Untitled Post Flying Dreams ''ජීවිතය සාර්ථක කර ගැනීමට නම්, ඈත පෙනෙන අඳුර ගැන නොතැවී ඉදිරියට ඇති ප්රශ්නවලට මුහුණ දිය යුතුය.''
Untitled Post Flying Dreams ඔබට පුළුවන්..... අපි හැමකෙනෙක්ටම හැම දෙයක්ම බැරි වුනත්.... ඕන කෙනෙක්ට මොනවම හරි දෙයක් පුළුවන්.... සමහර වෙලාවට එක් දෙයක් අපිට කරගන්න බැරි වුනොත් මොනවම හරි නොලැබුනොත් අපිට දැනෙන්නේ ලෝකෙම නැති වුනා කියලා.... ඒත් ටිකක් හිතල බලන්න අපිට වඩා මොනතරම් දේවල් අහිමි අය මේ ලෝකේ ඉන්නවද? එහෙම හිතුවොත් අපි පුංචි දෙයක් වෙනුවෙන් අපේ මුළු ජීවිතේම එක තැන නතර කරගෙන නේද? හිතන්න ...
Untitled Post Flying Dreams පියාඹන සිහිනඅපි ඉපදුන දවසේ ඉඳල අපි කොයිතරම් නම් සිහින මවන්න ඇතිද? සමහර හීන මවන මොහොතෙම අපෙන් ඈතට පියඹලා යනව.අපි ඒව නවත්ව ගන්න හිතන්නෙවත් නෑ, මොකද ඒ හීන කවදාවත්ම හැබෑ වෙන්නෙ නැති බව දන්න හින්ද. එහෙම උනත් හැබෑ නොවෙන හීන මවන්නෙ නැතුව ඉන්න කියල හිතට කිව්වට කවදාවත් හීන අපිට කීකරු වෙන්නෙ නෑ නේද?ඉතිං හිත සැහැල්ලු වෙන්නත් එක්ක ඒ හැබෑ වෙන නොවෙන ...
අමතක කරන්න එපා.... Flying Dreams ඔබ ඉහළට නගින විට අතරමගදී හමුවන පුද්ගලයන් අමතක කරන්න එපා. ඊට හේතුව ඔබ පහළ බසින විට ඔවුන් නැවත මුණ ගැසිය හැකි හෙයිනි.
සතුට Flying Dreams කියා ගන්න බරි සතුටක්, සිත වෙලා ගෙන., ඒ ඇයි දන්නවාද... මම හරි වාසනාවන්තයි.. කියලා දැනෙන නිසා., දෙවියන් මම වෙනුවෙන්. ආදරයක් මවලා.... ආදරයක් තිලිණකරලා.. සදා කාලයටම,, ඔයා දන්නවාද වස්තූවේ ඒ. කවුද කියලා....... මගේ ඒ ආදර වස්සානේ. නුඹයි රත්තරනේ.... මම වෙනුවෙන් මැව්. මගේ ආදර ගමන් මගේ. සදාකාලීක නිවහනයි නුඹයි පැතුමි .... ♥♥ ...
සිතුවිල්ල Flying Dreams මගේ හැම සිතුවිල්ලෙම, කොතන හරි ඔයා ඉන්නවා... මගේ හිත හොරෙන්ම, ඔයා ලග නැවතිලා... ඉතින් මට කොහෙද තනිකමක්....සිරිපොද ඇවිත් ඇගේ වදිනවා.. එත් මට සිතලක් දැනෙන්නේ නෑ... ඔයාගේ සෙනෙහසේ උණුසුම, මගේ මුළු ආත්මය පුරාම පැතිරිලා... මම ආසයි හැමදාමත් ඒ, සිතුවිල්ලෙම රැදිලා, හදවතින් හරි, ඔයා ලගට වෙලා ඉන්න ලැබෙනවා නම්... ඉතින්, ආයේ කවදාවත්, ඒ සිහිනෙන් මාව, අවදි කරන්නෙපා.... ...