ගල්ලේ ඉංජිනේරු පීඨ සිසුන්ගෙන් ප්‍රජා සත්කාරයක් (2) නොහිම් ලෝකය මීට පෙර ලිපියකින් ගාල්ල ඉංජිනේරු පීඨ සිසුන් විසින් කරන ලද ප්‍රජා සත්කාරයක් පිළිබදව නොහිම් ලෝකයේ සදහන් වූවා මතක ඇති. ඒක බැලුවේ නැත්නම් මෙතනින් බලන්න http://nohimlokaya.blogspot.com/2012/06/blog-post_12.html මේ එහි දෙවන අදියරයි. ගාල්ල තොටගොඩ අත්තදස්සී කනිටු විද්‍යාල වෙනුවෙන් පරිත්‍යාග කිර්ටීමට නියමිත පොත් සහ පාසල් උපකරණ 22 වන සිකුරාදා ඉංජිනේරු පීඨයේ සිවුවන වසර සිසුන් විසින් අදාල විද්‍යාලයට පරිත්‍යග කිරීමට නියමිතය. ඉතා විශාල වටිනාකමකින් ...
ගාල්ල ඉංජිනේරු පීඨ සිසුන්ගෙන් තවත් ප්‍රජා සත්කාරයක්. නොහිම් ලෝකය ජනප්‍රියතාව යන හුදු ඊනියා සංකල්පය තුල ජීවත්වන ශ්‍රී ලාංකීය දෙමාපියන් නිසා අද රටේ වැසී යාමේ තර්ජනයට ලක්ව ඇති පාසල් ගනන අපරිමිතය."එක පාසලක් ඇරීම සිර ගෙවල් සියයක් වැසීමකි" යන මතයේ ප්‍රතිලෝමය සැලකූ විට එක පාසලක් වැසීම සිරගෙවල් සියයක් විවෘත කිරීමක් වේ. නමුත් ජනප්‍රිය පාසල් පසුපස හබා යන ශ්‍රී ලාංකීය සමාජයේ මෙම පාසල් වැසී යාම එතරම් ගනනකට නොගන්නා වාතාවරනක් බවට පත්ව ...
ඔන්න එහෙනම් ශතකයකුත් ගැහුවා නොහිම් ලෝකය කොහොමින් කොහොම හරි මම 100 වෙනි බ්ලොග් පොස්ට් එකත් ලිවුවා. ගිය අවුරුද්දේ හරියටම දැනට දවස් 307 කට ඉස්සෙල්ලා පටන්ගත්ත බ්ලොග් එක මුලින්ම අනං මනං කියලා නම් කලේ නමක් හොයාගන්න බැරි කමට. පස්සේ ටික කාලයයක් යනකොට ඒක නොහිම් ලෝකය වුනා. එකම විදියට වැඩ කරලා පුරුද්දක් ඇති නිසාදෝ මම කීප පාරක් බ්ලොග් එකේ theme එකක්ත් මාරු කලා. හිතට හරියන ඒවා කොච්චර ...
blog එකේ post වලට පහලින් google + facebook share, twitter share, facebook like box ටිකක් එකතු කරමු නොහිම් ලෝකය Add share වලින් මේවා එකතු කලාම කට්ටිය පාවිච්චි කරනවා අඩුයි. අනික ඒකේ facebook like box එකක් නෑනේ. මේ ලිපියෙන් කියන්නේ ඉහත මා කියපු ඒවා ඔයාලගේ බ්ලොග් එකේ පොස්ට් වලට ඉහලින් හරි පහලින් හරි දා ගන්න විදිය. ඒක පේන්නේ පහල තියන පින්තූරය විදියට මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයාලගේ බ්ලොග් එකේ design වල edit Html ගිහින් Expand Widget Templates කියන එක tik කරලා ...
සේනානායක රජ්ජුරුවන් තැනූ වැව ගැන ඔබ දන්නවාද? නොහිම් ලෝකය මේක අපේ කොල්ලෙකුට වෙච්ච තවත් කතන්දරයක්. දවසක් අපි කට්ටිය පොඩි trip එකක් ලේස්ති කලා සේනානායක සමුද්‍රයට. දැන් කට්ටියම උදෙන්ම ගියා වැවු බන්ට් එකට. මොකද හවස් වෙනකොට අපිට යන්න තියනවා වැවේ එහා කෙලවරට බෝට්ටුවකින් camp එකක් ගහන්න තියනවා. කොහොම හරි අපි යනකොට කට්ටියක් පරක්කු වෙලා. ඒක නිසා කට්ටිය බන්ට් එකේ ඇවිද ඇවිද හිටියා. ඔය අතර එකෙක් ඇහුවා "ඇත්තටම බන් මේ ...
Bee MP3 වලින් ඕනම සින්දු download කරමු නොහිම් ලෝකය කවුරුත් දන්නවා ඇති bee mp3 කියන site එක. ඒක තමයි මම දන්න විදියට ලෝකෙ තියන ඕනම බාශාවක සින්දු download කරන්න තියන හොදම site එක. google වල search කරලා එක එක site වල රස්තියාදු වෙන්නේ නැතිව මේ site එකෙන් ඉක්මනින් හා පහසුවෙන් ඕනම සින්දුවක් download කරන්න පුලුවන්. මොකද මේකෙන් කරන්නේ දැනට මොකක් හරි site එකක තියන අපිට ඕන සින්දුව තෝරලා ...
google site වලින් file share කරමු නොහිම් ලෝකය media fire වගේ ඒවගෙ file share කරනකොට ටිලක කාලෙකින් delete කරලා. download කරන්න දෙන්නෑ. ඒකට මම හොයා ගත්ත පිලියම තමයි google site මෙතෙන්දී කිසිම සයිට් එකකට යන්නැතුව ඔයාගෙ blog එකෙන්ම කෙලින්ම download ලින්ක් එක දෙන්න පුලුවන්. කාටවත් කරදරයක් නෑ. කෙලින්ම බා ගන්නවා. මේකට මුලින්ම නිකම් google site එකක් හදන්න ඕන. ඒක කරන විදිය පහල තියනවා. මේක හැදුවට ඔයාගෙ බ්ලොග් ...
මොකක්ද මචන් ඔය ගෝරිල්ලෙක් වගේ අදින්නේ? නොහිම් ලෝකය මේක දැන් කාලෙකට කලින් අපේ කොල්ලෙකුට වෙච්ච කතාවක්. මිනිහා කාලයක් චිත්‍ර විශයක් විදියට හැදේරුවා. ඔය කාලෙදී තමයි මේක උනේ. එක දවසක් චිත්‍ර පන්තියෙදී කට්ටියට චිත්‍රයක් අදින්න කියලා. කොහොමින් කොහොම හරඉ මිනිහට ඇහිලා නේ මොකක්ද අදින්නකිවුවෙ කියලා. මිනිහා ඉතින් ලග ඉන්න යාලුවා අදින්නේ මොකක්ද ඒක බලාගෙන අදින්න අරගෙන. යාලුවත් මිනිහෙක්ගේ මූනක් වගේ එකක් අදිනවලු. මිනිහත් කතාවක් නැතිව ඒක බලාගෙන අදිනවලු. ...
library වහල නම් admission එකවත් ගනිමු නොහිම් ලෝකය මේක අද අපේ කොල්ලෝ දෙනෙකුට වෙච්ච දෙයක්. මේ දවස්වල අපිට study leave. ඒ කියන්නේ exam එකට පාඩම් කරන්න දීපු කාලය. හෙට ඉදලා exam පටන් ගන්නවා. ඉතින් අපේ කොල්ලෝ හෝ ගාලා පාඩම් කරනවා. පුස්තකාලේ, හොස්ටල් වල වගේම stud room එකෙත් හෝ ගාලා පාඩම් කරනවා. මේ අතර අද උදෙන්ම නැගිටපු කොල්ලො දෙන්නෙක් පාඩම් කරන්න පුස්තකාලෙට යන්න ලේස්තිය. ඇදුම් එහෙම මැදලා ඇදගෙන ...
trial version ජීවිත කාලෙටම පාවිච්චි කරන්න නොහිම් ලෝකය මේක නිකම්ම නිකම් application file එකක් විතරයි. install කරන්නත් ඕන නෑ. නිකම්ම RUN කරන්න තියෙන්නේ. මේකෙන් කරන්නේ අපේ pc එකේ වෙලාව වැඩ කරන ගමන් අදාල SOFTWARE එකේ වෙලාව නතර කරන එක එතකොට හැමදාම TRIAL VERSION එක වැඩ කරනවා. වැඩි කතා ඕන නෑ. පහත ලින්ක් එකෙන් FILE එක බාගන්න. පස්සේ UNZIP කරන්න. ඕක ඇතුලේ ඇති RUNASDATE කියලා appilication file එකක් ...
ජීවත් වීමට නම්.... නොහිම් ලෝකය මේ මම කියන්න යන දේ ගැන සමහර විට සමහර කට්ටිය එකග වෙන්නේ නැති වෙන්නත් පුලුවන්. තවත් සමහරු මට බන්නිත් පුලුවන් මොනවද මේ ලියලා තියෙන්නේ කියලා. ඛෑඨ්ඨීයෑඛ් ඛීයෑයී ඌඹෑ ඬ්ඈණ්ණේ මොනවද කියලා. ඒත් මේක ඇත්ත. මිනිස්සු හිතන්නේ තමන් ගැන විතරයි. අනිතය ගැන හිතන්න ඒ අයට වෙලාවක් නෑ. එහෙවු මිනිස්සු ඉන්න වර්තමාන ලෝකෙ ජීවත් වෙන කොට ඕනම කෙනෙකුට සමූන දෙන්න වෙන ...
ඔච්චර තියන එකේ තව 4ක් දුන්නම මොකද වෙන්නේ... නොහිම් ලෝකය ලගදී සිදුවන ඇමති මන්ඩල සංශෝදනය ගැන කවුරුත් දන්නවා ඇතිනේ. මැයි මුල් සතියෙ වෙනවයි කියන මේ සංශෝදනේ නිසා ඇමතිවරු ටිකක් කලබල වෙලා ඉන්නේ. මොකක් හම්බෙයිද තියන එකත් නැති වෙයිද? කියන්න බෑනේ. කට්ටිය මේ දවස්වල කතර ගම පැත්තෙත් යනවලු. ගිය අවුරුදු වල ගෙවල් වලට වෙලා අවුරුදු කාපු සමහරු මේ අවුරුද්ද දකුනේ ඉදන් කෑවලු. ඒත් ඉතින් මම හූන කිවුවා වගේ කියන්නම් මේකත් ...
blog එකේ word verification අයින් කරමු නොහිම් ලෝකය මොකක්ද මේ word verification කියන්නේ. සමහර blog වල ඔයාලා comment දැම්මම ඒක publish කරන්න කලින් අකුරු වගයක් දීලා ඒක යට තියන box එකේ ලියන්න කියනවා නේද? මේක මල වදයක් නේද? අන්න ඒකට තමයි කියන්නේ word verification කියලා. මේක සමහරවිට ඉඔආ දන්නෙම නැතිව ඇතුලත් වෙලා ඇති. මේක තියනකොට comment දාන අය දාන්න එපා වෙනවා. ඒක නිසා මම අද කියන්න යන්නේ ...
google map එකක් බ්ලොග් එකට හරි web site එකකට හරි දා ගනිමු නොහිම් ලෝකය google map එකේ ඔයාට කැමති තැනක් ලකුනු කරලා ඒ එන map එක ඔයාගෙ වෙබ් එකට දා ගන්න තිබුන නම් කොහොමද? මේක නිකම් print screen එකක් හරි photo එකක් හරි add කරනවා නෙවෙයි. කෙලින්ම map එක දමන්නේ. වැඩිය කතා ඕන නෑ. කෙලින්ම වැඩේට බහිමු. මුලින්ම පහල ලින්ක් එකෙන් google map වලට යන්න http://maps.google.lk/ දැන් එතන තියනවා නේද වම් අත පැත්තේ ...
ඔයාගෙ blog එකෙන් ගොඩාක් දේවල් අයින් කරමු නොහිම් ලෝකය ඔයාගෙ බ්ලොග් එකේ තියන පහත අංග ංයින් කරන ආකාරයයි මේ... 1. blog එකෙ අවසානයට ඇති Powered by Blogger. ඉවත් කිරීමට 2.blog post වලට පසුව ඇති Home ඉවත් කිරීමට 3.blog post වලට පසුව ඇති Subscribe to: Post Comments (Atom) ඉවත් කිරීමට 4. blog එකේ උඩින්ම තියන Nav Bar එක ඉවත් කිරීම මුලින්ම www.blogger.com >> design >> edit html වෙත යන්න ...
blog post එකට flash file එකක් ඇතුලත් කර ගනිමු නොහිම් ලෝකය මුලින්ම කියන්න ඕන මේක ටිකක් ලොකුවට පෙනෙයි. ගනන් ගන්න එපා හරිම ලේසියි. ඔබ විසින් flash මගින් නිර්මානය කරන .swf file එකක් ඔබගේ blog එකේ ppost එකකට දා ගන්නේ කොහොමද? මුලින්ම අපි හදාගත්ත file එක කොහේ හරි server එකකට දා ගන්න ඕන. ඒකට හොදම SERVER එක GOOGLE වලින් දීලා තියනවා. ඒකට පහත ADDRESS එකට යන්න https://sites.google.com/site/ ඊලගට CREATE ගිහිලා අළුත් ...
අළුත් අවුරුද්දේ windows 7 theme එක වෙනස් කර ගමුද? නොහිම් ලෝකය ගිහින් බලන්නකෝ පහල වෙබ් ලිපිනයට. එතන තියනවා skin pack ගොඩාක්. කැමති එකක් තෝරගෙන download කරලා install කරන්න. දැන් restart කරලා බලන්න windows 7 කොහොමද වෙනස්වෙලා තියෙන්නේ කියලා. මේක මුල ඉදලම. ඒ කියන්නේ loading window එකෙ ඉදලා windows 7 වෙනස් කරනවා. windows 7 ~ windows 8 හරි ubuntu හරි කරන්න මේක කියාපු තැන. http://www.skinpacks.com/නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ...
නව අවුරුද්දට සුබ පැතුම් නොහිම් ලෝකය අළුත් අවුරුද්ද හෙටින් ආරම්බ වෙයි. පරන අවුරුද්දට නාලා කියලා එහෙම කට්ටිය දැන් අළුත් අවුරුද්ද පිලිගන්න බලාපොරොත්තුවෙන් මගබලාගෙන ඇතියි කියලා හිතනවා. සමහර අයට නම් අවුරුදු නැතුවත් ඇති. මොකද සිංහල අපි පරන අවුරුද්දේ ගෙදර මල ගෙයක් සිද්ද උනොත් අළුත් අවුරුද්ද සමරන්නේ නැති නිසා. කට්ටියම කැවුම්, කොකිස් එහෙම හදලා (නැත්නම් කඩෙන් හරි අරගෙන අළුත් අවුරුද්දට වැඩ අල්ලන්න එහෙම ලෑස්ති වෙලානේ ඉන්නේ.අපිත් ඉතින් ...
පසු කම්පන 2ක් අවදානමෙන් සිටින්න නොහිම් ලෝකය මුලින් සිදු වූ 8.6 ක භූමි කම්පනයට පසු පසු කම්පන 2ක් සිදුව ඇති නිසා වඩා අවදානමෙන් සිටින ලෙස භූ විද්‍යා හා පතල් කැනීම් කාර්යාන්ශය පවසයි. 8.3 ක ප්‍රබල පසු කම්පනයක් හවස 4 ට පමන සිදුවී ඇත. එය කුමන ආකාරයේ එකක් දැයි නොදන්නා අතර තවමත් සුනාමි අනතුර පවතී http://www.meteo.gov.lk/index.php?option=com_content&view=article&id=63&Itemid=72&lang=si නොහිම් ලෝකය ජීවිතටයට සිතන්න යමක්.සිතා ලියන යමක්. ජීවිතය ජීවත් කර වීමටයි ...