ඔබ ඔබේ සෞඛ්‍යය තත්වය ගැන සැලකිලිමත්ද? ~ගිමන්හල~ සෑම සුවදිවි සායනයකම අවසානයේ පැවැත්වෙන පැයක සාකච්ඡාව බොහෝ විට රසවත් එකකි. එය එසේ වීම බොහොමයක් අහිතකර සෞඛ්‍යය පුරුදු හදුනා ගැනීමටත් ඒවාට ප්‍රායෝගික විසදුම් සොයා ගැනීමටත් විශාල උදව්වකි.මම ඒ සංවාදයක කොටසක් සඳහන් කරන්නම්.සංවාදයට ක්‍රියාකාරිකව සහභාගී වූවේ එදින සායනයට එක් වූ වයස 40ක් පමණ වූ මහත්මයෙකි. මට මතක පරිදි සායනයේදී හදුනාගත් පරිදි ඔහුගේ රුධිරගත සීනි, රුධිර පීඩනය සාමාන්‍ය සීමාව ඉක්මවීමට ආසන්න තත්වයක ...
ලුණු නැතිවම බැරිද? ~ගිමන්හල~ අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 යටතේ හයවෙනි වෙනි පියවර ගැන තමයි මේ කතා කරන්න යන්නෙ.ලුණු!ගොඩක් වෙලාවට අපේ කෑම වල රස තීරණය කරන තීරණාත්මකම සාධකය නේද!"හප්පෝ කටේ තියන්න බෑ, ලුණු වැඩියි නේද?""අද ලුණු දැම්මෙ නැද්ද?" ගෘහණියන්ට නිතර ඇහෙන නෝක්කඩු දෙකක්. මෙහෙම අඩු වැඩි වෙන ලුණු අපේ සිරුරට බලපාන්නෙ කොහොමද?ලුණු වල අඩංගු සෝඩියම් අයන අපේ සිරුරේ කාර්යය ...
අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases) ~ගිමන්හල~ මේ දිනවල පවතින වයිරස් සෙම්ප්‍රතිශ්‍යා රෝගී රැල්ල නිසා බාහිර රෝගී අංශය තරමක් දුරට ඒකාකාරීය.එම ඒකාකාරීත්වය බිඳිමින් රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත ඇතුලු වූවේ බැලු බැල්මට රෝගී බවක් නොපෙනෙන මැදිවියේ අයෙකි.වයස හතලිහක් පමණ වෙතැයි සිතුවද මෙවර මාගේ අනුමානය මදක් වැරදී තිබණි. බාහිර රෝගී තුන්ඩුවේ සඳහන් වූවේ වයස 36ක් ලෙසය."ඩොක්ටර් ටික දවසක ඉඳන් ඇඟට කිසිම ෆිට් එකක් නැහැනෙ, හිටපු ගමන් ඔලුව බර ...
උණ වලිප්පුව දරුණු රෝගී තත්වයක්ද? ( Febrile Convulsions ) ~ගිමන්හල~ නන්දාවතී උදෑසනම අවදි වූවේ සිය දියණියගේ අටමස් වියැති පුතුට බැඳි හාල් කැඳ පිළියෙල කිරීමටය.ඒ පෙර දින රාත්‍රියේ දී දරුවාට හිස ගිණියම් වන්නට උණ ගැනී තිබූ බැවිනි.මොහොතකින් ඇයට ගේ තුලින් දියණිය බෙරිහන් දෙනු ඇසිණි,"අනේ අම්මේ ඉක්මණට එන්නකෝ පුතාට මොකක්ද වෙලා"හණික ගෙය වෙත දිව ගිය නන්දාවතීට දැකිය හැකි වූවේ ඇස් උඩ තබා ගෙන ගැහෙමින් සිටින දරු සිඟිත්තාය. කලබල වූ ඇයද කෑගසන්නට විය.ඒ ...
සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 3 ( අවසාන කොටස ) ~ගිමන්හල~ පළමු හා දෙවන කොටස් කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 1සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීමඅද එතැන් සිට ලිපියේ තුන්වන (අවසාන ) කොටස....දුම්පානය හා මත්පැන් භාවිතයදුම්පානයදුම්පානය යනු දැනට වලක්වා ගත හැකි ප්‍රධානතම රෝගී හා මරණ සඳහා බලපාන්නාවූ සාධකයකි. ලොව පුරා වසරකට මිනිසුන් හාරලක්ෂයකට අධික සංඛ්‍යාවක් අඩු වයසින් දුම්පානයට සම්බන්ධ රෝගී තත්ව වලින් මියයයි. ...
දීපාවලී පැතුම ~ගිමන්හල~ නානුඔය කියන්නේබහුතරයක් දමිල ජනතාව ජීවත් වන සුන්දර කුඩා නගරයක්.මෙහෙ ජීවත් වෙන හැමෝම වගේ එක්කෝ ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් වතු සේවකයෙක්.ඒ හැමෝටම ජීවිතය සටනක්.අමෝරා වැසි, හම පිච්චිලා යන අව්ව, කෑලි කැපිය හැකි මීදූම, ගල් ගැහෙන හීතල එක්ක ඔට්ටු වෙන මේ ජීවිත ලේසි නැහැ.දීපාවලී මෙහෙම ගෙවෙන දවස් වලින් තවත් එක දවසක්හැබැයි එදාට මුලු පළාතම එලියයිඒ සැරෙන් සැරේට පත්තුවෙන රතිඤ්ඤා අහස්කූරු එලියෙන්ම විතරක් නෙවෙයි.බැලු ...
මත්පැනෙහි හපන්කම්......! ~ගිමන්හල~ ඉතා බහුලව කථා කෙරෙන මාතෘකාවක් වුවත්. මත්පැන් භාවිතයේ අඩුවක් නම් දක්නට නෑ නේද? මොකක්ද මේකට හේතුව? එයට බොහෝ දෙන දකින හා නොදකින හේතු ගණනාවක් තියෙනවා.1. මත්ද්‍රව්‍යය වලට ඇති ඒවාටම ආවේණික වූ ඇබ්බැහි කර ගැනීමේ හැකියාව.2. මත්ද්‍රව්‍යය අලෙවිකරණය සඳහා ගෙන යන සූක්ෂම ප්‍රචාරණ ක්‍රම.3. මත්ද්‍රව්‍යය පිළිබඳ හා ඒවායින් වන හානිය පිළිබඳ නිවරැදි අවබෝධයක් නොමැති වීම.මත්ද්‍රව්‍යය වල ඇති ඇබ්බැහි කර ගැනීමේ ලක්ෂණය ...
දීපාවලී පැතුම ~ගිමන්හල~ නානුඔය කියන්නේබහුතරයක් දමිල ජනතාව ජීවත් වන සුන්දර කුඩා නගරයක්.මෙහෙ ජීවත් වෙන හැමෝම වගේ එක්කෝ ගොවියෙක් කම්කරුවෙක් නැත්නම් වතු සේවකයෙක්.ඒ හැමෝටම ජීවිතය සටනක්.අමෝරා වැසි, හම පිච්චිලා යන අව්ව, කෑලි කැපිය හැකි මීදූම, ගල් ගැහෙන හීතල එක්ක ඔට්ටු වෙන මේ ජීවිත ලේසි නැහැ.දීපාවලී මෙහෙම ගෙවෙන දවස් වලින් තවත් එක දවසක්හැබැයි එදාට මුලු පළාතම එලියයිඒ සැරෙන් සැරේට පත්තුවෙන රතිඤ්ඤා අහස්කූරු එලියෙන්ම විතරක් නෙවෙයි.බැලු ...
තවත් එක් රෑ සමනලියක්....! ~ගිමන්හල~ ඇඳ විට්ටමට කොට්ටය තබා උදාසීන කමින් යුතුව සිවිලිම දෙස බලා සිටි නිම්නාට සිවිලිමේ කොනක ඇති මකුලුදැලක පැටලී දඟලන සමනලයෙකු ඇස ගැටින. නේක වර්ණයෙන් හැඩ වූ සමනලයාට අත් වන්නට යන ඉරණම ගැන ඇයට ශෝකයක් ඇති විය.සමනලයා දඟලන වාරයක් පාසා තව තවත් දැලෙහි පැටලේ. නිම්නා ඇඳෙන් බැස අසල තිබූ කොස්ස ගෙන සමනලයාව මුදා හැරියාය. මිදුන සැනින් පියඹා ගිය සමනලයා ඊට නුදුරින් තිබූ ...
ඕනෑම ඩ්රයිවරයක මෘදුකාංගය පහසුවෙන් සොයාගන්න (Driver Software Downloader) ~ගිමන්හල~ කාලයක සිට බොහොම උපකාරී වුන මෘදුකාංගයක් ගැන තමයි මේ කියන්න යන්නෙ. වයිරස් වලට ලක් වීමක් නිසා හෝ පරිගනකයේ කුමනකාරයේ දෝශයක් ඇතිවීමකදී අපට එහි දෘඩ තැටිය (Hard Disk) ෆෝමැට් කර නැවත මෙහෙයුම් පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදු වෙනවා. මෙහිදි අපි ගොඩක් දෙනෙක් මුහුණ දෙන ගැටලුවක් තමයි පරිගනකයේ සමහර දෘඩාංග (Hardware) ක්රියාක්රිමට අවශ්‍ය එම දෘඩාංග වලට අදාල මෘදුකාංග සොයාගත නොහැකි වීම. එවිට නිසියාකාර ...
කොලෙස්ටෙරෝල් වැඩි වෙලාද? ~ගිමන්හල~ පෙශර්, සීනි, හාට් ඇටෑක්, ..... මේ වචන සෙට් එක අතරේ නිතරම කියවෙන වචනයක් තමයි මේ කොලෙස්ටෙරෝල්. නිතර කිව්වට වැඩි දෙනෙක් මේ ගැන හොයල බල්න්නෙ නැහැ නේද?මොනවද මේ කොලෙස්ටෙරෝල්?කොලෙස්ටෙරෝල් කියන්නෙ අපේ සිරුරට අවශ්‍ය, අපේ සිරුර ගොඩනැගී තියෙන සෛල වල බිත්තියේ සංඝටක් වන ඉටි වගේ ද්‍රව්‍යයක්. මෙය නිපදවීමේ ක්‍රම දෙකක් තියෙනවා. එකක් අපේ සිරුර තුලම නිපදවීම, ඒ කියන්නේ අපේ අක්මාව සියල්ලක්ම වාගේ ...
ආදරණීය මට්ටුව....! ~ගිමන්හල~ "අඩෝ අරකි නේද ඉන්නෙ බං පිස්සුවක්නෙ!, දැන් ඉතිං ස්ටෝරිය මොකක් වුනත් අවුලක් නෑ ෆිල්ම් එක ඉවර වෙනකල්ම බලා හිටිය හැකි" ඇටයා චිත්‍රපටයේ මුල් රූපරාමු දකිත්දීම බෙරිහන් දෙන්නට විය."කට වහගෙන හිටපංකො ගොනෝ, සබ්ටයිටලුත් නෑ මූ මෙතන මොර දෙනකොට කියන දෙයක් ඇහෙන්නෙත් නෑ"ඊළඟට ජිලාය."උඹත් ඒකමනෙ කරන්නෙ! තොපි එක්ක ෆිල්ම් බලනවට වැඩිය හොඳයි! නිලන්ත කන් කෙඳිරි ගාන්නට විය.ඒ සමඟම ඔහුගේ දුරකථනය නාද විය."අහ් ...
සීනි වැඩි වෙන්න කලින්! ~ගිමන්හල~ සීනි ගැන තනි මාතෘකාවක් ලෙස කතා නොකලත් අපි මේ ගැන කිහිප විටක් සවිස්තරාත්මකව කතා කරල තියෙනවා කලින් ලිපි වලින්. ප්‍රධාන වශයෙන් දියවැඩියාව රෝගය පිළිබඳව, එයින් කිහිපයක් තමයි පහත දක්වලා තියෙන්නෙ.කැමති කෙනෙක් ඉන්නවා නම් ගිහින් කියවන්න පුලුවන්.සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - දියවැඩියාව (DIABETES MELLITUS)සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීමසුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 3 ( අවසාන කොටස ...
අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග (Non Communicable Diseases) ~ගිමන්හල~ මේ දිනවල පවතින වයිරස් සෙම්ප්‍රතිශ්‍යා රෝගී රැල්ල නිසා බාහිර රෝගී අංශය තරමක් දුරට ඒකාකාරීය.එම ඒකාකාරීත්වය බිඳිමින් රෝගීන් පරීක්ෂා කරන කාමරය වෙත ඇතුලු වූවේ බැලු බැල්මට රෝගී බවක් නොපෙනෙන මැදිවියේ අයෙකි.වයස හතලිහක් පමණ වෙතැයි සිතුවද මෙවර මාගේ අනුමානය මදක් වැරදී තිබණි. බාහිර රෝගී තුන්ඩුවේ සඳහන් වූවේ වයස 36ක් ලෙසය."ඩොක්ටර් ටික දවසක ඉඳන් ඇඟට කිසිම ෆිට් එකක් නැහැනෙ, හිටපු ගමන් ඔලුව බර ...
සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් 2 - කට පරෙස්සම් කර ගැනීම ~ගිමන්හල~ පළමු කොටස කියවුයේ නැත්නම් මෙතනින් ගොස් කියවන්න.සුඛෝපභෝගීත්වය හා බැඳුනු මරුවෙක් - 1අද එතැන් සිට ලිපියේ දෙවන කොටස....දිවැඩියාව මෙතරම් දරුණු වන්නේ ඇයි?එය වෙනත් රෝගී තත්වයන් සඳහා මග පාදනා ප්‍රධානතම හේතු කාරකයකි. මෙමඟින් රුධිරයේ තෙල් (කොලෙස්ටරොල්) ප්‍රමාණයද ඉහල නංවයි. එමඟින් රුධිර නහර වල වන්නාවු විපර්යාස සියළු රෝග කරා ම්ඟ සලසයි.ඔබ දුම් පානය කරයි නම් ද ඔබට අධික රුධිර පීඩනය ද වේ නම් ...
බඩ දැවිල්ල භයානකද? - ගැස්ට්‍රයිටිස් (Gastritis) ~ගිමන්හල~ සඳුදා උදෑසන බාහිර රෝගී අංශය යනු සතියේ කාර්යය බහුලම හෝරා කිහිපයයි.පළමු රෝගියා කාමරයට ඇතුලු විය. මවත් සමඟ පැමිණ සිටි ඇය, වයස අවුරුදු 16ක් 18ක් පමණ විය හැකි යැයි අනුමාන කලෙමි.එය නිවරැදිය. ඇය රැගෙන ආ බාහිර රෝගී අංශ තුණ්ඩුවෙහි වයස අවුරුදු 18ක් ලෙස සඳහන් වී තිබිණ.මුහුණෙන් තරමක් තදබල අපහසුවකින් පෙළෙමින් සිටින බව දැකිය හැක."මොකක්ද අසනීපෙ?""අනේ ඩොක්ට, දැන් දවස් තුනක හතරක ඉදන්ම ...
හිත හොඳයි නම් ලෙඩ අඩුයි ~ගිමන්හල~ මේ ගැන වඩාත් විස්තර ඇතිව වඩාත් රසවත් ලිපිකීපයකින් අපි කතා කලා මතක ඇති. කියවන්න බැරි වුන අය පහල යොමු ඔස්සේ ගිහින් බලල එන්න. (කියවපු අයටත් නැවත මතක් වෙන්න කියවල එන්න, ජීවිතයට පොඩි තල්ලුවක් ලැබේවි)දැවෙන ජීවිතනිවුණ ජීවිතඔයාටත් ස්ට්‍රෙස්ද?(මානසික පීඩනය) නිවරැදි විවේකයක්මානසික ආතතියත් එක්ක අපේ සිරුර කොයි තරම් දුර්වල වෙනවද කියන එක දැන් ඔයාලට හොඳින් වැටහෙනවනේඉතිං ඒ ලිපිවල අන්තර්ගතයේ සාරාංශයක් තමයි අද ...
ප්‍රෙෂර් වලට සීනි වලට බේත් බොනවද? ~ගිමන්හල~ ඔන්න අපේම වරදින් සෑදෙන බෝ නොවන රෝග වලක්වා ගැනීමේ පියවර 11 ලිපිමාලාවෙ අවසන් පියවර තමයි මේ. "ඔබට ලබා දෙන ප්‍රතිකාර හා උපදෙස් නිවැරැදිව පිළිපැදීම."මුලින් රෝගියෙක් එක්ක ඇති වුන පොඩි සංවාදයක් කියල ඉන්නම්.මේ බාහිර රෝගී අංශයට ආව වයස අවුරුදු 62 ක් විතර වෙන අම්ම කෙනෙක්. ඔලුව කැරකෙනව වගේ කියල සීනියි, පෙශර් එකයි බලා ගන්න ඇවිත් "ලේ වල සීනි ප්‍රමාණය නම් ටිකක් ...
දිනකට එළවළු හෝ පලතුරු වේල් 5ක් (5 Servings per Day) ~ගිමන්හල~ ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි දවසකට කෑම ගන්න පුලුවන් නිශ්චිත ප්‍රමාණයක් තියෙනවද? එක වේලකට කන්න හොඳ දේවල් මොනවාද? කොච්චර ප්‍රමාණ වලින්ද?මේ සියලු ප්‍රශ්න වලට පිළිතුරක් විදිහට තමයි මේ දිනකට එළවළු හෝ පලතුරු වේල් 5ක් කියන පිළිවෙළ හඳුන්වා දීල තියෙන්නෙ.ඇයි අපි මෙහෙම එළවළු හෝ පලතුරු වේල් 5ක් ගන්නෙ? මොනවද එයින් ලැබෙන වාසි?1. දැනට කරල තියෙන පර්යේෂණ වල ප්‍රතිඵල අනුව දිනකට එළවළු ...