අවජාතක කොල්ලා ---තරියාගේ කෙරුවාව--- අදත් දෙන්න ලෑස්ති උනේ අනුර ශ්‍රීනාත්ගේ අනුරාලෝකය චිත්‍ර ප්රදර්ශණයෙන් ලබාගත්තු චිත්‍ර කතාවක්. ගිය පෝස්ට් වලින් පලකරපු චිත්‍ර කතා වලට ගොඩක් හොද ප්‍රතිචාර ලැබුනා. චිත්‍ර කතාව බලන්න කලින් පොඩි පණිවිඩයක් තියෙනවා අහගෙනම යන්න. ගිය පෝස්ට් එක වෙච්චි “අමාගෙ කනට ගහන ඔෂින්“ කියන එකට හොද ප්‍රතිචාර හම්බඋනා. ඒකෙදි අවසානෙදි මං කිවුවා අපි අළුත් වැඩක් පටං ගන්නවා, ඒකට සමගාමීව අපි නාට්‍ය වැඩසටහනක් ...
සදාකාලික සහෝදරත්වයේ වින්දනීය හද ගැස්මේ කටගැස්ම ---තරියාගේ කෙරුවාව--- වැඩිය කියවන්නෑ.. බලහල්ලා...බස් මඟුල්....රෙඩ් බුල් නංගිලාගේ නිල ආරක්ෂක සුධීක මහතාමැක්කන්ගෙන් පීඩා විඳින පුංචි බලු රාල..බනිස් කෑමට නව අරුතක් ලබා දුන් ක්‍රීඩකයින් දෙපලමුට්ටි ඇල්ලීමට පෙරලීමට සහ නැවීමට උපන් හැකියාවක් ඇති සම්මිපණුවොංට ගිය කලලෙඩා මලත් බඩ සුද්දයි..වෙනී මාමා මල්ලිකඩේ යන්නන්ගේ රජුවැඩිහිටියන්ට පමණක් වෙන්වූ විසම චරියා ඇතුළත් පිංතූරයක්සිය පවුල් ජීවිතය ගැන කළකිරුණු කාන්තාවක්දෝනි හමුවේ හා පැටියෙක් වන පියෙක්...නොසන්ඩාල කුමරෙක්අනේ මංදා මේවනං...සිය අනාගතය ගැන ...
සිහින සිතිවිලි 12 ---තරියාගේ කෙරුවාව--- රෙද්ද රෙද්ද රෙද්ද...සුරංගනීගේ අම්මගෙ රෙද්ද...ෆිසික්ස් පීරියඩ් එක ගෙවන්නේ කොහොමද කියලා කල්පනා කර කර පන්තියට ගාටනකොටම පන්තිය පැත්තෙං ඇහුන බජව් සද්දෙං මගේ හිතේ තිබ්බ කම්මැලිකම වාශ්ප වෙලාම ගියා..මොකෝ බං මේ.. අද නැද්ද ලතාගේ ෆිසික්ස්???උබ දන්නැද්ද??? ලතාගේ දුවට බබා හම්බෙලා.. ආං ලතයි ප්‍රියන්ති මැඩමුයි දෙන්නම ගියා..නෑ....නෑ නෙමේ යකෝ ඔව්.. වරෙං පාටිය දාන්න..පිසික්ස් පේපරේ හදන්නේ රෝසා රෝසා...පිසික්ස් පේපරේ හදන්නේ රෝසා රෝසා..පිසික්ස් පේපරේ හදන්නේ ...
රස්තියාදුවේ යන්නේ නැතුව ඉක්මනට එන්න. (සිහින සිතිවිලි 6) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතැනින් කියවන්නමාධවයගේ පඩි ටෝක් අහගෙනම කුස්සියට ගිහිං පිඟානයි අතයි හෝදලා අතටම වතුර අරං බීලා හැරෙනවත් එක්කම මාධවයගේ අම්මා කුස්සියට ආවා...ඇන්ටි මං අද ගෙදර යනවා...ඇයි පුතා????? පාඩං කරලා ඉවරද?????????නෑ ඇන්ටි.... තව තියෙනවා.... වෙන දවසක කරනවා..... කම්මැලියි ඇන්ටි.......දැම්ම කම්මැලි උනොත් ඉතිං හොදට තියෙයි........ කියමින් සිනාසෙමින්ම ඇය ශීතකරණය වෙත ගියාය..........මම පොත් බෑගයට ඇදුම් කීපය දමාගෙන මං යනවා ඇන්ටී කියා හඩ නගා ...
බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 2 ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතැනින් යන්න--දෙවැනි කොටස--බෙල්වුඩ් මහත්මා මට මේක කියන්න.ඔබ කියන ඔය කතාව මට විස්වාස කරන්නද කියන්නේ.ජනාධිපතිතුමනි මට බොරු කරන්න අවශ්‍යතාවක් නෑ.මම සහ මගේ ගවේෂන කණ්ඩායමට මේ තොරතුරු සාක්ෂි සහිතව ඔප්පු උනා.බෙල්වුඩ් මහත්මා කරුණාකර ඔබ සතු තොරතුරු මුල සිට පිලිවෙලට ජනාධිපතිතුමන්ට ඉදිරිපත් කරන්න. එවිට අපට පැහැදිලි නිගමනයකට එලබෙන්න පුළුවං.හොදයි මම මුල ඉදංම කියන්නං ලේකම්තුමනි.2011දී මුළු ලෝකය පුරාම 2012 ලෝක විනාශය ...
මරු ඩාන්ස් එක නේ බං??? (සිහින සිතිවිලි 7) ---තරියාගේ කෙරුවාව--- කලින් කොටස් මෙතනින් කියවන්නකෙලිංම යමු නේ බං??????ඔව් දැං ධම්මිකා කෝල් කරලත් ඇතිනෙ....අප ඊයේ දින මෙන්ම කවුළුවෙන් එබී මුරකරු ඇමතුවෙමු...අංකල්... සුභසිංහ මැඩම්ගෙ වැඩකට ආවෙ....ආ ඉන්න ඉන්න.... කියමින් දුරකතනයෙන් කාටදෝ අමතා සික්කා ගේට්ටුව ඇරියේ තරමක මිත්‍රශීලී ආකාරයකිනි........අඩෝ පට්ටනෙ.... මිනිහා දවසට ඉගෙන ගෙන වගේ නේ?????? හි හි......අප සිනා සෙමින් ගේට්ටුවෙන් ඇතුල්වී ඉදිරියට යන විට පෙර දින නොදුටු ශිෂ්‍යාවක් කාර්යාලය දෙසින් පැමිණ අපට ඇය ...
අපි නොදන්න රාවනාගේ කතාවක්... ---තරියාගේ කෙරුවාව--- මයුර අයියා - මල්ලි දන්නවද රාවනාව???මම - ඔවු අර ඉස්සර හිටියා කියන්නේ...මයුර අයියා - මල්ලි දැක්කද සුනාමිය...???මම - දැක්කා කියන්නේ ඇත්තටම දැක්කේ නෑ ටීවී එකේ දැක්කා..මයුර අයියා - දන්නවද සුනාමි ඇති උනේ ඇයි කියලා??මම - භූ කම්පනයක් නිසානේ... ඒකවත් දන්නැද්ද???? මයුර අයියා - ඒ හැමෝම දන්න කතාවනේ.. ඇත්ත කතාව දන්නෙ කීප දෙනයි..මම - මොකක්ද ඔය ඇත්ත කතාව..මයුර අයියා - ...
අමාගෙ කනට ගහන ඔෂින්........ ---තරියාගේ කෙරුවාව--- දැං කට්ටිය පුටු පෙරලගෙන, රෙදි ඉරාගෙන, හති දාගෙන අමාගෙයි ඔෂින්ගෙයි වලිය බලන්න ආවනං ටක්ගාලා ශේප් එකේ මාරු වෙන්න ඈ..මොකෝ කියන්න යන්නෙ ඒම සීන් එකක් ගැන නෙමේ.....ලංකාවේ නාට්ටි කියන ඇඩියාවල් ගැන සහ එතනිං එහාට ගිය සිද්ධියක් ගැනයි කතා කරන්නේ.නාට්ටි පටං ගත්තු වෙලාවෙ ඉදං ඇඩියාව කියන එක සමාජය ඉදිරියට ගෙන ආවේ යශෝධා විමලධර්ම කියන නිලිය. ආදරේට කියන්නේ පුංචි තිරේ කදුලු බින්දුව කියලා. ...
හොරු කවද්ද සහන් ඇත්ත කිවුවේ??? (සිහින සිතිවිලි 4) ---තරියාගේ කෙරුවාව--- කලිං කොටස් මෙතැනිං කියවන්නනෝ තෑන්ක්ස්. අපි කාලා නේ ආවෙ මාධව?? මම මාධවගෙං ඇසීමි.කමක් නෑ බං ටිකක් කමු. නැත්තං මේගොල්ලො තරහ වෙයිනෙ කියමින් මාධව එහි තිබූ රෝල්සයක් අතට ගත්තේය.ලැජ්ජවෙන්න එපා සහන් කන්න කියමින් චායා සිනාසීය. ඔව් බං ලැජ්ජාව පැත්තකිං තියලා කාපං.. මාධවයා රෝල්ස් වලිං කට පුරවාගෙනම කිවුවේය.මමත් මාධවයා දිහා ටිකක් වේලා බලා සිට බන්දේසියෙන් රෝල්ස් එකක් අතට ගත්තෙමි.තෑංක්ස් චායා..මුගෙ ලැජ්ජාව මේ ...
අක්කලාට ලවු කිරීම ජය ගත් හැටි..... ---තරියාගේ කෙරුවාව--- ඒ ලෙවල් දවස් වලදි ජොන්ටා කලබලෙං කලබලෙං ෆයිල් එකක් උස්සං ආවා. බලනකොට ඒකෙ තිබ්බේ ෆොටෝකොපි ගහපු කොල වගයක්..නවකතා පොතක් එහෙම්පිටිංම ෆොටෝකොපි ගහලා..අපිත් කියවන්න ගත්තා.. ටිකක් කියවගෙන යනකොට අපිටත් කතාව අල්ලලා ගියා..පිටු එක එකා ගාව. එක පිටුවක් කියෝලා අනිත් පිටුව කියවන්න පංතිය වටේ යන්න ඕනා ඒක හොයාගන්න..තමංට වඩා වැඩිමල් කෙල්ලෙක්ට ලවු කරන කොල්ලංට අපි කියන්නේ ලැම්බට් කියලා. අපේ පංතියෙත් හිටියා ...
වල් අලි මට්ටු කරන මී මැස්සෝ (වල් අලි තර්ජනයට කෙන්යාවෙන් විසදුමක්) ---තරියාගේ කෙරුවාව--- අද උදේ ගෙදර හිටපු නිසා ටීවී එක බලන්න ඉදගෙය චැනල් එකිං එක මාරු කර කර හිටියා. හැම එකේව කාන්තා වැඩසටහන්. සාකච්චා, ලග්න පලාපල. චැනල් එකෙං චැනල් එක මාරු කර කර යනකොට මැක්ස් ටීවී කියලා චැනල් එකක අල් ජසීරා එකේ නිව්ස් වගයක් යනවා දැක්කා. වෙන බලන්න දේකුත් නැති එකේ නිව්ස් බල බල ඉන්නකොට ඒක ඉවර වෙලා අර්ත් රයිස් (Earthrise) කියලා වාර්තාමය ...
ෂර්ලොක් හෝම්ස් වායු රයිෆලයේ අභිරහස (Sherlock Holmes Mystery of the Air rifle) දෙවනි කොටස ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතැනින්මළසිරුර එතැනින් ඉවතට ගෙන යෑමට පැමිණි පිරිස සිරුර ඔසවද්දී...”හෝව් ...හෝව්.... පොඩ්ඩක් ඉන්න....” කෑ ගසමින් සිරුර ළඟට ගිය හෝම්ස් එතැන මඳවේලාවක් හිට ගෙන සිට අවට පිරික්සා ඇමති තුමාගේ නිවස දෙස බලාසිට ජානක මහත්මයා ඇමතුවේය...“ජානක මට කියනවද ඇමති තුමා මෙහාට ආවෙ ඇයි කියල....?““ඇත්තටම හෝම්ස් මේ අමතිතුමාගෙ දෙවැනි විවාහයෙ නිවස... මෙහෙ එන්නෙ සති කිහිපයකට සැරයයි කියල අපිට ඇමතිතුමාගෙ රියදුරාගෙන් දැනගන්න ...
නිව්ටන්ගේ රහස් නියමය 5 ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතැනින්දෙවන කොටසට මෙතැනින්තෙවන කොටසට මෙතැනින්සිව්වන කොටසට මෙතැනින්පස්වන කොටසඑහෙනම් මේකයි අපේ අවසානය.මට ගොඩක් සතුටුයි ඔබ වගේ නිර්භීත තරුණයෙක් සමග මේ වගේ ගවේෂණයකට එක් වෙන්න ලැබුන එක ගැන හරිත.මටත් එහෙමයි මහාචාර්යතුමනි.මොකක්ද ඒ වෙන්නේ?පද්දති එකෙන් එක බිද වැටෙනවා. කලු කුහරය වටා අපි වේගයෙන් භ්‍රමණය වෙනවා. මං හිතන්නේ තව සුළු මොහොතකින් අපිට සිහි නැතිවෙයි මහාචාර්යතුමනි.බලන්න විනාශ වන තාරකාවක ලස්සන හරිත. මෙච්චර ...
ලංකාව, බෞද්ධ ධර්මය හා පන්සිල් ---තරියාගේ කෙරුවාව--- අද වෙනකොට ලංකාව ඇතුලේ පුදුම ආගමික ප්රබෝධයක් ඇති වෙලා ආගමට දහමට ලැදි ජනතාවක් බිහිවෙලා ඉන්නවා. සාමාන්‍ය සමාජෙනං කොහොමද දන්නෑ ඒත් අන්තර්ජාලය තුළනං එහෙමයි. සිංහල ජාතියත් බෞද්ධ සාසනයත් වෙනුවෙන් ඔවුන් පන උනත් දෙන්න සූදානම් බවයි ඒ සටහන් වලින් තේරෙන්නේ. උදාහරණ අවශ්‍ය නෑ අන්තර්ජාල පරිශීලකයින් ඒක දිවා රෑ අත්දකිනවා.ලංකාවට බුදුදහම ලැබෙන්නේ මිහිදු හාමුදුරුවන් යටතේ කිවුවට අපිට හිතන්න පුළුවං ලංකාවට බුදුදහම ලැබෙන්නේ ඊට ...
බලාපොරොත්තුවේ ආලෝකය (ප්‍රභන්ධ) 4 ---තරියාගේ කෙරුවාව--- පළමු කොටසට මෙතනිං දෙවැනි කොටසට මෙතනිංතුන්වැනි කොටසට මෙතනිං----සිව්වැනි කොටස----2015.03.20සර් නාසා එකෙං කතා කරනවා.ලයින් එකට දාන්න.කැප්ටන් ඇන්ඩෘ මේ නාසා පර්යේෂනායතනයේ මහාචාර්ය ඇලන් කතා කරන්නේ.කියන්න ප්‍රොෆෙසර් ඇලන්. කැප්ටන් අපට හදුනානොගත් අභ්‍යාවකාෂ වස්තුවක් පිලිබද තොරතුරු ලබුනා සූර්යයා ආසන්නයෙන්. මේ වන විටත් එම තොරතුරු අප ඔබ වෙත එවා අවසන්. මේ පිලිබද ඔබට යමක් කියන්න තිබෙනවානම් හැකි ඉක්මනින් අප දැනුවත් කරන මෙන් ඉල්ලා සිටිනවා.විනාඩියක් ඉන්න ...
ඔබ අනුරාලෝකය බැලුවෙහිද??? ---තරියාගේ කෙරුවාව--- සෞන්දර්ය කියන එක ඉස්කෝලෙ බරටම සාකච්චා වෙන්නේ 6 වසරෙදි. මොකද 6 වසරෙදි ළමයින්ව ප්‍රධාන වශයෙන් බෙදනවා චිත්‍ර, නැටුම්, සංගීතය කියලා. කොහොම හරි 5 වසර වෙනකන්ම ආසාවෙන් චිත්‍ර අදින එවුන් පවා මතු එන සාමාන්‍ය පෙල විභාගෙට හොද ප්‍රතිඵලයක් ගන්න නැටුම් වලට හරි සංගීතයට හරි යනවා. මොකද කතාවක් තියෙනවා චිත්‍ර කොච්චර හොදට ඇන්දත්ලකුණු එච්චර හම්බවෙන්නෑ කියලා. (කතාව ඇත්ත කියලා මං 2008දි රිසාල්ට් ...
බාලිකා පාසලක අමතක නොවෙන මෙහෙයුමක් ---තරියාගේ කෙරුවාව--- ඉස්කෝලෙ යන කාලෙදි කොල්ලෙක් කුප්ප වැඩ කරේ නැත්තං ඌ ගැන වෙනම කමිටුවක් පත් කරලා සොයා බලන්න ඕනා.. ඒ තරං ඒක පුදුම විය යුතු කාරණයක්. ඉතිං එහෙම වෙන්න ඕන්නැති නිසා අපි හැමතිස්සෙම වගේ පාසලේ ආශිර්වාදය ඇතුවත් නැතුවත් ඔලුවේ කෙස් ගානට එවුවා මෙවුවා කලා... මේ කියන්න යන එකත් ඒ වගේ කේස් එකක්. ඒත් මේ කතාවට වෙනත් පාසලකුත් සම්බන්ධ වෙනවා. ඉතිං මං ...
අමතක නොවෙන කතාවක්. ---තරියාගේ කෙරුවාව--- අනුර ශ්‍රීනාත්ගේ චිත්‍ර කතා කීපයක් මං පල කලානේ බ්ලොග් එක හරහා...ඔන්න මං ගාව තියෙන අන්තිම චිත්‍ර කතාව අද දාන්නයි යන්නේ..“අමතක නොවන කතාවක්“ තමයි චිත්‍ර කතාවේ නම..බලලම කියන්නකෝප.ලි - චිත්‍ර කතා මට ලබාදුන් මිතුරියට මාගේ ප්‍රණාමය!!!!! (නම කියන්න එපා කිවුවනේ ඉතිං)කලින් පලවූ චිත්‍ර කතා සහ චිත්රඅවජාතක කොල්ලාසරණපාලමනුස්සකමඅනුරාලෝකය චිත්‍ර ප්‍රදර්ශණය ...
නිව්ටන්ගේ රහස් නියමය 4 ---තරියාගේ කෙරුවාව--- පලමු කොටසට මෙතැනින්දෙවන කොටසට මෙතැනින්තෙවැනි කොටසට මෙතැනින්සිව්වැනි කොටස සියුස් යානය ස්ථාවර කරන්න. සියලුම එන්ජින් ක්‍රියා විරහිත කරන්නහරිත. අපිට දැන් තමයි අමාරුම වැඩ කොටස තියෙන්නේ. ගයේෂා මේ පාලක මැදිරිය. පෙරහන් වල තත්වය කොහොමද?පෙරහන් ඉතා හොදින් ක්‍රියාත්මකයි මහාචාර්ය තුමනි. මූලද්‍රව්‍ය ලැබීමේ සීග්‍රතාව ඉහල ගොස් තිබෙනවා.හොදයි ගයේෂා. මහාචාර්ය ලෙස්ලි. මේ පාලක මැදිරිය. පරිලෝකන තත්වයන් මොනවාද?නිව්ටන් අපි හිතුවට වඩා කිරණ ප්‍රමාණයක් අපිට සංවේදනය ...
නුඹ ???? ---තරියාගේ කෙරුවාව--- පොඩ්ඩක් මේ අහං ඉන්න...මං කිව්වා මට මතකයි..රවුම් දෙනෙත් ලොකු කරගෙන...බලං හිටිය හැටි පුදුමයි...අපිට නොදැනි ඒ කාලය...ගතවීලා ගියා තමයි..ආසයි මට ආයෙ යන්න..ප්‍රශ්ණය දැං ඔයා තමයි...වෙනස් උනේ මං විතරද..නුබ තාමත් ප්‍රශ්ණ කරයි..ඒ ප්‍රශ්ණෙට උත්තරයක්..මගේ හිතත් තවම හොයයි..ප්‍රශ්ණ නොමැති ආදරයක..අරුතක් නෑ කිව්වා තමයි..පුළුවංනං ආයෙ එන්න..මං තාමත් නුබේ තමයි...http://syndi.buzzradio.lk/ ...