රෙද්ද ඉස්සීම සහ කලිසම පාත් කිරීම ;) Madaya මේක මඩයට කවුදෝ එකෙක් විද්ද ඊයක්.ඔන්න පටන් ගන්න කලින්ම කිව්වා.මේක ලිව්වේ කවුද කියලා දන්නේ නෑ.හොද නිසා කියවලා නැති අයට බලන්න දානවා.කවුරු හරි මේක කලින් කාගේ හරි බ්ලොග් එකක හරි දැකලා කියවලා තියේ නම් ලින්ක් එක දාන්න මං තරහ වෙන්නේ නෑ ;) මෙන්න මේකයි කතාව. ඔන්න එකෝමත් එක රටක ලංකාවේ කාන්තාවෝ දෙන්නෙක් හිටියා.එක්කෙනෙක්ගේ නම ගණිතවති අනිත් කෙනා තර්කවති.ගණිතවතිට ගණිතය පිළිබද ...
ඇය සෙමින් විත් එදා මගේ හද අරන් ගියා.......! Madaya "ඒ හමුවීම හරි අහඹු එකක්.ඒ හදුනාගැනීම වෙද්දීත් පිරිමි දරුවා හිතන් හිටියේ ඒ දෙන්නා අලුතින්ම අදුනාගත්තා කියලයි ඒත් ඒ ගෑණුදැරිවි මේ ඉලන්දාරියා ගැන කලින් ඉදන්ම දන්නවා.එකටත් හේතුව පොඩි කාලේ ඌ කරපු අලුගුත්තේරු වැඩක්.මේ හදුනා ගැනීම මිතුදමක් බවට පෙරලුනා.ඒක ගොඩාක් හිතවත් යාලුවෝ කියන නම දෙන්න පුළුවන් තරම් දුර ගියත්.....කවදාවත් ඒ දරුවෝ දෙන්නම හිතුවේ නෑ වෙන එව්වා මෙව්වා.කාලේ වේගෙන් වේගෙන් දුවලා යද්දී දෙන්නාට ...
පයිරට්ස් ඔෆ් ද කැරිබියන් පස් වන මණ්ඩලයේ තිරගතවූ වගයි ...! Madaya අපේ බෝඩිමේ ඉන්න ඔක්කොම වගේ ෆිල්ම් පිස්සෝ.ඉස්සර සමහර දවස් තිබ්බා එක දිගට එකම ෆිල්ම් සිරිස් එක බලනවා.ඒ බලන්නේ කාමරේ හොදට කළුවර කරලා ෆිල්ම් හෝල් එක වගේ හදලා තමා.ඉස්සර නම් ෆිල්ම් එකක් හම්බ උන ගමන් කට්ටිය ඔක්කොම සෙට් වෙලා එක පාර තමා බලන්නේ .මොකද නැත්නම් අන්කල්ගේ මුණ පාළුවක් නැති බෙරේ වගේ වෙනවා නේ ලයිට් බලා දැක්කම.දැන් මේ බෝඩිමේ අවුරුදු 5ක් තිස්සේ ...
නංගිගේ ලොකු උපන්දිනේ......! Madaya අපේ ගෙදරට ඉස්සරහා ගෙදර ඉන්නවා පොඩි එකෙක්,මං හිතන්නේ දැන් 6 වසරේද කොහෙද,ඌ පොඩි කාලේදී මං වඩාගෙන ඉදලත් තියෙනවා,ඌ පොඩි කාලේදී නම් හරි හුරතල් එකා දැන් නම් උගෙන් ගන්න දෙයක් නෑ මළ ඇට්ටරයා,උගේ කට හරි සද්දයි මළ කන්කරච්චලයක් තියෙන්නේ කතා කරන්න ගත්තාම,ඌ කොච්චර හොදද කියලා අපේ ගෙදර එන මගේ යාලුවෝ සෙට් එක හොදට හොදට දන්නවා,කොහොම හරි මඩයා ගෙදර එන්නේ කලාතුරකින් නිසා ...
හතර හන්දි හිරි වැටෙන බල්ටිය Madaya මගේ ජීවිතේ බාගයක් යන්තම් ගමේ ගෙවා ගන්න යන්තම් පොඩි පිනක් පල දීලා පුළුවන් උනා.අවුරුදු 11 දී අම්මගෙන්,තාත්තාගෙන්,නංගිගෙන් සහ මල්ලිගෙන් ඈත් වෙලා කොළඹ ආවත් හරි මං තාම කොළඹට වෙලා තනියෙන්.කොච්චර දේවල් ලැබුනත් වැඩක් නෑ දුකට කාරණයක් කොහේ හරි තියෙනවා.ජීවිතේ දුක් කරදර විදින්නේ නැතුව ඉන්න වාසනාව ලැබුනට මට ගෙදර මිනිස්සු එක්ක ගමට වෙලා ඉන්නවා කියන කාරනේදී කිසිම වාසනාවක් නෑ මට.අද වෙද්දී මං ...
අයියේ කොමඩු නැද්ද? Madaya පහුගිය දවස් වල පොඩි ටීවී සිරිස් දෙකකට හිත ගිහිං තිබ්බා.එකක් තමා prison Break අනිත් එක තමා ජාතිකේ යන ඒලෙවල් ඉවරයි.ඒලෙවල් ඉවරයි නම් පට්ටයි.ඒක මෙගා එකක් උනාට අනිත් මෙගා තරම් පජාත නෑ.අනිත් එක ඒකෙ ඉන්න උන් රඟපානවා කියලා දැනෙන්නේ නෑ ඒ තරම් නැචුරල් උන් රඟපාන එක.බලලා නැති උන් ඉන්නවා නම් බලන්න බැලුවොත් ආයේ නොබලා ඉන්නේ නෑ.ඔෆිස් එකේ උන්ට ඕක කියලා දැන් ...
පොලිස් මාම නැගපන් හු** කියලා කිව්වා .........! Madaya මේ දවස් වල ශ්‍රී ලන්කන් ප්‍රිමියර් ලිග් එක නැගලා යනවා නේ.අපිත් ඊයේ ගියා මැච් එකක් බලන්න.මඩයට පොඩි කාලේ ඉදන් මැච් පිස්සුව තියෙනවා නේ එක නිසාම තම ඊයේ ගියේ.පොඩි උන් ටිකටත් විභාහගේ ඉවර නිසා උන්ගේ වැඩේ රවුම් ගහන එක නේ ඉතින් උනුත් සෙට් කරන ඊයේ රෑ තිබ්බ වයඹ ,රුහුණ මැච් එක බලන්න.අපි ගියා නිසාද කොහෙද වෙනද වේලි වේලි තිබ්බ පැවිලියන් ...
මෙන්න සැටලයිට් ප්‍රශ්නෙට උත්තරේ..........!!!!!!!!!!! Madaya මං කලින් පොස්ට් එකේ ඇහුව සැටලයිට් ප්‍රශ්නෙට මුලින්ම හරි උත්තරේ දුන්නේ ඩුඩ් අයියා ඊට පස්සේ උනත් හරි උත්තරේ දුන්නේ මානවක අයියයි නලීන් අයියයි විතරයි,මාතලන් අයියත් වෙන චන්ද්‍රිකා සිග්නල් වගයක් අල්ලන්න ඇන්ටනාව අල්ලන්න ඕනේ පැත්ත කිව්වා.ඇනෝ කෙනෙක් මුලින්ම උත්තරේ දුන්නා ඒ ඇනොගේ හොර වැඩ නිසා ඒක උත්තරේ පිළිගන්නේ නෑ.මොකද ඒ ඇනෝ මගෙන් උත්තරේ අහගෙන තමා ඇවිත් මෙතන කමෙන්ට් කරලා තියෙන්නේ ;)උත්තරධ්රැවයේ ...
"කුඩු දයා" Madaya මරදාන කියන්නේ හරි අමුතු තැනක්,එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා දේවල් තියෙනවා.මං කලින් පොස්ට් එකකත් මරදානේ හිගන්නෝ ගැන ලිව්වා.මරදානේ තව තියෙන සීන් එකක් තමා මරදානේ පොත් කඩ ටික එක ලග එක දිගට වගේ තියෙනවා ඒ ගොඩාක් ඒවා ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශන ආයතන,හාඩ්වෙයාර් ටික ආයේ එක ලග එක දිගට තියෙනවා,ලී බඩු සාප්පු ටිකත්,ඒජන්සි ටිකත්,මුස්ලිම් හෝටල් ටිකත් අරවා වගේම එක ලග තියෙන්නේ.එක ජාතියේ ඒවා ...
ශ්‍රී පාද වන්දනා................!!!!!!!!!! Madaya කාලෙකට කලින් ලස්සන ලෝකයක් තිබ්බා මඩයාගේ ලෝකය කියලා.ඒකේ අයිතිකාරයාගේ උනන්දුවක් නැතිකම හා වැඩ වැඩි කම නිසා ඒ ලෝකේ පාලුවට ගියා මකුළුදැල් බැදුණා පෙරේතයෝ කුම්භාණ්ඩයෝ අරක්ගත්තා.එහෙමයි කියලා ඒ ලෝකෙට කැමති අය ඒ ලෝකෙට සැරෙන් සැරේ ගොඩ වෙලා ගිහින් තිබ්බා ලෝකේ ආයෙමත් පුරුදු තත්වෙට පත් වෙලාද බලන්න.ඒ ලෝකෙ අයිතිකායාට ලෝකේ ගැන ලෝභ හිතිලා පෙරේතයෝ කුම්භාණ්ඩයෝ එක්ක සටන් කරලා උන් එලෝලා මකුණෝ සේරෝගේම ...
"කොහා උඹ නම් මාරයි" Madaya මාර්තු මාසේ මැද ඉදන්ම කෑගහද්දී ඒත් මං අපේ උන්ටකිව්වේ ඒකා අවුරුද්දට කලින්ම වැඩ පටන් අරන්ගෙනද කොහෙද,මේ කාලේ සල්ලි අමාරු නිසාකලින්ම වැඩ පටන් ගෙන OT පාරක් දානව වෙන්න ඇති කියලා,ඒත් අප්‍රේල් පටන් ගද්දි එකාගේසද්දේ නැතුව ගියා.ඊට පස්සේ මට හිතුනේ ඒකා අවුරුද්ද අරන් ගමේ යන්න ඇති කියලා.මොකෝකොළඹ අවුරුද්දට පාලු වෙනවා නේ.කමක් නෑ එකාගේ සද්දේ ගමේදී ඇහේවි නේ කියල හිත හදනහිටියා ගෙදර ...
සුවද පිරුණු පුංචි කාමරේ : ඇය හා මම Madaya ඒක ලාවට එලිය තියෙන කමරයක්. කාමරේටම හිටියෙ අපි දෙන්නා විතරයි."ශර්ට් එක ගලවලා ඇදෙන් හාන්සි වෙන්න."එයා එහෙම කිව්වාම එක පාරට පොඩි ලැජ්ජාවක් හිතුනෙ නැතුවමත් නෙමේ. කොහොමටත් ඉතින් මෙතන ඉදන් මට ඕනෙ විදිහට නෙමේ එයාට ඕනේ විදිහට වැඩේ කෙරෙන්නෙ. මාත් එයාට උදව් කරන්න හැදුවට එයා කිව්වෙ අත පහලට දාලා දගලන්නෙ නැතුව ඉන්න කියලා. ජෙල් දාලා වැඩේ පටං ගත්තා. මාත් එයාට ඕනෙ විදිහට ...
හොස්ටල් ජිවිතේ 01 Madaya 2001 පෙබරවාරි 07 ඒ කියන්නේ හරියටම මීට අවුරුදු 13 කට කලින් දවසක.......................හරියටම හවස 3ට ඇඹිලිපිටිය ටවුන් එකෙන් පිටත් උන ලංගම බස් එකේ පිටිම පස්ස සීට් එකේ අම්මගේ තාත්තගේ මැද්දට වෙලා තුරුළු උන පුංචි කොළු ගැටයෙක් එයාගේ ජීවිතයේ තීරණාත්මක ගමනක් ආරම්භ කලා.එදා ආදරෙන් අම්මගේ තාත්තගේ තුරුලේ ආව එකා එදා ඉදන් අද වෙනකං ජීවිතේ වැඩිම හරියක් ගතකලේ තනියෙන්.ගමන පිටත් වෙද්දී සතුටින් ඉපිල්ලිලා ...
යනකොට කිසිවක් නෑ හිස් අතින්ම යනවා.....! Madaya කිසිදු ආයාසයකින් තොරව,අසභ්‍ය වචන භාවිතයෙන් තොරව ඔබ රටක් හිනැස්සවු අයුරු අනගියි.සබඳ පබිලිස්,සිකුරු හතේ තුල ඔබේ රංගන කෞශල්‍යය අති විශිෂ්ටය.ඒ නිසයි ඒ නිර්මාණ දෙතුන් පාරක් රසවින්දත් නොඉදුල් බවකින් තොරව රසවිදින්න පුළුවන් වෙලා තියෙන්නේ.ඔබ සම්භාව්‍ය ගනයේ නළුවෙක් නොඋනත් මුළු ලංකාවවේ සාමාන්‍ය ජනතාව සිනහවෙන් වසඟ කළ අහිංසක නිහතමානි ශ්‍රේෂ්ඨ කලාකරුවෙකි ඔබ,IDEAL නළුවෙකු මෙන් ඔබ හැඩ නොඋනත් ඔබේ ඔය අව්‍යාජ හිනාවට රටේ ජනතාව ...
මහා සංචාරය හෙවත් අතරමං වීම....!! Madaya අමාරුවෙන් අටවා ගත්ත බ්ලොග් එක පාලුවට යන එක වාවන්නේ නැතත් මට ඒක පාලුවට යන්න දෙනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් තිබ්බේ නෑ.විභාහගෙන් පස්සේ නිදහස් වෙයි කියලා හිතුවත් කිසි නිදහසක් තිබ්බේ නෑ.අම්බනෙට ඔෆිස් එකේ වැඩ සෙට් උනා පහුගිය දවස් වල රට වටේ ඇවිද්දා.මේ දවස් වලත් අම්බානට වැඩ උදෙන්ම සයිට් ගිහින් රෑ වෙලා තමා සයිට් එකෙන් එන්නේ.ඒත් බ්ලොග් ඒක අතැරලා දාලා ඉන්න හිත ...
දෙන්නෑ කිසිම නිවනක් අද මම අතට.........! Madaya මේක මට ආපු ඊයක් මේක ලිව්වේ කවුද කියන්න දන්නේ නෑ.ඒත් පට්ට නිසයි බ්ලොග් 1 ලියන්න හිතුනේ. සීන් එකට හේතු වෙලා තියෙන්නේ ටීචර් කෙනෙක්.මෙය ඉස්කෝලෙට අලුතෙන් ආව තරුණ කෙනෙක්.මේ ගුරුවරිය ටිකක් කැපිලා පෙන විදිහට අදින කෙනෙක්ලු.තරුණ අය ඉතින් කොහොමත් විලාසිතා කරනවා නේ.මේ ටීචර් උගන්නලා තියෙන්නේ පහල වයසේ පන්ති වල ළමයින්ට.දවසක් සාමාන්‍ය පෙළ පන්තියක ගුරුවරයෙක් නැතුව මේ ගුරුවරියට ඒ පන්තියේ උගන්වන්න ...
අවුරුදු තෑග්ග..!!!! Madaya උදේ පාන්දරම ඇහැරුනේ නිදිමත නැති නිසා නෙමේ.මහා මේරූ පර්වතේ ඇග උඩ තියලා තියෙන තරම් බරක් දැනුන නිසා.ඇහැරුනාම තමා දැනුනේ මහා මේරූ පර්වතේ නෙමේ එක අජරාමර චූ බරක් කියලා.ඇද පුරා විසිරිලා තිබ්බ සරමේ ගැටේ එකට එකතු කරලා ගැටේ ගහන ගමන් පහළට රොකට් එකක් වගේ දිව්වේ තව හිටියා නම් කකුල දිගේ බේරෙන නිසා.අනේ දෙයියනේ අපේ එකෙක් කවදාවත් නැතුව උදේ පාන්දරම නැගිටලා බාත් ...
අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ල.....!! Madaya නැති නිසා සුපුරුදු කියවිල්ලමගේ සිත නගයි නිරතුරු මැසිවිල්ල ඇසෙනවා ඇති සැමට ඔබේ ගෙරවිල්ලඔබ ඇත නිදිමතට වී මෙල්ල අනේ මගේ හුරතල් හොර කෙල්ල අගෙයි නුඹේ ඔය පාඩම් කිරිල්ලප.ලි: එතරම් කවි ලිවීමේ හැකියාවක් නොමැති නිසා චාටර් නම් ගනං ගන්න එපා. ...
සෝෂල් මීඩියා ඩේ | SMdayCMB 2016 Madaya ජූලි 16 වෙනිදා Etisalat අනුග්‍රහය යටතේ පවත්වපු සෝශල් මීඩියා ඩේ එක පැවැත්වුනා. එකේදී ඇත්තට කෙරුනේ ඔන්ලයින් හම්බෙන යාලුවෝ සෙට්වෙ එක ඕෆ්ලයින්න්ට් සෙට් වෙන්න චාන්ස් එකක් සෙට් කරපු එක. මේ වැඩේ සිද්ධ වුනේ පස්එ වෙනි වතාවට මාත්ක පලවෙනි වතාවට සහභාගී වුනා ඉවෙන්ට් එක පට්ට. හොද ෆන් එකක් ගත්තා. නව්රාන්,පොඩ්ඩා,ජනයි ප්‍රියයි එහෙමත් ඇවිත් හිටියා. සෙට් එකට පට්ට ආතල් එකක් දුන්නා. කියන්න සන්තෝසයි ...
නුඹේ අවංක අකලංක ප්‍රේමය .......! Madaya "අපූරුයි.....මට මගේ පාඩුවේ ඉන්න දෙන්න මට වද නොදී ඉන්න මේක පුදුම කරුමයක් උනා නේකියල කතා බහ හොදටෝම අඩුකරලාඅපි යාලුවෝ විදිහට ඉමු කියලාමගේ ආදරයේ වටිනාකම තුට්ටුවට දාලා හීන බිදලා දමලා නුඹ කෑලි වලට කැඩුව මගේ හිත අයෙමත් අමාරුවෙන් කෑලි එකතු කරගෙන හදා ගද්දි නුඹ කියනවා ...මගේ ආදරේ අවංක නෑ කියල" ...