මහින්ද මාමා වෙත ලියමි නොහිම් ලෝකය ඉතින් මාමේ. කොහොමද සැප දුක්. අපි නම් සැපෙන් සිටිමු. අපි කිවුවාට මම නම් සැපෙන් සිටිමි. තාත්තාට ප්‍රශ්න ගොඩායිලු. අම්මටත් ඒ වගේලු. බඩු මිල වැඩියිලු. තාත්තා ඉරිදට පොලේ ගිහින් ආවම ඉතින් ගෙදර කඩේ තියන මිල දර්ශකේ වගේය. තියන හැම බඩුවකම ගිය ඉරිදා තිබුන මිලයි මේ ඉරිදා මිලයි කියන්නේ මැශින් එකක් වගේය. ඔය අතර මේ ඉරිදා මිල ගොඩාක් වෙලාවට වැඩිය. අත්රින් පතර ...
"පැන්සල" "අළුත්ම සංස්කරනය" මම දැක්ක හොදම software එක office වල සිංහලෙන් ලියන්න නොහිම් ලෝකය මේ මීට පෙර ඊයේ මම ලියූ ලිපියේ http://nohimlokaya.blogspot.com/2012/07/software-office.html නවතම සංස්කරනය එලි දැකීමයි. අද දින මේ මොහොත වන විට එලි දක්වා ඇති මෙම නවතම සංස්කරනයේ පහත ගුනාංග අඩංගු බව සදහන් කරයි. ඒඅතර පෙර සංස්කරනයේ දෝශද මග හරවා ඇත. Pencil 1.12.7.2 New version released with some bugs fixed.* Fixed bug with යංශය* Compatible with XP SP 2* Fixed other minor bugs ...
"පැන්සල" මම දැක්ක හොදම software එක office වල සිංහලෙන් ලියන්න නොහිම් ලෝකය පැන්සල කියන්නේ මම දැකපු හොදම software එක office වල ලියන්න. මම එහෙම කියන්නේ අපි සාමාන්‍ය unicode (google translator) වගේ එකක් අරන් office pacege එකක ලිවුවම ලියවෙන්නේ unicode වලින්නේ. ඒත් පැන්සල හදලා තියෙන්නේ unicode office කියන දෙකටම. කෙටියෙන්ම කිවුවොත් පැන්සල පාවිච්චි කරලා අපිට ඕන සින්හල font එකකින් micrsoft word වල ලියන්න පුලුවන්. unicode වලින් අපිට ඕන font පාවිච්චි කරන්න බෑනේ. අනික ...
අද මාරම අප්සට් දවසක් නොහිම් ලෝකය කද ඇත්තටම මාරම එපා කරපු දවසක්. උදේ ඉදලා හවස් වෙනතුරු ගොඩ නගපු සිහින මාලිගය දැන් ටිකකට කලින් කඩාගෙන වැටුනා. බිමටම. බලාපොරොත්තු සුන්වෙලා ඒක කියාගන්න කෙනෙක් නැතිව ලියන්න ගත්තා බ්ලොග් එකේවත් හිතේ තියන දුක යන්නත් එක්ක. බලාපොරොත්තු බිද වැටිලා. ඔහේ ඉබාගාතේ යන කෙනෙක්ට වෙච්ච දේ තමයි දැනුත් මට වෙලා තියෙන්නේ. දැන් ටිකකට කලින් room එකේ උන සිද්දියකුත් මේක තවත් තීව්අ ...
අද වගේ දවසක් ආයි අවුරුද්දකින් එන්නේ නෑ. අදම එකතු වෙන්න නොහිම් ලෝකය කට්ටිය බලනවා ඇති මොකක්ද මේ කියලා. බලන්න දෙයක් නෑ. අද විශේෂ දවසක් විශේෂ කියන්නේ අති ව්ශේෂ දවසක්. මොකක්ද මේ විශේෂත්වය. මේකයි මීට හරියටම අවුරුදු 24කට කලින්. ඒ කියන්නේ 88 89 භීෂන කාලේ. හරියටම කිවුවොත් 88 ජූලි 17 හරියටම රෑ 8.30. ඒ කාලේ රෑ 8.30 කියන්නේ ඉතින් යක්කු රජ කරන වෙලාවනේ. ඔය වෙලාවේම කඹුරුපිටිය කියන පොඩි ගමේ තියන පොඩි ස්පිරිතාලෙක ...
කතරගම කපුටෝ (කොලඹ කපුටන්ට අන්තය) නොහිම් ලෝකය ලෝකයේ ඕනෑම තැනක වාහන වැඩිපුර ගැවසෙන ස්ථාන වල වාහන නැවැත්වීමට ස්ථාන හෙවත් parking places සපයා ඇත. ඒවා බොහෝවිට විදිමත්ව පවත්වාගෙන යන අතර බොහෝවිට නවත්වන වාහන වලින් ටිකට් පතක් නිකුත් කර වාහනය නවතා තැබීමට ගාස්තුවක්ද අය කර්නු ලබයි. ඒත් මේ ක්‍රමයට පටහැනිව ඉබාගාතේ යන ප්රදීශයක් ලංකාවේ පවතින බව ඔබ දන්නවාද. ඔවු, කතරගම පූජෑ බූමිය ආශ්‍රිතව සිදුවන මේ ව්‍යාපාරය නවතා දැමීමට ...
මමත් ඔන්න බ්ලොග් සින්ඩියක් හැදුවා. කොහොමද බලලා ඔයාලගේ බ්ලොග් එකත් ඒකට දාගන්න නොහිම් ලෝකය ඔන්න මමත් හා හා පුරා කියලා සින්ඩියක් හැදුවා. blogger වලින් හදපු මේකට FB Fan Page එකකුත් දැම්මා. මේකට් ඔයාලගේ බ්ලොග් දාන්න ඕන නම් මේ බ්ලොග් සින්ඩියෙන් හරි FB Fan page එකෙන් හරි දා ගන්න පුලුවන්. ඒ වගේම මේකට දාන බ්ලොග් වල අලුතින් ඇතුල්කරන ලිපි මේ සිඩියේ වගේම FB Fan Page එකෙත් Auto update වෙන්න හදන්න මම පොරොන්දු වෙනවා. ඒක ...
ඔයාගේ බ්ලොග් එකට වෙඩියෙන්ම comment කරපු අයගේ නම් ලිස්ට් එකක් බ්ලොග් එකේ දමමු. නොහිම් ලෝකය source: http://www.bloggersentral.com/2009/06/creating-top-commentator-widget-in.html ඔයාගේ බ්ලොග් එකට ගොඩාක් අය comment කරනවා නේද? ඒ අය ගේ නම් ලිස්ට් එකක් බ්ලොග් එකේ පැත්තකින් දාන්න කැමතිද? එහෙනම් මෙන්න කරමය පහල තියන code ටික Design >> add gadet වල HTML/JAVA ස්ක්‍රිප්ට් කියන widget එකට දාලා save කරන්න. එච්චරයි කරන්න තියෙන්නේ. <!-- Top commentators widget v1 Start --> <script type="text/javascript"> function getYpipe(feed) { document.write('<ol>'); var i; ...
බ්ලොග් පෝස්ට් එක FB page එකක හරි profile එකේ හරි Autoupdate වෙන්න හදමු. නොහිම් ලෝකය මේක මගෙන් කරපු ඉල්ලීමක්. ඔයාගේ බ්ලොග් පෝස්ට් එකක් FB එකේ ඔයාගේ page එකේ හරි profile එකේ හරි ඔයා දාන්නේ නැතිව auto එකතු වෙනවනම් කොච්චර හොදද? මේක සමහර විට කට්ටිය දන්නවත් ඇති කොහොමද කරන්නේ කියලා. ඒත් නොදන්න අයට දැන ගන්නත් එක්ක අද ඒක කියලා දෙන්නම්. මේක කරන්න ක්‍රම ගොඩාක් තියනවා 2ක් කියන්නම්. 1. http://dlvr.it/ 2. http://twitterfeed.com/ මුලින්ම මේ 2න් 1ක ...
blog එකට read more button එකක් automatic එකතු වෙන්න හදමු නොහිම් ලෝකය source:http://bloggerbin.com/add-automatic-read-more-hack-in-blogger/ අපි ගොඩාක් අයගේ බ්ලොග් පෝස්ට් දිග වැඩියි. එතකොට home එකට ගියාම මුලු blog post එකම පේනවා. කියවන්න ඕන බ්ලොග් post හොයා ගන්න, පරන ලියපු බ්ලොග් post හොයාගන්න බ්ලොග් එක කියවන කෙනාට ලොකු මහන්සියක් ගන්න වෙනවා. ඒකට තමයි read more option එක හදුන්වල දීලා තියෙන්නේ. එතකොට බ්ලොග් එකේ මුල් පිටුවේ පෙන්වන්නේ post එකේ කොටසයි. ඉතිරි ටික ඕනනම් කියවත හැකි. ...
නියම folder locker එකක්. install කරන්නත් නෑ නොහිම් ලෝකය මේක ඔයාට පහලින් බා ගන්න පුලුවන්. ඉන්ස්ටල්ල් කරන්න ඕන නෑ. නිකම්ම double click කරලා එන window එකට password එකක් දෙන්න. එතකොට folder එකක් එතනම හදයි locker කියලා. ඒකට ඔයාට ඕන ඒවුවා දාලා අර මුලුන් ආපු window එකේ lock කියලා දෙන්නයි තියෙන්නේ. folder එක පේන්නවත් නැති වෙයි. ඔයාට දැනට තියන folder එකක් lock කරන්න ඕන නම් මේක එතනට paste කරලා ...
කන්නෙලිය කැලේ අපේ ට්‍රිප් එක නොහිම් ලෝකය කන්නෙලිය කියන්නේ ගාල්ලේ උඩුගම තියන නිල්වලා ගගේ ප්‍රදාන පෝෂක ප්‍රදේශය. මේ කැලේ සංචාරය කරන්න ගොඩක් සංචාරකයො එනවා. ගොඩාක් බලන්න දේවලුත් තියනවා. ටික ටික කියවන්නකෝ එතකොට බලාගත්හැකි ඒ මොනවද කියලා. මේ ට්‍රිප් එක ලෑස්තිකලේ 6 වෙනිදා. කොල්ලෙක්ට නිකම්ම හිතිච්ච IDEA එකක් ලැබ් එකේදී අපිට කිවුවා හත්වෙනිදා යමුයි කියලා. එතකොටයි මතක් වුනේ හත කියන්නේ 10යේ උපන්දිනේ කියලා. ඉතින් උපන්දිනෙත් FACULTY යේ සමරන්න ...
කැම්පස් ඇවිත් හරියටම අවුරුදු 4යි. 10යේ හැමෝටම සුබ උපන්දිනයක් වේවා.. නොහිම් ලෝකය 10. මොකක්ද මේ 10. දැනට හරියටම අවුරුදු 4 කට හලින් අද වගේ දවක හපුගල ඉන්ජිනේරු පීඨයට රට වටින්ම ආපු කොල්ලො කෙල්ලො ටික තමයි 10 කියන්නේ. පස්සේ පස්සේ මුළු පීඨයම බබලවන්න වගේම හොල්ලන්නත් මේ කොල්ලො කෙල්ලො ටිකට පුලුවන් උනේ කොහොමද කියලා විශ්වාස කරගන්නත් බෑ. හරියටම දැනට අවුරුදු 4 කට කලින් අපි එන දවස.... එදා මුලු ගාල්ලම මිනිසුන්ගෙන් පිරිලා. සුදු කොඩි ...
බ්ලොග් එකට පටුනක් දමමු නොහිම් ලෝකය පටුනක් කිවුවම අපි පල කරපු සේරම ලිපි තියෙන්න ඕන නේ. ඔවු මේකේ සියලුම ලිපි තියනවා. ඒ වගේම කිසිම ඉඩ ඇහිරීමකුත් නෑ. අපිට ඕන ගානට width එක වගේම height එක හදා ගන්නත් පුලුවන්. මම මීට කලින් පටුනවල් හදන හැටි කියා දීලා තියනවා. ඒවගේ පොඩිපොඩි අඩුපාඩු තිබුනා. ඒවත් බලන්න ඕන නම් මෙතනට යන්න http://nohimlokaya.blogspot.com/2011/10/scroll-bar.html http://nohimlokaya.blogspot.com/2011/10/2.html කොහොමින් කොහොම හරි පරන දේවලුත් අරගෙන ...
බ්ලොග් එකට HTML code දමන කොට ලස්සන background එකක් දමමු නොහිම් ලෝකය මේක හරිම ලේසියි. design වල html වලට මොනවත් දාන්න ඕන නෑ. HTML code දාන්න කලින් post එකේ HTML වලට ගිහින් පහල code ටික දමන්න. <pre id="pre0" style="background-color: #f8f7f7; border: 1px solid rgb(255, 000, 000); font-family: 'arial', Courier, mono; overflow: auto; padding: 6px; white-space: pre-wrap; word-wrap: break-word;"> එහෙම දැම්මම පහල වගේ පෙනෙයි උඩ තියන code වල නිල් පාටින් පෙන්නපුවා ...
mouse eka ගෙනඉයනකොට image එකක size එක වෙනස්වෙන HTML code එක දන්නවද? එහෙනම් මෙන්න නොහිම් ලෝකය <a href='link address' target='_blank'> <img alt='name to show when mouse move' src='image URL' title='title' onmouseover="this.style.width='50px';this.style.height='50px';" onmouseout="this.style.width='32px';this.style.height='32px';" /> </a> උඩ තියන code ටික දමලා නිල් පාටින් තියන ටික වෙනස් කරන්නයි තියෙන්නේ. එහෙම වෙනස් කරපු එකක් පහල තියනවා බලා ගන්න <a href='https://twitter.com/#!/manoj717' target='_blank'><img alt='ට්විටර්' src='http://2.bp.blogspot.com/-oFF4HrEbwaI/To9NpETr6dI
බ්ලොග් එකට post දමපු දින පෙන්වන calender එකක් දමමු නොහිම් ලෝකය source : http://bloggerstop.net/2009/12/add-blogger-archive-calendar-widget.html මුලින්ම කරන්න තියෙන්නේ blogger layout එකට ගිහින් add gadget වලින් BlogArchive gadget එක එකතු කර ගන්න ඊට පස්සේ edit html වලට ගිහින්<b:widget id='BlogArchive1' locked='false' title='blogarchive' type='BlogArchive'/> හොයාගෙනඒක වෙනුවට පහල code දමන්නමතක ඇතුව expand.... එක tic කරන්න එපා <b:widget id='BlogArchive1' locked='false' title='Blog Archive' type='BlogArchive'><b:includable id='main'><b:if cond='data:tit
google chrom වලින් ඔයා කැමතිම වෙබ් අඩවි වල අලුතින් දමපු විස්තර ඉක්මනින්ම බලා ගනිමු නොහිම් ලෝකය මේක chrom වලට විතරක් විශේශ උන එකක් නෙවෙයි. ඕනම browser එකකට පොදු එකක්. මේකට කියන්නේ RSS FEED කියලා. මුලින්ම බලමු මොකක්දමේ RSS කියන්නේ කියලා. මේක ගැන මම වැඩිය දන්නේ නැති උනාට මම දන්න විදියට නම් මේකෙන් පුලුවන් වෙබ් අඩවියෙන් අඩවියට යන්නේ නැතිව වෙබ් අඩවි වල අලුති පල වෙච්ච තොරතුරු එක පාරින් බලා ගන්න. වෙබ් අඩවින් අඩවියට යනවනම් කොච්චර කියලා යන්නද? ...
ගාල කොටුව සංවර්ධනය පිලිබද ව්‍යාපෘතිය (පොඩ්ඩක් බලන්න) නොහිම් ලෝකය ගාලු කොටුව සංවර්ධනය කිරීම සදහා රුහුණු විශ්වවිද්‍යාලයේ ඞ්ජිනේරු පීට සිසුන් පිරිසක් විසින් සිදුකරණු ලබල ව්‍යාපෘතියක් වෙනුවෙන් ඔබගේ වටිනා කාලයෙන් විනාඩියක් වෙන් කරන මෙන් ඉල්ලා සිටිමි. සැ.යු. මෙය පිරවීමට සිංහල / English හෝ සින්glish භාෂා භාවිතයට ගත හැක. සත්‍ය කරුණු පමනක් සැපයීමට කාරුනික වන්න. මෙය අපගේ ව්‍යාපෘතියට වැදගත්ම අංගයක් බැවින් ඔබගේ සහයෝගය කාරුණිකව බලාපොරොත්තු වෙමි. පහත link එක මගින් පෝරමය ...
"තඹර විල" රුහුණු ඉංජිනේරු පීඨ කලා මංගල්‍යය නොහිම් ලෝකය රූහුණු ඉංජිනේරු පීඨය මගින් සංවිදානය කරන කලා මංගල්‍ය දෘෂ්‍ය මානයේ විනිවිද දකින්නට යන තේමාව යටතේ මෙවරත් තඹර විල නමින් පැත්වීමට සියලු කටයුතු සූදානම් කර පවතී. මෙම මස (2012 ජුනි මස) 23 වන ඉරිදා එනම් මෙම ඉරිදා සවස 3.00 පටන් පුරා හෝරා කීපයක් රුහුණු විශ්ව විද්‍යාලයේ වයිද්ය පීඨ (කරාපිටිය වයිද්ය පීඨ) ශ්‍රවණාගරයේදී පැවැත්වීමට නියමිත මෙම කලා මංගල්‍ය නැරඹීම සදහා ඕනෑම ...