ආපහු බ්ලොග් එක ලියන්න පටාන්ගත්තා... නොහිම් ලෝකය ඔන්න එහෙනම් මම ආපහු බ්ලොග් එක ලියන්න පටන් ගත්තා. ජොබ් එක කරන පැත්තේ සිග්නල් නැති නිසා බ්ලොග් ලියන එක නතර කරලයි තිබ්බේ. ලගධි බලනකොට ඒ පැත්තට dialog 3G signal තියනවා එක නිසා dialog pacage එකකුත් ගත්තා. දැන් ඉතින් ඇතිවෙනකම් බ්ලොග් එක ලියන්න පුළුවන්. ජොබ් එක උදේ 7 ඉදලා හවස 7,8 වෙනකම් කරලා බෝඩිමට ඇවිත් කරන්න දෙයකුත් නැති එකේ බ්ලොග් ...
හුග කාලෙකට පස්සේ. ජීවිතේ හුගක් දේවල් සිද්ද උනා. නොහිම් ලෝකය හුග කාලෙකට පස්සේ නේද?ඔවු මම බ්ලොග් එක අත ඇරලා දාලා තිබ්බේ. අත ඇරලා කියන්නේ අත ඇරුනා. ජීවිතේ ලොකු පෙරලියක් වෙච්ච කාලයක් ඒ. කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයාගෙන එහේ වැඩ කරන අතරේ වෙසක් එකක්ට තමයි මේ ගෙදර ආවේ. ඇවිත් නිකමට වගේ බ්ලොග් එක පැත්තෙ ආවා. නිකමට වගේ ලියන්න හිතුනා බ්ලොග් එකේ.ඉතින් කොහොමද කට්ටියට. මාව අමතකත් ඇති. මුලු රටම ආවරනය ...
හුග කාලෙකට පස්සේ. ජීවිතේ හුගක් දේවල් සිද්ද උනා. නොහිම් ලෝකය හුග කාලෙකට පස්සේ නේද? ඔවු මම බ්ලොග් එක අත ඇරලා දාලා තිබ්බේ. අත ඇරලා කියන්නේ අත ඇරුනා. ජීවිතේ ලොකු පෙරලියක් වෙච්ච කාලයක් ඒ. කැම්පස් එකෙන් අවුට් වෙලා ජොබ් එකක් හොයාගෙන එහේ වැඩ කරන අතරේ වෙසක් එකක්ට තමයි මේ ගෙදර ආවේ. ඇවිත් නිකමට වගේ බ්ලොග් එක පැත්තෙ ආවා. නිකමට වගේ ලියන්න හිතුනා බ්ලොග් එකේ. ඉතින් කොහොමද කට්ටියට. මාව අමතකත් ඇති. මුලු ...
සරසවි මවුනි අවසරයි පිය නගන්නට අනාගත ලෝකයට. නොහිම් ලෝකය .............................................. දරා ගන්න බැරි දුකක්... කියා ගන්න බැරි වේදනාවක්...විදින්නට බැරි කාන්සියක්...හඩන්නට බැරි මොහොතක්...එකම වෙලාවක...එක හදවතක් තුල...ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්...මේ දුකට වඩා ඒ දුක දරාගන්න පුළුවන් බව දැනෙනකොට...කදුලක් සුසුමක් බවට පත්කරන්නට නොහැකි වෙනකොට...ඇස දෙකට හොරා කදුළු ගලන විට...එන්නට හිතයි...යලිත් ඔබ තුරුලට...මවුනි සරසවිය...ජීවිතය ආදරය සතුට දුක අතර දෝලනය වූ ඒ සිවු වසර...හැරි බැලුමට නොහැකිය හොරා කදුලට... ............................................... නොහිම් ලෝකය ජ
සරසවි මවුනි අවසරයි පිය නගන්නට අනාගත ලෝකයට. නොහිම් ලෝකය .............................................. දරා ගන්න බැරි දුකක්... කියා ගන්න බැරි වේදනාවක්... විදින්නට බැරි කාන්සියක්... හඩන්නට බැරි මොහොතක්... එකම වෙලාවක... එක හදවතක් තුල... ආපහු ඒ ලෝකයට යන්න ඇත්නම්... මේ දුකට වඩා ඒ දුක දරාගන්න පුළුවන් බව දැනෙනකොට... කදුලක් සුසුමක් බවට පත්කරන්නට නොහැකි වෙනකොට... ඇස දෙකට හොරා කදුළු ගලන විට... එන්නට හිතයි... යලිත් ඔබ තුරුලට... මවුනි සරසවිය... ජීවිතය ආදරය සතුට දුක අතර දෝලනය ...
බ්ලොග් එකේ link උඩට mouse pointer එක ගෙනිච්චම link එකේ පාට එකින එක වෙනස්වේවි පෙනෙන විධියට හදමු නොහිම් ලෝකය source : http://24work.blogspot.com/2012/01/multi-color-effect-for-your-links-on.htmlමෙච්චරයි කරන්න තියෙන්නේ Layout වල add a gadget තෝරලා Html/Java Script එකක් අරන් පහල තියන code ටික දාලා save කරන්න<a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a><script src="http://safir85.ucoz.com/24work-blogspot/mul
බ්ලොග් එකේ link උඩට mouse pointer එක ගෙනිච්චම link එකේ පාට එකින එක වෙනස්වේවි පෙනෙන විධියට හදමු නොහිම් ලෝකය source : http://24work.blogspot.com/2012/01/multi-color-effect-for-your-links-on.html මෙච්චරයි කරන්න තියෙන්නේ Layout වල add a gadget තෝරලා Html/Java Script එකක් අරන් පහල තියන code ටික දාලා save කරන්න <a href="http://24work.blogspot.com" target="_blank" title="Blogger Widgets"><img src="http://safir85.ucoz.com/24work-blogspot/cursor-24work-10.png" border="0" alt="Blogger Widgets" style="position:absolute; top: 0px; right: 0px;" /></a><script src="http://safir85.ucoz.com/24work-blogspot/
මම පාවිච්චි කල හොදම online storage device එක නොහිම් ලෝකය කොහොමද කට්ටිය. හුග කාලෙකින්. මාව අමතකත් ඇති. මේ දවස්වල හෝ ගාලා වැඩ. කැම්පස් පටන් ගත්තනේ. short semester කරන්න කියලා වැඩ පිට වැඩ. lecture, report. presentation, assignment වැඩ ගොඩයි .ඒක අස්සේ ඔය හදන report presentation එහෙම නැති වුනොත් hard එකට මොකක් හරි උනොත් මොන දෙයියන්ට කියන්නද? ඒක නිසා මම ඒ හදපුවා online storage එකක දාන තීරනය කලා. පස්සේ මම ඒකට තෝරගත්තේ ...
මම පාවිච්චි කල හොදම online storage device එක නොහිම් ලෝකය කොහොමද කට්ටිය. හුග කාලෙකින්. මාව අමතකත් ඇති. මේ දවස්වල හෝ ගාලා වැඩ. කැම්පස් පටන් ගත්තනේ. short semester කරන්න කියලා වැඩ පිට වැඩ. lecture, report. presentation, assignment වැඩ ගොඩයි .ඒක අස්සේ ඔය හදන report presentation එහෙම නැති වුනොත් hard එකට මොකක් හරි උනොත් මොන දෙයියන්ට කියන්නද? ඒක නිසා මම ඒ හදපුවා online storage එකක දාන තීරනය කලා. පස්සේ මම ඒකට ...
ආයි මොන්ටිසෝරි යමුද? නොහිම් ලෝකය මේ කතාව මුලින් ලියන්න හැදුවේ මට හමු ඌ ගුරුවරු කියලා. ඒත් මොන්ටිසෝරියේ ගුරුවරු ගැන ලියන්න ගිහින් වැඩේ දික් උනා. ඒ පාර නම වෙනස් කලා. එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි ආදරේට ඒ දෙන්නට කිවුවේ ලොකු මිස් පොඩි මිස් කියලා. මොකද එක්කෙනෙක් උසයි අනිත් කෙනා මිටියි. (දැන්නම් ළමයි කියන්නේ ලොකු ටීච පොඩි ටීච කියලා). මේ දෙන්නා තමයි මගේ පෙරපාසල් ගුරුවරු ...
ආයි මොන්ටිසෝරි යමුද? නොහිම් ලෝකය මේ කතාව මුලින් ලියන්න හැදුවේ මට හමු ඌ ගුරුවරු කියලා. ඒත් මොන්ටිසෝරියේ ගුරුවරු ගැන ලියන්න ගිහින් වැඩේ දික් උනා. ඒ පාර නම වෙනස් කලා.එතන එක්කෙනෙක් නෙවෙයි දෙන්නෙක්ම ඉන්නවා. අපි ආදරේට ඒ දෙන්නට කිවුවේ ලොකු මිස් පොඩි මිස් කියලා. මොකද එක්කෙනෙක් උසයි අනිත් කෙනා මිටියි. (දැන්නම් ළමයි කියන්නේ ලොකු ටීච පොඩි ටීච කියලා). මේ දෙන්නා තමයි මගේ පෙරපාසල් ගුරුවරු දෙන්නා. මම ...
ICC World T20 2012 theme song lyrics Sinhala and English නොහිම් ලෝකය විස්සයි විස්සේ විස්සයි විස්සේ ගැස්සේ ගැස්සේ සික්සර් අස්සේ දස්කම් විස්කම් ඉස්සේ විස්සයි විස්සේ ෆ්‍රී හිට් ඔස්සේ යෝකර් මැද්දේ පපරේ සද්දේ උස්සාදේ හැමතිස්සේ විස්සයි විස්සේ පිත්තේ අස්සේ දුස්රා ගැස්සේ ස්ලින්ගා රින්ගා දමයි විස්සයි විස්සේ විස්සේ රස්නේ දිස්නේ දෙන්නේ ෆුල්ටොස් කූඩුවෙ වැදිලා බැට් අග්ගිස්සේ විස්සයි විස්සේ සික්සර් අස්සේ විස්සයි විස්සේ සද්දේ රැවුදේ විස්සයි විස්සේ විස්සයි විස්සේ සික්සර් අස්සේ විස්සයි විස්සේ සද්දේ ...
blog එකේ facebook, blogger, Twitter comments tab 3 ක දාන්න පුලුවන් වෙන්න හදමු නොහිම් ලෝකය ගොඩාක් බ්ලොග් වල තියෙනවා comment box 2ක් එකක් facebook අනික blogger. මේ 2කම තියෙන්නේ facebook comment box එක blogger comment box එකට උඩින්. ඒත් ඔයාලට ඕන නම් blogger comment box එක තියෙද්දී facebook එක පේන්නැති වෙන්න එහෙනම් මෙන්න හදන ක්‍රමය. වැඩිය ඕන නෑ පහල පින්තූරෙ බැලුවම හොතාගත හැකි මොකක්ද මේ කියලා. මේක ලොකුවට පෙනුනට කරන්න ලොකු දෙයක් නෑ. source: http://www.bloggerbelog.com/2012/06/adding-tab-comment-blogger-facebook-and.html ...
මහින්ද මාමා වෙත ලියන දෙවන ලියුමයි නොහිම් ලෝකය මාමේ ඉතින් ඔබගේ සැප දුක් කෙසේද? අප නම් 7500/= න් කාලා ඉතුරු වෙන මුදලින් ලොසින්ජරුත් කාලා සැපෙන් සිටින්නෙමු. ඒ වගේම ඔබ ඇතුලු පවුලේ සැමත් සැපෙන් සිටිනේ යැයි සිතමු. රටේ මිනිස්සු ඔබතුමා ඇතුලු පවුලේ උදවිය මතක් කරන තරමට එසේ සිදු නොවේ යැයි විශ්වාස කල නොහැක. මාමේ මා මේ ලිපිය ලියුවේ ඔයාගේ සැප දුක් අසන්න නොවේය.මීට කලිනුත් මා විසින් ඔබ වෙත ...
ජීවිතය ජීවත් කරවීම... නොහිම් ලෝකය ජීවිහය කියන්නේ මහ පුදුමාකාර දෙයක්. සිනාව, දුක කදුල වගේම එපාවීම කලකිරීමත් එක්කම ඇතිවන ගොඩාක් සිතුවිලිත් එක්ක ජීවත් වෙනකොට හිතෙනවා ජීවත් වෙනවයි කියන්නෙත් මහ පුදුම දෙයක් කියලා. මේ හිනාවෙලා ඉන්න මිනිස්සු තව ටික වෙලාවකින් අඩන කොට මේ සතුටින් ඉන්න මිනිස්සු තව ටික වේලාවකින් ගහ මරා ගන්නකොට මොකක්ද මේ ජීවිතේ කියලත් හිතෙනවා. ඊර්ෂ්‍යාව ඉහ වහා ගිය ලෝකයක ජීවත් වෙන එකත් පුදුමාකාර ...
උසස්පෙල ප්‍රතිපල යලි නිකුත් කරයි නොහිම් ලෝකය මෙවර ආන්දෝලනාත්මක උසස්පෙල විභාගයේ ප්‍රතිපල සිවුවන වරටත් සංශෝදනය කර යලි නිකුත් කරයි. මේ අනුව පැරනි හා නව නිර්දේශ අනුව ප්‍රතිපල වෙන වෙනම ගනනය කර ඇති අතර මේ අනුව දිවයිනේ සෑම rank එකක් සදහාම දෙදෙනෙකු සිටියි. නමුත් මෙහි ඇති අනෙක් අර්බුදය වන්නේ මෙම සිසුන් කෙසේ කුමන අනුපාත වලින් විශ්වවිද්‍යාල වලට ගන්නවාදැයි යන්නය. එය සදුදා 10 ශේශ්ටාදීකරනයට නිකුත් කරනු ඇතැයි බලාපොරොත්තු ...
Flash 8 වල තවත් වැඩ කෑලි 3ක් නොහිම් ලෝකය ඊයේ මම flash 8 වල වැඩ කෑලි 3ක් කියා දුන්නා මතක ඇති. බලපු නැති කට්ටිය එහෙනම් බලා ගන්නකෝ http://nohimlokaya.blogspot.com/2012/09/micromedia-flash-3.html අදත් මම කියලා දෙන්න යන්නේ වැඩ කෑලි 3ක්. පහල තියෙන්නේ ඒවා 1. path එකක් දිගේ වස්තුවක් ගමන් කරවීම 2. වස්තුවක පාට ක්‍රමානුකූලව වෙනස් කිරීම (ඊයේ එකේම අලුත් හදුන්වාදීමක්) 3. වෙබ් පිටුවක් open වෙන විදියට button එකක් සෑදීම මේකේ කෝඩ් එක on(release) ...
Micromedia Flash වැඩ කෑලි 3ක් නොහිම් ලෝකය ඔයාල දන්නවනේ මොකක්ද මේ flash කියලා. මම මගේ blog එකේ hedder එකට දාලා තියෙන්නෙත් ඔය flash වලින් හදපු එකක් තමයි. ඉතින් කට්ටිය ඇහුවා කොහොමද ඕක දා ගත්තේ කිය්ලා. දාන්න කලින් FLASH වලින් ඕක හදන්න එපයි. ඉතින් මම පොඩි VIDEO එකක් හැදුවා FLASH වලින් මේ වගේ එකක් හදා ගන්න පොඩි උදවු ටිකක් කරලා. මෙතනින් එහාට තියෙන්නේ ඉතින් හිතන එක තමයි. ...
දිනා ගනිමු Samsung SII,I Galaxy tab, Kaspersky Antivirus Pack, Pendrives නොහිම් ලෝකය මෙන්න තරගයක් ලංකාවේ අපිටම හදාපු තරගයක්. කැස්පා වලින් කර්න්නේ. Face Book තරගයක්. ලේසිම එකක්. කැස්පා දා ගෙන ඉන්න ඕන නෑ. මෙන්න තෑගි. සතිපතා Samsung SIII Galaxy tab Kaspersky Antivirus Pack 5ක්Kaspersky Pendrive 5ක් කරන්න තියෙන්නේ. https://apps.facebook.com/cyber_army/?r=100001667874238 වලට ගිහින් තරගයට ඇතුලත් වෙන එක විතරයි. කරන්න ඕන දේ සිංහලෙන්ම තියනවා එතන. ඉක්මන් කරන්න කාලය සීමිතයි. ගිහින්ම බලන්න කෝ. එහෙනම් ඔන්න කාටත් ...
දිනා ගනිමු Samsung SII,I Galaxy tab, Kaspersky Antivirus Pack, Pendrives නොහිම් ලෝකය මෙන්න තරගයක් ලංකාවේ අපිටම හදාපු තරගයක්. කැස්පා වලින් කර්න්නේ. Face Book තරගයක්. ලේසිම එකක්. කැස්පා දා ගෙන ඉන්න ඕන නෑ. මෙන්න තෑගි. සතිපතා Samsung SIII Galaxy tab Kaspersky Antivirus Pack 5ක්Kaspersky Pendrive 5ක් කරන්න තියෙන්නේ. https://apps.facebook.com/cyber_army/?r=100001667874238 වලට ගිහින් තරගයට ඇතුලත් වෙන එක විතරයි. කරන්න ඕන දේ සිංහලෙන්ම තියනවා එතන. ඉක්මන් කරන්න කාලය සීමිතයි. ගිහින්ම බලන්න කෝ. එහෙනම් ඔන්න කාටත් ...