ආදරය කරන්න.. Flying Dreams ආදරය කරන්න..තමන් ආදරේ කරන කෙනාගෙන් පෙරලා ආදරයක් ලබන්න...අපි කවුරුත් කැමතියි..ඒත් ඒ ආදරේ අපිව රවට්ටල ගියොත්..?? හ්ම්.. ප්‍රශ්නයක් නේද?? පොඩි නෙමේ ලොකු ප්‍රශ්නයක් ඒක අපේ හදවතට..තමන් ආදරේ කරන කෙනා.. ඔයාට ඇත්තට ආදරේ කලත් නොකලත්..ඔයා අවංකව ආදරේ කරන්න... කවදහරි ඔයට මතක් කරල සතුටු වෙන්න පුළුවන් වෙයි..මම ඇත්තටම ආදරෙ කලා නේද කියලා.. ඒ වගේම එයා කවදහරි දුක් වෙයි.. අනේ මට අවංක ආදරය අඳුරගන්න ...
ආදරේ ගැන පුංචි කතාවක්........ Flying Dreams ආදරේ ගැන පුංචි කතාවක්........ කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි කවදාවත් "යාළුවෝ" විතරක් වෙලා ඉන්න බැහැ කියලා ශේක්ෂ්පියර් කිව්වා... ඒත් ලින්කන් කිව්වේ යාළුකම ඇරඹීමේ පළමු පියවර "ආදරය" කියලයි.... වර්ඩ්ස්වර්ත් නම් කවියාට අනුව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි යාළුවෙක් වෙන්න අහනවා කියන්නේ "මම ඔයාට කැමතියි" කියා වක්‍රව කීමක් කියලයි... ජැකී චෑන් කියන විදිහට නම් ආදරය කියන්නේ "සදාකාලික යාළුකමක්"... මයිකල් ජැක්සන් කිව්වා හොඳම යාළුවා හෝ යෙහෙළිය ලේසියෙන්ම ...
ජීවිතය කියන්නෙ Flying Dreams ජීවිතය කියන්නෙ අපිට ලැබුන දෙයක් අපිට ලැබුන දෙය අරගන අපි ඉදිරියට යනකොට හිතන්නෙ අපිට හැමදෙම ලැබිලා ඉවරයි මොකද අපි හදන්නෙ තවත් කෙනෙක් පාගගන ඉදිරියට යන්න නැත්නම් පාගලා දාලා හිනාවෙන්න එත් ජිවිත කියන්නෙ මොනතරම් අවිස්තිර දෙයක්ද අපි ගග ක් ගමු වේගයෙන් ගලාගන යන ගගක් අපි කටවත් නවත්වන්න බැ කොච්චර බැමිබැන්දත් එක්කො බැම්ම කඩාගන යනවා නැත්තම් බැම්මට උඩින් යනවා ගග කවදාවත් නවතිවන්නැ ...
ඇත්ත ........ Flying Dreams මටම තේරේන්නේ නැ ආයේ කොතනින් කොහොම පටන් ගන්න ද කියලා ... කෙනෙකුගේ එක වචනයක් තවත් කෙනෙකුට බලාපොරොත්තුවක්, නව පිබිදිමක්, අනේ ඒ උනාට ඒ කෙනාට එහෙම කිව්වද කියලා වත් මතක නෑ. අපි මතක් කරනකම් ... ඒකෙන් උනේ තවත් කෙනෙක් ව විශ්වාස කරන්න ගිහින් කබලෙන් ලිපට වැටුන එක විතරයි ... වචනයක් යනු බෝහෝම පරිස්සමින් Use කරන්න ඕන දෙයක් .. ලෝකයේ තේරුම් ගත ...
ජිවිතය.......මිල මුදල්.... Flying Dreams ජිවිතය.......මිල මුදල්........මදඅපි හැමදාම කරන්නේ හැමදාම හිතනේ ජිවිතේ විදින සැප ගැන අපි කවදාවත් හිතන්නෙ නැ අපිට දුක විදින්න වුනොත් අපි කවදාවත් දුකට මුන දෙන්න බාලාගෙන ජිවත් වෙන්නෙ නැතිනිසා දුකට මුනදෙන්න අමරැයි එත් ජිවිතේ කවදාවත් සැප සම්පත් වලට වහල් වෙන්න එපා..සැප සම්පත් තියෙන මිනිස්සු ලග ආදරේ නැ....එ මිනිසු කවදාවත් ආදරයට මුල් තැන දෙන්නේ නැ මොකද එ අය ගාවතියන්නෙ ආදරේ සල්ලි දුකත් සල්ලි ...
◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►► Flying Dreams ◄ ◄ සාර්ථක ජීවිතයකට වටිනා අදහස් කිහිපයක්... ►►1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට/ඇයට ලබා දෙන්න, එය කල යුත්තේ හදවතින්මයි. 2. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ...3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න.4. "මම ඔයාට ආදරෙයි...." කියද්දි හදවතින්ම කියන්න. 5. කාගෙන් හෝ සමාව ඉල්ලන විටදි කෙලින්ම ඔහුගේ දෑස දෙස බලන්න. 6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් ...
ආදරය...... Flying Dreams කාගේ වුනත් ජීවිතය නලවන...කාගේ වුනත් ජීවිතය හඬවන....කාගේ වුනත් ජීවිතය හොලවන...ලස්සන කරන්න..විනාශ කරන්න මේ අකුරු හතරට මොන තරම් බලයක් තියනවද?මේ අකුරු හතර ඇතුලේ ජිවිතේ ගෙවන කෙනා ජිවිතේ විඳිනවාමේ අකුරු හතර ජිවිතෙන් අයින් කරගත්ත කෙනා ජිවිතේ විඳවනවා.විදින්න විඳවන්න රඟන්න රඟ දෙන්න කරන්න ඕනි දෙයක් තමයි...ආදරේ... ...
ඔයා වෙනුවෙන් මම අඩන්නේ නෑ .... Flying Dreams මම ලිව්වා...ඒත් ඔයා කවදාවත් කියෙව්වෙ නෑ මම ඔයා ලගට වෙලා මිමිණුවා....ඔයා අහගන හිටියෙ නෑ මම සන්වේදී....ඔයා කළුගලක් වගේ මම ඇඩුවා...ඔයා හිනාවුනා අපි දෙන්න ලෝක දෙකක බව දැන දැනත් මම අඩ අඩ හිනාවුනේ.... ඔයා නිසා මම සතුටින් කියන්න ඒත් ඔයා කලේ මට හිනාවෙන එක ඉතින් මම හිනාවෙන එක නැවැත්තුවා මාව අසරණ කරන ඔයා ගැන හිතලා ඔයා වෙනුවෙන් ඇඩුවා මගෙ ඇස් වල ...
ජිවිතේ ගැඹුරටම කිමිදෙන්න.. Flying Dreams ඔබට දුරස්වන්නාට සතුටින් අත වනන්න.. ඔබට සමීප වන්නාට දෑත දිගු කරන්න.. ඔබට නොලැබෙන දෙයට ෛවර නොකරන්න.. ලද දේවල් වලට සමීප වන්න.. වැරදුනු තැනට හේතු විමසන්න.. නිවැරදි තැනට උඩගු නොවන්න.. නමුදු........ ප්‍රර්ථනා බිඳුණු තැනට කඳුළු වැය නොකරන්න.. එවිට........ නුඹ සැඟ වු කඳුළු මතු දාක සිනාවන් හා සම සමව එක්ව විඳගන්න ශේෂ වනු සත්තයි... ඇසුනාට කීවාට දඩිබිඩි නොවන්න දෑසින්ම දැක්කාම බුද්ධියෙන් විමසන්න ...
කදුලු ....... Flying Dreams කදුලු අපි හැමෝගෙම ජීවිත වලට ගොඩාක් සමීපයි..හිතේ දුකකදි ඇඩුවාම ඒ හිත පොඩ්ඩක් හරි සැහැල්ලු වෙනවා...ඒත් අඩන්න කලින් දෙපාරක් හිතන්න..තමන්ගෙම කියලා හිතෙන කෙනෙක් ලග ඇඩුවත් පිට කෙනෙක් ඉස්සරහා කවදාවත් අඩන්න එපා...අපේ කදුලු වලට හැමෝම වටිනාකමක් දෙන්නෙ නෑ...අපි අඩනකොට අපිත් එක්ක දුක බෙදාගෙන අඩන්න කවුරුවත් එන්නෙ නෑ...අපේ දුක දැකලා සතුටු වෙන අය තමයි වැඩි...ඒක නිසා කවදාවත්ම කදුලක වටිනාකමක් දන්නෙ නැති පිටස්තර කෙනෙක් ...
Untitled Post Flying Dreams සිතට වද දෙන දුකම හඳුනන පෙමක පැටලුන වරද හන්දා අහස හඩවන වැස්ස තරමට කඳුළු හෙලුවද නෙතත් මන්දා .දුකම තවරන සිහින අපමන නුබම අරගෙන ඇවිත් යන්නා නුබට අමතක නුබෙම හීනෙක සතුට විඳගෙන මමත් උන්නා මගෙම හීනෙක නුබගෙ අතගෙන කෙනෙකු යන හැටි මටම පෙන්නා නිතර යන එන මගක ඉඳගෙන නුබගෙ දෙස මම බලන් උන්නා...... ...
Untitled Post Flying Dreams ආදරෙන් ලන් වෙලා දුරස් වෙන්නේ කොහොමද අපි කියා දෙන්න අපේ මතක අමතක කර සැනසෙන්නට හඳේ නැගුනු සෙනෙහස අපේ මකා දමා දිවි ගෙවන්න මැවු සිහින ,පැතු පැතුම් අපේ වෙලා එකට ඉන්න හුස්ම තරම් ලගින් ඉන්න නුඹ නැතිව එක මොහොතක් සිහිනයක්ද මේ දකින්නේ රත්තරන් මට කියා දෙන්න ...
අපි මොන සෙල්ලම් දැම්මත් කවදා හරි පොලවට පස් වෙනවානේ... Flying Dreams අපි මොන සෙල්ලම් දැම්මත්කවදා හරි පොලවට පස් වෙනවානේ...අපිට අනිත් මිනිස්සුන්ව හදන්න බැ.. අපිට අනිත් මිනිස්සු වගෙ වෙන්න බැ ඇත්ත එකයි. හැබැයි අපිට අපිව හදා ගන්න පුලුවන්... අපිට අනිත් මිනිස්සුන්ගේන් සතුට බලාපොරොත්තු වෙන්න බැහැ... අනික අපිව සතුටු කරන්න අනිත් මිනිස්සු බැදිලත් නැහැ...හැබැයි අපි ඉන්නෙ සතුටින් නම්.. අපි වටෙ ඉන්න අය.. අපි ආදරෙ කරන අයව සතුටු කරන්න අපිට පුලුවන්... අපි අපෙ සතුට ...
Untitled Post Flying Dreams ඔයා දන්නවද.... ඔයා දන්නවද මං හුස්ම ගන්න හැම හුස්මක් ගානෙම ඔයා මගෙ හිතට එනවා කියලා... ඔයා දන්නවදමං දකින හැම හිනෙකම ඔයාම විතරයි ඉන්නෙ කියලා... ඔයා දන්නවද ඔයා මගෙන් ඇත්වෙන හැම හිනයක් ගානෙම මගෙ හුස්ම ටිකෙන් ටික නවතිනවා කියලා... ඔයා දන්නවද ඔයා මගෙන් සදහටම ඇත් වුනොත් සත්තයි මගෙ හුස්ම නවතියි කියලා... මං ගන්න හැම හුස්ම පොදක් ගානෙම ඔයා මගෙ ලග ඉන්නවා ...
ජීවිතය..... Flying Dreams ජීවිතය.....* අභියෝගයකි - ජය ගන්න* ත්‍යාගයකි - පිළිගන්න* දුකකි - දරා ගන්න * රාජකාරියකි - ඉටු කරන්න* ක්‍රීඩාවකි - ජය ගන්න* බලාපොරොත්තුවකි - ඉෂ්ටකරගන්න* ගැටලුවකි - විසදන්න* තරගයකි - ජය ගන්න* සුන්දරය - වර්ණනා කරන්න* සතුටකි - භුක්ති විදින්න* අවස්ථාවකි - ප්‍රයෝජනයට ගන්න* යුතුකමකි - ඉටු කරගන්න* ආලයකි - පෙම් කරන්න* අලංකාරයකි - ආඩම්බර වන්න* දිගු ගමනකි - සම්පුර්ණ කරන්න* ...
ජිවිතය Flying Dreams ජිවිතය විනිශ්චය කිරිමට ඔබ කවුරෑන්ද? මා නිර්දොෂි නෑති බව මා දනිමි, නිර්දොෂි නොවන්නෙමි එහෙත් ඔබ ඈගිල්ලි දිගු කිරිමට පෙර ඔබ නිවෑරදිද කියා සෑක හෑර දෑන ගන්න
පාළුව,තනිකම..... Flying Dreams ඔබ නැති හැම තප්පරයක්මමට..පාළුවක්,තනිකමක් ගෙනාවා.මම එක යටපත් කරන් ඔයා එක්ක මනසින් ජිවත් වුනා.ඒ මගේ බොළද කමද ?ආදරේ බොළද කමද ?මම හෙව්වෙ නැ.. ඒත් මම දැක්කෙ ඔය ලෙන්ගතු ආදරේ විතරයි.ඔය ආදරේ ලග ගුලිවෙලා ඉන්න,ඔයාගෙ අතින් මගෙ ඔළුව අතගා ගන්නකරපු පිං තව මදි වෙලා..පාරමි පුරන්නෙ එකටයි මන් හැමදාම.......♥ ...
Untitled Post Flying Dreams ඔබව තේරැම් ගන්න බැරි මිනිස්සුත් එක්ක.. ජිවිතේ බෙදාගන්න එපා.. ඔබේ ජිවිතේ ඒ අයට විහිලුවක් වේවී.............
ආදරණීයයන්ට සෙනෙහසින්... Flying Dreams අපේ ජීවිත වලට විවිධාකාර මින්ස්සු මුණගැහෙනවා. ඒත් ඒ හැමෝම අපේ යාලුවො වෙන්නෙ නෑ. ඒ වගේම යාලුවො වුන ටික දෙනා හැමදාමත් හිත්වල ජීවත් වෙනවා... කවද හරි අපි අපිට මුනගැහේවි. සමහර විට කවදාවත්ම එහෙම නොවේවි... ඒත් අපේ යාලුකම හිත ඇතුලෙ තාමත් ජීවත් වෙනවා. මේ කවිය අන්න ඒ ආදරණීයයන්ට සෙනෙහසින්... ...
ඔබ ලගම හිදින්නම්.... Flying Dreams මුලු ජීවිතේ පුරාවටඔබෙ ලගට වී හිදින්නටවරම් මට නැතුවාට...ජීවිතේ තනි දැනෙන මොහොතකඔබෙ ලගින් හිදින්නම්.... නුබත් සමගින් නුබට ලන්වීසිනාසෙන්න බැරිවූවාට...හිත පුරා දුක දැනෙන මොහොතකඔබ ලගම හිදින්නම්....මේ ඇස් පියන් යටමොහොතකට හෝ ඇවිත් නුබ රැදෙයි නම්...නුබේ තුරුලේම මාමේ දෑස් පියන්නම්.......♥ ♥ ...