දන්නවද? Flying Dreams දන්නවද?ලෝකයේ සාර්ථකතත්වයට පත්වූ බොහෝ දෙනාගේ විනෝදාංශය සිහින දැකීමය.සැලසුම් සැකසීමය.කියවීමය ලෝකයේ සාර්ථක වූවන් ජංගම දුරකථන භාවිත කරන්නේ නැත.අපිළිවෙලක් සහිත බොහෝ මිනිසුන්ගේ අත්වල විවිධ පැහැති,හැඩකාර ජංගම දුරකථන ඇත.ඔවුන් වැඩිම කාලයක් ගත කරන්නේ ඒවා සමඟය.සාර්ථක මිනිසා කතා කරන්නේ අඩුවෙනි.වැඩියෙන් වැඩ කරයි. ඔවුන් තේ,කෝපි,සලාද,වයින්,පලතුරු හා සංවේදී සංගීතයට ප්රියය.වැඩියෙන් ඇවිදින්නට ප්රිය කරන්නේද ඔවුන්මය.සාර්ථක මිනිසා තම බැංකු ගිණුමේ ඇති මුදල් වලට වඩා තම ආත්ම ශක්තියට ආදරය ...
ජීවිතය Flying Dreams ජීවිතය තියෙන්නේ විදින්නමිසක් .... විදවන්න නෙවේඑත් ... අපි ජිවිත කලේ පුරාවටමවැඩිපුරම කරන්නේ විදවන එක...එක දයිවයේ නපුරුම පලිගැනීමක්.... ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්නමිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේඑත් අපි ජිවිත කාලෙම කරන්නේමහවැලියටත් වඩා කඳුළු හෙලන එකඑක දරාගන්න බැරි අවාසනාවක්.....හදවත තියෙන්නේ සැනසෙන්නමිසක්.... අවුලගන දුක් විදින්න නෙවේඑත් අපි ජිවිත කලේ පුරාම කරන්නේපපුව ගින්දරින් අවුලන එකඑක දර ගන්න බැරි දුකක්...ආදරය තියෙන්නේ එක් ...
ඔයා ඉක්මනට එන්නකෝ..... Flying Dreams ඉවසිල්ලක් නැතිව මග බලන ඇස් දෙකටසැනසිල්ලේ ඔයා දිහා බලාගන ඉන්නඔයා කොයි වෙලේද හිනාවක් අරගනමගේ ඇස් ඉස්සරහට මතු වෙන්නේදැන් නම් මට මග බලලම ඇති වෙලා ඔයා එක්ක තරහත් එනවා හ්ම්ම් අද එන්නකෝබොරු තරහක් අරගන පැත්තකට වෙලා බුම්මගන ඉන්නම් මම ඇවිල්ල පුළුවන් විදියකට යාලු කරගන්නයි තියෙන්නේඅදනම් යාලු වෙන්නෙම නෑඑහෙම කිව්වට තරහ වෙලා ලගින් ඉන්න හරි කමක් නෑඔයා ඉක්මනට එන්නකෝ..... ...
Untitled Post Flying Dreams ජීවිතය තියෙන්නේ විදින්න මිසක් .... විදවන්න නෙවේ එත් ... අපි ජිවිත කලේ පුරාවටම වැඩිපුරම කරන්නේ විදවන එක... එක දයිවයේ නපුරුම පලිගැනීමක්.... .ඇස් තියෙන්නේ ආසා කරන දේවල් බලන්න මිසක් .... ඒවා බලල කඳුළු හෙලන්න නෙවේ එත් අපි ජිවිත කාලෙම කරන්නේ මහවැලියටත් වඩා කඳුළු හෙලන එක එක දරාගන්න බැරි අවාසනාවක්..... හදවත තියෙන්නේ සැනසෙන්න මිසක්.... අවුලගන දුක් විදින්න නෙවේ එත් අපි ජිවිත කලේ ...
ආදරය කරන්න.... Flying Dreams මේ ලෝකේ වෙන අවාසනාවන්තම දේවල් වලින් එකක් තමයි, අපිට කෙනෙක් ගැන ආදරයක් ඇති වෙද්දී ඒ කෙනාට ඒක නොදැනෙන එක.... එහෙමත් නැත්නම්, ඒ කෙනා වෙන කෙනෙකුට ආදරය කරන එක... ඇත්තම කිව්වොත් අපිට ආදරේ කරන අයට අපි ආදරේ නෑ... අපි ආදරේ කරන අය අපිට ආදරේ කරන්නේ නෑ...... ♥ මගේ අවවාදය නම් තමන් ආදරය කරන කෙනෙක් නෙමෙයි , තමන්ට ආදරය කරන කෙනෙක්ට ආදරය ...
දන්නවද..... Flying Dreams අම්මගෙ උකුළට පස්සෙ මං මේ ලෝකෙ හිස හොවන්න ආසම තැන කොහෙද කියල.......? ඒ ඔයාගේ සුවඳ පපුතුර ජීවිතේ එපා වෙද්දි , කාත් කවුරුවත්ම නෑ කියල දැනෙද්දි , හඬාගෙන ඇවිත් තුරුල් වෙන්න ඔය පපුව තරං ආදරණීය තැනක්. වෙන කොහෙවත් නෑ රත්තරං.... ආදරෙන් පපුවට තුරුළු කරගෙන නළල ඉඹිනකොට.... හිස අත ගාල සනසනකොට.... ජීවිතේ හැම ගින්දරක්ම නිවී සැනසෙනව... මට මාව නැති උනත් මේ ...
පෙම් සබඳතාවක් බිඳ වැටූණොත් රටට සමාජයට මූහූණ දීමට සිත හදාගන්න හැටි දන්නවාද? ......... Flying Dreams පෙම් සබඳතාවයක් බිඳ වැටී හඬමින් ලතවෙවී සිටින ඔබට සිය පෙම් සබඳතාව බිඳී යෑම දරා ගනූ බැරි සිත් වේදනාවකි. සති මාස ගණනින් හඬමින් කල්පනා කරන්නේ යළිත් තනිකඩ දිවියට මූහූණ දෙන්නේ කෙසේද යන්න සිතමිනි. තවද සිදුවූයේ කුමක්ද දෙදෙනා අතර මහත් වූ ගැටළුව කුමක්දැයි ඔබට සේම ළඟින් ඇසූරු කළ සැමටම ගැටළුවකි. එහෙයින් මව්පියන් හෝ මිතුරු මිතුරියන් අසන ප්රශ් නවලට පිළිතුරු දීම සියල්ලටම ...
සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු.. Flying Dreams ස්තිරවම ආදරයෙන් බෑදුනත්ජිවිතය උහුලන්න බෑරිසතුට රෑදුනත් ජිවිතයමඅපට අයිති වුවත්......ඈත්තටම ජිවිතය අපටවත් අයිති නෑහෑ ජිවින මන්සලේතාවකාලිකව රෑදෙන අපිඈයි දුක් කරදර වෛරයසිත්තුල තියාගන ජිවනමග යන්නෙ අපිවත්අයිති නෑති නවාතෑනකහිද ස්තිර නවාතෑන් අයිතිකරෑවන් ලෙස අප ඈයිහෑසිරෙන්නෙ සෑම දෙයක්ම තාවකාලිකව බව වටහා ගමු.......... ...
සටන් කරන්න.. Flying Dreams ජීවිතය යනු ලැබුනු හොඳ අවස්ථාවකි,ඉන් වැඩක් ගන්න..ජීවිතය ලස්සනයි, එයට සලකන්න..ජීවිතය යනු සිහිනයකි, එයසැබෑ කරගන්න..ජීවිතය යනු අභියෝගයකි, එයට මුහුණදෙන්න..ජීවිතය යනු රාජකාරියකි, එය ඉටුකරන්න..ජීවිතය යනු ක්රීඩාවකි, එය සෙල්ලම් කරන්න..ජීවිතය යනු පොරොන්දුවකි, එය ඉෂ්ඨකරන්න..ජීවිතය දුකයි, එයනම් පරදවන්න.. ජීවිතයයනු ගීතයකි, ගායනා කරන්න.. ජීවිතයයනු ඛේදවාචකයකි, එයට මුහුණ දෙන්න..ජීවිතය යනු අවදානමකි, එයට අභියෝගකරන්න..ජීවිතය යනු වාසනාවකි, එය ලබා ගන්න..ජීවිතය යනු මහා අනර්ඝ වස්තුවකි, එයවිනාශ නොකරන්න..ජීවිතය යනු ජීවිතයි, ...
ජිවිතේ හරි පුදුමයි.. Flying Dreams ජිවිතේ හරි පුදුමයි..සමහර වෙලාවට අපි අපේ පාණටත් වඩා ආදරේ කරන අයත් එක්ක අපිට ඉන්න වෙන්නේ සිමිත කාලයයි..සමහර විට ඒ තත්පරයක් දෙකක් වෙන්නත් පුලුවන්..ඒ තත්පර,දෙක උනත් අපි ගොඩක් සතුටෙන් කාලය ගත කරනවා...ඒ මිහිරි මතකයන් අපේ ජිවිතේට හැමදාකම මතක් කරලා දිලා සතුටක් දෙනවාඒ වගේම අපිව ජිවත් කරවනවා... ...
Untitled Post Flying Dreams ඔබ "ඔබ හොඳ තැන් සොයමින් යන්න එපා. සෑම තැනකම ඔබ හොඳින් ඉන්න..... ඔබ ඇසුරට හොඳ මිනිසුන් සොයමින් යන්න එපා. සැවොම සමඟ හොඳින් ඉන්න පුරුදුවෙන්න...... ලෝකයේ හොඳයි, නරකයි තිබෙනවා මිස...,.හොඳ පමණක් ඔබට සොයාගත නොහැකි බව දකින්න....... ඔබ හොඳ පමණක් සොයන්නේ නම්..., ඔබට සොයමින් සිටිනවා හැර...., ජීවිතයේ වෙන කාර්යයක් කල නොහැකි වනු ඇත....... මන්ද? ඔබ සොයන්නේ නොමැති දෙයක් හෙයිනි......." ...
ජීවිතයට ඉඩ දෙන්න... Flying Dreams ජීවිතයට ඉඩ දෙන්න... අතේ කුඩයක් තියෙන මිනිස්සු වැස්සට බය නෑ... හිතේ හයියක් තියෙන මිනිස්සු ප්රශ්න වලට බය නෑ... නිවැරදිම පුද්ගලයන් ජීවිතයට ලං කරගන්න නම්... වැරදි පුද්ගලයන්ට ජීවිතයෙන් යන්න දෙන්න... Photo හරි ලස්සනයි... ඒවට හිත් focus නොවෙන නිසා... මිනිස්සුන්ට ඕන තමන් ගොඩාක් කැමති, ආදරය කරන, ආස කරන දේවල් එක මොහොතකට හරි තමන්ගේ කරගන්න... ඒත් එහෙම දේවල් දිහා ඈතින් ඉඳන් බලලා සතුටු ...
හැමොටම ජය... Flying Dreams අම්මා තාත්තා ඇර අපිට අපි තරම් කවුරුත් ආදරෙ නෑ... ආදරෙයි කියලා මැරිගෙන පස්සෙන් ඇවිත් යාළුවෙලා පන දිගෙන හිටියත් තරහ වුනහම දවසයි දෙකයි... මාසයක් ඉදියි... ආපහු වෙන කෙනෙක් සෙට් කරගන්න අය මේ ලොකෙ ඉන්නෙ... ඉතින් ඔනවට වඩා කාවවත් විස්වස කරන්න එපා... මොකද එකෙ ප්රතිඵලෙ ඇස් දෙකටම විදපු අයත් ඇති... නැති අයත් ඇති... තමන් ගැන විශ්වාසෙ තියාගෙන මුලින්ම තමන්ට ආදරෙ කරන්න... තමන්ට ...
Untitled Post Flying Dreams ජිවිතේ වෙනස් වෙන විදිය.... හිතාගන්නවත් බෑ....... දවසින් දවස....... පැයෙන් පැය.... තත්පරෙන් තත්පරේ..... මුළු ලොකෙම වෙනස් වෙනවා... මිනිස්සු වෙනස් වෙන්නෙ මොන තරම් ඉක්මනින්ද........? ...
බලාපොරොත්තුව........... Flying Dreams බලාපොරොත්තුවඔයාලා දන්නවද... අපිව ජිවත් කරවන්නෙ බලාපොරොත්තු කියලා... අපි මේ ආදරෙ කරන ආදරෙ ලබන හැමතැනදිම අපිට මහ හුගක් බලාපොරොත්තු ගොඩගැගෙනවා... අන්න ඒ හිතෙ තියන පුංචි බලාපොරොතුව නිසා අපි ජිවිතෙ එ දෙ ලාබාගන්න කොච්චර මහන්සි වෙනවද... හිතෙ තිබුන මහ හුගක් බලපොරොත්තු බිදවැටෙද්දි අපිට කොච්චරක් දුක හිතෙනවද... එත් අපි උත්සහකරොත් අපිට එ දෙ ලබාගන්න පුළුවන්... අන්න එ වගෙ ආදරෙන් පැරදුනා කියලා දුක් වෙන්න ...
කියවලා බලන්න......... Flying Dreams දුප්පත් පිරිමි ළමයෙක් ගොඩක් පොහොසත් ගෑණු ළමයෙකුට ආදරය කලා.එක් දවසක් ගෑණු ළමයාව මුනගැසුනු පිරිමි ළමයා තමන් ගේ හිතේ තිබුනු ආදරය ගෑණු ළමයාට ප්රකාශ කලා. ගෑණු ළමයාට ගොඩක් තරහා ගියා "ඔයාට පිස්සුද? ඔයා මාසෙකට හොයන සල්ලි මගේ දවසේ වියදමටත් මට මදි...මම මොකටද ඔයාට ආදරේ කරන්නේ? ඔයා මගේ ගැන එහෙම හිතුවෙවත් කොහොමද? මම කවදාවත් ඔයාට ආදරේ කරන්නේ නෑ,ඔයා මාව අමතක කරලා ...
ජීවිතය Flying Dreams ජීවිතය******ජීවිතය කියන්නෙවෙලාවකට විදවනතවත් වෙලාවකට විදිනතමන් කලදේ ගැන දුක්වෙනවෙලාවකට සතුටක් හිතෙනවෙලාවකට හඩා වැලපෙනවෙලාවකට සිනාසෙනවෙලාවකට අඩමින් සිනාසෙන පැතුම් ගොන්නක් හිතේ ගොළුකර ගනිපුහරිම අපූරු දෙයක්.. ...
කවදාවත් ඇත් වෙන්න එපා Flying Dreams මං මටත් වඩා ආදරේ කරන ඔයා ලග නැතුවහම මට ගොඩාක් පලුයි දැන්... ඔයා දැන් මගෙ ජිවිතෙම වෙලා... ඔයාට මං බනිද්දි බයම බය ගුල්ලියෙක් වගෙ අහන් ඉද්දි මට ගොඩාක් දුක හිතෙනවා... මං මේ තරම් පිස්සු වැඩ කරද්දිත් ඔයා මත් එක්ක තරහ වෙන්නැත්තේ මාව එච්චරටම තෙරුම් ගත්ත නිසාද... ඔයාව මගෙ කරගන්න බැරි වුනත් ඔයාගෙන් ලැබෙන මේ යාළුකමට මං ගොඩාක් ආදරේයි... මාව තනි ...
තාත්තා.. Flying Dreams තාත්තා.....මොන තරම් බරක් හිතට දැනෙන වචනයක් ද...ජිවිතේ මම දන්නා විදිහට අම්මා කියන්න කලින් තමා අපි තාත්තා කියන්නේ...එහෙම කියන්නේ මගේ අම්මා...මම මුලින්ම කිවුවේ තාත්තා කියලලු...සමහර විට ඒ නිසා වෙන්න ඇති තාත්තගේ ආදරේ බරට දැනෙන්නේ...මගේ තාත්තා මට මිල කරන්න බැරි අමිල වස්තුවක්...තාත්තා අපේ ලෝකේ රජෙක් ඒ වගේම වීරයෙක්...තාත්තෙක් ගේ ආදරේ බර අපේ පපුවට දැනෙන්නේ කවදාහරි ඒ පුතා තාත්තා කෙනෙක් උනාම...ඒ දුව දීගෙක ...
සැහැල්ලුව...... Flying Dreams ජීවිතය ජීවත් වෙන්නේ ආදරය නිසා. ඒ ආදරය අසීමිතව දෙන්න. එය පෙරළා අපේක්ෂා නොකර. බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව!අපි හොඳක් කරන හැමෝම අපිට හොඳක් කරන්නෙ නෑ.ඒත් නපුර හිතට ළං කරගන්න එපා.හැමදාම හොඳදේම කරන්න.හොඳ වචන කතා කරන්න.බලන්න ජීවිතයට දැනෙන සැහැල්ලුව! ...