ආයේ කොතනින් කොහොම පටන් ගන්න ද කියලා ...
කෙනෙකුගේ එක වචනයක් තවත් කෙනෙකුට බලාපොරොත්තුවක්,
නව පිබිදිමක්,
අනේ ඒ උනාට ඒ කෙනාට එහෙම කිව්වද කියලා වත් මතක නෑ.
අපි මතක් කරනකම් ...
ඒකෙන් උනේ තවත් කෙනෙක් ව විශ්වාස කරන්න ගිහින්
කබලෙන් ලිපට වැටුන එක විතරයි ...
වචනයක් යනු බෝහෝම පරිස්සමින් Use කරන්න ඕන දෙයක් ..
ලෝකයේ තේරුම් ගත නොහැකි සතා මිනිසාය 100 % ඇත්ත ..
කබලෙන් ලිපට වැටුන එක විතරයි ...
වචනයක් යනු බෝහෝම පරිස්සමින් Use කරන්න ඕන දෙයක් ..
ලෝකයේ තේරුම් ගත නොහැකි සතා මිනිසාය 100 % ඇත්ත ..
කථාව ඇත්ත දෙව්දූ...
ReplyDeleteකතාව නම් හරි. මොකද මේ කලකිරිල වගේ?
ReplyDelete