උනෙත් ඒ අවුරුද්දෙම තමා. මුල්ම සතියෙ බොලාට නමක් නෑ. තිබ්බෙ අංකයක්. ඉස්පිරිතාලෙදි රවුං කාඩ් බෝඩ් කෑල්ලක නො 11 කියලා ලියලා අතේ ගැට ගහලා තිබ්බා. අපිත් ඉතිං ජොලියට වගේ උබට කිව්වෙ 11 කියලා. පස්සෙ නමක් දාන්න කියලා අකුරු හම්බවෙලා තිබ්බා. හම්බෙලා තිබ්බෙත් පට්ට අකුරු ටිකක්. පු යන්නයි ක යන්නයි. කාලා වරෙංකො. ...
වැලිකඩින් ආ සිරකරුවා (Prisoner of Walikada) 18+ lol කතා ---තරියාගේ කෙරුවාව--- අවුරුදු පාලොවක් විතර හිරේ හිටිය මෑන් කෙනෙක් දවසක්දා හිරෙං පැන්නලු ඈ..ඉතිං මූ හිරෙං පැනලා යන ගමං හවස් වෙලා නිසා ලග පාත තිබ්බ ගෙයක් බිඳලා ගෙට ගියාලු... යනකොට අළුත බැදපු කපලක් ඉන්නවලු ඇදේ දොයියගෙන... (අළුත බැදලා නැත්තං හවසට බුදියගනියියැ)ඉතිං මේ හිරෙං පැන්න එකා මිනිහව පුටුවකට තියලා බැඳලා ගෑනිව ඇදට තියලා බැන්දලා ගෑනිගේ ඇඟ උඩට නැගලා බෙල්ලට කිස් එකකුත් දීලා කිසිම ටෝක් ...
අනුරාධපුරේ පොලි එතිලීන් මෙහෙයුම (Mission polythene anuradhapura) ---තරියාගේ කෙරුවාව--- පළවෙනි දවසේ එකතු කොරපු කුණුත් එක්ක අපි කස්ටියපෝයට පන්සල් යන එක සාමාන්‍ය බෞද්ධයාගේ සිරිතයි. සාමාන්‍ය එවුං අතරේ අසාමාන්‍ය උං ඇත. උන්ට කැසිල්ලය, ගාය ය, තව බොහෝ දෑ ඇත. එහෙම උං ටිකක් ඊයෙයි පෙරේදයි අනුරාධපුරේ මහමෙව්නා උයනේ විසිරිලා තිබුන අපේ සාමාන්‍ය බැතිමතුන්ගේ කුණු ඇහිලුවා.කොහොමද සුද්දේ තරමකුණු කිව්වට ගොඩක්ම පොලිතින් බෑග්, ප්ලාස්ටික් බෝතල්, ටොපි කොළ, පැනඩෝල් පෙති වල ප්ලාස්ටික් ආවරණ, බත් ඔතලා ...
10000 කියලා ලොකුද????? ---තරියාගේ කෙරුවාව--- එෆ් බී එකේ ගෘප් එකක් තියෙනවා ඔන්ලයින් හෙල්ප් කියලා. නොදැන ඉන්න විදිහක් නෑනේ ඉතිං. කොහොම හරි ඔය ගෘප් එකේ මාත් ඉන්නවා. බ්ලොග් ලෝකෙට එන්න ආසාවක් ඇතිවෙලා මං බ්ලොගර් එකේ එකවුන්ට් එකක් හදන්න හිතාගන්නවා. හිතාගත්තට මදිනෙ. හදා ගන්නත් ඕනනනේ. ඉතිං මං හදන්න බලනවා. එකවුන්ට් එකක් හදා ගත්තට ඉදිරි පියවර දන්නෑ. ඉතිං මං කලිං කියපු ඔන්ලයින් හෙල්ප් එකෙං අහනවා මෙහෙම.“යාළුවනේ. මට ...
ඒ පැත්ත බලලා මේ පැත්ත බලද්දි 21ක වෙලානේ... ---තරියාගේ කෙරුවාව--- පළවෙනි උපන්දිනේ පාස් කරලා නිකං අද ඊයේ වගේ, මෙන්න බොලේ 21ක්ලු..ඇඩෙනවා....21 කියන එකේ විසේසත්වය මොකක්ද කියලා බලමු...දුම දාන එවුන්ට අවුලක් නැතුව දුං බට ගන්න පුළුවං කඩ වලිං, හැංගෙන්න අවස්ය නෑ..එතකොට කන පාත් වෙන්න බොන උංට ඒකට අවුලකුත් නෑ..තව පැනලා යන්න ලෑස්ති වෙච්ච කෙල්ලෙක් ඉන්න එකෙක්නං පැනලා ගියත් අවුලක් නෑ..රස්සාවකට යන්න උනත් කිසි බාධාවක් නෑ බිකෝස් දැං වයස කිසි ප්‍රස්නයක් නෑ.. ...
ඓතිහාසික පිලිකුත්තුව රජමහා විහාරය ---තරියාගේ කෙරුවාව--- ගම්පහ නගරයට තරමක් එහාට වෙන්න තියෙන ඓතිහාසිකත්වය කියලා නිම කරන්න බැරි පන්සලක් තියෙනවා. ඒ තමයි පිලිකුත්තුව පන්සල. විශේෂත්වය තමයි මේ විහාරස්ථානයේ විශාල ලෙන් විහාර ගනනාවක් තිබීම. ගොඩක් දවස් ඉදන් මේ පන්සල සහ ඒ ආසන්නයේ තියෙන බැලුම්ගල කියන කන්ද නගින්න ආසාවෙන් හිටියත් අපිට ඒකට වෙලාවක් හොයා ගන්න බැරි උනා.ඊයේ ඒ කියන්නේ 2012.07.09 සදුදා උදේ මට හිතුනා යන්නත් බැරි උන එකේ පිලිකුත්තුවේ ...
මනුස්සකම ---තරියාගේ කෙරුවාව--- කලිං පෝසස්ට් එකකින් මං දැම්මනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශනේ පිලිබද පෝස්ට් එකක්. කියෙව්වේ නැති අය මෙතනිං බලන්න. ඒකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඔහු හොද චිත්‍ර ශිල්පියෙක් වගේම හොද චිත්‍ර කතා නිර්මාපකයෙක්. ඉතිං කලිං පෝස්ට් එකේදි මම අන්තිමට දැම්මා ප්‍රදර්ශනේදි මම ඡායාරූපගත කරපු චිත්‍ර කතාවක්. ඒකෙදි මම කිවුවා තව කතා දෙකක් තියෙනවා ඉදිරියේදි පෝස්ට් කරන්නං කියලා. අද දෙන්න ලෑස්ති වෙන්නේ ඒ ...
සිහින සිතිවිලි 13 ---තරියාගේ කෙරුවාව--- මොකෝ මේ පැත්තේ?????එකපාරටම කතා කරපු පාරට කෙල්ල බය උනාද මංදා.. සුපුරුදු ඇස් ලොකු ලුක් එකම දාපු ගමං මටයි මාධවයටයි දෙන්නටම හිනා ගියා..බලාගෙන නංගි ඇස් දෙක එලියට පනී..ඕගොල්ලොනං මාර මිනිස්සු තමා මාධව.. මාව ගැස්සිලා ගියා..ඇයි මංකොල්ල කාරයෝ දෙන්නෙක් කියලා හිතුවද????නැතුව.. ප්රතිභාත් හිනාවෙන ගමංම කියලා දැම්මා.. දැන්නං ඉස්සර වගේ ගල් ඉබ්බි වගේ නෑ හොදට කතා කරනවා...ඉතිං ඉතිං මෙතන මොකද කරන්නේ??? මම ප්‍රශ්නෙ ...
මරු ඩාන්ස් එක නේ බං??? (සිහින සිතිවිලි 7) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතනින් කියවන්නකෙලිංම යමු නේ බං????????????ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ.......අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු...අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ....ආ ඉන්න ඉන්න.... කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........අඩෝ පට්ටනෙ.... මිනිහා දවසට ඉගෙන ගෙන වගේ නේ?????? හි හි......අප සිනා සෙමින් ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියට යන විට පෙර දින නොදුටු ශිෂ්‍යාවක් කාර්යාලය දෙසින් පැමිණ අපට ඇය ...
මචං පේමතී ජායතී සෝකෝ කියලා කියන්නේ නිකංද (සිහින සිතිවිලි 11) ---තරියාගේ කෙරුවාව--- ඉතිං මොකෝ උනේ..මොකක්ද????දැං උබලා ඊයේ ගියේ අවලමේ.... මොකද උනේ....ආ.... ඒකද? කොටා ඒක අහපු විදිහට මට බකස් ගාලා හිනා ගියා..ඒක දිග කතාවක් බං. කැන්ටිම පැත්තෙ යමුද. බඩගිනියි.හරි හැබැයි උබලා අපිව ඊයේ දාලා ගිය නිසා උබලා ගානේ අරං දීපං, නැද්ද බං.. කොටා ලැම්බා දිහා බලං කිව්වා...ඔව් ඔව්...එක්කෝ ඕන්නෑ බං. මට බඩගිනි නෑ. මම ආයේ පුටුවෙ ඉදගත්තා....යං බං මටත් බඩගිනියි මාධවයත් නැගිට්ටා...යං බං ...
එකමත් එක සැලුන් ගොඩක්.... ---තරියාගේ කෙරුවාව--- බාගෙට සැලුං දොරෙං රිංගා සින්දුව මතකද? එච්චරම ගතියක් නැතත් අවුලක් නෑනේ ඒකේ. අහල නැති අය යන්න මෙතනිං..සැලුන් එක කියන ප්ලේස් එක අමුතුම සංස්කෘතියක් ඇති තැනක් කිවුවට ඒකෙ වැරැද්දක් නෑ.මල්ලි රැවුල කපන්නනං තව පැයක්වත් ඉන්න වෙයි...මොකද සල්ලි තියෙන එකා, සල්ලි නැති එකා, සුදු එකා, කලු එකා, කොට එකා, උස එකා, මහත එකා, කෙට්ටු එකා, පිරිමි, ගෑනු, ගෑනු වගේ පිරිමි, පිරිමි ...
මේ විපතකදී පිහිට වෙන ඔබට කෙරෙන ඇරයුමයි ---තරියාගේ කෙරුවාව--- පසුගිය දවස් කිහිපය ඇතුලත ලංකාවට ඇතිවුන අයහපත් කාලගුණ තත්වය නිසා අපේ රටේ මිනිස්සු ගොඩක් කරදර වලට මුහුන දුන්නා..මේ වගේ දේවල් වලදි රටේ ලොකු ලොක්කො ක්‍රියාත්මක වෙන්න ඕන උනත් අර රටේ එහෙම දෙයක් වෙන්නෑ..ඒ වගේම රටේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන එවුවත් වගකීම් විරහිත ක්රියාකලාපයක් තමා අනුගමනය කරන්නේ..නමුත් මාධ්‍ය කියන්නේ ජනතාවගේ පෙරගමන් කරුවා කියලයි මං ඉගෙන ගත්තේ.ඒ නිසාම මං තරියා වැඩ කරන මාධ්‍ය ...
මුංගෙ ආච්චිලට හාල් ගරන්න ---තරියාගේ කෙරුවාව--- සහෝදරවරුණි බ්ලොගට පෝස්ට් එකක් දැමූ කල්හි එය බ්ලොගරය තුල නිසි අයුරෙන් පබලිස් නොවූ කල්හි මල පැනීම සාධාරණය..අද දිනේ ජයග්‍රාහී 10 වෙනි වතාවට ඒක මට වුනි...මුං නොමිලේ සේවාව දුන්නා යැයි කියමිං මෙවැනි කුප්ප වැඩ කිරීම කිසිසේත් අනුමත කල නොහැක..සිදු වූ ප්‍රමාද දෝශය අමතක කොට පහත ලිංකුවෙං සිහින සිතිවිලි තුං වෙනි කොටහට යන්න...මෙතැන කොටන්නස්තූති වේවා!!!!!!!! ...
පොල් සෙවන ආහාර වැඩසටහන අංක 1 ---තරියාගේ කෙරුවාව--- කෑම කියන එවුවා එක එක විදිහට හදන්න පුළුවංනේ.. මං මේ ඊයේ නිකං ඉන්න එකේ තිබ්බ ජාති ටිකක් කලවං කරලා අමුතු කෑමක් හැදුවා. ඒක හදලා කෑවෙත් මමම තමා. අවුලක් නෑ, පට්ට රසයි. වැසිකිලි ප්‍රශ්ණ ඇති උනෙත් නෑ.. හොදයි මුලිංම අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනාද කියලා.කොත්තු මී නූඩ්ල්ස් පැකට් දෙකක් (ඔබගේ බඩගින්නේ අඩු වැඩිය අනුව පැකට් ප්‍රමාණය වැඩි කර ගන්න)තුං හුලස් චීස් ...