මෙන්න නියම තරගයක් අනිවා තෑගි... නොහිම් ලෝකය මේක facebook එක හරහා කැස්පර් ස්කයි ලා කරන තරගයක්. හැබැයි කරන්නේ ලංකාවේ අය. ඒක නිසා බය වෙන්න දෙයක් නෑ. තෑගි sure. කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් ගිහින් ඇතුලුවෙන එක. ඊට පස්සේ සිංහලෙන්ම තියනවා මොකද කරන්න ඕන කියලා. ගිහින්ම බලන්නකෝ. ලංකාවේ කරන නිසා තරගකාරිත්වයත් ටිකක් අඩුයි. ඒක නිසා දිනන එකත් අමාරු නෑ. https://apps.facebook.com/cyber_army/?r=100001667874238 ආ කියන්න බැරි උනා තෑගි ගැන. මෙන්න ...
අපි අසරණ වෙලා (කරලා) වගේ හිතට දැනෙනවා නොහිම් ලෝකය කැම්පස් නැති.. පිහිටක් නැති.. ප්‍රතිපල නැති.. හෙටකුත් නැති.. අපේ ජීවිතේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... උත්තර නැති ප්‍රශ්නත් ඇති කමකට නැති ඇමතිල ඇති මේ ධර්ම දීපයේ... අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... නිදහස ඇති අධ්‍යාපනෙ අපෙ කන්න හදන ඇමතිල ඇති මේ ලංකාදීපයේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා... බුදු හාමුදුරුවනේ... නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න ...
උන්ට අමතක වෙලා නොහිම් ලෝකය උන්ට අමතක වෙලා උන් මේ ගහන්නේ උන්ට අකුරක් හරි කියාදීපු උන් මේ තත්වෙට හරි ගෙනාපු උන්ට ජීවය දුන්නු නිදහස් අධ්‍යාපනය උන්ගේ මතු පරපුර වෙනුවෙන් රැක ගන්න කෑ ගහන මොර දෙන කොල්ලන්ට කියලා කෙල්ලන්ට කියලා උන්ට අමතක වෙලා ගෑස් වලට නෙවෙයි වෙඩි උන්ඩයටවත් නවත්තන්න බැරි බව අපේ කොල්ලො ටික අපේ කෙල්ලො ටික මන්ද… උන් ශ්‍රී ලංකා මවගේ උදාර පුත්තු නිසා ...
අධිරාජ්‍යවාදී කුමන්ත්රන නොහිම් ලෝකය හොදක් කලොත් ඒ, අප මහරජානෝය... නරකක් කලොත් ඒ අධිරාජ්‍යවාදීන්ය... කල හොද හරි ගියොත් මහරජානෝය අනා ගත්තොත්, අධිරාජ්‍යවාදීන්ය... හොද ප්‍රතිපල, මහරජ ගිනුමේය... නරක ප්‍රතිපල, අධිරාජ්‍යවාදී ගිනුමේය... ඡන්දේ ඉල්ලන්නේ මහරජුටය ඡන්දේ දෙන්නේ ගෝලයන්ටය ඡන්දේ ගත් උන් මහරජු නාමයෙන්, කලොත් නරකක් එයද... කුමන්ත්රනයකි කරනා අධිරාජ්‍යවාදීන්.. අඬිරාජ්යවාදීන් පරද්දන්න මහරජු දිනවන්න අධිරාජ්යවාදීන්ටම ඡන්දෙ දෙන බත් කන හරක් කිසිදා හැදෙන්නේ නැත, හදන්නටද බැරිය... නොහිම් ලෝකය ...
කවුරුත් එකයි... නොහිම් ලෝකය කවුරුත් එකයි, උන් හඩයි, පෙනෙන්නට අපිට… විලාප දෙයි, අන්දන්න අපිව… කෑ ගසයි, දෙවනත් වෙන්නට රටම… ගෝෂා කරයි, පෙරලන්නට ආන්ඩුව… දුක් වෙයි, එය තමන්ට ඌවක් ලෙස… පත් කරයි කමිටු, එක දෙක නොව සිය දහසක්.. නමුත්, සිනාසෙයි හිත ඇතුලින්… පවසමින්, හොද වැඩේ තොපිට… නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් කර වීමටයි ...
සරසවිය වසා ඇත... නොහිම් ලෝකය උබට මොකෝ, උබේ පුතා ඉගන ගන්නේ රුසියාවෙනේ… උබටත් මොකෝ, උබේ පුතා ඉගන ගන්නේ එංගලන්තෙනේ… ඇයි උබට, උබතත් මොකෝ, උබේ පුතා ඉගන ගෙන ඉවරයිනේ… ඒත් උබලා නොදන්නවට, උබලට ඡන්දේ දුන්න දෙන, සිරිසේනලයි, සුමනාවතීලයි වගේම ලෙච්කමීලයි, මොහොමඩ්ලයි, ළමයි තාමත් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල… උබලා සේරම එකතුවෙලා වහලා දැම්මේ උන්ගේ අනාගතය. නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් ...
නිදහස් අධ්‍යාපනය කාබාසිනියා කරන්න පොරකන පාලකයින්ට එරෙහිව. නොහිම් ලෝකය http://www.facebook.com/kannangaradharuwo ඇමති බන්දුලට අනුව ඔහු අදිරාජ්යවාදී කුමන්ත්රන කරුවෙකි. මන්ද Z ප්රශ්නය, හා බොහෝ අද්යාපනයේ ප්‍රශ්න පිටු පස සිටින්නේ නිවරදි පාලනයක් නැති කිසිවක් කරගන්න බැරි ඔහුය. ඇමති සුදු බන්ඩාද එවැන්නෙකි. මන්ද මේ වනවිට සරසවි වසමින් ආචාර්යවරුන්ගේ ප්‍රශ්න හමුවේ කල්මරා නිදහස් අද්යාපනය වල පල්ලට යවන්නේ ඔහුය. ලංකාව ආසියාවේ knowledge hub එක කරනවලු. කියන්න තියෙන්නේ ප* තමයි. මෙලොවක් නොදන්න හිරේ ගියපු මිනිස්ස්යි. ...
Face Book එකේ මම දකින මම කැමති photo.. නොහිම් ලෝකය අද ඉදලා මේ post එකේ comment එකක් විදියට මම facebook එකේ දකින ආසකරන photo දාන්න මම තීරනය කලා. ඔයාලටත් පුලුවන් ඔයාලා කැමති photo comment එකක් විදියට මේකේ දාන්න. මෙන්න මෙහෙමයි දාන්නේ [im]...........................[/im] මේක comment box එකේ ලියලා මේකේ ................... තියන තැනට photo එකේ image url එක අරගෙන දාලා comment කරන්න. එහෙනම් පටන්ගමු නේද? නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන ...
blog එකේ comment box එකට video, image දාන්න අවස්තාවක් හා එක එක විදියේ පාට දාපු හැඩ කරපු අකුරු වලින් comment කරන්න දෙන්න ඕනද? නොහිම් ලෝකය source:http://www.spiceupyourblog.com/2010/12/images-colored-text-blogger-comments.html andhttp://pastebin.com/UBBNK8zAඔයාලගේ බ්ලොග් එකේ comment box එකට video phato වගේ දේවල් comment එකක් විදියට දාන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද? ඒ වගේම comment box එකේ ලියන වචන වලට එක එක හැඩ වගේම එක එක දේ දෙන්න පුලුවන් කියලා ඔයාලා දන්නවද. ඔවු එහෙම පුලුවන්. ඒත් පොඩි වැඩක් කරන්න තියනවා.මේ පහල තියන code ටික edit HTML වල </body> වලට පස්සේ දාන්න<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/10506690496001247955
ලංකාවේ හා ලෝකයේ ඔයාගේ site එකට හිමි තැන දැන ගමුද? නොහිම් ලෝකය Alexa කියන්නේ ඔය විදියට ලෝකේ තියන වෙබ් site ඔක්කොම පෙල ගස්වලා ඒවා rank කරලා දිනපතා ඒවාට හිමි තැන කියන web site එකක්. මේකෙන් පුලුවන් ඔයාගේ site එකට හිමි තැනත් බලා ගන්න. ඒකට පහල තියන ලින්ක් එකෙන් alexa official web site එකට ගිහින් ලියාපදින්චි වෙලා පුලුවන්. ඒත් ඒක කරදරයි නේ.http://www.alexa.com/ඒක නිසා google chrom පාවිච්චි කරන ඔයාට extension එකක් ගන්න පුලුවන් මෙතනින්https://chrome.google.com/webstore/detail/cknebhggccemgcnbidipinkifmmegdel?hl=en-USමේක ...
පටුන නව මුහුනුවරකින් නොහිම් ලෝකය මීට කලින් මම ඔයාගේ බ්ලොග් එකට පටුනක් දාන හැටි කියා දුන්න නේ.මෙන්න ඒ ලිපියhttp://nohimlokaya.blogspot.com/2012/07/blog-post.htmlඒත් ඒකෙ පොඩි පොඩි අවුල් වගයක් තිබුනා. පස්සේ මම මගේ පටුන හදා ගත්තත් ඔයාලට ඒ ගැන කියන්න බැරි උනා. ඊට පස්සේ චන්දන සහෝදරයා තමයි කිවුවේ පටුනේ මම දීපු කෝඩ් වල පොඩි අවුලක් තියෙයි කියලා. ඒකෙන් ලොකුම එක තමයි පටුනට උඩින් ලොකු හිස් ඉඩ ප්‍රමානයක් තියන එක. පස්සේ ...
වීඩීයෝ එක වෙවුලනවද? මෙන්න විසදුම proDAD Mercalli PRO v2.0 නොහිම් ලෝකය අපි සාමාන්‍යයෙන් digital cam වලින් video ගන්නකොට අතේ තියාගෙන ගන්නේ. එතකොට අත පොඩ්ඩක් හරි වෙවුලනවා. අපිට පේන්නැති උනාට computer එකට දැම්මම තමයි වෙවිලිච්ච වෙවිලිල්ල පේන්නේ. කරන්න දෙයක් නෑ. ආයි මොකෝ video කරන්නයැ. ඒකට තමයි proDAD Mercalli PRO v2.0 කියන software එක හදලා තියෙන්නේ. මේකෙන් පුලුවන් ඒ වෙවිලිල්ල නතර කරන්න. download කරලා පොඩ්ඩක් අත පත ගාලා බලාන්න. අමාරුවක් නෑ. ලේසි software ...
වසරක් පිරෙන මේ මොහොතේ ඔයාලට පුන්චි තෑග්ගක්. නොහිම් ලෝකය මගේ බ්ලොග් එක පටන් අරන් හරියටම අවුරුද්දයි කියලා කිවුවනේ. ඒක කියෙවුවේ නැත්තම් පහලින් බලන්නකෝ.http://nohimlokaya.blogspot.com/2012/08/blog-post_14.htmlඉතින් මම මගේ පලවෙනි පෝස්ට් එක දැම්මේ ගිය අවුරුද්දේ අද වගේ දවසක හරියටම හවස 6.35ට.http://nohimlokaya.blogspot.com/2011/08/blog-post.htmlඉතින් ඒ පෝස්ට් එක දාලා හරියටම අවුරුද්දක් ලබන සුබ මොහොත තව ටිකකින් උදාවෙනවා. ඒක නිසා ඒ වෙනුවෙන් ඔයාලට තෑග්ගක් දෙන්න ඕන කියලා මම හිතුවා. මේ තෑග්ග ඔයාලට ගොඩාක් වැදගත් වේවි. ඒක තමයිNERO_PORTABLE 8.1.1.3 ...
වසරකට පසු... නොහිම් ලෝකය ඒ කාලේ අපේ අන්තිම training කාලේ. මම training ගියේ ගෙදර ඉදලා. ඉරිදයි සෙනසුරාදයි දවස් 2න් එකක් වැඩ කරනවා OT ටිකක් ගන්න කියලා. එදාත් අද වගේම දවසක්. හැබැයි ඉරිදා දවසක්. මම හිටියේ ගෙදරට වෙලා.මාරම කම්මැලි කමෙන් හිටියේ. ඒක ටිකක් විතර කරුවල හැන්දාවක්. වෙලාව හවස 6.05ට විතර ඇති. කවුරුවත් ගෙදර නෑ. මම විතරයි තනියම ගෙදර හිටියේ.... මට අපේ අයියගෙ ඩොංගල් එක සෙට් ...
කඩුලු පනින්න ගිහින් නම බේරා ගත් කොල්ලෙක් නොහිම් ලෝකය මේකත් අපේ batch එකේ කොල්ලෙකුට උන සිද්දියක්. ඊයේ කට්ටියත් එක්ක පොඩි කයියක් ගගහා ඉද්දී තමයි මේක එලියට ආවේ. මූ කියන්නෙ නම් මිනිහා තමයි මුලු university එකේම කඩුලු පනින්න inter university නියෝජනය කරන එකම කෙනා කියලා. අනේ ඉතින් අපි නම් දන්නේ නෑ. කොහොමින් කොහොම හරි දැන් ටික කාලෙකට කලින් මිනිහා ගියා interuniversity match එකකට කඩුලු පැනීමේ ඉසවුව නියෝඕජනය කරන්න කොළඹ. මිනිහා ...
මගේ දුම්රිය ගමන හා මරන 3ක් ඇති මිනිහෙක් පැණි කෑම නොහිම් ලෝකය පස්වරු 1.40 ට ගාල්ල හා මාතර බලා පිටත්වන ගාලු කුමාරී දුම්රිය තව සුලු මොහොතකින් 5වන වේදිකාවට පැමිනෙනවා ඇත. දුම්රිය නවත්වන්නේ.... යකඩ කටින් දිගටම කියවාගෙන යනවා. ශීට් එකකල්ල ගන්න කට්ටිය මරදාන ස්ටේශන් එකේ ෆ්ලැට් ෆෝම් එකේ දිගටම හිටගෙන ඉන්නවා. මමත් ශීට් එකක් අල්ල ගන්න කියලා කට්ටිය නැති හරියකින් හිට ගන්නවා. කෝච්චිය ටිකෙන් ටික ඇවිත් අපිව පහුකරගෙන ඉස්සරහට යනවා. දෙවන පන්තියේ ටිකට් ...
බ්ලොග් එකේ පැත්තකින් mouse එක ගෙනිච්චම එලියට එන facebook like box එකක් හදමු නොහිම් ලෝකය facebook like box එකක් බ්ලොග් එකේ side bar එකේ දානවට වැඩිය float වෙන්නයි පැත්තකින් එලියට එන්නයි දාන්නපුලුවන්නම් කොච්චර වටිනවද? මේක මම ගොඩාක් හෙවුවා අන්තිමට http://www.bloggiks.com/2012/06/static-facebook-popout-like-box-with.html කියන බ්ලොග් පෝස්ට් එකෙන් තමයි මට මේක හොයාගන්න පුලුවන් උනේ. අන්තිමට ඉතින් යාලුවන්ගේ දැනගැනීමටත් එක්ක මේක දාන කියලා හිතුනා. මේකෙන් කරන්නේ ඔයාගේ FACEBOOK FAN PAGE එකට like කරන අයගේ පහසුවට බ්ලොග් එකේ පැත්තකින් පැත්තකින් ...
සියක් ආයු ලැබ මගෙත් ආයු ලැබ මටත් වඩා කල් ඔබ ජීවත් වේවා! නොහිම් ලෝකය ආදරණීය ගුරු මෑණියනි ඔබට මල් මිටක් මැණිකේ... ආදරණීය ගුරු මෑනියනි, 2008 වසරේ ජනවාරි මාසයේ අප මුලින් සුදු ගවුමකින් සැරසී පාසල වෙත ආපු දිනයේ තමන් ලගට කුරුලු පැටවුන් එක්කර ගන්නා සේ අපිව ලගට ගත් අපි ආදරයෙන් වැලද ගත් ගුරු මෑණියනි, ඔබට අපගේ ගෞරවය. ඔබ ලද සියලු දැනුම් සම්බාරය කිසිදු ලෝබ කමකින් තොරව අපට ලබා දුන්න, එය කියාවත් ලියාවත් නිම කරන්නට ...
sub title හොයාගන්න ලේසිම ක්‍රමයක් නොහිම් ලෝකය කට්ටිය english film වලට subtitle හොයන්න google වල search කරමින් පුදුම දුකක් විදින්නේ. මොකද සමහර site subtitle තියනවා කිවුවට ගියාම download කරන්න පුදුම දුකක් විදින්න ඕන. මෙන්න ඒකට තියනවා නියම software එකක්. මේක ඕන නම් අදාල film එකේ නම හරි film එක OPEN කරලා හරි SUBTITLE සොයන්න පුලුවන්. ඒ වගේම SUBTITLE එක බාන කලින් ඒක FILM එකට ගැලපෙනවද කියලත් බලන්න ...
ලංකාවට ඇමති මන්ඩලයක් අවශ්‍යද? නොහිම් ලෝකය මේ දවස්වල රූපවාහිනියේ ප්‍රවෘති වල විකාශය වන හැම ප්‍රවුතියකම වාගේ තියෙන්නේ මොකක් හෝ සංවර්දන ව්‍යාපෘතියකි. ඒ හැම එකක්ම කර තිබෙන්නේ අතිගරු ජනාදිපති තුමාගේ උපදෙස් පිටය. නැත්තම් මග පෙන්වීම යටතේය. ඒ විශය බාර ඇමති ගේ හෝ වෙන පුද්ගලයකුගේ උපදෙස් පිට නොවේ. මෙය අදාල විශය බාර ඇමතිද සිය කතාවේ පිලිගනී. එසේ නම් ඒ විශය බාර ඇමති කෙනෙක් කුමටද? එම විශයද ජනාදිපති ...