හා පුළුවන් නම් කියන්න බලන්න..... Madaya කාලෙකින් බ්ලොග් ලෝකෙට ගොඩ වැදුනේ.ජොබ් එකට යන නිසා දැන් නෙට් යන වෙලාව අඩු වෙලා ගිහින් මොකද රෑට ඇවිත් පාඩම් කරන නිසා දැන්ම තියා වැඩ කලේ නැත්නම් විභාහගේ කිට්ටු වෙලා පුක කැඩිච්ච කඩියා වගේ දගලන්න වෙනවා.පහු ගිය සතිය නම් මහා අජපල් සතියක් හැමදාම බෝඩිමට එද්දී රෑ වෙනවා පාඩම් කරන්න වෙන්නෙම නෑ ඇවිත් කාල නිදා ගන්නවා.පහුගිය සතිය පුරාම වැඩ කලේ සීදුව පැත්තේ ...
කතා කලාට කවුද කියලා නිච්චියක් නෑ Madaya මේ දවස් ටිකේ වැඩිපුර කලේ අපේ ෆීල්ඩ් එකේ ඉගෙන ගෙන රස්සා කරන උන් ගැන හොයලා උන් එතනට ගියේ කොහොමද,කොච්චර කල් ට්‍රේනින් හිටියද?දැන් තත්වේ කොහොමද?අපිත් උන්ගේ ගානටම ඉගෙන ගත්තම අපිටත් කොයි වගේ රස්සාවක් හම්බවෙයිද කියන එක.ඉතින් එව්වා ගැන අහද්දී වැඩ කරන්න තියෙන ආසාව වැඩි වෙනවා,හිතට අමුතුම හයියක් එනවා.අපිත් කවදා හරි ඒ ඉංජිනේරුවන්ගේ තත්වෙට එනවා කියද්දී මගේ හිත මොකද්දෝ වෙනවා.විභාහගේත් එන්න එන්න ...
"අනේ ප්ලීස් මල්ලා මා එක්ක තරහා වෙන්න එපා" Madaya පෙර කලෙක පටන් පිස්සු බල්ලන් සේ අහුවෙන ඕනෑම තැනකින් පාර පැනීමට පුරුදු වී සිටි මඩයාත්,ධබාත්,නෝටියාත් දැන් පාර පනින්නේ කහ ඉරි වලින්ම පමණි.පෙරදා වීරයන් සේ පාර හරහා ඇවිදන් ගිය අප දැන්කොයි ලෝකෙන් හෝ කහ ඉරක් සොයමින් ඒ මතින්ම පාර පනිනුයේ රටට ඇති දේශ හිතෛෂී භාවය නිසාමය.පොලිස් මාමලා ඒ සදහා නීති යොදා ඇති නිසා ඔවුන්ට ඇති ගෞරවයටමය,නීතියට ගරු කරන තරුණ පරම්පරාවේ එවුන් ...
අවංක නැති ආදරය.......! Madaya අපේ ජීවිතේ හොදම කාල වලින් එකක් තමා උසස් පෙළ කෙරුව කාලේ,ඕන කෙනෙක්ගෙන් ඇහුවොත් අනිවා දෙන උත්තරේ ඕක තමා.ඒ කාලේ මතක් වෙද්දී තාමත් දුකයි ඒ දවස් ගෙවිලා ගිය එක ගැන.නහුතයක් තරම් ආතල් ගන්න ඇති ඒ කාලේ.උදේ හවස යාලුවෝ සෙට් එක සතියට අඩුම දවස් 5ක් වත් සෙට් වෙනවා.උදේ පාන්දර ඇවිත් පිටිපස්සෙම පෝලිම අල්ලගෙන එක එකාව බයිට් කරගෙන ඒ ගත්ත සොමිය.අනේ......! කට්ටියගේ ...
ඌ අදහන්න වටින කොල්ලෙක්.මං වගේම හිත හොද එකා..!! Madaya අපේ පොඩි එකා මට වඩා අවුරුදු පහක් බාලයි.වෙලාවකට ඒකා මහා වාතයක් ඒත් වෙලාවකට හිතෙනවා එහෙම නෑ කියලත්.නංගි මා එක්ක ෆිට් නිසා මං නංගි එක්ක ඕනේ එකක් කියනවා ඒත් මල්ලි එක්ක කියන්න පුළුවන් දේවල් අඩුයි.ඌට දෙයක් කියන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ ඒත් අනේ මන්දා ඌ හරි අමුතුයි තේරුම් ගන්න අමාරුයි.පොඩි කාලේ ඌට බැන්නොත් සමහර වෙලාවට අඩාගෙන දුවනවා ඒත් සමහර වෙලාවට කැති ...
ඉවසයිද මන්දා මා දුන් රිදුම් ...... Madaya ඉවසයිද මන්දා මා දුන් රිදුම් වෙන්විලා ඈ දා වෙනතක් බලන් උන්නාට මා රහසේ තුරුලක හෙමින් මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන් තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම් තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින් ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන් මට මාද නැති උනා සත්තයි හෙමින් ගොළු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ දරාගන්න බෑනේ මතකේ විලාපේ ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත් ...
ක්‍රිකට් කියන්නේ යුද්ධයක් නෙමෙයි බොලව්!!! Madaya මචං ඉන්දියා, උඹලාඊයේ දින්නත් පරාදයි බං බලපන් උඹලා පැරදෙද්දී ලෝකේ කොච්චර උන් සන්තෝස උනාද? පකිස්තාන්කාරයෝ එක්ක අපිත් උඩ පැන්නා කෝලි.... උඹ ඇඩුවට අපිට දුක හිතුනේ නෑ මචං ක්‍රිකට් වලට කොච්චර දක්ෂ උනත් වැඩක් නෑ මහත්මා ගති නැත්නම් හිතන්න එපා අනිත් උන් ඔක්කොම තමුන්ට වඩා පහත් කියලා කොච්චර දින්නත් උඹලා පරදින දවසක් එනවා අන්න එදාට උඹලාට ගොඩා......ක් රිදෙයිඒකෙ අමාරුව ඊයේ දැනෙන්න ...
සෝමාවතී පුදබිමේ අසිරිමත් සිදුවීම සහ කප්රුක් පූජාව Madaya විශේෂ සටහන.......!!මේ ෆොටෝ එක සෝමාවතිය චෛත්‍ය ලග කරපු පුජවකදී මහ රෑ පහන් වනතුරු පිරිත් සජ්ජායනය කරද්දී කැමරාවට අසු වුන ජායා රුපයක්.ෆොටෝ එක අරන් තිබ්බේ W.M.N බණ්ඩාර මහතාගේ කැමරාවෙන් .මං සහතික වෙනවා මේක ෆොටෝෂොප් වලින් එඩිට් කරපු එකක් නොවන වගට.මොකද මහා රෑ එළිවෙනකන් පිරිත් කියලා පහුව දා උදේ කට්ටියටම ෆොටෝ එක පෙන්නුවා ඒ වෙලාව අතර මේ වගේ එකක් එඩිට් කරන්න වෙලාවක් ...
සාස්තරේ....................සාස්තරේ.............වල්ලිඅම්මා කියයි සාස්තරේ..... Madaya 0785****** මං එක හුස්මට නම්බර් එක ඩයල් කලේ හිතේ බලාපොරොත්තු ගොඩාක් තියාගෙන සහ ලොකු කුතුහලෙකින් අමිලයා නම්බරේ දෙද්දීම කිව්ව දේවල් එක්ක කුතුහලේ වැඩි උනා සහ නම්බරේ සම්බන්ධ සිද්ධිය පිලිබඳ පැහැදීමක් ඇති උනා මං සාමාන්‍යයෙන් නොකරන වැඩක් උනත් අද මං ඒක කලේ හිත පුරා කරණං ගැහුව කුතුහලේම නිසා.අමිල දන්නා එවුන් කීපදෙනෙක්ම කතාකරලා තිබ්බාටි ටි ටි .......ටී.............ක් ටී ...........ක් රින්ග්ස් යද්දී නම් ...
නුඹලාට බොහොම පින්.......! Madaya වීර විභූෂණ විරු ජන සම්මාන ගත්ත උඹල එකෙක් වත් හමුදාවට ගියේ එක රස්සාවක් කියන එක හිතේ තියන් නෙමේ,එහෙම හිතේ තියන ගියානම් උඹලට ඔය වගේ වීර වැඩ කරන්න හිතට හයියක් එන්නේ නෑ,උඹලා උඹලගේ කිරිකැටියෝ,ආදරණීය ප්‍රිය බිරිඳ,හැදු වැදු අම්මා තාත්තා ඔක්කොම ගැන මොහොතකට අමතක කරලා රට වෙනුවෙන් රට රකින්න ඉදිරිපත් උනේ හදවතේ ගැඹුරුම තැනක වීරත්වය කාවැදිලා තිබ්බ නිසයි,නුඹලාගේ ඒ වීර වැඩ ...
කරුමේද නැත්නම් කාලකන්නිකමද .........! Madaya කලණ පොඩි කාලේ ඉදන්ම හැදුනේ ආච්චිගේ ලග අම්මා හිටියේ රට තාත්ත ගැන නම් වැඩි විස්තරයක් නෑ.අම්ම රට ඉදන් සල්ලි හම්බ කරලා එවනවා ආච්චි ඒවගෙන් තිලින්ට උගන්නවා.කොහොම කොහොම හරි තිලින උසස් පෙළ කරන කාලෙට එනවා.උසස් පෙළ කරලා පලවෙනි පාර හොද ප්‍රතිපලයක් නොලැබුනත් දෙවෙනි පාර හොද ප්‍රතිපල අරගන්නවා.ඒ ප්‍රතිපලේ ගාල්ල දිස්ත්‍රික්කේ තිබ්බ ප්‍රතිපල වලින් හොදම එකක්.කිසිම අවුලක් නැතුව කොළඹ වෛද්‍ය පීඨයට ...
අනේ ඉතින් කෙල්ල මාව අපහරණේ කලා! Madaya අම්මෝ යන්තං විභාහගේ නම් ඉවරයි.දැන් ඉතින් මඩයට වසන්ත සමය උදාවෙලා තියෙන්නේ.අම්මප මේ විභාහගේ පාස් උනේ නැත්නම් මන ආයේ විභහග වලට පාඩම් කරන්නේ නෑ මොකද A/L වල වගේ පිස්සු කෙලින්නේ නැතුව හිතට අරන් පාඩම් කරලා ලිව්වේ.අනික අපේ සෙට් 1ම හැම අවුරුද්දෙම පොසොන් පෝයට අසාවෙන් සෙට් වෙන "සිතුල් පව්වේ මහා බත් දන්සලට" යන්න උනෙත් නෑ.මේ සුද්දගේ විභාහගයක් නිසා.අපේ කට්ටියටත් අවුල් මේ ...
මරදානේ හිගන්නෝ. Madaya මරදාන කියන්නේ හරි අමුතු තැනක්.එක එක ජාතියේ මිනිස්සු ඉන්නවා.එක මිනිස්සු ටිකක් නෙමේ ඉන්නේ දවසින් දවස ඉන්න කට්ටිය වෙනස් වෙනවා,උදේ 6.00 විතර වගේ ඉදන් 9.00 විතර වෙනකන් ඉස්කෝල වලට යන කොල්ලෝ කෙල්ලෝ ටිකයි රස්සාවට යන වැඩ කරන ජනතාව ටිකයි ඉන්නවා.ආයේ තියෙන ඒජන්සි ටික ඇරියට පස්සේ 10 විතර ඉදන් රට යන්න එන අසරණ ගෑනු ටිකයි,ඒජන්සිකාරයෝයි,අසරණ මිනිස්සුන්ව රවට්ටන්න මාන බලන් ඉන්න කාක්කෝ ...
මඩයට චන්දයක් !!! Madaya මෙදාපාර සෝශල් මීඩියා ඩේ එකේ ජනප්‍රිය බ්ලොග් 5 අතරට මඩයගේ ලොකයත් ඇවිල්ලා. මටත් හිතාගන්න බෑ කොහොමද ආවේ කියලා
දැනගෙන ගිය කතරගම....02 Madaya මං නැවැත්තුවේ දන්සලේ උදේ වරුව ගැන කියලා නේ.ඊට පස්සේ පෙළගැහිලා තිබ්බේ මහා සාංඝිගත දක්ෂිණාව ස්වාමීන් වහන්සේලාට පූජා කරන එක ඒත් දවල් දානෙත් උදේ කෑමත් අතර වෙලා ගොඩාක් තිබ්බ නිසා කට්ටිය ඔක්කොම සෙට් වෙලා පොඩි ධර්ම සාකච්ඡාවක් පැවැත්තුවා එහෙමයි කියලා කුස්සිවල වැඩ නැවතුනේ නෑ කට්ටියක් දානෙට බරටම වැඩ අනිත් අය පිංකමට සහභාගී උන අයට දවල්ට කන්න දෙන්න වැඩ.ඔය වැඩ වෙන අතරේ ...
ධර්ම දානය බෙදීම සහ පජාත වීම.......! Madaya පහුගිය දවස් ටිකේ පොඩි රවුම් පාරක් එහෙම දාල ආවේ.රවුම් කිව්වට එක පින්කමක්,මඩයා වගේ නෙමේ මඩයාගේ තාත්තා,පිං වැඩ වලට ටිකක් ලැදියි.ඉතිං එකේ ප්‍රතිපලයක් විදිහටද මන්ද තාත්තා පිංකම් සෙට් එකක් කරන් ආවා ඒවගෙන් එකක් තමා මේ තිබ්බේ,රුවන්වැලිසෑයට කප්රුක් පූජාවක් තියලා ශ්‍රී මහා බෝධියට කිරිපිඬු පූජාවක් තියන එක තමා පිංකම උනේ,ඉතින් දෙයියනේ කියලා අපේ සෙට් එකත් සෙට් කරගෙනමාත් ගමනයන් ලැස්ති උනා,ගමනට ධබා,නුවන්(නෝටි),චතුර,මාධව,තිවා,කට්ටියටම ...
පාළු ළිඳේ කාන්තා මළසිරුර සහ තැඹිලි හොරු..........!!!! Madaya කාලෙකින් පොස්ට් එකක් ලියන්නේ.දැන් ඉස්සර වගේ වෙලාව නෑ අප්පා.මොකද ජොබ් එකට ගිහින් ඇවිත් පාඩම් කරන්න ඕනෙ නිසා ඔය දෙක බැලන්ස් එකේ නොකලොත් අනාගතේ හබක් වෙන නිසා ආතල් කුඩු කරන් මං පාඩම් කරනෝ.පස්සේ බැරියැ ආතල් ගන්න.ඒත් අමාරුවෙන් අටෝගත්ත බ්ලෝග අතාරින්න හිත දෙන්නේ නෑ.වෙලාවක් ආව ගමන් මේක ලියනවා ඒ වගේම වෙලාවක් ආව ගමන් අනිත් බ්ලොග් ටිකත් කියවනවා.සමහර බ්ලොග් වලට කමෙන්ට් නොකලත් මං ...
හක්කෙ බුදු රැස්................! Madaya "ඕයි මොකද මල් ගෙන්න පරක්කු?""අපෝ මේ මොකද මේවා පොඩි කරලා,මේවා ගෙන්න කියන්නේ මල් මාල ගොතන්න නෙමේ බුදු හාමුදුරුවන්ට පූජා කරන්න.""ඒවා පිළිවෙලකට කරන්න ඕනේ වැඩ""තමුසෙලාට මේවා තේරෙන්නේ නෑ කාලකන්නි""දන්නේ බිඩිය කටේ ගහගෙන හන්දි ගානේ කරක්ගහන්න විතරනේ""දැන් ඉතිං යනවා මෙතනින් තව ගල්ගිල්ලා වගේ බලන් ඉන්නේ නැතුව"දිනපතා සෝමසිංහට වතුසුද්ද මල් නෙලා ඔහුගේ නිවසට ගෙනවිත් දුන්නේ ඇන්ටන් සෝමේ සමග තිබු හිතවත් කමට මිස ඔහු ...
හිතාදර සුදු බන්ඩේ වෙතට.....! Madaya කැම්පස් වහල හන්දකැන්දන් ගියා ඈ ගෙදර නැන්දාඅනේ මේ හින්දාමගේ සිත දුකින්ද මන්දාඈ සිටින විට ගෙදර කතා බෑ අපිට නිතර අනේ ඒ හන්ද මිතුරසිහිවේ බණ්ඩාගේ මව නිතර අයියෝ මේ මගුල් හින්දාඅපේ මගුල් කල් යයිද මන්දසුදු බන්ඩේ බැදලා හන්දාඅපි ගැන ගානක් නැතිද මන්දාසුදු බන්ඩෝ මේ අහන්නඅපේ ප්‍රශ්න හිතට ගන්නඉක්මනටම ඩිග්රි ගන්න සරසවි ටික ඇරලා දෙන්නබොරු වියදම් අඩු කරන්නවේතන ටික වැඩි කරන්නඅපේ අධ්‍යාපනේ ...
දර්ශනීය මන්න පාර..... Madaya මාස දෙක හමාරකට විතර පස්සේ ගෙදර ආවා,කාලෙකට පස්සේ බඩට සහ හිතට සැප හම්බ වෙනවා,අම්මගේ කෑම කන්න වෙන්නෙත් කාලෙකින් නේ.කොහොම උනත් මං ගෙදර ආවහම දවසේ කෑම වේල් ගණන කොහොමත් 5ක් හරි 4ක් හරි වෙනවා.ඉන්න දවස් තුන හතරට බඩට පුළුවන් තරම් සැපක් දෙන්න එපැයි.ගෙදර ඇවිත් වත්තේ ඇවිද ඇවිද ඉද්දි මට පරණ සිද්ධි ගොඩක් මතක් උනා,පුංචි කාලේ සුන්දර මතක ආයේ හොල්මන් කරන්න ...