ස්ථිර ලබැඳියාව... Flying Dreams මිට ගොඩක් කාලෙකට ඉස්සෙලා මම එක පුංචි කවියක් ලියුවා..කිසිම හේතුවක් නැතුව ඔහේ වචන ටික ගලපලා ලියුව මිසක් එකේ මහලොකු ගැඹුරු අර්ථයක් හොයන්න ගියේ නැහැ මම.එත් අද හිතෙනවා ඒ කවිය මම ලියල තියෙන්නේ අපිට කියලා....ඇත්ත ආදරේ කරන්න වෙන කිසිම දෙයක් ඕනි නැහැ ආදරේ කරන්න ඕනි ආදරේ විතරමයි..ආදරේ කරන්න එක්වීම වෙන්වීම බලපාන්නේ නැහැ..ආදරේ කරන්න බලපාන්නේ ආදරේ විතරමයි...කවුදෝ මන්ද කියලා තිබ්බා ආදරේ අවසාන ...
ආදරේට ආදරේ කරන්න...... Flying Dreams ආදරේ කරනවා නම්.... හදවතින්ම අවන්කවම ආදරේ කරන්න... රුවට,නමට,හඩට ආදරේ කරන්න එපා... ආදරේ කරන ඒ හිතට බොරු කරන්න එපා... ආදරේ කරන ඒ හිතට කිසිදෙයක් හන්ගන්න එපා... අවන්ක ආදරයක අවසානය විවාහයෙන් අවසන් වෙනවා අවන්කවම ආදරේ නැත්නම්...... ආදරේ කරන හිතට බලාපොරොත්තු දෙන්න එපා... සුළු මොහොතක සතුටක් වෙනුවෙන් ජීවිතයක් අදුරු කරන්න එපා... දන්නවද...... ආදරේ නිසා දුක් විදින් ,විදවන හිත් මේ ලෝකේ කොයිතරම් ඉන්නවද කියලා... ...
තේරුම් ගන්න බෑ.... Flying Dreams ලස්සන කෙල්ලෙක් දැක්කමඕනම කොල්ලෙක් ඒ කෙල්ල දිහාහැරිලා බලනවා...නැත්තම් ඌ කොල්ලෙක් නෙවේඑත් ජිවිත කාලය පුරාවට තමන්ගෙම කරගෙන,පපුවට තුරුළුකරගෙන,කියාගන්න බැරිතරමටආදරය කරන්න හිතෙන්නේඑකම එක කෙල්ලෙක්ට විතරයිඒත් තමන් කෙල්ලට කොච්චරආදරෙයිද කියල කියන්න ඕන උනාටතේරෙන්නේ නැඑක කියන්නෙත් නැඒ කොල්ලොන්ගේ හැටිගලක් වගේ හිතක් තියනවාකියල පෙන්නුවටඕනිම කොල්ලෙක්ගේඇස් දෙකට කදුලක් ඉනුවොත්උනන්නේඒ කෙල්ල හින්දවිතරමයිඅවාසනාවට සමහර කෙල්ලන්ටඒක තේරුම් ගන්න බෑ.... ...
ආදරය Flying Dreams ඔබ ඔබේ ජීවිතේ කවදා හරි කාට හරි ආදරේ කරලා තියෙනවා නේද...?අපේ හදවත් වලට ආදරය තරම් දැනෙන,ඒ වෙනුවෙන් දුක් වෙන වෙන කිසිම හැඟීමක් තවත් නැහැ...ඔබ කොහොම ආදරය කරනවද,කොහොම අදරය විදිනවද කියල කියන්න මම දන්නේ නෑ..ආදරයෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන්න මම දන්නෙත් නෑ...අපිට ඕන කෙනෙක්ට ආදරේ කරන්නත් පුලුවන්,ඕන කෙනෙක්ගෙන් ආදරෙ ලබාගන්නත් පුලුවන්...හැබැයි නිර්ලොබී සෙනෙහසක් සහ ආදරයක් ලබන්න නම් අපරිමිත කැපවීමක් තිබිය යුතුමයි...මතක ...
ආදරේන් ඉමු නේද?............ Flying Dreams මන් දන්නේ නෑ මාව ඔයා කවද තේරුම් ගනීද කියල වස්තුවේ.ඔයා වගෙම ඔයා මගෙන් බලාපොරොත්තු වෙන හැමදේම මාත් ඔයාගෙන් බලපොරොත්තු වෙනවා.ඔයාට විතරක් නෙමෙ දුක දැනෙන්නේ.මටත් දැනෙනවා.ඔයාට නිකන් හරි miss call එකක් මන් නොදුන්නොත් ඔයාට දුක හිතෙනවා.ඒත් මට ඔයාගෙන් call එකක්වත් නෑ.ඒක ඔයාගෙ වරදක් නෙමේ කියල මන් තේරුම් අරන් ඉන්නේ.ඒත් කතා කරන පුන්චි වෙලාවෙදි හරි මට වෙනසක් නොකර කතා කරන්න.එතකොට මේ ආදරේ ...
මං තවමත් ආදරෙයි.... Flying Dreams ආයෙත් ආයෙත් උන දේවල් ගැන හිතලා වැඩක් නැහැ.. මං තවම නැවතුන ඉදන් කල්පනා කරනවා කොහාටද යන්නේ කියලා, ඉදිරියක් නැති මට පාර පෙන්නලා ඔයා යන්නට ගියා.. මොනතරම් හුරක් යන්නට හම්බවෙයිද දන්නේ නැහැ.. හැරිලා වත් නොබලපු ඔයා වෙනුවෙන්, මං තවත් හීන මවන්නේ නැහැ.. ඒත් මට දැන් උන්න තැනටම යන්න ඕන.. ආපු විදිය මතකත් නැති මට, ආයෙත් යන්න බැරුව අතරමං වෙද්දි, කාගෙන් අහන්නද, ...
ආදරය විදින්න.......... Flying Dreams ආදරය හරි පුදුමයි අද තවකෙනෙක් ආදරෙ නිසා ගොඩාක් සතුටින් ඉන්නවා ..තව කෙනෙක් එ ආදරෙ විදින ගමන් විදවනවා එය බලාපොරොත්තු වෙන ආදරය ලෑබෙන්නෙ නෑති නිසා පෙම්වතිය හො පෙම්වතාගෙ වෙනස් කම් රෑවටිලී දරගෙන දලා යන්න බෑරි නිසා ඉවසන් ඉන්නවා ...තව කෙනෙක් ආදරෙ කරලා එ ආදරෙ මොන විඩියකින් හො නෑති වෙලා දුක් විදිනවා.. ආදරෙ කර කෙනා වෙන කෙනෙක්ගෙ වෙනවා දකිමින් දුක් විදිනවා ... ...
මතු හැම ආත්මෙකදිම ඔයා මගේම වෙන්න...... Flying Dreams ඔයයි මායි ඒකාලෙ හොඳ යලුවො. ඒත් දිනෙන දින මට ඔයාවත් ඔයාට මාවවත් නැතුව බැරි වුනා. එහි ප්‍රතිඵලයක් විදියට අපි ආදරේ කරන්න පටන් ගත්තා. ඔයා මට ආදරේ ගැන,ආදරේ කරන්න කියලා දුන්නා. මම ඒ විදියට ඔයාට පණටත් වඩා ආදරේ කලා. ඒත් ඒ අපි දෙන්නගේ කුලුඳුල් උත්තරිතර අදරේට කාලය බාදා කලා.ඔයා මට අහිමි වුනා. දෛයිවයට අනුව අපට අපි අහිමි වුනා. මොන දේ වුනත් ...
සිතුවිල්ල.... Flying Dreams සෑම දෙයක්ම ලබමින් ජිවත් වන අපි සුළු අහිමි විමකදි කඩාවෑටේන්නෙ ලොකයම අහිමි වුනා වගේ....එත්මදක් ලොකය දෙස බලන්න අපට හොද නරක දිහා බලන්න පුලුවන් කෑගලා අඩන්න පුලුවන්හෑම ශබ්දයක්ම අසන්න පුලුවන් අපිට දුවන්න පුලුවන්....එත්අපිට මොනවද නෑත්තේ අපි ට හෑමදෙම තියනවා හිතේසතුට නෑ....මේ දෙවල් නෑතිකේනෙක් දිහා බලන් ඉන්න ඔවුන්ට හෑමදේම නෑ එත් මුහුණේ හිනාව තියනවාසතුට තියනවා.....එ නම් ඔවුන් ඈත්තට මුණ දෙනවා ඈත්ත ඈති ...
ආදරය......... Flying Dreams අපේ ජීවිතවලට ඇතිවන සම්බන්ධකම්, ඉබේම ඇති වෙන්නේ නැහැ.. අපි හිතනවට වඩා හුගාක් දේවල් බලපානවා. කෙනෙකු වෙනුවෙන් ඇති වන ආකර්ෂනය, ඒ කෙනා වෙනුවෙන් කරන කැපකිරීම, අන් හැමදෙයටම වඩා සිත් ගත් කෙනා මූලික වීම, මේ හැමදෙයක්ම වෙන්නේ. හිතක උපන් ආදරය නිසයි.. හුගාක් දේවල් අපේ හිත් වලින් මකන්න පුළුවන්.. ඒත් හදවතකට ඇතිවන ආදරයක් මකන්න කවදාවත් බැහැ.. ආදරයක පටන් ගැන්ම තුලම, සතුට ඇති වුනද, ...
අම්මා..... Flying Dreams ජීවිතයේ අමා පැන් පොදඔබයි මගෙ අම්මේමේ දිවි කතරේ දැනුනසිසිල ඔබයි අම්මේපැතුම මා ඔබයි සංසාරේ ජීවන කතරේ දෙපය නගන්නටවිසකුරැ සැහැසි ලොවේදෑත දෙපය මගෙ සවිමක් කලසවිය ඔබයි අම්මේපැතුම මා ඔබයි සංසාරේඋපදින වාරේ අසල රැදෙන්නටහැමදින නිබද මගේසෙනෙහස් දහරෙන් මා සුවපත් කල ඔසුව ඔබයි අම්මේපැතුම මා ඔබයි සංසාරේ ඔබයි සංසාරේ ...
කාටද වැඩිපුරම ආදරේ Flying Dreams ''කාටද වැඩිපුරම ආදරේ කියල මගෙන් අහන්න එපා .මොකද අද ඔයාට ආදරේ කරන්න හරි මම ජිවත් වෙන්නේ මට ජීවිතය දුන් මගේ අම්මා තාත්තා නිසා.මගේ ජිවිතේ පලමු තැන ඒ දෙන්නා නිසා. දෙවැන්නයි ඔයා. කරුණාකර වරදවා වටහාගන්න එපා. හදවතක් ඇත්නම් ඔබට මා කියූ දෙය වැටහෙන්න ඇති.''ඔයා ආදරය කරන කෙනාට මෙහෙම කිව්වහම එයා ඔයාගෙ ආදරේ ප්‍රතික්ශේප කරලා ඔයාව දාලා යනවනම් ඔහුට හෝ ඇයට ඔබව ...
ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්........... Flying Dreams ජිවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක්.පුදුමාකාර මැවිමක්...අපි බොහෝ විට හිතන්නේ ජිවිතය කියන්නේ මේ අප ජිවත්වෙන " මොහොත " පමණයි කියලා.ජිවිතයේ " අතීතය " ගෙවි ගිහින් අවසානයි..ඒ නිසා ඒ ගැන කතා කරලා වැඩක් නෑ. ඒ වගේම මේ ජිවිතයේ අනාගතය ගැනත් කතා කරලා ...වැඩක් නෑ.. අපි ජිවත් වෙන්නේ මේ මොහොත තුළ පමනයි.ඒ කියන්නේ වර්තමානය විතරයි..ඒ නිසා ගෙවිච්ච අතීතයක් උදා නොවෙච්ච අනාගතයක් අමතක කරලා ...
අහිමි සිත..............!!!! Flying Dreams ඔයත් එක්ක මේ වනතෙක් හිටපු කෙටි කාලේ දිහා ආපසු හැරිලා බැලුවා. අනේ මන්දා ඒ කාලය හරි පුදුම විදියකට තමා ගෙවිලා ගිහින් තියෙන්නේ.අපි දෙන්නා කතා කලා මතකයිද?. අපි දෙන්නා මුලින්ම මුන ගැහුන විදිය, කතා කරපු දේවල්, තරහ වුන හැටි, ආයේ යාලු වුන විදිහ, දෙන්නා දෙන්නටම හොරෙන් හිත් වලින් ආදරේ කරපු හැටි, මිතුරුකම පෙම්වතුන් කරපු හැටි. ඊටත් කලින් මුලින්ම අපි කතා කරපු ...
හොද යාලුවො.... Flying Dreams සමහර හොද යාලුවො ඉන්නවා පෙරුම්පුරලවත් හොයා ගන්න බැරි අය ...බුදුන් වහන්සේ කල්‍යාණ මිත්‍රයෝ කිව්වේ එහෙම පෙරුම්පුරාගෙන ආපු දයාබර මිතුරන්ට ...මිත්‍රත්වය කියන්නෙ අසාමාන්‍ය ආදරණීය බැදීමකට ...ඒ වගේ ආදරණීය බැදීමක් කෙනෙකුගේ හිතේ ඉබේ පහළ වෙන්නෙත් නෑ ...කිව්වත් වගේ ඒකට සංසාරේ පෙරුම් පුරන්න ඕන ඇති ...හොද මිතුරෙක් මිතුරියක් ලබන්නත් පෙර සංසාරයක පිං තියෙන්නම ඕනේ .. ...
♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥ Flying Dreams *___♥ පිවිතුරු ආදරයේ චමත්කාරය ♥___*තනිකඩ ජීවිතය නම් FUN තමයි, ඒත් දෙදෙනෙක් අවංකව ආදරය කරද්දී දැනෙන සතුට, හැඟීම ඊට වඩා කොච්චර නම් උතුම්ද. ඔයාලටත් මේ දේවල් ජීවිතයේ එකම එක වතාවක් හෝ දැනිල, විඳල තියෙනවද කියල කියන්නකෝ. Then you are lucky ! •උ දේ නැගිට්ට ගමන් phone එක බලද්දී ''Good Morning මගෙ පැටියෝ'' කියල SMS එකක් තියෙනව දකිද්දී දැනෙන හැඟීම හෝ ''ඔයා ...
පුදුමාකාර දෙයක්.... Flying Dreams මේ ආදරේ කියන දේනම් මහ පුදුමාකාර දෙයක්..... මතකද ඒ දවස්වල ඔයාට? මගෙ ආදරේ ඉල්ලල මොන තරම් කරදර කලාද කියල,මොන තරම් වදයක් උනාද කියල?ඒත් ඉතින් මමත් හිත යටින් ඒසුන්දර වදයට ආස උනා,කැමති උනා. කාලය ගෙවිල මම ඔයාගෙ ආදර වන්තිය උනා මතකද?.....ඒත් අද ඔයාට මාව වදයක් වෙලාද කියල හිතෙනව වෙලාවකට.දවසකට හත් අට වතාවක් කතා කරපු ඔයාට අද දවසට එක වතාවක්වත් කතා කරන්න ...
සිනහව රැකගනිම Flying Dreams ආදරය ජිවිතයට ඔනේ මොකද අපේජිවිතය පටන් ගන්නේ ආදරයේන් ඉවරවේන්න ඔනේ ආදරයකින් අපේ ජිවිතැක රාමුවකින් කොටුවේලා එක රාමුවකට අපි වැටිලා අපි හැමොම බලන්න එක රාමුවකින් අපිට පුලුවන්නම් එ රාමුවේන් එලියට ඇවිත් ලොකේ බලන්න ලොකුවේනසක් තියනවා අපි ජිවිතය එපාකියද්දි ජිවිතය ඉල්ලන අය මොනතරම්ඉන්නවද ආදරය ලොකයේ වටිනාම දෙයමොන දෙ තිබුනත් ආදරය තරම් බල වේගයක් ලොකෙම නැ ආදරය වේනුවෙන්ජිවිතය දුන්න අය දෙන අය අප ...
ටිකක් කන්දෙන්න..... Flying Dreams මේ හැමදෙයක්ම අපි හිතනේ අපිට පෙන දෙයින් විතරයි අපිට පේන දෙය හිතලා අපි තිරනයකට එනවා තිරනය කරනවා එත් අපි කවදාවත් හිතනේ නැ එ අපිට පෙන්න දෙය එහා පැත්තෙ ලොකු ඇත්තක් ලොකු දුක ක් හො සතුටක් තියනවා ලග ඉන්න කෙනාදිහා බලලා තිරනයක් ගන්නවට වඩා ටිකක් ඇත බලලා එ කෙනා දිහා බලලා එයාගේ නොපෙනේන .....නොපෙන්න ඉන්න හදවතට එබිලා බලන්න .....එතකොට ඔයාලට පුලුවන් ...
මම දෙයක් කියන්නම් ..... Flying Dreams මම දෙයක් කියන්නම් ඔයාට ඒත් ප්‍රායෝගිකව හිතන්න ටිකක්.....මේකයි වෙච්ච දේවල් උනා....හිතන්න මෙ විදිහටයි එව්වා වෙන්න තියන්න ඇත්තේ කියලා....මොකද ඔයාටවත් මටවත් බැහැ කවදාවත් අපේ ඉර නම වෙනස් කරගෙන ගමන් කරන්න.....ඉතින් වෙලා තියන්නේ සිදුවිය යුතුම දේවල්....හිතට ගොඩාක් දුකයි ඔයාට.....එත දුක හිතුන සිතුවිල්ල හදවතේ තවත් සිතුවිල්ලකට එකතු කරලා.....හිත පොඩ්ඩක් හදාගන්න......අමාරුයි ගොඩාක් අමාරුයි.........ඔයාගේ දුක වේදනාව තව කෙනෙකුට කියනවට වඩා......ඔයාගේ හිතින්ම විසඳ ගන්න පුලුවන්නම් ඔයා ...